පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි.(බ්‍රිතාන්‍යය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ"සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව
වසර | දිනය | පැවැත්වෙන රට | පැවැත්වෙන නගරය | සභාපතිවරයා |
---|---|---|---|---|
14–22 ජනවාරි | සිංගප්පූරුව | |||
2–10 අගෝස්තු | කැනඩාව | ඔටාවා | ||
29 අප්‍රේල් – 6 මැයි | ජැමෙයිකාව | |||
8–15 ජූනි | එක්සත් රාජධානිය | ලන්ඩන් | ||
1–7 අගෝස්තු | සැම්බියාව | |||
30 සැප්තැම්බර් – 7 ඔක්තෝබර් | ඕස්ට්‍රේලියාව | මෙල්බර්න් | ||
23–29 නොවැම්බර් | ඉන්දියාව | ඉන්දිරා ගාන්ධි | ||
16–22 ඔක්තෝබර් | බහමාස් | |||
3–5 අගෝස්තු | එක්සත් රාජධානිය | ලන්ඩන් | මාග්‍රට් තැචර් | |
13–17 ඔක්තෝබර් | කැනඩාව | |||
18–24 ඔක්තෝබර් | මලයාසියාව | |||
16–21 ඔක්තෝබර් | සැම්බියාව | හරාරේ | ||
21–25 October | සයිප්‍රස් | |||
10–13 නොවැම්බර් | නවසීලන්තය | |||
24–27 ඔක්තෝබර් | එක්සත් රාජධානිය | එඩින්බරෝ | ||
12–14 නොවැම්බර් | දකුණු අප්‍රිකාව | |||
2–5 මාර්තු | ඕස්ට්‍රේලියාව | |||
5–8 දෙසැම්බර් | නයිජීරියාව | |||
25–27 නොවැම්බර් | මෝල්ටාව | |||
23–25 නොවැම්බර් | උගන්ඩාව | |||
27–29 නොවැම්බර් | ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | |||
28–30 ඔක්තෝබර් | ඕස්ට්‍රේලියාව | පර්ත් | ||
2013 | 15–17 නොවැම්බර් | ශ්‍රී ලංකාව | කොළඹ | මහින්ද රාජපක්ෂ |
27–29 නොවැම්බර් | මෝල්ටාව | |||
තීරණය කර නොමැත. | එක්සත් රාජධානිය | TBA | TBA | |
තීරණය කර නොමැත. | මලයාසියාව | TBA | TBA |
- BBC News. 28 November 2015 http://www.bbc.com/news/uk-34953782.
{{}}
: Missing or empty|title=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ද ර ජ ය මණ ඩලය යන බ ර ත න යය ප ර ග ම ත වය න බ හ ව ඇත ස ස ජ ත යන තර ස ව ධ න වලට වඩ ව නස ව ස ව ශ ෂ ගණය ජ ත යන තර සම ගමයක න තහ ත ස ව ධ නයක ම ම ස ගමය සමන ව ත වන න බ ර ත න ය අධ ර ජ යයට යටත ව ප වත ඩ ම න යන රටවල න සහ න දහස ද න ගත යටත ව ජ ත වශය න ප වත රටවල න ප ද ර ජ ය මණ ඩලය ආරම භ කළ රටවල 5ක න බ ර ත න යය ක නඩ ව ඕස ට ර ල ය ව නවස ලන තය දක ණ අප ර ක ව එද ම ම ස ව ධ නය හ ඳ න ව ය ස ද ම න ස ග ස ගමය White Man s Club යන ව න 1948ද සම හ ණ ඩ වක බවට පත ව ඉන ද ය වට ප ද ර ජ ය මණ ඩල ය ස ම ජ කත වය ලබ ද මත සමඟ ඒත ක ස ද ම න ස ග ස ගමය බවට පත ව ත බ ප ද ර ජ ය මණ ඩලය 1949න පස ව ව ව ත ප ද ර ජ ය මණ ඩලය Open Commonwealth බවට පත ව ය ප ද ර ජ ය මණ ඩලය ස ම ජ කත වය වඩ ත ව ගය න වර ධනය වන ට පත ව ය ද වන ල ක ය ද ධය න පස ව බ ර ත න ය අධ ර ජ යය න න දහස ව රටවල ස ඛ ය ව ක රමය න අධ ක ව මත සමඟමය 1947ට ප ර ර ජ යයන 5ක න සමන ව ත ව බ ර ත න ය ප ද ර ජ ය මණ ඩල ය ස ම ජ කත වය 1950 දශකය ත ළද 12 දක ව ත 1960 දශකය අගද 31 දක ව ත 1970 දශකය අගභ ගය ද 44 දක ව ත 1980 දශකය අග වනව ට 49 දක ව ත 1990 දශකය අවසන වනව ට ස ම ජ ක ස ඛ ය ව 54 දක ව ත වර ධනය ව ඇත ප ද ර ජ ය මණ ඩල ය ර ජ ය න යක සම ළ වප ද ර ජ ය මණ ඩල ය අගම ත වර න ග සම ළ ව 1944වසර ද නය ප ව ත ව න රට ප ව ත ව න නගරය සභ පත වරය 14 22 ජනව ර ස ගප ප ර ව2 10 අග ස ත ක නඩ ව ඔට ව 29 අප ර ල 6 ම ය ජ ම ය ක ව8 15 ජ න එක සත ර ජධ න ය ලන ඩන 1 7 අග ස ත ස ම බ ය ව30 ස ප ත ම බර 7 ඔක ත බර ඕස ට ර ල ය ව ම ල බර න 23 29 න ව ම බර ඉන ද ය ව ඉන ද ර ග න ධ 16 22 ඔක ත බර බහම ස 3 5 අග ස ත එක සත ර ජධ න ය ලන ඩන ම ග රට ත චර 13 17 ඔක ත බර ක නඩ ව18 24 ඔක ත බර මලය ස ය ව16 21 ඔක ත බර ස ම බ ය ව හර ර 21 25 October සය ප රස 10 13 න ව ම බර නවස ලන තය24 27 ඔක ත බර එක සත ර ජධ න ය එඩ න බර 12 14 න ව ම බර දක ණ අප ර ක ව2 5 ම ර ත ඕස ට ර ල ය ව5 8 ද ස ම බර නය ජ ර ය ව25 27 න ව ම බර ම ල ට ව23 25 න ව ම බර උගන ඩ ව27 29 න ව ම බර ට ර න ඩ ඩ සහ ට බ ග 28 30 ඔක ත බර ඕස ට ර ල ය ව පර ත 2013 15 17 න ව ම බර ශ ර ල ක ව ක ළඹ මහ න ද ර ජපක ෂ27 29 න ව ම බර ම ල ට වත රණය කර න ම ත එක සත ර ජධ න ය TBA TBAත රණය කර න ම ත මලය ස ය ව TBA TBABBC News 28 November 2015 http www bbc com news uk 34953782 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Missing or empty title help