මෙල්බර්න්, ව්ක්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. ජන ගහනය අතින් එය ඕස්ට්‍රේලියාවෙ මෙන්ම ඕෂනියා කලාපයේද දෙවැනි විශාලතම නගරයයි. මෙල්බන් නමින් හදුන්වන සීමාව ඩැන්ඩිනොන්ග් හා මැසිඩන් කදු වලල්ල දක්වාත් මෝර්නින්ග්ටන් අර්ධද්වීපය හා යාරා තැන්න දක්කාත් දිවෙන වර්ග කිලෝමීමර් 9,993 කින් සමන්විත ප්රදේශයකි. මෙල්බර්න්, නාගරික බලප්‍රදේශ 31 කින් සමන්විත අතර 2016 ජනසංගණනයට අනුව 4,725,316 ක ජනගහනයකින් යුක්ත විය. මෙල්බර්න් ලොකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස 2017 වසර දක්වා වසර හතක් පුරාවටම Economist Intelligence Unit මගින් පිදුම් ලබා අැත. අාර්ථිකය අතින් අාසියා පැසිපික් කලාපයේ ඉද්රියෙන්ම සිටින මෙල්බර්න් , Global Financial Centres Index අනුව ලෝකයේ පළමු නගර 15 අතර සිටී.
මෙල්බන් වික්ටෝරියා | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
(ඉහළ වම් කොණේ සිට පහළ දකුණු කොණ දක්වා) මෙල්බර්න් නගර මධ්‍යය, , , , මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, . | |||||||||
ජනගහණය | 4,347,955 (2013) (2වන) | ||||||||
• ඝනත්වය | 430/km2 (1,100/sq mi) | ||||||||
සංස්ථාපනය | 30 August 1835 | ||||||||
උන්නතාංශය | 31 m (102 ft) | ||||||||
භූමි ප්‍රමාණය | 9,990.5 km2 (3,857.4 sq mi)(GCCSA) | ||||||||
() | |||||||||
• ගිම්හාන () | () | ||||||||
පිහිටුම | |||||||||
, , | |||||||||
54 මැතිවරණ බල ප්‍රදේශ හා කලාප | |||||||||
| |||||||||
Error: unknown |type= value () |
ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික අගනගරය ලෙස හදුන්වන මෙල්බර්න් , ඕස්ට්‍රේලියානු නීතිසහිත පාපන්දු ක්‍රීඩාවේ මෙන්ම ඕස්ට්‍රේලියානු චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තයේ ද මහගෙදරයි. එමෙන්ම එය , මෙල්බර්න් ක්‍රිකට් පිටිය, ජාතික කළා අායතනය, වික්ටොරියා කලාභවන මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල වැනි ඕස්ට්‍රේලියාවෙ විශාලතම හා පැරනිම සංස්කෘතික අායතනයන් ගණනාවක මහගෙදරයි.
ආශ්රිත
- "3218.0 - රීජනල් පොපියුලේෂන් ග්රෝත්, ඕස්ට්‍රේලියා, 2012-13: එස්ටිමේටඩ් රෙසිඩන්ට් පොපියුලේෂන්, ස්ටේට්ස් ඇන්ඩ් ටෙරිටරීස්- ග්‍රේටර් කැපිටල් සිටි ස්ටැටිස්ටිකල් ඒරියාස් (GCCSAs)". . 3 අප්‍රේල් 2014. සම්ප්‍රවේශය 8 අප්‍රේල් 2014. ERP at 30 ජූනි 2013.
- "3218.0 - Regional Population Growth, Australia, 2012-13: Victoria: Population Density". Australian Bureau of Statistics. 30 April 2013. සම්ප්‍රවේශය 9 April 2014.
- "Greater Melbourne: Basic Community Profile" (xls). 2011 Census Community Profiles. Australian Bureau of Statistics. 28 March 2013. සම්ප්‍රවේශය 9 April 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ල බර න ව ක ට ර ය ප ර න තය අගන වරය ජන ගහනය අත න එය ඕස ට ර ල ය ව ම න ම ඕෂන ය කල පය ද ද ව න ව ශ ලතම නගරයය ම ල බන නම න හද න වන ස ම ව ඩ න ඩ න න ග හ ම ස ඩන කද වලල ල දක ව ත ම ර න න ග ටන අර ධද ව පය හ ය ර ත න න දක ක ත ද ව න වර ග ක ල ම මර 9 993 ක න සමන ව ත ප රද ශයක ම ල බර න න ගර ක බලප රද ශ 31 ක න සමන ව ත අතර 2016 ජනස ගණනයට අන ව 4 725 316 ක ජනගහනයක න ය ක ත ව ය ම ල බර න ල කය ජ වත ව මට වඩ ත ම ස ද ස නගරය ල ස 2017 වසර දක ව වසර හතක ප ර වටම Economist Intelligence Unit මග න ප ද ම ලබ අ ත අ ර ථ කය අත න අ ස ය ප ස ප ක කල පය ඉද ර ය න ම ස ට න ම ල බර න Global Financial Centres Index අන ව ල කය පළම නගර 15 අතර ස ට ම ල බන ව ක ට ර ය ඉහළ වම ක ණ ස ට පහළ දක ණ ක ණ දක ව ම ල බර න නගර මධ යය ම ල බර න ක ර කට ක ර ඩ ගනය ජනගහණය4 347 955 2013 2වන ඝනත වය430 km2 1 100 sq mi ස ස ථ පනය30 August 1835උන නත ශය31 m 102 ft භ ම ප රම ණය9 990 5 km2 3 857 4 sq mi GCCSA ග ම හ න ප හ ට ම665 km 413 mi from ක න බර 876 km 544 mi from ස ඩ න 54 ම ත වරණ බල ප රද ශ හ කල පMean max temp Mean min temp Annual rainfall20 1 C 68 F 10 2 C 50 F 646 9 mm 25 5 inError unknown type value help ඕස ට ර ල ය ව ස ස ක ත ක අගනගරය ල ස හද න වන ම ල බර න ඕස ට ර ල ය න න ත සහ ත ප පන ද ක ර ඩ ව ම න ම ඕස ට ර ල ය න ච ත රපට හ ර පව හ න කර ම න තය ද මහග දරය එම න ම එය ම ල බර න ක ර කට ප ට ය ජ ත ක කළ අ යතනය ව ක ට ර ය කල භවන ම න ම ය න ස ක ල ක උර මයක ද වන ර ජක ය ප රදර ශන ග ඩන ග ල ල ව න ඕස ට ර ල ය ව ව ශ ලතම හ ප රන ම ස ස ක ත ක අ යතනයන ගණන වක මහග දරය ආශ ර ත 3218 0 ර ජනල ප ප ය ල ෂන ග ර ත ඕස ට ර ල ය 2012 13 එස ට ම ටඩ ර ස ඩන ට ප ප ය ල ෂන ස ට ට ස ඇන ඩ ට ර ටර ස ග ර ටර ක ප ටල ස ට ස ට ට ස ට කල ඒර ය ස GCCSAs 3 අප ර ල 2014 සම ප රව ශය 8 අප ර ල 2014 ERP at 30 ජ න 2013 3218 0 Regional Population Growth Australia 2012 13 Victoria Population Density Australian Bureau of Statistics 30 April 2013 සම ප රව ශය 9 April 2014 Greater Melbourne Basic Community Profile xls 2011 Census Community Profiles Australian Bureau of Statistics 28 March 2013 සම ප රව ශය 9 April 2014