අරුන්දතී (තෙලිඟු: అరుంధతి) යනුවෙන් හැඳින්වෙන්නේ 2009 ඉන්දියානු කි. විසින් අධ්‍යක්ෂණය කළ මෙය රචනා කරන ලද්දේ විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අනුෂ්කා ෂෙට්ටි, සෝනු සූඩ්, සහ විසිනි. 2009 ජනාවරි 16 දින මුදාහැරුණු මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත්වූයේ සර්වකාලීන දෙවන ඉහළම ආදායම හිමි කරගත් තෙලිඟු භාෂා චිත්‍රපටය බවට පත්වෙමිනි. මෙහි සාර්ථකත්වය හේතුවෙන්, පසුව මෙය දෙමළ හා මලයාලම් භාෂාවන්ට හඬකවා එම නාමයෙන්ම ප්‍රදර්ශනය කෙරුණු අතර, ඕරියා බසින් හඬකවා මන්ත්රසක්ති ලෙස ප්‍රදර්ශනය විය. මීට අමතරව සුමීත් ආට්ස් ආයතනය විසින් මෙම චිත්‍රපටය හින්දි බසින් හඬකවා අරුන්දතී – ඒක් අනෝඛි කහානි යන තේමාවෙන් යුතුව ප්‍රදර්ශනය කරන ලදී. මෙම චිත්‍රපටයේම බෙංගාලි ප්‍රතිනිර්මාණයක් අරුන්දතී ලෙස නිර්මාණය වූ අතර, එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ විසිනි.
අරුන්දතී | |
---|---|
ප්‍රදර්ශන පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | |
රචනය | |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | අනුෂ්කා ෂෙට්ටි සෝනු සූඩ් |
සිනෙමාරූපණය | |
සංස්කරණය | |
සංගීතය | |
Production company | මල්ලේමාලා එන්ටර්ටේන්මන්ට්ස් |
නිකුත්වූ දිනය |
|
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | ඉන්දියානු රුපියල් මිලියන 130 (2016දී එහි වටිනාකම ඉ.රු. මිලියන 230 හෙවත් ඇ.ඩො. මිලියන 3.5කි) |
ආදායම | ඉන්දියානු රුපියල් මිලියන 550 (2016දී මෙම වටිනාකම ඉ.රු. මිලියන 970 හෙවත් ඇ.ඩො. මිලියන 15කි)(ලෝක ව්‍යාප්ත ශුද්ධ ආදායම) |
කථා පුවත
අරුන්දතී () යනු මහාසම්ස්ථානයේ මහා-මී-මිණිපිරියකි. ඇගේ විවාහය සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. අරුන්දතී යනු ඇගේ මී-මිත්තණියගෙන් පසු එම වංශයේ උපත ලැබූ පළමු දැරියයි. මේ නිසා ඇයට පවුලේ අයගේ ගෞරවය හිමිවී ඇත. ඇය සිය මුත්තණුවන් වාසය කරන ගාද්වාල් වෙත යන්නේ ඔහුව මුණගැසීමටයි. පවුලේ ප්‍රධානියා වන ඇගේ මුත්තණුවන් පවා ඇයට කථා කරන්නේ තමන්ට වඩා වැඩිමහල් අයකුට මෙන් ගෞරවයෙන් යුක්තව ය. ඇයට ඇය සමග විවාහ ගිවිසගත් පුද්ගලයා වන රාහුල්ගේ () හඬින් ව්‍යාජ දුරකථන ඇමතුමක් ලැබේ. ඉන් කියැවෙන්නේ ගාද්වාල් බලකොටුව වෙත පැමිණෙන ලෙසයි. එහි දී ඇයට භයානක සත්‍යය දැනගන්නට ලැබෙයි. නිවසේ වියපත් සේවිකාවක වන චන්ද්රම්මාගෙන් () සියල්ල දැනගන්නා අරුන්දතී තමන් සිය මී-මිත්තණිය වන අරුන්දතී/ජේජම්මාහට පෙනුමින් සමාන බව වටහා ගනියි.
ජේජම්මා සිතුවම් ශිල්පය, නර්තනය සහ සටන් කලාවන්ට විශිෂ්ට හැකියාවක් පෙන්වූවා ය. ඇගේ වැඩිමහල් සොයුරිය සිය මස්සිනා වන පසුපති (සෝනු සූඩ්) හට විවාහ කරදෙයි. සල්ලාලයකු වන පසුපති තමන් ප්‍රිය කරන ස්ත්‍රීන්ව දූෂණය කරන අතර, තමන්ට විරෝධය පාන අයව මරාදමයි. ජේජම්මා ලාබාල දැරියකව සිටි කාලයේ, ඇගේ නෙත් අඳ නර්තන ගුරුවරියව පසුපති විසින් දූෂණය කොට මරාදමන අයුරු එබිකම් සිදුරක් තුළින් ඇය දකියි. අතිශයින් කෝපයට පත්වන ජේජම්මා ඔහුව මරා දැමිය යුතු බවට රජුගෙන් ඉල්ලා සිටිය ද, රජු එය ප්‍රතික්ෂේප කරන්නේ එමගින් ඇගේ සොයුරියගේ ද දිවිය අඳුරු වන බැවිනි. මෙය අසා සිටින ජේජම්මාගේ සොයුරිය සියදිවි හානි කරගනියි. කෝපයට පත්වන ගාද්වාල්හි ජනයා පසුපතිට දැඩි පහර දී අශ්වයකුගේ පාදයේ ඔහුව බැඳ බිම දිගේ ඇදී යන්නට සලස්වයි. ගාද්වාලය ඔහු මියගියේ යැයි සිතා උත්සව පැවැත්වූව ද, සැබැවින්ම අඝෝරාවරුන් (කළු මායාවන්හි නිරතවන පූජකයින් පිරිසක්) විසින් පසුපතිව බේරාගනු ලැබෙයි. තන්ත්‍රික මායා කර්ම ප්‍රගුණ කරන පසුපති වසර ගණනාවකට පසු ගාද්වාල් වෙත යන්නේ පලිගැනීමේ චේතනාවෙන් යුතුවයි.
අඝෝරාවරුන් මෙන් නොව, ඔහු සිය බලය භාවිතා කරන්නේ අහිංසක ජනයාට හිංසා කිරීම පිණිසයි. ජේජම්මාගේ මංගල දිනයේ නැවත පැමිණෙන ඔහු මායා බලයෙන් ජේජම්මාගේ වස්ත්‍ර ඉවත් කරන්නට තැත් කරයි. නමුත් සටන් කලාවේ සම්මිශ්‍රණයෙන් යුතුව ඇය විශේෂ නර්තනයක් ඉදිරිපත් කරන්නේ පසුපතිව සන්සුන් කිරීම පිණිසයි. අනතුරුව ඇය ඔහුගේ දිව කපා දමා (ඔහුට මන්ත්‍ර මැතිරීමේ හැකියාව අහිමි කරමින්) අත්වලට ඇණ ගසන අතර පොකුරු පහණක් පුසපතිගේ සිරුර මත ඇද වැටීමට සලස්වයි. නමුත් ඇය ඔහුව මරා නොදමන්නේ ඔහුට 'ප්‍රේතාත්මයක්' ලැබීම වැළැක්වීමටයි. පසුපතිව පණපිටින් සොහොන්ගැබක භූමදානය කෙරෙන අතර, ඉන් පිටතට පැමිණීම වළක්වමින් බලවත් 'යන්ත්‍ර' ද යොදනු ලැබේ. පසුපතිගේ මෘතදේහය භූමදානය කෙරුණ ද, ඔහුගේ ආත්මය ගාද්වාලය වටා සැරිසරන අතර, සාගත සහ රෝග ව්‍යාප්ත කරමින් ජනයාගේ ජීවිත විනාශ කරයි. ජේජම්මා බොහෝ දේවාල සහ ඍෂිවරුන් වෙත ගොස් මෙයට පිළියමක් විමසුව ද කිසිවකුට එය විසඳිය නොහැකි වේ. අවසානයේ ඇය අඝෝරාවරුන් කිහිප දෙනකු හමුවන අතර, ඔවුන් පවසන්නේ ඇයට පසුපතිගේ පලිගන්නා ආත්මය විනාශ කළ හැක්කේ ඇගේ නැවත උපතේ දී බවයි. මේ නිසා පුනරුත්පත්තිය ලබා ගැනීමට ඇය සිය දිවිය ඇත් හැරීමට එකඟ වේ. පූජාවට ප්‍රථම සෑමදෙනාගෙන්ම සමුගන්නා මෙන් ඔවුහු ඇයට පවසති. සමුගැනීමට ප්‍රථම ඇය පවසන්නේ සිය වංශයේ උපදින පළමු දැරිය තමන්ගේ ප්‍රතිමූර්තියක් වනු ඇති බවත්, තමන්ට දක්වන ගෞරවයම ඇයට ද පිරිනැමිය යුතු බවත් ය. අනතුරුව අඝෝරාවරුන් වෙත යන ඇය වේදනාකාරී මරණයක් පතන්නේ එවිට පසුපතිගෙන් පලිගැනීමට තමන්ට ඇති චේතනාව දෙගුණු තෙගුණ වන හෙයිනි. අනතුරුව ඇගේ හිස්කබල වෙත පොල්ගෙඩිවලින් පහර දී ඇයව වේදනාකාරී ලෙස මරණයට පත්කෙරේ. අනතුරුව රැජිනිය මියයන අතර, ඇගේ කශේරුව භාවිතා කොට කණිස්සක් නිර්මාණය කෙරේ. පසුපතිව සදහටම විනාශ කළ හැකි එකම ආයුධය වන්නේ එයයි.
උමතු වූ පුද්ගලයකු නොදැනුවත්ව සොහොන්ගැබට ඇතුළු වන අතර ඔහු පසුපතිගේ 'ප්‍රේතාත්මය' නිදහස් කරයි. මායාකර්ම භාවිතයෙන් පුද්ගලයන් සුවපත් කරන අන්වර් () පසුපතිට එරෙහිව සටන් වදින මෙන් අරුන්දතීගෙන් ඉල්ලා සිටියි. සිය මී-මිත්තණිය ඇගේ අස්ථිවලින් ‘ආයුධයක්’ තනා ඇති බව අරුන්දතීට දැන ගන්නට ලැබෙයි. එය ඍෂිවරුන් සතුව පවතින බව හෙළිවේ. නිදහස් වීමෙන් පසු, අරුන්දතීට පසුපති පහර දෙන අතර, ඇය අන්වර්ගේ දේවාලය වෙත ගමන් කරයි. ආයුධය යලි සොයාගැනීමට දරන උත්සාහයේ දී ඇගේ පවුලේ අයට රත්ජන එල්ල වන අතර, චන්ද්‍රම්මා මිය යයි. පසුව ආත්මය විසින් අන්වර්ව ගිරි කුළකින් පහළට තල්ලු කොට මරාදමන බව දක්නට ලැබේ.
අන්වර් මියගියේ යැයි සිතන අරුන්දතී බලකොටුව වෙත පැමිණෙන්නේ පසුපතිහට යටත් වී සිය පවුලේ සාමාජිකයන් මරණයෙන් මුදවා ගනු පිණිසයි. නමුත් අන්වර් මියගොස් නොමැති අතර, ඔහු ආයුධය රැගෙන ඇයට ලබා දෙයි. නමුත් භාවිතයට පෙර එම ආයුධය අරුන්දතීගේ රුධිරයෙන් පෙඟවිය යුතු වේ. අන්වර් මේ බව ඇයට පැවසීමට උත්සාහ ගත්ත ද, එයට පෙර පසුපති ඔහුව මරාදමයි. තමන්ගේ දිවි රැකගැනීමට ඇති එකම පිළියම යැයි සිතා අරුන්දතී එම ආයුධයෙන් තමන්ටම ඇණ ගනියි. එවිට කිණිස්ස දිදුළන්නට වන්නේ ජේජම්මාගේ සම්ප්‍රාප්තිය විදහා පාමිනි. අරුන්දතී පසුපතිව මරා දමන අතර, මාලිගය ගිනිබත් වී යයි. අනතුරුව අරුන්දතී ජේජම්මා අයුරින් මාලිගයෙන් ඉවතට ඇවිද යනු දක්නට ලැබේ.
චරිත නිරූපණය
- අනුෂ්කා ෂෙට්ටි, අරුන්දතී/ජේජම්මා ලෙස
- සෝනු සූඩ්, පසුපති ලෙස
- , රාහුල් ලෙස
- , අන්වර් ලෙස
- , චන්ද්‍රම්මා ලෙස
- , භූපති රාජා ලෙස
- , පසුපතිගේ මව ලෙස
- , අරුන්දතීගේ පියා ලෙස
- අනීතා රායිචර්කර්
- සිවා පාර්වතී
- දිව්‍යා නාගේෂ්, ලාබාල අරුන්දතී ලෙස
- ලීනා සිද්දු, නර්තන ගුරුවරිය ලෙස
නිෂ්පාදනය
සංවර්ධනය
ශ්‍යාම් ප්‍රසාද් රෙඩ්ඩි හෙළිකළේ තමන්ට අරුන්දතී නිර්මාණය කිරීමේ අදහස පහළ වූයේ අංජි (2004) චිත්‍රපටය වෙනුවෙන් ජාතික සම්මානය හිමිවූ අවස්ථාවේ බවයි. මෙය සහ වැනි චිත්‍රපට හේතුවෙන් පෙළඹවීඹක් ඇති වූ අතර, කාන්තාවක් වටා කේන්ද්‍ර වූ කථාවක් ඔහු නිර්මාණය කළේ "පවුලේ සෑමදෙනාටම එක්ව නැරඹිය හැකි නිර්මාණයක් අවශ්‍ය බවට වූ ඉල්ලීම හේතුවෙනි. මා එයට සම්භාව්‍ය නර්තනය ද එක් කළා. මට මෙම චිත්‍රපටය උත්කර්ෂවත් අයුරින් නිමැවීමට අවැසි වූවා. [එසේම] මෙම චිත්‍රපටය 'දුෂ්ට බලවේගවලට ඇති භීතිය' පාදක කරගනිමින් රඟචරක්වීමට අවශ්‍ය වූවාය. අරුන්දතී යහපත සහ අයහපත අතර සටනක් පිළිබඳ කියැවෙන්නකි. මේ නිසා අරුන්දතී සහ පසුපති යන චරිත ද්විත්වයම සමානව බලවත් අයුරින් නිර්මාණය කිරීමට සිදු වූවා".
නළුවරණය
ශ්‍යාම් හට අඩි 5 අඟල් 10ක උසින් යුතු සහ "අසුන් හා ඇතුක් පිට ගමන් කරන රැජිනියගේ චරිතය සඳහා රාජකීය පෙනුමක් ඇති තැනැත්තියක" අවශ්‍ය විය. ජෙමිනි කිරාන් විසින් අනුෂ්කා මෙම චරිතයට සුදුසු බව ශ්‍යාම්ට යෝජනා කොට ඇත. ඇගේ ඇගේ ඡායාරූපකරණ කටයුතුවලින් පසු, ශ්‍යාම් විසින් කථා පුවත සහ අරුන්දතීගේ ගුණාංග පැහැදිළි කරන ලදී. සෞම්‍යා ෂර්මා විසින් නූතන අරුන්දතීගේ චරිතයට හඬකැවූ අතර, ශිල්පා විසින් ජේජම්මාට හඬ කවන ලදී. ප්‍රධාන එදිරිවාදියා වන පසුපතිගේ චරිතය රඟපෑමට ශ්යාම්හට නම් දෙමළ නළුවාව යොදා ගැනීමට අවශ්‍ය වුවත්, මෙම චරිතයට "රාජකීය පුසබිමක් ඇති හෙයින්, කුමරකු වැනි පෙනුමක් ඇත්තකු යොදාගත යුතු බැවින්", ඔහු සෝනු සූඩ්ව මේ සඳහා යොදාගන්නා ලදී. (2006) චිත්‍රපටයේ සෝනුගේ රංගන ප්‍රතිභාව මීට ඉවහල් විය. සෝනු සූඩ්ගේ චරිතයට හඬ කවන ලද්දේ විසිනි. දින 14ක් ඇතුළත හඬකැවීම් කටයුතු නිම කිරීම රවිශංකර් හට "අභියෝගයක්" වූ අතර, ඔහුගේ හඬ "5 වරක් වණයකට ලක් විය".
වර්තමාන යුගයේ අනුෂ්කාගේ චරිතයට උපකාර කරන ෆකිරාවරයාගේ චරිතය පිළිබඳ ශ්‍යාම්ට අදහසක් පහළ වූයේ 1976 ඇමරිකානු සංත්‍රාස චිත්‍රපටයක් වූ හි පූජක චරිතය ඇසුරෙනි. ශ්‍යාම් විසින් මෙම චරිතය සඳහා නසීරුද්දීන් ෂා, නානා පටේකාර් සහ අතුල් කුල්කර්ණි යන අයව යොදා ගැනීමට අදහස් කළ ද, ඔවුනට ඒ සඳහා දින ලබාදිය නොහැකි විය. මේ නිසා අවසානයේ සායාජි ෂින්දේ ඒ සඳහා යොදාගැනිණි.
නාදපථය
මෙම චිත්‍රපටයේ සංගීතය සහ පසුබිම් සංගීතය නිර්මාණය කරන ලද්දේ විසිනි. මෙහි නාදපථය ද විචාරක පැසසුමට ලක් විය. විශේෂයෙන්ම "ජේජම්මා", "චන්දමාමා", "භූ භූ" යන නාද පථ අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. මෙහි ඇල්බමය ප්රමුඛ ගායක ගායිකාවන් වූ කේ. එස්. චිත්‍රා, , වරනි අයගෙන් සමන්විත විය. කථා කරන අතරතුර කෝටි පැවසූයේ මෙම චිත්‍රපටය සිය වසර 30ක වෘත්තිය තුළ පෞද්ගලිකව ලද හොඳම ජයග්‍රහණය බවයි. "ජේජම්මා" පථය සඳහා, විභූතිමත් හාත්පස පැතිරි හඬක් අවශ්‍ය වූ බැවින්, කෝටි ඒ සඳහා කෛලාශ් ඛේර් යොදාගන්නා ලදී. "භූ භූ" පථය නිර්මාණයට කෝටි හට දින ගණනාවක් වැයවූ අතර, එය ගැයීමේ දී රෞද්‍ර හැඟීමක් ඇතිවිය යුතු බැවින් චිත්‍රාව ඒ සඳහා යොදාගැනිණි. සියලුම පද්‍ය රචනා සිදුකරන ලද්දේ විසිනි. මෙම ඇල්බමය ගීත 4කින් සහ වාදන 3කින් සමන්විත ය.
පථ ලැයිස්තුව | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය | ||||||
1. | "චන්දමාමා නුව්වේ නුව්වේ" | සංදීප්, සායි ක්‍රිෂ්ණා, මුරලි, නාග සාහිති, රේණුකා ඇතුළු වෘන්දය. | 5:35 | ||||||
2. | "භූ භූ භූජංගම්" | කේ. එස්. චිත්‍රා | 5:25 | ||||||
3. | "කමුම් කොන්න චීකට්ලෝනා" | 7:48 | |||||||
4. | "හරිවිල්ලුලෝනා ප්රණානිපෝසි" | 5:15 | |||||||
5. | "අරුන්දතීගේ ආත්මය (අරුන්දතීගේ සංගීතය)" | වාදනය | 2:19 | ||||||
6. | "දුෂ්ටත්වයේ වේදනාව (පසුපතිගේ සංගීතය)" | වාදනය | 2:35 | ||||||
7. | "විශ්වාසියා (පඛීර්ගේ සංගීතය)" | වාදනය | 1:19 |
සම්මාන
මෙම චිත්‍රපටය මුදාහැරුණේ 2009දී වුවත්, 2008 සඳහා වූ චිත්‍රපට වෙනුවෙන් එය ලියාපදිංචි කොට තිබිණි. එය සම්මාන උළෙලේ ප්‍රධානත්වය ඉසිලී ය. චිත්‍රපටය ලද පහත දැක්වේ:
- – සෝනු සූඩ්
- – දිව්‍යා නාගේෂ්
- –
- – අශෝක්
- – රාධාක්රිෂ්ණා සහ මධුසුධාන් රෙඩ්ඩි
- – දීපා චන්දර්
- – රමේෂ් මහන්ති
- –
- – රාහුල් නම්බියාර්
- – අනුෂ්කා ෂෙට්ටි
- – අනුෂ්කා ෂෙට්ටි (2009)
- – සෝනු සූඩ් (2009)
- හොඳම අධයක්ෂක -
- හොඳම නිෂ්පාදක -
- හොඳම නිළිය - අනුෂ්කා ෂෙට්ටි
- හොඳම දුෂ්ටයා - සෝනු සූඩ්
- හොඳම හඬ නළුවා -
- හොඳම කැමරාකරු -
පිළිගැනීම
විචාරක පිළිගැනීම
මෙම චිත්‍රපටයට තරු පහෙන් තුනක් ලබාදෙමින් පැවසූයේ "චිත්‍රපටයේ ප්‍රධාන ධනාත්මක අංග වන්නේ තිරරචනය (නිර්මාණ අධ්‍යක්ෂක රාහුල් නම්බියාර් සහ මල්ලේමාලා ඒකකය), කලා අධ්‍යක්ෂණය (අශෝක්), සිනොමරූපණය (සෙන්තිල් කුමාර්), සංස්කරණය (මර්තාන්ඩ් කේ. වෙන්කටේෂ්), විශේෂ ප්‍රයෝග සහ අනුෂ්කා, සෝනු සූඩ් සහ සායාජි ෂින්දේගේ [රූ] ප්රතිභාවයි. සමස්තයක් ලෙස ගත් විට, අරුන්දතී යනු නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර ඔබට දුර්වල හදවතක් නොමැති විය යුතු අතර, තාර්කිකත්වය, විද්‍යාත්මකභාවය සහ සහේතුකභාවය ඔබ ප්‍රශ්න නොකළ යුතු ය. තිරයේ දිගහැරෙන දැය ඔබ නැරඹිය යුත්තේ එහි එහි ඇති දෘශ්‍යමය ආශ්චර්යමත්භාවය හේතුවෙනි". තරු හතරක් ලබාදෙමින් පැවසූයේ "නැරඹීමට සුදුසු" බවත් සහ "මෙම චිත්‍රපටය මනස ප්රබෝධයට පත් කරවන ග්‍රාෆික සහ නිරූපණයන්ගෙන් සමන්විත ය. එසේම රංගන නිරූපණයන් ද උසස් අයුරින් පවතී. මෙහි බෙර නර්තන දර්ශනය චීන චිත්‍රපටයක් වන 'House of Flying Daggers' ඇසුරෙන් උකහාගෙන ඇති නමුත්, එය නිසි පරිදි උකහාගෙන නිරූපණය කොට ඇත. මෙහි තැත් ගන්වන අවස්ථා උච්ච අතර, යමකුට නිශ්චිතවම මෙම චිත්‍රපට දුබල හදවත් ඇත්තන් සඳහා නොවන බව පැවසිය හැක. ප්‍රේක්ෂකයන් බියගන්වන ත්‍රාසජනක අවස්ථා ප්‍රමාණවත් අයුරින් පවතියි. තෙලිඟු සිනමාවේ මෙතෙක් නිර්මාණය කෙරුණු විශිෂ්ටතම චිත්‍රපටයක් වන මෙය, තාක්ෂණික වශයෙන් වුව ද හොඳ ජනමෝදකයක් වනු ඇත".
බොක්ස්-ඔෆිස්
මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් අතින් දේශීය වශයෙන් ඉන්දියානු රුපියල් මිලියක 300ක ශුද්ධ ආදායමක් හිමි කරගත් අතර, විදේශ වෙළඳපොල තුළ ඉන්දියානු රුපියල් මිලියන 30ක ආදායමක් හිමි කරගත්තේ ය. චන්ද්‍රිකා විකාශන අයිතීන් මගින් ද ඉන්දියානු රුපියල් මිලියන 70ක ආදායමක් හිමි විය.
උරුමය
අරුන්දතීගේ සාර්ථකත්වය හේතුවෙන් අනුෂ්කා හට තෙලිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වීමේ අවස්ථාව හිමි වූ අතර, ප්රමුඛ තෙලිඟු නිළියක ලෙස ඇය ප්‍රකට විය. මෙම චිත්‍රපටයත් සමග සෝනු සූඩ්ගේ ද ජනප්‍රියත්වය ඉහළ ගිය අතර, දකුණු ඉන්දියානු චිත්‍රපට ගණනාවක දුෂ්ට චරිත නිරූපණයට ඔහුට අවස්ථාව හිමි විය. අරුන්දතී මුදාහැරීමෙන් පසු, පසුපතිට හඬකැවූ පී. රවිශංකර් ජනයා අතර ජනප්‍රියත්වයට පත් අතර, ඔහුව ජනමාධ්‍යවල ඉන්පසුව හැඳින්වුණේ 'බොම්මාලි රවි ශංකර්' ලෙසයි.
නම් ලේඛකයා අනුව, අරුන්දතී හේතුවෙන් ප්‍රේක්ෂකයන් "නිර්මාණශීලී අන්තර්ගතයන් පිළිගන්නට පෙළඹුණු බවත්" සහ මගධීරා චිත්‍රපටය විසින් යුගය, සමාජ-ෆැන්ටසිය සහ අධ්‍යාත්මික තේමා රැගත් පර්යේෂණ රැල්ලක් ඇරඹූ බවයි. මෙම ප්‍රවණතාව (2010), (2010), (2011), මංගලා (2011), (2011) සහ (2012) වැනි චිත්‍රපට මගින් ඉදිරියට ගෙන යන ලදී. පැවසූයේ "මෙතෙක් අරුන්දතී සහ මගධීරා බොක්ස් ඔෆිස් ක්ෂේත්රයේ ලද සාර්ථකත්වයත් සමග කර්මාන්තයේ සෙස්සන් ද ඔවුන්ගේ පියවර අනුගමනය කරන්නට විය. මේ වනවිට ඉහළ අයවැයක් සහිත චිත්‍රපට නිපදවීම උන්මාදයක් බවට පත්ව ඇති අතර, නිෂ්පාදකයින් මිත්‍යා චිත්‍රපට නිර්මාණයට සිය අවධානය යොමුකොට ඇත. ඔබට කෝටි ගනනක් වියදම් කොට පසුතල නිර්මාණය කර, චිත්‍රපටයේ පෙනුම වෙනස් කළ හැකි එකම ගණය එයයි. නමුත් ඔවුන් වටහා නොගන්නා දෙය නම්, මෙම චිත්‍රපටය සාර්ථක නොවුවහොත් නිෂ්පාදකයාට ඉන් වන හානිය ප්‍රබල ය." අනාගනාග ඕ ධීරුදු (2011) සහ (2011) වැනි චිත්‍රපට ආර්ථික වශයෙන් අලාභදායක විය. (2012) සාමාන්‍ය ආදායම් ලද චිත්‍රපටයකි. මේ සියල්ල ෆැන්ටසි චිත්‍රපට වූ අතර, ප්‍රධාන චරිතය රණකාමියකු විය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- . IndiaGlitz. 14 December 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 December 2008.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Magadheera: First Week Gross 20 Cr. Greatandhra.com (5 August 2009). Retrieved 7 June 2012.
- "Telugu Box Office: Arundhati is a blockbuster". Sify. සම්ප්‍රවේශය 28 January 2009.
- Arundhati – Post mortem – Telugu cinema – M Shyam Prasad Reddy. Idlebrain.com. Retrieved 7 June 2012.
- Arundhati – Post mortem – Telugu cinema – M Shyam Prasad Reddy. Idlebrain.com (18 February 2009). Retrieved 7 June 2012.
- "P Ravishankar interview - Telugu cinema interview". Idlebrain. සම්ප්‍රවේශය 14 November 2015.
- Nandi awards 2008 announced – Telugu cinema news. Idlebrain.com (24 October 2008). Retrieved 7 June 2012.
- . Rediff. 22 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 January 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Movie Review :Arundhati". Sify.
- සංරක්ෂිත පිටපත, http://www.deccanchronicle.com/chennai/year-surprises-tamil-movies-434, ප්‍රතිෂ්ඨාපනය 2017-11-09
- 'Arundhathi' Satellite rights for Rs 7 Crores 2014-02-02 at the Wayback Machine. Lazydesis (19 February 2009). Retrieved 7 June 2012.
- "Top Telugu actresses of 2009 - Rediff.com Movies". movies.rediff.com. සම්ප්‍රවේශය 14 November 2015.
- "His Master's Voice". The Hindu. සම්ප්‍රවේශය 14 November 2015.
- . The New Indian Express. 5 September 2011. 14 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 November 2014.
- Bhat, Prashanth (10 May 2011). . The Times of India. 19 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 December 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - . The Times of India. 3 August 2011. 19 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 December 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
බාහිර සබැඳි
- අරුන්දතී හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අර න දත ත ල ඟ అర ధత යන ව න හ ඳ න ව න න 2009 ඉන ද ය න ක ව ස න අධ යක ෂණය කළ ම ය රචන කරන ලද ද ව ස න ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න අන ෂ ක ෂ ට ට ස න ස ඩ සහ ව ස න 2009 ජන වර 16 ද න ම ද හ ර ණ ම ම ච ත රපටය ධන ත මක ප රත ච ර හ ම කරගත අතර ආර ථ ක අත න ද ස ර ථකත වයට පත ව ය සර වක ල න ද වන ඉහළම ආද යම හ ම කරගත ත ල ඟ භ ෂ ච ත රපටය බවට පත ව ම න ම හ ස ර ථකත වය හ ත ව න පස ව ම ය ද මළ හ මලය ලම භ ෂ වන ට හඬකව එම න මය න ම ප රදර ශනය ක ර ණ අතර ඕර ය බස න හඬකව මන ත රසක ත ල ස ප රදර ශනය ව ය ම ට අමතරව ස ම ත ආට ස ආයතනය ව ස න ම ම ච ත රපටය හ න ද බස න හඬකව අර න දත ඒක අන ඛ කහ න යන ත ම ව න ය ත ව ප රදර ශනය කරන ලද ම ම ච ත රපටය ම බ ග ල ප රත න ර ම ණයක අර න දත ල ස න ර ම ණය ව අතර එහ ප රධ න චර තය න ර පණය කරන ලද ද ව ස න අර න දත ප රදර ශන ප ස ටරයක අධ යක ෂණයරචනයන ශ ප දනයර ගන ශ ල ප න අන ෂ ක ෂ ට ට ස න ස ඩ ස න ම ර පණයස ස කරණයස ග තයProduction companyමල ල ම ල එන ටර ට න මන ට ස න ක ත ව ද නය16 ජනව ර 2009 2009 01 16 රටඉන ද ය වභ ෂ වත ල ඟ ප ර ව යඉන ද ය න ර ප යල ම ල යන 130 2016ද එහ වට න කම ඉ ර ම ල යන 230 හ වත ඇ ඩ ම ල යන 3 5ක ආද යමඉන ද ය න ර ප යල ම ල යන 550 2016ද ම ම වට න කම ඉ ර ම ල යන 970 හ වත ඇ ඩ ම ල යන 15ක ල ක ව ය ප ත ශ ද ධ ආද යම කථ ප වතඅර න දත යන මහ සම ස ථ නය මහ ම ම ණ ප ර යක ඇග ව ව හය සඳහ කටය ත ස ද නම ක ර ම න පවත ය අර න දත යන ඇග ම ම ත තණ යග න පස එම ව ශය උපත ල බ පළම ද ර යය ම න ස ඇයට පව ල අයග ග රවය හ ම ව ඇත ඇය ස ය ම ත තණ වන ව සය කරන ග ද ව ල ව ත යන න ඔහ ව ම ණග ස මටය පව ල ප රධ න ය වන ඇග ම ත තණ වන පව ඇයට කථ කරන න තමන ට වඩ ව ඩ මහල අයක ට ම න ග රවය න ය ක තව ය ඇයට ඇය සමග ව ව හ ග ව සගත ප ද ගලය වන ර හ ල ග හඬ න ව ය ජ ද රකථන ඇමත මක ල බ ඉන ක ය ව න න ග ද ව ල බලක ට ව ව ත ප ම ණ න ල සය එහ ද ඇයට භය නක සත යය ද නගන නට ල බ ය න වස ව යපත ස ව ක වක වන චන ද රම ම ග න ස යල ල ද නගන න අර න දත තමන ස ය ම ම ත තණ ය වන අර න දත ජ ජම ම හට ප න ම න සම න බව වටහ ගන ය ජ ජම ම ස ත වම ශ ල පය නර තනය සහ සටන කල වන ට ව ශ ෂ ට හ ක ය වක ප න ව ව ය ඇග ව ඩ මහල ස ය ර ය ස ය මස ස න වන පස පත ස න ස ඩ හට ව ව හ කරද ය සල ල ලයක වන පස පත තමන ප ර ය කරන ස ත ර න ව ද ෂණය කරන අතර තමන ට ව ර ධය ප න අයව මර දමය ජ ජම ම ල බ ල ද ර යකව ස ට ක ලය ඇග න ත අඳ නර තන ග ර වර යව පස පත ව ස න ද ෂණය ක ට මර දමන අය ර එබ කම ස ද රක ත ළ න ඇය දක ය අත ශය න ක පයට පත වන ජ ජම ම ඔහ ව මර ද ම ය ය ත බවට රජ ග න ඉල ල ස ට ය ද රජ එය ප රත ක ෂ ප කරන න එමග න ඇග ස ය ර යග ද ද ව ය අඳ ර වන බ ව න ම ය අස ස ට න ජ ජම ම ග ස ය ර ය ස යද ව හ න කරගන ය ක පයට පත වන ග ද ව ල හ ජනය පස පත ට ද ඩ පහර ද අශ වයක ග ප දය ඔහ ව බ ඳ බ ම ද ග ඇද යන නට සලස වය ග ද ව ලය ඔහ ම යග ය ය ය ස ත උත සව ප ව ත ව ව ද ස බ ව න ම අඝ ර වර න කළ ම ය වන හ න රතවන ප ජකය න ප ර සක ව ස න පස පත ව බ ර ගන ල බ ය තන ත ර ක ම ය කර ම ප රග ණ කරන පස පත වසර ගණන වකට පස ග ද ව ල ව ත යන න පල ග න ම ච තන ව න ය ත වය අඝ ර වර න ම න න ව ඔහ ස ය බලය භ ව ත කරන න අහ සක ජනය ට හ ස ක ර ම ප ණ සය ජ ජම ම ග ම ගල ද නය න වත ප ම ණ න ඔහ ම ය බලය න ජ ජම ම ග වස ත ර ඉවත කරන නට ත ත කරය නම ත සටන කල ව සම ම ශ රණය න ය ත ව ඇය ව ශ ෂ නර තනයක ඉද ර පත කරන න පස පත ව සන ස න ක ර ම ප ණ සය අනත ර ව ඇය ඔහ ග ද ව කප දම ඔහ ට මන ත ර ම ත ර ම හ ක ය ව අහ ම කරම න අත වලට ඇණ ගසන අතර ප ක ර පහණක ප සපත ග ස ර ර මත ඇද ව ට මට සලස වය නම ත ඇය ඔහ ව මර න දමන න ඔහ ට ප ර ත ත මයක ල බ ම ව ළ ක ව මටය පස පත ව පණප ට න ස හ න ග බක භ මද නය ක ර න අතර ඉන ප ටතට ප ම ණ ම වළක වම න බලවත යන ත ර ද ය දන ල බ පස පත ග ම තද හය භ මද නය ක ර ණ ද ඔහ ග ආත මය ග ද ව ලය වට ස ර සරන අතර ස ගත සහ ර ග ව ය ප ත කරම න ජනය ග ජ ව ත ව න ශ කරය ජ ජම ම බ හ ද ව ල සහ ඍෂ වර න ව ත ග ස ම යට ප ළ යමක ව මස ව ද ක ස වක ට එය ව සඳ ය න හ ක ව අවස නය ඇය අඝ ර වර න ක හ ප ද නක හම වන අතර ඔව න පවසන න ඇයට පස පත ග පල ගන න ආත මය ව න ශ කළ හ ක ක ඇග න වත උපත ද බවය ම න ස ප නර ත පත ත ය ලබ ග න මට ඇය ස ය ද ව ය ඇත හ ර මට එකඟ ව ප ජ වට ප රථම ස මද න ග න ම සම ගන න ම න ඔව හ ඇයට පවසත සම ග න මට ප රථම ඇය පවසන න ස ය ව ශය උපද න පළම ද ර ය තමන ග ප රත ම ර ත යක වන ඇත බවත තමන ට දක වන ග රවයම ඇයට ද ප ර න ම ය ය ත බවත ය අනත ර ව අඝ ර වර න ව ත යන ඇය ව දන ක ර මරණයක පතන න එව ට පස පත ග න පල ග න මට තමන ට ඇත ච තන ව ද ග ණ ත ග ණ වන හ ය න අනත ර ව ඇග හ ස කබල ව ත ප ල ග ඩ වල න පහර ද ඇයව ව දන ක ර ල ස මරණයට පත ක ර අනත ර ව ර ජ න ය ම යයන අතර ඇග කශ ර ව භ ව ත ක ට කණ ස සක න ර ම ණය ක ර පස පත ව සදහටම ව න ශ කළ හ ක එකම ආය ධය වන න එයය උමත ව ප ද ගලයක න ද න වත ව ස හ න ග බට ඇත ළ වන අතර ඔහ පස පත ග ප ර ත ත මය න දහස කරය ම ය කර ම භ ව තය න ප ද ගලයන ස වපත කරන අන වර පස පත ට එර හ ව සටන වද න ම න අර න දත ග න ඉල ල ස ට ය ස ය ම ම ත තණ ය ඇග අස ථ වල න ආය ධයක තන ඇත බව අර න දත ට ද න ගන නට ල බ ය එය ඍෂ වර න සත ව පවත න බව හ ළ ව න දහස ව ම න පස අර න දත ට පස පත පහර ද න අතර ඇය අන වර ග ද ව ලය ව ත ගමන කරය ආය ධය යල ස ය ග න මට දරන උත ස හය ද ඇග පව ල අයට රත ජන එල ල වන අතර චන ද රම ම ම ය යය පස ව ආත මය ව ස න අන වර ව ග ර ක ළක න පහළට තල ල ක ට මර දමන බව දක නට ල බ අන වර ම යග ය ය ය ස තන අර න දත බලක ට ව ව ත ප ම ණ න න පස පත හට යටත ව ස ය පව ල ස ම ජ කයන මරණය න ම දව ගන ප ණ සය නම ත අන වර ම යග ස න ම ත අතර ඔහ ආය ධය ර ග න ඇයට ලබ ද ය නම ත භ ව තයට ප ර එම ආය ධය අර න දත ග ර ධ රය න ප ඟව ය ය ත ව අන වර ම බව ඇයට ප වස මට උත ස හ ගත ත ද එයට ප ර පස පත ඔහ ව මර දමය තමන ග ද ව ර කග න මට ඇත එකම ප ළ යම ය ය ස ත අර න දත එම ආය ධය න තමන ටම ඇණ ගන ය එව ට ක ණ ස ස ද ද ළන නට වන න ජ ජම ම ග සම ප ර ප ත ය ව දහ ප ම න අර න දත පස පත ව මර දමන අතර ම ල ගය ග න බත ව යය අනත ර ව අර න දත ජ ජම ම අය ර න ම ල ගය න ඉවතට ඇව ද යන දක නට ල බ චර ත න ර පණයඅන ෂ ක ෂ ට ට අර න දත ජ ජම ම ල ස ස න ස ඩ පස පත ල ස ර හ ල ල ස අන වර ල ස චන ද රම ම ල ස භ පත ර ජ ල ස පස පත ග මව ල ස අර න දත ග ප ය ල ස අන ත ර ය චර කර ස ව ප ර වත ද ව ය න ග ෂ ල බ ල අර න දත ල ස ල න ස ද ද නර තන ග ර වර ය ල සන ෂ ප දනයස වර ධනය ශ ය ම ප රස ද ර ඩ ඩ හ ළ කළ තමන ට අර න දත න ර ම ණය ක ර ම අදහස පහළ ව ය අ ජ 2004 ච ත රපටය ව න ව න ජ ත ක සම ම නය හ ම ව අවස ථ ව බවය ම ය සහ ව න ච ත රපට හ ත ව න ප ළඹව ඹක ඇත ව අතර ක න ත වක වට ක න ද ර ව කථ වක ඔහ න ර ම ණය කළ පව ල ස මද න ටම එක ව න රඹ ය හ ක න ර ම ණයක අවශ ය බවට ව ඉල ල ම හ ත ව න ම එයට සම භ ව ය නර තනය ද එක කළ මට ම ම ච ත රපටය උත කර ෂවත අය ර න න ම ව මට අව ස ව ව එස ම ම ම ච ත රපටය ද ෂ ට බලව ගවලට ඇත භ ත ය ප දක කරගන ම න රඟචරක ව මට අවශ ය ව ව ය අර න දත යහපත සහ අයහපත අතර ස ටනක ප ළ බඳ ක ය ව න නක ම න ස අර න දත සහ පස පත යන චර ත ද ව ත වයම සම නව බලවත අය ර න න ර ම ණය ක ර මට ස ද ව ව නළ වරණය ශ ය ම හට අඩ 5 අඟල 10ක උස න ය ත සහ අස න හ ඇත ක ප ට ගමන කරන ර ජ න යග චර තය සඳහ ර ජක ය ප න මක ඇත ත න ත ත යක අවශ ය ව ය ජ ම න ක ර න ව ස න අන ෂ ක ම ම චර තයට ස ද ස බව ශ ය ම ට ය ජන ක ට ඇත ඇග ඇග ඡ ය ර පකරණ කටය ත වල න පස ශ ය ම ව ස න කථ ප වත සහ අර න දත ග ග ණ ග ප හ ද ළ කරන ලද ස ම ය ෂර ම ව ස න න තන අර න දත ග චර තයට හඬක ව අතර ශ ල ප ව ස න ජ ජම ම ට හඬ කවන ලද ප රධ න එද ර ව ද ය වන පස පත ග චර තය රඟප මට ශ ය ම හට නම ද මළ නළ ව ව ය ද ග න මට අවශ ය ව වත ම ම චර තයට ර ජක ය ප සබ මක ඇත හ ය න ක මරක ව න ප න මක ඇත තක ය ද ගත ය ත බ ව න ඔහ ස න ස ඩ ව ම සඳහ ය ද ගන න ලද 2006 ච ත රපටය ස න ග ර ගන ප රත භ ව ම ට ඉවහල ව ය ස න ස ඩ ග චර තයට හඬ කවන ලද ද ව ස න ද න 14ක ඇත ළත හඬක ව ම කටය ත න ම ක ර ම රව ශ කර හට අභ ය ගයක ව අතර ඔහ ග හඬ 5 වරක වණයකට ලක ව ය වර තම න ය ගය අන ෂ ක ග චර තයට උපක ර කරන ෆක ර වරය ග චර තය ප ළ බඳ ශ ය ම ට අදහසක පහළ ව ය 1976 ඇමර ක න ස ත ර ස ච ත රපටයක ව හ ප ජක චර තය ඇස ර න ශ ය ම ව ස න ම ම චර තය සඳහ නස ර ද ද න ෂ න න පට ක ර සහ අත ල ක ල කර ණ යන අයව ය ද ග න මට අදහස කළ ද ඔව නට ඒ සඳහ ද න ලබ ද ය න හ ක ව ය ම න ස අවස නය ස ය ජ ෂ න ද ඒ සඳහ ය ද ග න ණ න දපථයම ම ච ත රපටය ස ග තය සහ පස බ ම ස ග තය න ර ම ණය කරන ලද ද ව ස න ම හ න දපථය ද ව ච රක ප සස මට ලක ව ය ව ශ ෂය න ම ජ ජම ම චන දම ම භ භ යන න ද පථ අත ශය න ජනප ර යත වයට පත ව ය ම හ ඇල බමය ප රම ඛ ග යක ග ය ක වන ව ක එස ච ත ර වරන අයග න සමන ව ත ව ය කථ කරන අතරත ර ක ට ප වස ය ම ම ච ත රපටය ස ය වසර 30ක ව ත ත ය ත ළ ප ද ගල කව ලද හ ඳම ජයග රහණය බවය ජ ජම ම පථය සඳහ ව භ ත මත හ ත පස ප ත ර හඬක අවශ ය ව බ ව න ක ට ඒ සඳහ ක ල ශ ඛ ර ය ද ගන න ලද භ භ පථය න ර ම ණයට ක ට හට ද න ගණන වක ව යව අතර එය ග ය ම ද ර ද ර හ ඟ මක ඇත ව ය ය ත බ ව න ච ත ර ව ඒ සඳහ ය ද ග න ණ ස යල ම පද ය රචන ස ද කරන ලද ද ව ස න ම ම ඇල බමය ග ත 4ක න සහ ව දන 3ක න සමන ව ත ය පථ ල ය ස ත වඅ කය ග තයග යක ය න ක ලය1 චන දම ම න ව ව න ව ව ස ද ප ස ය ක ර ෂ ණ ම රල න ග ස හ ත ර ණ ක ඇත ළ ව න දය 5 352 භ භ භ ජ ගම ක එස ච ත ර 5 253 කම ම ක න න ච කට ල න 7 484 හර ව ල ල ල න ප රණ න ප ස 5 155 අර න දත ග ආත මය අර න දත ග ස ග තය ව දනය 2 196 ද ෂ ටත වය ව දන ව පස පත ග ස ග තය ව දනය 2 357 ව ශ ව ස ය පඛ ර ග ස ග තය ව දනය 1 19සම ම නම ම ච ත රපටය ම ද හ ර ණ 2009ද ව වත 2008 සඳහ ව ච ත රපට ව න ව න එය ල ය පද ච ක ට ත බ ණ එය සම ම න උළ ල ප රධ නත වය ඉස ල ය ච ත රපටය ලද පහත ද ක ව ස න ස ඩ ද ව ය න ග ෂ අශ ක ර ධ ක ර ෂ ණ සහ මධ ස ධ න ර ඩ ඩ ද ප චන දර රම ෂ මහන ත ර හ ල නම බ ය ර අන ෂ ක ෂ ට ට අන ෂ ක ෂ ට ට 2009 ස න ස ඩ 2009 හ ඳම අධයක ෂක හ ඳම න ෂ ප දක හ ඳම න ළ ය අන ෂ ක ෂ ට ට හ ඳම ද ෂ ටය ස න ස ඩ හ ඳම හඬ නළ ව හ ඳම ක මර කර ප ළ ග න මව ච රක ප ළ ග න ම ම ම ච ත රපටයට තර පහ න ත නක ලබ ද ම න ප වස ය ච ත රපටය ප රධ න ධන ත මක අ ග වන න ත රරචනය න ර ම ණ අධ යක ෂක ර හ ල නම බ ය ර සහ මල ල ම ල ඒකකය කල අධ යක ෂණය අශ ක ස න මර පණය ස න ත ල ක ම ර ස ස කරණය මර ත න ඩ ක ව න කට ෂ ව ශ ෂ ප රය ග සහ අන ෂ ක ස න ස ඩ සහ ස ය ජ ෂ න ද ග ර ප රත භ වය සමස තයක ල ස ගත ව ට අර න දත යන න රඹ ය හ ක ච ත රපටයක වන අතර ඔබට ද ර වල හදවතක න ම ත ව ය ය ත අතර ත ර ක කත වය ව ද ය ත මකභ වය සහ සහ ත කභ වය ඔබ ප රශ න න කළ ය ත ය ත රය ද ගහ ර න ද ය ඔබ න රඹ ය ය ත ත එහ එහ ඇත ද ශ යමය ආශ චර යමත භ වය හ ත ව න තර හතරක ලබ ද ම න ප වස ය න රඹ මට ස ද ස බවත සහ ම ම ච ත රපටය මනස ප රබ ධයට පත කරවන ග ර ෆ ක සහ න ර පණයන ග න සමන ව ත ය එස ම ර ගන න ර පණයන ද උසස අය ර න පවත ම හ බ ර නර තන දර ශනය ච න ච ත රපටයක වන House of Flying Daggers ඇස ර න උකහ ග න ඇත නම ත එය න ස පර ද උකහ ග න න ර පණය ක ට ඇත ම හ ත ත ගන වන අවස ථ උච ච අතර යමක ට න ශ ච තවම ම ම ච ත රපට ද බල හදවත ඇත තන සඳහ න වන බව ප වස ය හ ක ප ර ක ෂකයන බ යගන වන ත ර සජනක අවස ථ ප රම ණවත අය ර න පවත ය ත ල ඟ ස නම ව ම ත ක න ර ම ණය ක ර ණ ව ශ ෂ ටතම ච ත රපටයක වන ම ය ත ක ෂණ ක වශය න ව ව ද හ ඳ ජනම දකයක වන ඇත බ ක ස ඔෆ ස ම ම ච ත රපටය බ ක ස ඔෆ ස අත න ද ශ ය වශය න ඉන ද ය න ර ප යල ම ල යක 300ක ශ ද ධ ආද යමක හ ම කරගත අතර ව ද ශ ව ළඳප ල ත ළ ඉන ද ය න ර ප යල ම ල යන 30ක ආද යමක හ ම කරගත ත ය චන ද ර ක ව ක ශන අය ත න මග න ද ඉන ද ය න ර ප යල ම ල යන 70ක ආද යමක හ ම ව ය උර මයඅර න දත ග ස ර ථකත වය හ ත ව න අන ෂ ක හට ත ල ඟ ස නම ව අත ශය ජනප ර ය න ළ යක ව ම අවස ථ ව හ ම ව අතර ප රම ඛ ත ල ඟ න ළ යක ල ස ඇය ප රකට ව ය ම ම ච ත රපටයත සමග ස න ස ඩ ග ද ජනප ර යත වය ඉහළ ග ය අතර දක ණ ඉන ද ය න ච ත රපට ගණන වක ද ෂ ට චර ත න ර පණයට ඔහ ට අවස ථ ව හ ම ව ය අර න දත ම ද හ ර ම න පස පස පත ට හඬක ව ප රව ශ කර ජනය අතර ජනප ර යත වයට පත අතර ඔහ ව ජනම ධ යවල ඉන පස ව හ ඳ න ව ණ බ ම ම ල රව ශ කර ල සය නම ල ඛකය අන ව අර න දත හ ත ව න ප ර ක ෂකයන න ර ම ණශ ල අන තර ගතයන ප ළ ගන නට ප ළඹ ණ බවත සහ මගධ ර ච ත රපටය ව ස න ය ගය සම ජ ෆ න ටස ය සහ අධ ය ත ම ක ත ම ර ගත පර ය ෂණ ර ල ලක ඇරඹ බවය ම ම ප රවණත ව 2010 2010 2011 ම ගල 2011 2011 සහ 2012 ව න ච ත රපට මග න ඉද ර යට ග න යන ලද ප වස ය ම ත ක අර න දත සහ මගධ ර බ ක ස ඔෆ ස ක ෂ ත රය ලද ස ර ථකත වයත සමග කර ම න තය ස ස සන ද ඔව න ග ප යවර අන ගමනය කරන නට ව ය ම වනව ට ඉහළ අයව යක සහ ත ච ත රපට න පදව ම උන ම දයක බවට පත ව ඇත අතර න ෂ ප දකය න ම ත ය ච ත රපට න ර ම ණයට ස ය අවධ නය ය ම ක ට ඇත ඔබට ක ට ගනනක ව යදම ක ට පස තල න ර ම ණය කර ච ත රපටය ප න ම ව නස කළ හ ක එකම ගණය එයය නම ත ඔව න වටහ න ගන න ද ය නම ම ම ච ත රපටය ස ර ථක න ව වහ ත න ෂ ප දකය ට ඉන වන හ න ය ප රබල ය අන ගන ග ඕ ධ ර ද 2011 සහ 2011 ව න ච ත රපට ආර ථ ක වශය න අල භද යක ව ය 2012 ස ම න ය ආද යම ලද ච ත රපටයක ම ස යල ල ෆ න ටස ච ත රපට ව අතර ප රධ න චර තය රණක ම යක ව ය ම ව ත බලන නඅර න දත 2014 ච ත රපටය ආශ ර යයන IndiaGlitz 14 December 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 December 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Magadheera First Week Gross 20 Cr Greatandhra com 5 August 2009 Retrieved 7 June 2012 Telugu Box Office Arundhati is a blockbuster Sify සම ප රව ශය 28 January 2009 Arundhati Post mortem Telugu cinema M Shyam Prasad Reddy Idlebrain com Retrieved 7 June 2012 Arundhati Post mortem Telugu cinema M Shyam Prasad Reddy Idlebrain com 18 February 2009 Retrieved 7 June 2012 P Ravishankar interview Telugu cinema interview Idlebrain සම ප රව ශය 14 November 2015 Nandi awards 2008 announced Telugu cinema news Idlebrain com 24 October 2008 Retrieved 7 June 2012 Rediff 22 January 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 January 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Movie Review Arundhati Sify ස රක ෂ ත ප ටපත http www deccanchronicle com chennai year surprises tamil movies 434 ප රත ෂ ඨ පනය 2017 11 09 Arundhathi Satellite rights for Rs 7 Crores 2014 02 02 at the Wayback Machine Lazydesis 19 February 2009 Retrieved 7 June 2012 Top Telugu actresses of 2009 Rediff com Movies movies rediff com සම ප රව ශය 14 November 2015 His Master s Voice The Hindu සම ප රව ශය 14 November 2015 The New Indian Express 5 September 2011 14 November 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 November 2014 Bhat Prashanth 10 May 2011 The Times of India 19 December 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 December 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help The Times of India 3 August 2011 19 December 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 December 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help බ හ ර සබ ඳ අර න දත හ සබ ඳ අය එම ඩ බ ය ම ව