අරුන්දතී යනුවෙන් හැඳින්වෙන්නේ 2014දී තිරගත වූ සංත්රාසමය චිත්‍රපටයකි. විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිෂ්පාදනය කරන ලද්දේ ශ්‍රී වෙන්කටේෂ් ෆිල්ම්ස් සහ සුරින්දර් ෆිල්ම්ස් යන ආයතන විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන විසින් රණකාමී රැජිනකගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය 2009 වර්ෂයේ තෙලිඟු චිත්‍රපටයක් වූ අරුන්දතීහි ප්‍රතිනිර්මාණයකි. මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් ඍණාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, බොක්ස් ඔෆිස් අතින් අසාර්ථක චිත්‍රපටයක් ලෙසින් සැලකේ.
අරුන්දතී | |
---|---|
අධ්‍යක්ෂණය | |
තිර රචනය | |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | ඉන්ද්‍රනීල් සේන්ගුප්තා |
සිනෙමාරූපණය | කුමුද් වර්මා |
සංස්කරණය | රවිරංජන් මෛත්‍රා |
සංගීතය | |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 137 |
රට | ඉන්දියාව |
භාෂාව | බෙංගාලි |
පිරිවැය | ඉන්දියානු රුපියල් කෝටි 6.0 (ඇ.ඩො. 930,000) |
ආදායම | ඉන්දියානු රුපියල් කෝටි 1.2 (ඇඩො. 190,000) |
සංවර්ධනය
මෙම චිත්‍රපටය හවුලේ නිෂ්පාදනය කරන ලද්දේ රජීබ් ටන්ඩූන් විසින් ඔවුන්ගේ නිෂ්පාදන නිවසේ සන්නාමය යටතේ ය. මෙම චිත්‍රපටය අනුෂ්කා ෂෙට්ටි සහ සෝනු සූඩ් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලද 2009 අතිශය ජනප්‍රිය තෙලිඟු චිත්‍රපටයක් වූ අරුන්දතී චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ඉන්දියානු රුපියල් කෝටි 6-7ක අයවැයක් යටතේ ය. 2009 තෙලිඟු චිත්‍රපටයේ නිෂ්පාදකයා විසින් මෙහි බෙංගාලි ප්‍රතිනිර්මාණය සඳහා පිටපත් අයිතිය විකිණීමට අති විශාල මුදලක් ඉල්ලා සිටි බව වාර්තා වේ. හමුවීම් සහ සාකච්ඡා ගණනාවකින් පසු එය දැරිය හැකි මට්ටමක් තෙක් අඩු කරගන්නා ලදී.
චරිත නිරූපණය
- , අරුන්දතී/මිෂ්ති ලෙස
- ඉන්ද්‍රනීල් සේන්ගුප්තා, රුද්‍රා ලෙස
- , ෆකීර් බාබා ලෙස
- සුජෝයි ඝෝෂ්, සිද් ලෙස
- , අඝෝර් තන්ත්‍රික් ලෙස
- , මිෂ්තිගේ මව ලෙස
නිෂ්පාදනය
නළුවරණය
විසින් රණකාමී රැජිනකගේ චරිතය නිරූපණය කළේ පළමු වරට මෙම චිත්‍රපටයේ ය. මෙම චරිතය සම්බන්ධයෙන් ඇය පැවසූයේ, "ඔබ අත්හදා බැලීම සිදු නොකරන තෙක් සහ අවදානම් නොගන්නා තාක් ඔබට ගමන් කළ හැකි මට්ටම ඔබ වටහා නොගනීවි. මෙම දැවැන්ත චරිත නිරූපණය කිරීමට පහසු නැහැ. විශේෂයෙන්ම මා එවැන්නක් මින් පෙර සිදු කර නොතිබීම එයට හේතුවයි. පළමුව මා හට මෙම විෂය විශ්වාස කිරීමට අවශ්‍ය වූවා. මම පුනරුත්පත්තිය සහ මරණින් පසු උපත විශ්වාස කරනවා. එයට එකඟ වීමෙන් පසු, අරුන්දතීගේ ශරීර භාෂාව නිවැරදිව ඉගෙනීමට මා හට දැඩිව වෙහෙසෙන්නට සිදු වූවා."
චිත්‍රපටය
අරුන්දතී රූගත කිරීම් කටයුතු 2013 ඔක්තෝබර් 24 දින ඇරඹිණි.අරුන්දතී රූගත කරන ලද සමය මලික් හට අතිශය කාර්යබහුල කාලයක් වූ බැව් වාර්තා වේ. මෙම චරිතය නිරූපණය සඳහා ඇයට අසුන් පැදවීම සහ කඩු සටන් ඉගෙනීමට සිදු විය. ඇගේ අසුන් පැදවීමේ පන්ති මෙහෙයවන ලද්දේ හි විශේෂඥ වික්‍රම් රථෝර් විසින් දිනයේ මුල් පැය කිහිපය තුළ ය. මෙහි රූගත කිරීම් සිදුවූ ස්ථාන අතරට සහ යන ප්‍රදේශ අයත් වේ. ඇගේ අසිපත් සටන් දර්ශන රූගත කෙරුණේ ඇසුරෙනි.
නාදපථය
Untitled |
---|
පථ ලැයිස්තුව
නාදපථය | ගීතය | ගායක(යා) | කාලපරාසය (මිනි:තත්) | සංගීතය | පද රචක |
---|---|---|---|---|---|
1 | "හේ නරෝපිශාච්" | 3:46 | සහ | චන්ද්‍රාණි ගංගුලි | |
2 | "බොරොන්දලා සාජා" | මධුරා භට්ටාචාර්ය සහ වෘන්දය | 3:01 | චන්ද්‍රාණි ගංගුලි | |
3 | "ජෝයි ජෝයි මා" | 4:29 | සහ | චන්ද්‍රාණි ගංගුලි |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Bong Rocks (12 November 2013). "Arundhati: New Kolkata Bangla Movie Preview; Another South remake to hit Tollywood soon". Sholoana Bangaliana. සම්ප්‍රවේශය 30 December 2014.
- . . 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 November 2013.
- කහානි අධ්‍යක්ෂක සමග වරදවා වටහා නොගන්න.
- "Canter queen". . සම්ප්‍රවේශය 23 November 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අර න දත යන ව න හ ඳ න ව න න 2014ද ත රගත ව ස ත ර සමය ච ත රපටයක ව ස න අධ යක ෂණය කරන ලද ම ය න ෂ ප දනය කරන ලද ද ශ ර ව න කට ෂ ෆ ල ම ස සහ ස ර න දර ෆ ල ම ස යන ආයතන ව ස න ච ත රපටය ප රධ න න ළ ය වන ව ස න රණක ම ර ජ නකග චර තය න ර පණය කරන ලබය ම ම ච ත රපටය 2009 වර ෂය ත ල ඟ ච ත රපටයක ව අර න දත හ ප රත න ර ම ණයක ම ම ච ත රපටය ව ච රකයන ව ත න ඍණ ත මක ප රත ච ර හ ම කරගත අතර බ ක ස ඔෆ ස අත න අස ර ථක ච ත රපටයක ල ස න ස ලක අර න දත අධ යක ෂණයත ර රචනයන ශ ප දනයර ගන ශ ල ප න ඉන ද රන ල ස න ග ප ත ස න ම ර පණයක ම ද වර ම ස ස කරණයරව ර ජන ම ත ර ස ග තයබ ද හ ර මන ක ත ව ද නයම ය 30 2014 2014 05 30 ත ර ක ලයම න ත ත 137රටඉන ද ය වභ ෂ වබ ග ල ප ර ව යඉන ද ය න ර ප යල ක ට 6 0 ඇ ඩ 930 000 ආද යමඉන ද ය න ර ප යල ක ට 1 2 ඇඩ 190 000 ස වර ධනයම ම ච ත රපටය හව ල න ෂ ප දනය කරන ලද ද රජ බ ටන ඩ න ව ස න ඔව න ග න ෂ ප දන න වස සන න මය යටත ය ම ම ච ත රපටය අන ෂ ක ෂ ට ට සහ ස න ස ඩ ව ස න ප රධ න චර ත න ර පණය කරන ලද 2009 අත ශය ජනප ර ය ත ල ඟ ච ත රපටයක ව අර න දත ච ත රපටය ප රත න ර ම ණයක ම ම ච ත රපටය න ෂ ප දනය කරන ලද ද ඉන ද ය න ර ප යල ක ට 6 7ක අයව යක යටත ය 2009 ත ල ඟ ච ත රපටය න ෂ ප දකය ව ස න ම හ බ ග ල ප රත න ර ම ණය සඳහ ප ටපත අය ත ය ව ක ණ මට අත ව ශ ල ම දලක ඉල ල ස ට බව ව ර ත ව හම ව ම සහ ස කච ඡ ගණන වක න පස එය ද ර ය හ ක මට ටමක ත ක අඩ කරගන න ලද චර ත න ර පණය අර න දත ම ෂ ත ල ස ඉන ද රන ල ස න ග ප ත ර ද ර ල ස ෆක ර බ බ ල ස ස ජ ය ඝ ෂ ස ද ල ස අඝ ර තන ත ර ක ල ස ම ෂ ත ග මව ල සන ෂ ප දනයනළ වරණය ව ස න රණක ම ර ජ නකග චර තය න ර පණය කළ පළම වරට ම ම ච ත රපටය ය ම ම චර තය සම බන ධය න ඇය ප වස ය ඔබ අත හද බ ල ම ස ද න කරන ත ක සහ අවද නම න ගන න ත ක ඔබට ගමන කළ හ ක මට ටම ඔබ වටහ න ගන ව ම ම ද ව න ත චර ත න ර පණය ක ර මට පහස න හ ව ශ ෂය න ම ම එව න නක ම න ප ර ස ද කර න ත බ ම එයට හ ත වය පළම ව ම හට ම ම ව ෂය ව ශ ව ස ක ර මට අවශ ය ව ව මම ප නර ත පත ත ය සහ මරණ න පස උපත ව ශ ව ස කරනව එයට එකඟ ව ම න පස අර න දත ග ශර ර භ ෂ ව න ව රද ව ඉග න මට ම හට ද ඩ ව ව හ ස න නට ස ද ව ව ච ත රපටය අර න දත ර ගත ක ර ම කටය ත 2013 ඔක ත බර 24 ද න ඇරඹ ණ අර න දත ර ගත කරන ලද සමය මල ක හට අත ශය ක ර යබහ ල ක ලයක ව බ ව ව ර ත ව ම ම චර තය න ර පණය සඳහ ඇයට අස න ප දව ම සහ කඩ සටන ඉග න මට ස ද ව ය ඇග අස න ප දව ම පන ත ම හ යවන ලද ද හ ව ශ ෂඥ ව ක රම රථ ර ව ස න ද නය ම ල ප ය ක හ පය ත ළ ය ම හ ර ගත ක ර ම ස ද ව ස ථ න අතරට සහ යන ප රද ශ අයත ව ඇග අස පත සටන දර ශන ර ගත ක ර ණ ඇස ර න න දපථයUntitledපථ ල ය ස ත ව න දපථය ග තය ග යක ය ක ලපර සය ම න තත ස ග තය පද රචක1 හ නර ප ශ ච 3 46 සහ චන ද ර ණ ග ග ල 2 බ ර න දල ස ජ මධ ර භට ට ච ර ය සහ ව න දය 3 01 චන ද ර ණ ග ග ල 3 ජ ය ජ ය ම 4 29 සහ චන ද ර ණ ග ග ල ම ව ත බලන නඅර න දත 2009 ච ත රපටය ආශ ර යයන Bong Rocks 12 November 2013 Arundhati New Kolkata Bangla Movie Preview Another South remake to hit Tollywood soon Sholoana Bangaliana සම ප රව ශය 30 December 2014 2 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 November 2013 කහ න අධ යක ෂක සමග වරදව වටහ න ගන න Canter queen සම ප රව ශය 23 November 2013