කහානි (IPA: ; "කථාව") යනු සුජෝයි ඝෝෂ් විසින් සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2012 ඉන්දියානු හින්දි-භාෂා කි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන විද්‍යා බාලන්, සත්‍යෝකි "රාණා" සිංහා () සහ ඛාන්ගේ () සහාය ඇතිව වේ උත්සවය අතරතුර සිය නැතිවූ සැමියා සොයන විද්‍යා බාග්චි නම් ගර්භනී කාන්තාවගේ චරිතය නිරූපණය කරයි.
කහානි | |
---|---|
සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | සුජෝයි ඝෝෂ් |
රචනය | දෙබස්:- සුතාපා සික්දර් සුජෝයි ඝෝෂ් |
තිර රචනය | සුජෝයි ඝෝෂ් |
කතාවස්තුව | සුජෝයි ඝෝෂ් අද්වෛතා කාලා |
නිශ්පාදනය | සුජෝයි ඝෝෂ් කුෂාල් කාන්තිලාල් ගාඩා |
රංගන ශිල්පීන් | විද්‍යා බාලන් ඉන්ද්‍රනීල් සේන්ගුප්තා |
සිනෙමාරූපණය | සේතු |
සංස්කරණය | |
සංගීතය | ගීත: පසුබිම් ස්කෝරය: |
Production company | |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 122 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 80 මිලියන (US$1.2 මිලියන) |
ආදායම | 1.04 බිලියන (US$16 මිලියන) |
80 මිලියන (US$1.2 මිලියන)ක පිරිවැයක් දරා නිපදවූ කහානි පිළිබඳ සංකල්පය සහ සංවර්ධනය සිදුකළේ ඝෝෂ් විසිනි. ඔහු අද්වෛතා කාලා සමග එක්ව චිත්‍රපටයේ සම-රචනය ද සිදුකළේ ය. නගරයේ වීදිවල රූගත කිරීම්වල දී චිත්‍රපට කණ්ඩායම බොහෝවිට ක්‍රමය අනුගමනය කළේ අවධානය තමන් දෙසට යොමුවීම වළක්වා ගැනීමටයි. මෙම චිත්‍රපටය නගරය දක්ෂ ලෙස නිරූපණය සහ ප්‍රදේශයේ ජනයා හා රංගන ශිල්පීන් රැසක් යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රකට විය. කහානි මගින් පුරුෂාධිපත්‍යයෙන් යුත් ඉන්දියානු සමාජයේ ස්ත්‍රීවාදී සහ මාතෘවාදී තේමාවක් නිරූපණය කෙරේ. මෙම චිත්‍රපටය තුළ සත්‍යජිත් රායි චාරුලතා (1964) සහ (1970) වැනි චිත්‍රපට පිළිබඳ ඉඟිලෑම් ද සිදු කෙරේ.
2012 මාර්තු 9 දින කහානි ලොවපුරා මුදාහැරිණි. මෙහි තිරරචනය, සිනෙමාරූපණය සහ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය විචාරක පැසසුම් හිමි කරගත්තේ ය. විචාරක පැසසුම් සහ මුඛ්‍ය ජනප්‍රියත්වයෙන් පසු මෙම චිත්‍රපටය දින 50ක් ඇතුළත ලොවපුරා 1.04 බිලියන (US$16 මිලියන)ක ආදායමක් උපයාගත්තේ ය. මෙම චිත්‍රපටය තුනක් සහ පහක් ඇතුළු ද හිමි කරගත්තේ ය. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී මෙයට (ඝෝෂ්) සහ (විද්‍යා) සම්මාන ද හිමි විය. කහානි 2: දුර්ගා රාණි සිං වූ මෙහි අනුගාමී චිත්‍රපටයක් 2016 දෙසැම්බර් 2 දින මුදාහැරිණි.
කථාපුවත
වේදිකාවට එල්ලවන විෂ වායු ප්‍රහාරයකින් මගීන් රැසක් එතරනම ජීවිතක්ෂයට පත්වේ. වසර දෙකකට පසු, විද්‍යා බාග්චි (විද්‍යා බාලන්) නම් ගර්භනී ලන්ඩනටය් සිට ව වෙත පැමිණෙන්නේ සිය අතුරුදන් සැමියා වූ අර්නාබ් බාග්චි සොයමිනි. මේ වනවිට නගරයේ උත්සවය පැවැත්වේ. සත්‍යෝකි "රාණා" සිංහා () නම් පොලිස් නිලධාරියා ඇයට උපකාර කරයි. අර්නාබ් ජාතික දත්ත මධ්‍යස්ථානයේ (NDC) පැවරීමක් සඳහා අර්නාබ් කොල්කතාව වෙත පැමිණියේ යැයි විද්‍යා පැවසුව ද, මුල් විමර්ශනවලින් එවැන්නකු NDCහි සේවය කළ බවට වාර්තා නොවේ.
NDCහි මානව සම්පත් ප්රධානීවරිය වන ඇග්නස් ඩි’මෙලෝ පවසන්නේ ඇගේ සැමියා මෙහි හිටපු සේවකයකු වන මිලන් දාම්ජීට (ඉන්ද්‍රනීල් සේන්ගුප්තා) පෙනුමින් සමාන බවයි. ඔහුගේ ලිපිගොනුව පැරණි NDC කාර්යාලයේ ඇතැයි විශ්වාස කෙරේ. ඇග්නස් ඇයට උපකාර කරන්නට පෙර බොබ් බිස්වාස් () නම් රක්ෂණ නියෝජිතයකු ලෙස වෙස්වලාගත් ඝාතකයකු විසින් ඇග්නස්ව ඝාතනය කෙරේ. විදයා සහ රාණා NDC කාර්යාලයට කඩාවැදී දාම්ජීගේ ලිපිගොනුව සොයන අතර, එම අරමුණින්ම එතැනට පැමිණි බොබ්ගෙන් ඔවුන් බේරෙන්නේ අනූ නවයෙනි. මේ අතර, දාම්ජිගේ ලිපිගොනුව ලබාගැනීමට දරන ප්රයත්නය දිල්ලියේ (IB) නිලධාරීන් දෙපළක වන ප්‍රධානී භාස්කරන් කේ. () සහ ඔහුගේ නියෝජ්‍ය ඛාන්ගේ () අවධානයට යොමුවේ. කොල්කතාවට පැමිණෙන ඛාන් අනාවර්ණය කරන්නේ දාම්ජී විෂ වායු ප්‍රහාරයට වගකිව යුතු ත්රස්තවාදියා බවයි. ඛාන්ගේ අනතුරු හැඟවීම නොතකා විද්‍යා සිය සෙවීම දිගටම අරඹන්නේ අර්නාබ් සහ දාම්ජීගේ පෙනුමේ ඇති සමානභාවය නිසා ඔහුට කරදරයක් වී ඇතැයි සිතමිනි.
දාම්ජීගේ වාර්තාවෙහි සඳහන් ලිපිනයේ ඇත්තේ ජරාවාස වූ මහල් නිවාසයකි. යාබද තේ වෙළඳසැලේ සේවක ළමයකු විසින් ආර්. ශ්‍රීධර් (ශාන්තිලාල් සුඛර්ජී) නම් NDC නිලධාරියා දාම්ජීගේ නිවස වෙත නිතර ආගිය තැනැත්තකු බැව් හඳුනා ගනියි. බොබ් විද්‍යාව මරාදැමීමට උත්සාහ කරන නමුත්, හඹායන අතරතුර දී ඔහු කාර්යක ගැටෙයි. බොබ්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කර බැලීමේ දී විද්‍යා සහ රාණා හට ඇයව මරාදමන්නට උපදෙස් එවූ අයිපී ලිපිනයක් සොයා ගන්නට හැකිවේ. අයිපී ලිපිනය තහවුරු කරගැනීමට ඔවුන් ශ්‍රීධර්ගේ කාර්යාලයට කඩාවදින නමුත්, ඉලෙක්ට්‍රොනික පරිපථය මගින් ඔවුන්ව හඳුනාගැනෙයි. කලබලය අතරතුර විද්‍යාගේ වෙඩි පහරින් ශ්‍රීධර් මියයයි. ශ්‍රීධර්ව පණපිටින් අවශ්‍ය කර තිබූ ඛාන් මේ නිසා කෝපයට පත්වේ.
ශ්‍රීධර්ගේ පරිගණක දත්ත මගින් කේතයක් අනාවරණය වන අතර, එය කියවීමේ දී භාස්කරන්ගේ දුරකථන අංකය අනාවරණය වේ. තමන් ශ්‍රීධර්ගේ කාර්යාලයේ තිබී සංවේදී තොරතුරු සොයාගත් බවත්, මෙම ලේඛන අවශ්‍ය නම් සිය සැමියා සොයාගන්නට උදව් කරන ලෙසත් ඇය භාස්කරන්ට පවසයි. නමුත් භාස්කරන් ඇයට පවසන්නේ එම ප්‍රදේශයේ පොලීසියේ උපකාර ලබාගන්නා ලෙසයි. මඳ වේලාවකින් විද්‍යාට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබෙන අතර, ඉන් කියැවෙන්නේ ඇයට ඇගේ සැමියා පණපිටින් අවශ්‍ය නම් එම ලේඛන කථා කරන්නාට ලබා දිය යුතු බවයි. ඛාන් සිතන්නේ මෙසේ කථා කරන්නේ මිලන් දාම්ජී බවයි.
විද්‍යා දාම්ජී හමුවීමට යයි. රාණා සහ ඛාන් ඇය පසුපස එති. මෙම සංවේදී ගොනුවට හිලව් වශයෙන් සිය සැමියා නැවත හිමිවන්නේ දැයි විද්‍යා ඇසීමත් සමග දාම්ජී මෙම හමුව අවසන් කරයි. ඔහු පලායන්නට තැත් කරයි. විද්‍යා ඔහුව නැවැත්වීමට උත්සාහ දරන අතර, ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවේ. දාම්ජී ඇය වෙත තුවක්කුව යොමු කරයි. නමුත් සිය ව්‍යාජ උදරය උපයෝගී කොටගෙන ඔහුව නිරායුධ කරන ඇය සිය කොණ්ඩා කටුවෙන් ඔහුට අනියි. අනතුරුව ඔහුගේම ගිනිඅවියෙන් ඔහුට වෙඩි තබයි. විද්‍යා සැබැවින්ම ගර්භනියක නොවී ය. ඇය එසේ හඟවා ඇත. පොලීසිය පැමිණීමට පෙර ඇය ජනයා අතර සැඟවී පලා යයි. ඇය රාණාට ස්තූති කොට සටහනක් සහ ශ්‍රීධර්ගේ පරිගණකයේ වූ දත්ත ඇතුළත් තබා යයි. එහි තොරතුරු අනුව භාස්කරන්ව අත්අඩංගුවට ගැනේ. රාණා විශ්වාස කරන්නේ විද්‍යා හෝ අර්නාබ් බාග්චි යන්නකු සැබැවින්ම කිසිදින නොසිටි බවයි. විද්‍යා විසින් පොලීසිය සහ බුද්ධි අංශය භාවිතාකොට ඇත්තේ ඇගේ අරමුණ ඉටු කරගැනීම සඳහායි.
විද්‍යා යනු සැබැවින්ම දාම්ජී සමග එකම ආයතනයේ සේවය කළ බුද්ධි අංශ නිලධාරියකු වූ අරූප් බාසුගේ () වැන්දඹුවයි. විෂ වායු ප්‍රහාරයේ දී බාසු මරණයට පත්වූ අතර, ඔහුගේ දේහය දැකීමෙන් සිහි විසඥ වූ විද්‍යාගේ දරුගැබ ද ගබ්සා වී ය. සිය සැමියාගේ සහ නූපන් බිළිඳාගේ මරණයේ පළිය ගැනීම වෙනුවෙන් විද්‍යාට විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියකු වූ ප්‍රතාප් බාජ්පායීගේ () සහාය හිමි විය. ඔහු සැකකළේ මෙම ප්‍රහාරයට ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරියකු ද සම්බන්ධ බවයි.
චරිත නිරූපණය
- විද්‍යා බාලන්, විද්‍යා වෙන්කටේසන් බාග්චි ලෙස
- , සත්‍යෝකි "රාණා" සිංහා ලෙස
- , ඒ. ඛාන් ලෙස
- ඉන්ද්‍රනීල් සේන්ගුප්තා, මිලන් දාම්ජී ලෙස
- , භාස්කරන් කේ. ලෙස
- , බොබ් බිස්වාස් ලෙස
- , කර්නල් ප්‍රතාප් බාජ්පායී ලෙස
- , අරූප් බාසු ලෙස
- , ආර්. ශ්‍රීධර් ලෙස; NDCහි ප්‍රධාන තාක්ෂණ නිලධාරියායි.
- , ඉන්ස්පෙක්ටර් චැටර්ජී ලෙස; කාලිඝාට් පොලිස් ස්ථානයේ මිත්‍රශීලී පොලිස් පරීක්ෂකවරයෙකි.
- කොලීන් බ්ලාන්චේ, ඇග්නස් ඩි’මෙලෝ ලෙස
- නිත්‍ය ගංගුලි, දාස් මහතා ලෙස; තානායමේ හිමිකරුවායි.
- රිතාබ්රතා මුඛර්ජී, බිෂ්ණු ලෙස; තානායමේ සේවකයෙකි.
- පැමෙලා භුටෝරියා, සප්නා ලෙස; NDCහි සේවකයෙකි.
- කල්‍යාණ් චැටර්ජී, පරේශ් පාල් ලෙස; මැටි නිර්මාණ ශිල්පියකු වන මොහු පොලිස් ඔත්තුකරුවෙකි.
- , පොල්ටු ලෙස; තේ වෙළඳසලේ සේකයෙකි.
- මසෝද් අඛ්තර්, රසික් ත්‍යාගී ලෙස; NDC හි පද්ධති අධීක්ෂක
ධ්වනිපථය
Untitled |
---|
මෙහි සංගීත ස්කෝරය නිමවන ල්දදේ විසිනි. චිත්‍රපටයේ ගීත හය සඳහා පද රචනය සිදුකරන ලද්දේ විශාල් දඩ්ලානි, අන්විතා දත්, සහ සංදීප් ශ්‍රීවාස්තව විසිනි. ගේ හින්දි සහ බෙංගාලි සංරචන කිහිපයක් මෙහි පසුබිමෙහි භාවිතා වේ. මෙහි ඇල්බසමය 2012 පෙබරවාරි 22 මුදාහැරුණු අතර වේදිකාවක් වන ඔස්සේ ද මුදාහැරිණි.
මෙහි ධ්වනිපථය යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. මෙහි බෙංගාලි සහ හින්දි පද සංකලනය පැසසුමට ලක් විය. CNN-IBNහි විචාරයක දැක්වෙන්නේ "ආමි ෂොට්ටි බොල්චි" ගීතයට කොල්කතාවේ හැඟීම දැනවීමට හැකි බවයි. පුවත්පත ඇල්බමයට තරු 5න් 3ක් ලබා දී තිබිණි. වෙනුවෙන් මෙහි ධ්වනිපථය පිළිබඳ විචාරයේ යෙදුණු ආනන්ද් වෛෂ්ණව් සඳහන් කොට තිබුණේ "කහානි ඇල්බමයක් ලෙස චිත්‍රපටයේ තේමාවට අවංකව ගොඩනගා ඇති බවයි".
සියලු පද රචනා සිදුකරන ලද්දේ විශාල් දඩ්ලානි අන්විතා දත් සහ සංදීප් ශ්‍රීවාස්තව.
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය |
---|---|---|---|
1. | "ආමි ෂොට්ටි බොල්චි" | , විශ්වේශ් ක්‍රිෂ්ණමූර්ති | 3:20 |
2. | "පියා තූ කහේ රූතා රේ" | 4:59 | |
3. | "කහානි (පිරිමි)" | , | 4:26 |
4. | "තොරේ බිනා" | 5:52 | |
5. | "කහානි (කාන්තා)" | , විශාල් දඩ්ලානි | 4:28 |
6. | "" () | අමිතාබ් බච්චන් | 5:13 |
සම්පූර්ණ දිග: | 28:18 |
පිළිගැනීම
අනුගාමී කෘති
2012 මාර්තුවේ දී, ඝෝෂ් නිවේදනය කළේ කහානි චිත්‍රපට මාලාවක් ලෙස ගොඩනැගීමට තමන් අදහස් කරගෙන සිටින බවයි. ඔහු මේ කෙරෙහි පෙළඹුණේ සත්‍යජිත් රායිගේ රහස් පරීක්ෂක කතාමාලාවෙනි. ඔහුට විද්‍යා බාග්චිගේ කතාපුවත එලෙසම විද්‍යා බාලන් සමගින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විය.කහානි 2 හි රූගත කිරීම් 2013දී ඇරඹීමට සැලසුම් කෙරිණි. නමුත් 2013 ජූලි මස සුජෝයි ඝෝෂ් සහ සෙසු සම-නිෂ්පාදකවරුන් අතර මතභේද ඇති විය. 2014 පෙබරවාරියේ, මෙම චිත්‍රපටය සිදුනොවන බව විද්‍යා පැවසූයේ මෙම මතභේද නිසායි. නමුත් වසර දෙකකට පසුව, මෙම චිත්‍රපටය විද්‍යා ද සමගින් පූර්ව-නිෂ්පාදනයේ ඇති බව ඝෝෂ් සනාථ කළේ ය.කහානි 2 ලෙස නම්කළ මෙම චිත්‍රපටය 2016 මාර්තු මස රූගත කිරීම් ඇරඹුණේ සහ විද්‍යා ප්‍රධාන නළු නිළියන් ලෙස දායක කරගනිමිනි. එය 2016 දෙසැම්බර් 2 දින මුදාහැරිණි.
සටහන්
ආශ්‍රේයයන්
- . British Board of Film Classification. 2 March 2012. 23 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 October 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . CNN-IBN. . 12 March 2012. 5 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 March 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . . 27 April 2012. 28 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 April 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Vishal-Shekhar. iTunes. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Vats, Rohit (24 February 2012). . CNN-IBN. 18 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - (29 February 2012). "Kahaani music review". The Times of India. 9 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 May 2012.
- Vaishnav, Anand (15 February 2012). . . 17 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 May 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Jha, Subhash K. (16 March 2012). "Kahaani to be a franchise?". The Times of India. 3 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 March 2012.
- IANS (24 May 2013). . CNN-IBN. 1 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 September 2012.
- Trivedi, Dhiren. "Why was Sujoy Ghosh kicked out of Kahaani 2?". Bollywoodlife. සම්ප්‍රවේශය 17 July 2014.
- Batra, Ankur (27 February 2014). "'Kahaani 2' shelved". The Times of India. සම්ප්‍රවේශය 22 March 2014.
- "'Kahaani 2' in pre-production stage, to star Vidya Balan: Sujoy Ghosh". The Indian Express. Press Trust of India. 8 February 2016. සම්ප්‍රවේශය 9 February 2016.
- Ghosh Choudhury, Soumodeep (16 March 2016). . The Times of India. 31 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 March 2016.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . . 2 December 2016. 2 December 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2016.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර සබැඳි
- නිල ට්‍රේලරය—
- කහානි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- කහානි සඳහා බොලිවුඩ් හංගාමාහි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කහ න IPA keˈɦaːni කථ ව යන ස ජ ය ඝ ෂ ව ස න සම රචනය සම න ෂ ප දනය සහ අධ යක ෂණය කරන ලද 2012 ඉන ද ය න හ න ද භ ෂ ක ම හ ප රධ න චර තය න ර පණය කරන ව ද ය බ ලන සත ය ක ර ණ ස හ සහ ඛ න ග සහ ය ඇත ව ව උත සවය අතරත ර ස ය න ත ව ස ම ය ස යන ව ද ය බ ග ච නම ගර භන ක න ත වග චර තය න ර පණය කරය කහ න ස නම හල න ක ත ප ස ටරයක අධ යක ෂණයස ජ ය ඝ ෂ රචනයද බස ස ත ප ස ක දර ස ජ ය ඝ ෂ ත ර රචනයස ජ ය ඝ ෂ කත වස ත වස ජ ය ඝ ෂ අද ව ත ක ල න ශ ප දනයස ජ ය ඝ ෂ ක ෂ ල ක න ත ල ල ග ඩ ර ගන ශ ල ප න ව ද ය බ ලන ඉන ද රන ල ස න ග ප ත ස න ම ර පණයස ත ස ස කරණයස ග තයග ත පස බ ම ස ක රය Production companyබව න ඩ ස ක ර ප ට ම ෂන ප ක චර ස බ ද හ ර මන ක ත ව ද නය9 ම ර ත 2012 2012 03 09 ත ර ක ලයම න ත ත 122රටඉන ද ය වභ ෂ වහ න ද ප ර ව ය80 ම ල යන US 1 2 ම ල යන ආද යම1 04 බ ල යන US 16 ම ල යන 80 ම ල යන US 1 2 ම ල යන ක ප ර ව යක දර න පදව කහ න ප ළ බඳ ස කල පය සහ ස වර ධනය ස ද කළ ඝ ෂ ව ස න ඔහ අද ව ත ක ල සමග එක ව ච ත රපටය සම රචනය ද ස ද කළ ය නගරය ව ද වල ර ගත ක ර ම වල ද ච ත රපට කණ ඩ යම බ හ ව ට ක රමය අන ගමනය කළ අවධ නය තමන ද සට ය ම ව ම වළක ව ග න මටය ම ම ච ත රපටය නගරය දක ෂ ල ස න ර පණය සහ ප රද ශය ජනය හ ර ගන ශ ල ප න ර සක ය ද ග න ම සම බන ධය න ප රකට ව ය කහ න මග න ප ර ෂ ධ පත යය න ය ත ඉන ද ය න සම ජය ස ත ර ව ද සහ ම ත ව ද ත ම වක න ර පණය ක ර ම ම ච ත රපටය ත ළ සත යජ ත ර ය ච ර ලත 1964 සහ 1970 ව න ච ත රපට ප ළ බඳ ඉඟ ල ම ද ස ද ක ර 2012 ම ර ත 9 ද න කහ න ල වප ර ම ද හ ර ණ ම හ ත රරචනය ස න ම ර පණය සහ ප රධ න නළ න ළ යන ග ර ගනය ව ච රක ප සස ම හ ම කරගත ත ය ව ච රක ප සස ම සහ ම ඛ ය ජනප ර යත වය න පස ම ම ච ත රපටය ද න 50ක ඇත ළත ල වප ර 1 04 බ ල යන US 16 ම ල යන ක ආද යමක උපය ගත ත ය ම ම ච ත රපටය ත නක සහ පහක ඇත ළ ද හ ම කරගත ත ය ෆ ල ම ෆ ය ර සම ම න උළ ල ද ම යට ඝ ෂ සහ ව ද ය සම ම න ද හ ම ව ය කහ න 2 ද ර ග ර ණ ස ව ම හ අන ග ම ච ත රපටයක 2016 ද ස ම බර 2 ද න ම ද හ ර ණ කථ ප වතව ද ක වට එල ලවන ව ෂ ව ය ප රහ රයක න මග න ර සක එතරනම ජ ව තක ෂයට පත ව වසර ද කකට පස ව ද ය බ ග ච ව ද ය බ ලන නම ගර භන ලන ඩනටය ස ට ව ව ත ප ම ණ න න ස ය අත ර දන ස ම ය ව අර න බ බ ග ච ස යම න ම වනව ට නගරය උත සවය ප ව ත ව සත ය ක ර ණ ස හ නම ප ල ස න ලධ ර ය ඇයට උපක ර කරය අර න බ ජ ත ක දත ත මධ යස ථ නය NDC ප වර මක සඳහ අර න බ ක ල කත ව ව ත ප ම ණ ය ය ය ව ද ය ප වස ව ද ම ල ව මර ශනවල න එව න නක NDCහ ස වය කළ බවට ව ර ත න ව NDCහ ම නව සම පත ප රධ න වර ය වන ඇග නස ඩ ම ල පවසන න ඇග ස ම ය ම හ හ ටප ස වකයක වන ම ලන ද ම ජ ට ඉන ද රන ල ස න ග ප ත ප න ම න සම න බවය ඔහ ග ල ප ග න ව ප රණ NDC ක ර ය ලය ඇත ය ව ශ ව ස ක ර ඇග නස ඇයට උපක ර කරන නට ප ර බ බ බ ස ව ස නම රක ෂණ න ය ජ තයක ල ස ව ස වල ගත ඝ තකයක ව ස න ඇග නස ව ඝ තනය ක ර ව දය සහ ර ණ NDC ක ර ය ලයට කඩ ව ද ද ම ජ ග ල ප ග න ව ස යන අතර එම අරම ණ න ම එත නට ප ම ණ බ බ ග න ඔව න බ ර න න අන නවය න ම අතර ද ම ජ ග ල ප ග න ව ලබ ග න මට දරන ප රයත නය ද ල ල ය IB න ලධ ර න ද පළක වන ප රධ න භ ස කරන ක සහ ඔහ ග න ය ජ ය ඛ න ග අවධ නයට ය ම ව ක ල කත වට ප ම ණ න ඛ න අන වර ණය කරන න ද ම ජ ව ෂ ව ය ප රහ රයට වගක ව ය ත ත රස තව ද ය බවය ඛ න ග අනත ර හ ඟව ම න තක ව ද ය ස ය ස ව ම ද ගටම අරඹන න අර න බ සහ ද ම ජ ග ප න ම ඇත සම නභ වය න ස ඔහ ට කරදරයක ව ඇත ය ස තම න ද ම ජ ග ව ර ත ව හ සඳහන ල ප නය ඇත ත ජර ව ස ව මහල න ව සයක ය බද ත ව ළඳස ල ස වක ළමයක ව ස න ආර ශ ර ධර ශ න ත ල ල ස ඛර ජ නම NDC න ලධ ර ය ද ම ජ ග න වස ව ත න තර ආග ය ත න ත තක බ ව හඳ න ගන ය බ බ ව ද ය ව මර ද ම මට උත ස හ කරන නම ත හඹ යන අතරත ර ද ඔහ ක ර යක ග ට ය බ බ ග ජ ගම ද රකථනය පර ක ෂ කර බ ල ම ද ව ද ය සහ ර ණ හට ඇයව මර දමන නට උපද ස එව අය ප ල ප නයක ස ය ගන නට හ ක ව අය ප ල ප නය තහව ර කරග න මට ඔව න ශ ර ධර ග ක ර ය ලයට කඩ වද න නම ත ඉල ක ට ර න ක පර පථය මග න ඔව න ව හඳ න ග න ය කලබලය අතරත ර ව ද ය ග ව ඩ පහර න ශ ර ධර ම යයය ශ ර ධර ව පණප ට න අවශ ය කර ත බ ඛ න ම න ස ක පයට පත ව ශ ර ධර ග පර ගණක දත ත මග න ක තයක අන වරණය වන අතර එය ක යව ම ද භ ස කරන ග ද රකථන අ කය අන වරණය ව තමන ශ ර ධර ග ක ර ය ලය ත බ ස ව ද ත රත ර ස ය ගත බවත ම ම ල ඛන අවශ ය නම ස ය ස ම ය ස ය ගන නට උදව කරන ල සත ඇය භ ස කරන ට පවසය නම ත භ ස කරන ඇයට පවසන න එම ප රද ශය ප ල ස ය උපක ර ලබ ගන න ල සය මඳ ව ල වක න ව ද ය ට න ඳ නන අ කයක න ඇමත මක ල බ න අතර ඉන ක ය ව න න ඇයට ඇග ස ම ය පණප ට න අවශ ය නම එම ල ඛන කථ කරන න ට ලබ ද ය ය ත බවය ඛ න ස තන න ම ස කථ කරන න ම ලන ද ම ජ බවය ව ද ය ද ම ජ හම ව මට යය ර ණ සහ ඛ න ඇය පස පස එත ම ම ස ව ද ග න වට හ ලව වශය න ස ය ස ම ය න වත හ ම වන න ද ය ව ද ය ඇස මත සමග ද ම ජ ම ම හම ව අවසන කරය ඔහ පල යන නට ත ත කරය ව ද ය ඔහ ව න ව ත ව මට උත ස හ දරන අතර ඔව න ද ද න අතර ග ට මක ඇත ව ද ම ජ ඇය ව ත ත වක ක ව ය ම කරය නම ත ස ය ව ය ජ උදරය උපය ග ක ටග න ඔහ ව න ර ය ධ කරන ඇය ස ය ක ණ ඩ කට ව න ඔහ ට අන ය අනත ර ව ඔහ ග ම ග න අව ය න ඔහ ට ව ඩ තබය ව ද ය ස බ ව න ම ගර භන යක න ව ය ඇය එස හඟව ඇත ප ල ස ය ප ම ණ මට ප ර ඇය ජනය අතර ස ඟව පල යය ඇය ර ණ ට ස ත ත ක ට සටහනක සහ ශ ර ධර ග පර ගණකය ව දත ත ඇත ළත තබ යය එහ ත රත ර අන ව භ ස කරන ව අත අඩ ග වට ග න ර ණ ව ශ ව ස කරන න ව ද ය හ අර න බ බ ග ච යන නක ස බ ව න ම ක ස ද න න ස ට බවය ව ද ය ව ස න ප ල ස ය සහ බ ද ධ අ ශය භ ව ත ක ට ඇත ත ඇග අරම ණ ඉට කරග න ම සඳහ ය ව ද ය යන ස බ ව න ම ද ම ජ සමග එකම ආයතනය ස වය කළ බ ද ධ අ ශ න ලධ ර යක ව අර ප බ ස ග ව න දඹ වය ව ෂ ව ය ප රහ රය ද බ ස මරණයට පත ව අතර ඔහ ග ද හය ද ක ම න ස හ ව සඥ ව ව ද ය ග දර ග බ ද ගබ ස ව ය ස ය ස ම ය ග සහ න පන බ ළ ඳ ග මරණය පළ ය ග න ම ව න ව න ව ද ය ට ව ශ ර ම ක බ ද ධ අ ශ න ලධ ර යක ව ප රත ප බ ජ ප ය ග සහ ය හ ම ව ය ඔහ ස කකළ ම ම ප රහ රයට ඉහළ ප ළ බ ද ධ අ ශ න ලධ ර යක ද සම බන ධ බවය චර ත න ර පණයව ද ය බ ලන ව ද ය ව න කට සන බ ග ච ල ස සත ය ක ර ණ ස හ ල ස ඒ ඛ න ල ස ඉන ද රන ල ස න ග ප ත ම ලන ද ම ජ ල ස භ ස කරන ක ල ස බ බ බ ස ව ස ල ස කර නල ප රත ප බ ජ ප ය ල ස අර ප බ ස ල ස ආර ශ ර ධර ල ස NDCහ ප රධ න ත ක ෂණ න ලධ ර ය ය ඉන ස ප ක ටර ච ටර ජ ල ස ක ල ඝ ට ප ල ස ස ථ නය ම ත රශ ල ප ල ස පර ක ෂකවරය ක ක ල න බ ල න ච ඇග නස ඩ ම ල ල ස න ත ය ග ග ල ද ස මහත ල ස ත න යම හ ම කර ව ය ර ත බ රත ම ඛර ජ බ ෂ ණ ල ස ත න යම ස වකය ක ප ම ල භ ට ර ය සප න ල ස NDCහ ස වකය ක කල ය ණ ච ටර ජ පර ශ ප ල ල ස ම ට න ර ම ණ ශ ල ප යක වන ම හ ප ල ස ඔත ත කර ව ක ප ල ට ල ස ත ව ළඳසල ස කය ක මස ද අඛ තර රස ක ත ය ග ල ස NDC හ පද ධත අධ ක ෂකධ වන පථයUntitled ම හ ස ග ත ස ක රය න මවන ල දද ව ස න ච ත රපටය ග ත හය සඳහ පද රචනය ස ද කරන ලද ද ව ශ ල දඩ ල න අන ව ත දත සහ ස ද ප ශ ර ව ස තව ව ස න ග හ න ද සහ බ ග ල ස රචන ක හ පයක ම හ පස බ ම හ භ ව ත ව ම හ ඇල බසමය 2012 ප බරව ර 22 ම ද හ ර ණ අතර ව ද ක වක වන ඔස ස ද ම ද හ ර ණ ම හ ධ වන පථය යහපත ප රත ච ර හ ම කරගත ත ය ම හ බ ග ල සහ හ න ද පද ස කලනය ප සස මට ලක ව ය CNN IBNහ ව ච රයක ද ක ව න න ආම ෂ ට ට බ ල ච ග තයට ක ල කත ව හ ඟ ම ද නව මට හ ක බවය ප වත පත ඇල බමයට තර 5න 3ක ලබ ද ත බ ණ ව න ව න ම හ ධ වන පථය ප ළ බඳ ව ච රය ය ද ණ ආනන ද ව ෂ ණව සඳහන ක ට ත බ ණ කහ න ඇල බමයක ල ස ච ත රපටය ත ම වට අව කව ග ඩනග ඇත බවය ස යල පද රචන ස ද කරන ලද ද ව ශ ල දඩ ල න අන ව ත දත සහ ස ද ප ශ ර ව ස තව අ කය ග තයග යක ය න ක ලය1 ආම ෂ ට ට බ ල ච ව ශ ව ශ ක ර ෂ ණම ර ත 3 202 ප ය ත කහ ර ත ර 4 593 කහ න ප ර ම 4 264 ත ර බ න 5 525 කහ න ක න ත ව ශ ල දඩ ල න 4 286 අම ත බ බච චන 5 13සම ප ර ණ ද ග 28 18ප ළ ග න මඅන ග ම ක ත ප රධ න ල ප ය කහ න 2 ද ර ග ර ණ ස 2012 ම ර ත ව ද ඝ ෂ න ව දනය කළ කහ න ච ත රපට ම ල වක ල ස ග ඩන ග මට තමන අදහස කරග න ස ට න බවය ඔහ ම ක ර හ ප ළඹ ණ සත යජ ත ර ය ග රහස පර ක ෂක කත ම ල ව න ඔහ ට ව ද ය බ ග ච ග කත ප වත එල සම ව ද ය බ ලන සමග න ඉද ර යට ග නය මට අවශ ය ව ය කහ න 2 හ ර ගත ක ර ම 2013ද ඇරඹ මට ස ලස ම ක ර ණ නම ත 2013 ජ ල මස ස ජ ය ඝ ෂ සහ ස ස සම න ෂ ප දකවර න අතර මතභ ද ඇත ව ය 2014 ප බරව ර ය ම ම ච ත රපටය ස ද න වන බව ව ද ය ප වස ය ම ම මතභ ද න ස ය නම ත වසර ද කකට පස ව ම ම ච ත රපටය ව ද ය ද සමග න ප ර ව න ෂ ප දනය ඇත බව ඝ ෂ සන ථ කළ ය කහ න 2 ල ස නම කළ ම ම ච ත රපටය 2016 ම ර ත මස ර ගත ක ර ම ඇරඹ ණ සහ ව ද ය ප රධ න නළ න ළ යන ල ස ද යක කරගන ම න එය 2016 ද ස ම බර 2 ද න ම ද හ ර ණ සටහන ආශ ර යයන British Board of Film Classification 2 March 2012 23 February 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 October 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CNN IBN 12 March 2012 5 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 21 March 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help 27 April 2012 28 April 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 April 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Vishal Shekhar iTunes 5 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 October 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Vats Rohit 24 February 2012 CNN IBN 18 April 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help 29 February 2012 Kahaani music review The Times of India 9 July 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 May 2012 Vaishnav Anand 15 February 2012 17 March 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 May 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Jha Subhash K 16 March 2012 Kahaani to be a franchise The Times of India 3 January 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 March 2012 IANS 24 May 2013 CNN IBN 1 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 September 2012 Trivedi Dhiren Why was Sujoy Ghosh kicked out of Kahaani 2 Bollywoodlife සම ප රව ශය 17 July 2014 Batra Ankur 27 February 2014 Kahaani 2 shelved The Times of India සම ප රව ශය 22 March 2014 Kahaani 2 in pre production stage to star Vidya Balan Sujoy Ghosh The Indian Express Press Trust of India 8 February 2016 සම ප රව ශය 9 February 2016 Ghosh Choudhury Soumodeep 16 March 2016 The Times of India 31 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 March 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help 2 December 2016 2 December 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help බ හ ර සබ ඳ කහ න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත න ල ට ර ලරය කහ න හ සබ ඳ අය එම ඩ බ ය ම ව කහ න සඳහ බ ල ව ඩ හ ග ම හ ඇත ත රත ර ද ව ර ඉන ද ය ව 2010 දශකය ච ත රපට ස ත ර ව දය