වක්ත්‍ර, අන්තරංග කපාලය, හෙවත් ආශය-කපාලය යනු කොටසක් වන අතර, එය ඇතිවන්නේ . වක්ත්‍ර අස්ථි අතරට හිස්කබලේ පූර්ව සහ පහළ කොටස් අයත් වේ. හිස්කබලේ ඒ හැර සෙසු කොටස් කපාල අස්ථි ගණයට අයත් වේ.
වක්ත්‍ර අස්ථි | |
---|---|
මානව වක්ත්‍ර සැකිල්ල සාදන අස්ථි දාහතර. | |
වක්ත්‍ර අස්ථි දාහතර. (ස්නායුකපාලය මෙහි අර්ධ-පාරදෘශ්‍ය අයුරින් පෙන්වා ඇත) නිල්: හලාස්ථිය (1) කහ: ඌර්ධ්වහනුක අස්ථිය (2) දම්: අධෝහනුක අස්ථිය (1) රෝස: නාසාස්ථි (2) රතු: තාලව අස්ථි (2) දීප්තිමත් නිල්: අශ්‍රැ අස්ථි (2) අඳුරු කොළ: යුගාස්ථි (2) දීප්තිමත් කොළ: අධර නාසා කම්බු (2) | |
තොරතුරු | |
ලතින් | ossa faciei, ossa facialia |
හඳුන්වනයන් | |
p.156 | |
Dorlands /Elsevier | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
බොහෝ මූලාශ්රවල මානව හිස්කබලේ වක්ත්‍ර අස්ථි යටතට පහත අස්ථීන් දාහතර ඇතුළත් කොට ඇත:
- අධර නාසා කම්බු (2)
- අශ්‍රැ අස්ථි (2)
- අධෝහනුව
- ඌර්ධ්වහනුක අස්ථිය (2)
- නාසාස්ථි (2)
- තාලව අස්ථි (2)
- හලාස්ථිය
- යුගාස්ථි (2)
විචලනයන්
ඇතැම්විට මානව කණ්ඨිකා අස්ථිය ද මේ අතරට ඇතුළත් කෙරුණු අවස්ථා ඇත. ජිද්‍රාස්ථිය (හෝ එහි කොටසක්) සහ කීලාස්ථිය ද සමහර අවස්ථාවල වක්ත්‍ර යටතට ඇතුඵත් කෙරුණ ද, ඒවා බොහෝ විට කපාලයේ කොටසක් ලෙස සැලකේ. ඇතැම් මූලාශ්රවල ඌර්ධ්වහනුක අස්ථියේ වම් සහ දකුණු කොටස් අස්ථි දෙකක් ලෙස සලකා ඇත. එසේම තාලව අස්ථිය ද ඇතැම්විට අස්ථි දෙකක් ලෙස විස්තර කෙරේ.
විවිධ මෙම වක්ත්‍ර සැකිල්ලට ඇතුළත් කොට ඇති අස්ථීන් විවිධ ය. අස්ථීන්ගේ කලලවිද්යාත්මක සම්භවය මත පදනම්ව ඇතැම් පාඨ ග්‍රන්ථවල ස්නායුකපාල සහ අන්තරංග කපාල අස්ථීන් අතර වෙනස්කම් ඍජුවම දක්වා ඇත. වෙනත් පාඨ ග්රන්ථ මානව හිස්කබලේ පූර්ව පැත්තෙන් දැකගත හැකි සියලු අස්ථීන් මේ යටතට ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත; මීට සමගාමීව ඔවුන් විසින් වැනි අස්ථි ද මෙයට ඇතුළත් කොට ඇත.
වර්ධනය
මෙම අන්තරංග කපාලය ඇතිවන්නේ සෛලවලින් (ස්නායුකපාලයේ, දත්වල සහ වර්ධනයට හේතු වන) හෝ කොටසින් ඇති වන . නමුත් මෙය සහ සෙසු කාටිලේජමය පෘෂ්ඨවංශීන්ගේ මෙන්, ස්නායුකපාලය සමග අන්තඃකාටිලේජ අස්ථිභවනය මගින් ප්‍රතිස්ථාපනය වී නැත. උභයජීවීන් සහ උරගයන් වැනි සිව්පාවුන්ගේ කර්ණපටහයට සම්බන්ධ ස්තම්භිකාව ඇතිවන්නේ මෙම අන්තරංග කපාලයෙනි. නමුත් ක්ෂීරපායීන් තුළ, අන්තරංග කපාලයෙන් සම්භවය වන්නේ මැද කනේ අස්ථි වන මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකය යි.
අමතර රූප
- මානව වක්ත්‍ර සැකිල්ල. පූර්ව පෙනුම.
- මානව හිස්කබල. පාර්ශ්වික පෙනුම.
- වක්ත්‍ර අස්ථි සහ ස්නායුකපාලය ("මොළ වැස්ම/Brain case" ලෙස දක්වා ඇත).
මේවාත් බලන්න
මූලාශ්‍ර
- ස්කෙලිටල් සිස්ටම් / ඩිවිෂන්ස් ඔෆ් ද ස්කෙලිටන්
- ෆේෂල්+බෝන් - ඩිෆිනිෂන් ෆ්‍රොම් මීරියම්-වෙබ්ස්ටර්'ස් මෙඩිකල් ඩික්ෂනරි, http://medical.merriam-webster.com/medical/facial%20bone, ප්‍රතිෂ්ඨාපනය 2016-10-01
- මෙවන් වෙනස්කම් නිසා වක්ත්‍ර සැකිල්ලේ මුළු අස්ථි සංඛ්‍යාව නිර්ණයේ දී විවිධ බාධා ඇති වේ. කෙසේනමුත්, හිස්කබලේ ව්‍යූහය වර්ගීකරණයට/හඳුනාගැනීමට මෙවන් වර්ගීකරණ සිදුකොට තිබුණ ද, ඒවායේ ව්යූහවිද්යාවට ඉන් බලපෑමක් සිදු නොවේ.
බාහිර සබැඳිs
- "වක්ත්‍ර අස්ථි වව්යූහවිද්යාවFacial "ට අදාළ eMedicine ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වක ත ර අන තර ග කප ලය හ වත ආශය කප ලය යන ක ටසක වන අතර එය ඇත වන න වක ත ර අස ථ අතරට හ ස කබල ප ර ව සහ පහළ ක ටස අයත ව හ ස කබල ඒ හ ර ස ස ක ටස කප ල අස ථ ගණයට අයත ව වක ත ර අස ථ ම නව වක ත ර ස ක ල ල ස දන අස ථ ද හතර වක ත ර අස ථ ද හතර ස න ය කප ලය ම හ අර ධ ප රද ශ ය අය ර න ප න ව ඇත න ල හල ස ථ ය 1 කහ ඌර ධ වහන ක අස ථ ය 2 දම අධ හන ක අස ථ ය 1 ර ස න ස ස ථ 2 රත ත ලව අස ථ 2 ද ප ත මත න ල අශ ර අස ථ 2 අඳ ර ක ළ ය ග ස ථ 2 ද ප ත මත ක ළ අධර න ස කම බ 2 ත රත ර ලත න ossa faciei ossa facialiaහඳ න වනයන p 156Dorlands Elsevierව ය හ ව ද ය ත මක ශබ දම ල වව ය හයබ හ ම ල ශ රවල ම නව හ ස කබල වක ත ර අස ථ යටතට පහත අස ථ න ද හතර ඇත ළත ක ට ඇත අධර න ස කම බ 2 අශ ර අස ථ 2 අධ හන ව ඌර ධ වහන ක අස ථ ය 2 න ස ස ථ 2 ත ලව අස ථ 2 හල ස ථ ය ය ග ස ථ 2 ව චලනයන ඇත ම ව ට ම නව කණ ඨ ක අස ථ ය ද ම අතරට ඇත ළත ක ර ණ අවස ථ ඇත ජ ද ර ස ථ ය හ එහ ක ටසක සහ ක ල ස ථ ය ද සමහර අවස ථ වල වක ත ර යටතට ඇත ඵත ක ර ණ ද ඒව බ හ ව ට කප ලය ක ටසක ල ස ස ලක ඇත ම ම ල ශ රවල ඌර ධ වහන ක අස ථ ය වම සහ දක ණ ක ටස අස ථ ද කක ල ස සලක ඇත එස ම ත ලව අස ථ ය ද ඇත ම ව ට අස ථ ද කක ල ස ව ස තර ක ර ව ව ධ ම ම වක ත ර ස ක ල ලට ඇත ළත ක ට ඇත අස ථ න ව ව ධ ය අස ථ න ග කලලව ද ය ත මක සම භවය මත පදනම ව ඇත ම ප ඨ ග රන ථවල ස න ය කප ල සහ අන තර ග කප ල අස ථ න අතර ව නස කම ඍජ වම දක ව ඇත ව නත ප ඨ ග රන ථ ම නව හ ස කබල ප ර ව ප ත ත න ද කගත හ ක ස යල අස ථ න ම යටතට ඇත ළත ක ර මට උත ස හ දර ඇත ම ට සමග ම ව ඔව න ව ස න ව න අස ථ ද ම යට ඇත ළත ක ට ඇත වර ධනය ම ම අන තර ග කප ලය ඇත වන න ස ලවල න ස න ය කප ලය දත වල සහ වර ධනයට හ ත වන හ ක ටස න ඇත වන නම ත ම ය සහ ස ස ක ට ල ජමය ප ෂ ඨව ශ න ග ම න ස න ය කප ලය සමග අන ත ක ට ල ජ අස ථ භවනය මග න ප රත ස ථ පනය ව න ත උභයජ ව න සහ උරගයන ව න ස ව ප ව න ග කර ණපටහයට සම බන ධ ස තම භ ක ව ඇත වන න ම ම අන තර ග කප ලය න නම ත ක ෂ රප ය න ත ළ අන තර ග කප ලය න සම භවය වන න ම ද කන අස ථ වන ම ද ගර ක ව න ඝ ත ය සහ ධරණකය ය අමතර ර පම නව වක ත ර ස ක ල ල ප ර ව ප න ම ම නව හ ස කබල ප ර ශ ව ක ප න ම වක ත ර අස ථ සහ ස න ය කප ලය ම ළ ව ස ම Brain case ල ස දක ව ඇත ම ව ත බලන නම හ ණම ල ශ රස ක ල ටල ස ස ටම ඩ ව ෂන ස ඔෆ ද ස ක ල ටන ෆ ෂල බ න ඩ ෆ න ෂන ෆ ර ම ම ර යම ව බ ස ටර ස ම ඩ කල ඩ ක ෂනර http medical merriam webster com medical facial 20bone ප රත ෂ ඨ පනය 2016 10 01 ම වන ව නස කම න ස වක ත ර ස ක ල ල ම ළ අස ථ ස ඛ ය ව න ර ණය ද ව ව ධ බ ධ ඇත ව ක ස නම ත හ ස කබල ව ය හය වර ග කරණයට හඳ න ග න මට ම වන වර ග කරණ ස ද ක ට ත බ ණ ද ඒව ය ව ය හව ද ය වට ඉන බලප මක ස ද න ව බ හ ර සබ ඳ sවක ත ර අස ථ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත වක ත ර අස ථ වව ය හව ද ය වFacial ට අද ළ eMedicine ග ණ ම