හලාස්ථිය (Vomer - ) යනු හිස්කබලේ ඇති යුගලමය නොවූ වක්ත්‍ර අතරින් එකකි. එය පිහිටා ඇත්තේ මධ්‍ය ශරීය රේඛාවේ වන අතර, එය කීලාස්ථිය, ජිද්‍රාස්ථිය, වම් හා දකුණු තාලව අස්ථි සහ වම් හා දකුණු උර්ධ්වහනුක අස්ථි යන අස්ථි සමග සන්ධානය වේ. හලාස්ථිය මගින් නාසා ආවාරයේ අධර පෙදෙස සාදන අතර, එහි උත්තර පෙදෙස මගින් සෑදේ. මෙහි ඉංග්‍රීසි නාමය වන “Vomer” යන්න එම අස්ථියේ හැඩය ඇති, නගුල් දැත්තට යෙදෙන ලතින් වදනකින් සම්භවය වී ඇත.
හලාස්ථිය | |
---|---|
හලාස්ථිය (Vomer) වම්පසින් නම්කොට ඇත. | |
නාසා ආවාරයේ අස්ථි සහ කාටිලේජ. දකුණු පස. (හලාස්ථිය පහළ වම්පසින් දිස්වේ.) | |
තොරතුරු | |
ලතින් | Vomer |
හඳුන්වනයන් | |
p.170 | |
A02.165.407.600 | |
TA | A02.1.11.001 |
9710 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
හලාස්ථිය මිනිස් සිරුරේ මධ්‍ය තලයේ පිහිටා ඇත. නමුත් එහි පූර්ව පෙදෙස සාමාන්‍යයෙන් එක් පැත්තකට නැවී ඇත.
මෙය සිහින්, තරමක් චතුරස්රාකාර අස්ථියකි. එය නාසා ආවාරයේ පසුපස සහ පහළ කොටස් සාදයි. මෙය සතුව පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් ඇත.
මෙහි පෘෂ්ඨයේ සඳහා ඇගිලි වැනි ප්‍රදේශ ඇති අතර, ඒ සෑම එකකම පිහිට අතර එය හරස්ව ඉදිරියට සහ පසුපසට විහිදෙමින්, නාසාතාලව ස්නායුව සහ වාහිනී සඳහා අවකාශ සපයයි.
දාර
උත්තර දාරය, ඝනකම්ම දාරය වන අතර, එහි ගැඹුරු ඇගිලියක් ඇත, එය එක්පසෙකින් අස්ථියේ පිහිටි තිරස්ව විහිදෙන නෙරුමකින් සීමා වේ. – මෙය හලාස්ථි පියාපත නම් වේ. මෙම ඇගිලිය කීලාස්ථියේ තෙක් විහිදේ.
අධර දාරය ඌර්ධ්වහනුක අස්ථිය සහ තාලව අස්ථිය මගින් සාදන ශිඛාව සමග සන්ධානය වේ.
පූර්ව දාරය දිගම දාරය වන අතර, පහළට සහ ඉදිරියට විහිදේ. එහි ඉහළ අර්ධය ජිද්‍රාස්ථියේ සමග සම්බන්ධ වේ. එහි පහළ අර්ධය සඳහා ඇලියක් තනයි.
අපර දාරය අස්ථි සමග සන්ධානය වී නොමැති අතර, පේශී සන්ධානයන් ද නොමැත. එය අවතල ය. එය වෙන් කරයි. එය ඝනකම් වන අතර, ඉහළින් ද්වීභින්න සහ පහළින් සිහින් ව්‍යූහයකි.
සන්ධානයන්
හලාස්ථිය අස්ථි හයක් සමග සන්ධානය වේ:
- කපාල අස්ථි දෙකක් වන, කීලාස්ථිය සහ ජිද්‍රාස්ථිය සමග ද,
- වක්ත්‍ර අස්ථි හතරක් වන, ඌර්ධ්වහනුක අස්ථි යුගල; සහ තාලව අස්ථි යුගල සමග ද එය සන්ධානය වේ.
මීට අමතරව එය සමග ද සන්ධානය වේ.
කෘත්‍යය
, හෙවත් ජේකබ්සන් අවයවය, යනු වන අතර, එය හලාස්ථියට සහ නාසාස්ථිවලට සමීපව පිහිටි නිසා මෙසේ හඳුන්වයි. මෙය විශේෂයෙන්ම බළලුන් වැනි සතුන්ගේ (මොවුන්ගේ එම අවයවය භාවිතකරන විට ලාක්ෂණික ප්‍රතිචාරයක් වන හෙවත් ෆ්ලෙමිං යන ක්‍රියාව දැකගත හැක) දක්නට ඇති අතර, එය ඇතැම් මගින් සංජානනය වේ යැයි සැලකේ.
වෙනත් සතුන් තුළ
, හලාස්ථි පැතලි, වෙන් වූ අස්ථිවන අතර ඒවා අස්ථියට වහාම පිටුපසින්, පිහිටා මුඛයේ පියස්ස සාදයි. බොහෝ විශේෂවල හනුවට අමතරව මේවායේ දත් දක්නට ඇත. ඇතැම් නෂ්ට වූ විශේෂවල, හලාස්ථියේ දත් ප්‍රාථමික දත් කට්ටලයට වඩා විශාල ය. සහ තුළ, විශාල ක් (නාසාවිවරවල ඇතුළු කොටස) පැවතීම හේතුවෙන් හලාස්ථි පටු වී ඇති අතර, එය හනුවේ පිටුපසට වැඩිදුරක් දක්වා විහිදේ. නමුත් පක්ෂීන් තුළ මේවා සාමාන්‍යයෙන් කුඩා ය. ඒවා හොටෙහි ඉහළ පිටුපස පෙදෙස සාදන අතර, අන්තෝනාසය අතර පිහිටා ඇත.
තුළ, හලාස්ථි තවත් පටු වී ඇති අතර, එය තනි සිරස්ව දිශානත වූ අස්ථියක් දක්වා ක්ෂීණ වී ඇත. හලාස්ථියට පහළින් වර්ධනය වන විට සිදුවන්නේ නාසා කුහරයේ දැන් පිහිටි අස්ථිය මුඛයෙන් වෙන් වීමයි.
අමතර පින්තූර
-
-
-
- වම් නාසා කුහරයේ මධ්‍ය බිත්තිය ස්ථානීයව හලාස්ථිය නිරූපණය කොට ඇත.
- හලාස්ථිය.
- හිස්කබලේ පාදම. අධර පෘෂ්ඨය.
- හිස්කබලේ ශරීය කඩක්.
-
- හලාස්ථිය
- හලාස්ථිය
මේවාත් බලන්න
මූලාශ්‍ර
- OED 2වන සංස්කරණය, 1989.
- ප්‍රවේශය "vomer" යන්න මීරියම්-වෙබ්ස්ටර් මාර්ගස්ථ ශබ්දකෝෂය තුළ.
- ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙහ්රෙන්බැච් සහ හෙරිං, එල්සිවියර්, 2012, පිටුව 52
- රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හෝල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 220–243. ISBN .
බාහිර සබැඳි
- Anatomy photo:33:st-0232 2016-03-03 at the Wayback Machineට අදාළ SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර් ගිණුම - "නාසා කුහරය: අස්ථි"
- Anatomy figure: 33:02-03 2016-03-03 at the Wayback Machineට අදාළ හියුමන් ඇනටමි ඔන්ලයින්, SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර් ගිණුම - "මධ්‍ය (ආවාරික) නාසාබිත්ති අස්ථියේ රූපසටහන්."
- lesson9ට අදාළ වෙස්ලි නෝමන්ගේ (ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය) ව්යූහවිද්යා පාඩම ("nasalseptumbonescarti" 2007-02-12 at the Wayback Machine)
- Atlas image: rsa1p7ට අදාළ මිචිගන් සෞඛ්‍ය පද්ධති විශ්වවිද්‍යාලයේ ගිණුම - "නාසා ආවාරය, පාර්ශ්ව දර්ශනය"
- Anatomy diagram: 34256.000-1 2009-08-13 at the Wayback Machineට අදාළ රොෂ් ලෙක්සිකන් - සිතුවම් සහිත මාර්ගෝපදේශකය, එල්සිවියර්
- Anatomy diagram: 34257.000-1 2009-11-23 at the Wayback Machineට අදාළ රොෂ් ලෙක්සිකන් - සිතුවම් සහිත මාර්ගෝපදේශකය, එල්සිවියර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හල ස ථ ය Vomer ˈ v oʊ m er යන හ ස කබල ඇත ය ගලමය න ව වක ත ර අතර න එකක එය ප හ ට ඇත ත මධ ය ශර ය ර ඛ ව වන අතර එය ක ල ස ථ ය ජ ද ර ස ථ ය වම හ දක ණ ත ලව අස ථ සහ වම හ දක ණ උර ධ වහන ක අස ථ යන අස ථ සමග සන ධ නය ව හල ස ථ ය මග න න ස ආව රය අධර ප ද ස ස දන අතර එහ උත ත ර ප ද ස මග න ස ද ම හ ඉ ග ර ස න මය වන Vomer යන න එම අස ථ ය හ ඩය ඇත නග ල ද ත තට ය ද න ලත න වදනක න සම භවය ව ඇත හල ස ථ යහල ස ථ ය Vomer වම පස න නම ක ට ඇත න ස ආව රය අස ථ සහ ක ට ල ජ දක ණ පස හල ස ථ ය පහළ වම පස න ද ස ව ත රත ර ලත න Vomerහඳ න වනයන p 170A02 165 407 600TAA02 1 11 0019710ව ය හ ව ද ය ත මක ශබ දම ල වව ය හයහල ස ථ ය ම න ස ස ර ර මධ ය තලය ප හ ට ඇත නම ත එහ ප ර ව ප ද ස ස ම න යය න එක ප ත තකට න ව ඇත ම ය ස හ න තරමක චත රස ර ක ර අස ථ යක එය න ස ආව රය පස පස සහ පහළ ක ටස ස දය ම ය සත ව ප ෂ ඨ ද කක සහ ද ර හතරක ඇත ම හ ප ෂ ඨය සඳහ ඇග ල ව න ප රද ශ ඇත අතර ඒ ස ම එකකම ප හ ට අතර එය හරස ව ඉද ර යට සහ පස පසට ව හ ද ම න න ස ත ලව ස න ය ව සහ ව හ න සඳහ අවක ශ සපයය ද ර උත තර ද රය ඝනකම ම ද රය වන අතර එහ ග ඹ ර ඇග ල යක ඇත එය එක පස ක න අස ථ ය ප හ ට ත රස ව ව හ ද න න ර මක න ස ම ව ම ය හල ස ථ ප ය පත නම ව ම ම ඇග ල ය ක ල ස ථ ය ත ක ව හ ද අධර ද රය ඌර ධ වහන ක අස ථ ය සහ ත ලව අස ථ ය මග න ස දන ශ ඛ ව සමග සන ධ නය ව ප ර ව ද රය ද ගම ද රය වන අතර පහළට සහ ඉද ර යට ව හ ද එහ ඉහළ අර ධය ජ ද ර ස ථ ය සමග සම බන ධ ව එහ පහළ අර ධය සඳහ ඇල යක තනය අපර ද රය අස ථ සමග සන ධ නය ව න ම ත අතර ප ශ සන ධ නයන ද න ම ත එය අවතල ය එය ව න කරය එය ඝනකම වන අතර ඉහළ න ද ව භ න න සහ පහළ න ස හ න ව ය හයක සන ධ නයන හල ස ථ ය අස ථ හයක සමග සන ධ නය ව කප ල අස ථ ද කක වන ක ල ස ථ ය සහ ජ ද ර ස ථ ය සමග ද වක ත ර අස ථ හතරක වන ඌර ධ වහන ක අස ථ ය ගල සහ ත ලව අස ථ ය ගල සමග ද එය සන ධ නය ව ම ට අමතරව එය සමග ද සන ධ නය ව ක ත යය හ වත ජ කබ සන අවයවය යන වන අතර එය හල ස ථ යට සහ න ස ස ථ වලට සම පව ප හ ට න ස ම ස හඳ න වය ම ය ව ශ ෂය න ම බළල න ව න සත න ග ම ව න ග එම අවයවය භ ව තකරන ව ට ල ක ෂණ ක ප රත ච රයක වන හ වත ෆ ල ම යන ක ර ය ව ද කගත හ ක දක නට ඇත අතර එය ඇත ම මග න ස ජ නනය ව ය ය ස ලක ව නත සත න ත ළ හල ස ථ ප තල ව න ව අස ථ වන අතර ඒව අස ථ යට වහ ම ප ට පස න ප හ ට ම ඛය ප යස ස ස දය බ හ ව ශ ෂවල හන වට අමතරව ම ව ය දත දක නට ඇත ඇත ම නෂ ට ව ව ශ ෂවල හල ස ථ ය දත ප ර ථම ක දත කට ටලයට වඩ ව ශ ල ය සහ ත ළ ව ශ ල ක න ස ව වරවල ඇත ළ ක ටස ප වත ම හ ත ව න හල ස ථ පට ව ඇත අතර එය හන ව ප ට පසට ව ඩ ද රක දක ව ව හ ද නම ත පක ෂ න ත ළ ම ව ස ම න යය න ක ඩ ය ඒව හ ට හ ඉහළ ප ට පස ප ද ස ස දන අතර අන ත න සය අතර ප හ ට ඇත ත ළ හල ස ථ තවත පට ව ඇත අතර එය තන ස රස ව ද ශ නත ව අස ථ යක දක ව ක ෂ ණ ව ඇත හල ස ථ යට පහළ න වර ධනය වන ව ට ස ද වන න න ස ක හරය ද න ප හ ට අස ථ ය ම ඛය න ව න ව මය අමතර ප න ත රවම න ස ක හරය මධ ය බ ත ත ය ස ථ න යව හල ස ථ ය න ර පණය ක ට ඇත හල ස ථ ය හ ස කබල ප දම අධර ප ෂ ඨය හ ස කබල ශර ය කඩක හල ස ථ ය හල ස ථ යම ව ත බලන නවක ත ර අස ථ ම ල ශ රOED 2වන ස ස කරණය 1989 ප රව ශය vomer යන න ම ර යම ව බ ස ටර ම ර ගස ථ ශබ දක ෂය ත ළ ඉලස ට ර ටඩ ඇනටම ඔෆ ද හ ඩ ඇන ඩ න ක ෆ හ ර න බ ච සහ හ ර එල ස ව යර 2012 ප ට ව 52 ර මර ඇල ෆ රඩ ෂර ව ඩ ප සන ස ත මස එස 1977 ද වර ට බ ර ට බ ඩ ෆ ලඩ ල ෆ ය PA හ ල ට ස න ඩර ස ඉන ටර න ෂනල pp 220 243 ISBN 0 03 910284 X බ හ ර සබ ඳ හල ස ථ ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Anatomy photo 33 st 0232 2016 03 03 at the Wayback Machineට අද ළ SUNY ඩව න ස ට ට ම ඩ කල ස න ටර ග ණ ම න ස ක හරය අස ථ Anatomy figure 33 02 03 2016 03 03 at the Wayback Machineට අද ළ හ ය මන ඇනටම ඔන ලය න SUNY ඩව න ස ට ට ම ඩ කල ස න ටර ග ණ ම මධ ය ආව ර ක න ස බ ත ත අස ථ ය ර පසටහන lesson9ට අද ළ ව ස ල න මන ග ජ ර ජ ටව න ව ශ වව ද ය ලය ව ය හව ද ය ප ඩම nasalseptumbonescarti 2007 02 12 at the Wayback Machine Atlas image rsa1p7ට අද ළ ම ච ගන ස ඛ ය පද ධත ව ශ වව ද ය ලය ග ණ ම න ස ආව රය ප ර ශ ව දර ශනය Anatomy diagram 34256 000 1 2009 08 13 at the Wayback Machineට අද ළ ර ෂ ල ක ස කන ස ත වම සහ ත ම ර ග පද ශකය එල ස ව යර Anatomy diagram 34257 000 1 2009 11 23 at the Wayback Machineට අද ළ ර ෂ ල ක ස කන ස ත වම සහ ත ම ර ග පද ශකය එල ස ව යර