නාසාස්ථි යනු කුඩා දිගටි දෙකක් වන අතර, පුද්ගලයා අනුව මෙහි ප්‍රමාණය සහ හැඩය වෙනස් විය හැක. මේවා මුහුණේ මැද සහ ඉහළ පෙදෙස්වල පිහිටන අතර, එය එහි සන්ධියේ දී "සේතුව" සෑදීමට දායක වෙයි.
නාසාස්ථිය | |
---|---|
![]() නාසාස්ථිය මධ්‍යයෙහි තද කොළ පැහැයෙන් දැක්වේ. | |
![]() . පැති පෙනුම. (නාසාස්ථිය ඉහළ වම්පස දැකගත හැක.) | |
තොරතුරු | |
ලතින් | os nasale |
හඳුන්වනයන් | |
p.156 | |
Dorlands /Elsevier | |
TA | A02.1.10.001 |
52745 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
සෑම අස්ථියක් සතුවම පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් පවතී.
ව්‍යූහය
පෘෂ්ඨ
මේවායේ පිටත පෘෂ්ඨය ඉහළ-පහළ අක්ෂය ඔස්සේ අව-උත්තල ස්වරූපයක් ගන්නා අතර, පාර්ශ්විකව උත්තල ස්වභාවයක් ගනී. එය සහ පේශිවලින් ආවරණය වී ඇත. එය එහි මධ්‍යයේ ජිද්රයකින් සමන්විත වන අතර, ඒ හරහා කුඩා දිවෙයි.
ඇතුළත පෘෂ්ඨය පාර්ශ්විකව අවතල වන අතර, එහි ඉහළ සිට පහළ දක්වා ඇලියක් පිහිටි අතර එය ගමන් කිරීමට මාර්ගය සාදයි.
සන්ධානයන්
නාසාස්ථිය අස්ථි හතරක් සමග සන්ධානය වේ: ඉන් දෙකක් කපාල අස්ථි වන සහ ජිද්‍රාස්ථිය වන අතර, අනෙක් දෙක වක්ත්‍ර අස්ථි වන යාබද නාසාස්ථිය සහ ඌර්ධවහනුක අස්ථිය වේ.
වෙනත් සතුන් තුළ
ප්‍රාථමික සහ සිව්පාවුන් තුළ, නාසාස්ථි හිස්කබලේ පියස්ස සාදන යුගලමය අස්ථි හතරෙන් වඩාත් පූර්වයෙන් පිහිටි අස්ථි වේ. එම සෙසු අස්ථි අතර ලලාට අස්ථි, සහ අපරපාර්ශ්වකපාල අස්ථි වේ. ජීවී විශේෂවල ඒවායේ ස්වරූපය විවිධත්වයක් පෙන්වයි. හිසේ හැඩය අනුව එය වෙනස් වන අතර, සාමාන්‍යයෙන් ඒවා නාස්පුඩුවල සිට අක්ෂිකූප දක්වා පිහිටමින් හොම්බේ හෝ හොටයේ පියස්ස සාදයි. බොහෝ සතුන්ගේ මෙම අස්ථිය, මිනිසුන් සහ මහා වානරයින්ට වඩා ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල ය. එයට හේතුව මිනිසුන් සහ මහා වානරයින්ගේ මුහුණ කෙටි වීමයි. කැස්බෑවුන්හට නාසාස්ථි නොමැති අතර, අක්ෂිකූපයේ පූර්වලලාට අස්ථි නාස් පුඩු තෙක් දිවෙයි.
අමතර පින්තූර
- නාසාස්ථි බිඳීමක X-කිරණ ඡායාරූපයක්
- නාසාස්ථිය
- අක්ෂිකූපය සාදන අස්ථි
- නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තිය, ජිද්‍රාස්ථියේ පිහිටීම ද දැක්වේ.
- ඌර්ධවහනුක අස්ථිය සමග නාසා සහ අශ්‍රැ අස්ථි සන්ධානය වීම.
- දකුණු නාසාස්ථිය. පිටත පෘෂ්ඨය.
- දකුණු නාසාස්ථිය. ඇතුළු පෘෂ්ඨය.
- හිස්කබලේ පැති පෙනුමක සමීප දර්ශනයක්.
- හිස්කබලේ පැතිපෙනුම.
- හිස්කබලේ පූර්ව පෙසුව.
- නාසාකුටීරය සහ අක්ෂීකූපවල හරස්කඩක්.
- වම් අක්ෂිකූපයේ මධ්‍ය බිත්තිය.
- හිස්කබලේ ශරීය කඩක්.
- නාසාකුටීරයේ පියස්ස, පත්ළ, සහ පාර්ශ්වික බිත්තිය.
- නාසාස්ථිය
- අශ්‍රැ සහ නාසාස්ථි
- නාසාස්ථිය
- නාසාස්ථිය
- නාසාස්ථිය
මේවාත් බලන්න
මූලාශ්‍ර
- රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හොල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 217–241. ISBN .
බාහිර සබැඳි

- Anatomy figure: 22:02-07 2011-05-19 at the Wayback Machineට අදාළ හියුමන් ඇනටමි ඔන්ලයින් ගිණුම, SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර්—"හිස්කබලේ පූර්ව පෙනුම."
- Anatomy photo:29:st-0206 2007-10-24 at the Wayback Machineට අදාළ SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර් ගිණුම—"ඇස් සහ අක්ෂීකූප: අස්ථි"
- Anatomy figure: 33:01-03 2007-12-06 at the Wayback Machineට අදාළ හියුමන් ඇනටමි ඔණ්ලයින් ගිණුම, SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර්—"පාර්ශ්වික නාසා බිත්තියේ අස්ථි."
- Anatomy diagram: 34256.000-1 2009-08-13 at the Wayback Machineට අදාළ රොච් ලෙක්සිකොන් ගිණුම - සිතුවම් සහිත මාර්ගෝපදේශකය, එල්සිවියර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ස ස ථ යන ක ඩ ද ගට ද කක වන අතර ප ද ගලය අන ව ම හ ප රම ණය සහ හ ඩය ව නස ව ය හ ක ම ව ම හ ණ ම ද සහ ඉහළ ප ද ස වල ප හ ටන අතර එය එහ සන ධ ය ද ස ත ව ස ද මට ද යක ව ය න ස ස ථ යන ස ස ථ ය මධ යය හ තද ක ළ ප හ ය න ද ක ව ප ත ප න ම න ස ස ථ ය ඉහළ වම පස ද කගත හ ක ත රත ර ලත න os nasaleහඳ න වනයන p 156Dorlands ElsevierTAA02 1 10 00152745ව ය හ ව ද ය ත මක ශබ දම ල ව ස ම අස ථ යක සත වම ප ෂ ඨ ද කක සහ ද ර හතරක පවත ව ය හයප ෂ ඨ ම ව ය ප ටත ප ෂ ඨය ඉහළ පහළ අක ෂය ඔස ස අව උත තල ස වර පයක ගන න අතර ප ර ශ ව කව උත තල ස වභ වයක ගන එය සහ ප ශ වල න ආවරණය ව ඇත එය එහ මධ යය ජ ද රයක න සමන ව ත වන අතර ඒ හරහ ක ඩ ද ව ය ඇත ළත ප ෂ ඨය ප ර ශ ව කව අවතල වන අතර එහ ඉහළ ස ට පහළ දක ව ඇල යක ප හ ට අතර එය ගමන ක ර මට ම ර ගය ස දය සන ධ නයන න ස ස ථ ය අස ථ හතරක සමග සන ධ නය ව ඉන ද කක කප ල අස ථ වන සහ ජ ද ර ස ථ ය වන අතර අන ක ද ක වක ත ර අස ථ වන ය බද න ස ස ථ ය සහ ඌර ධවහන ක අස ථ ය ව ව නත සත න ත ළප ර ථම ක සහ ස ව ප ව න ත ළ න ස ස ථ හ ස කබල ප යස ස ස දන ය ගලමය අස ථ හතර න වඩ ත ප ර වය න ප හ ට අස ථ ව එම ස ස අස ථ අතර ලල ට අස ථ සහ අපරප ර ශ වකප ල අස ථ ව ජ ව ව ශ ෂවල ඒව ය ස වර පය ව ව ධත වයක ප න වය හ ස හ ඩය අන ව එය ව නස වන අතර ස ම න යය න ඒව න ස ප ඩ වල ස ට අක ෂ ක ප දක ව ප හ ටම න හ ම බ හ හ ටය ප යස ස ස දය බ හ සත න ග ම ම අස ථ ය ම න ස න සහ මහ ව නරය න ට වඩ ප රම ණය න ස ප ක ෂව ව ශ ල ය එයට හ ත ව ම න ස න සහ මහ ව නරය න ග ම හ ණ ක ට ව මය ක ස බ ව න හට න ස ස ථ න ම ත අතර අක ෂ ක පය ප ර වලල ට අස ථ න ස ප ඩ ත ක ද ව ය අමතර ප න ත රන ස ස ථ බ ඳ මක X ක රණ ඡ ය ර පයක න ස ස ථ ය අක ෂ ක පය ස දන අස ථ න ස ක ට රය ප ර ශ ව ක බ ත ත ය ජ ද ර ස ථ ය ප හ ට ම ද ද ක ව ඌර ධවහන ක අස ථ ය සමග න ස සහ අශ ර අස ථ සන ධ නය ව ම දක ණ න ස ස ථ ය ප ටත ප ෂ ඨය දක ණ න ස ස ථ ය ඇත ළ ප ෂ ඨය හ ස කබල ප ත ප න මක සම ප දර ශනයක හ ස කබල ප ත ප න ම හ ස කබල ප ර ව ප ස ව න ස ක ට ර ය සහ අක ෂ ක පවල හරස කඩක වම අක ෂ ක පය මධ ය බ ත ත ය හ ස කබල ශර ය කඩක න ස ක ට රය ප යස ස පත ළ සහ ප ර ශ ව ක බ ත ත ය න ස ස ථ ය අශ ර සහ න ස ස ථ න ස ස ථ ය න ස ස ථ ය න ස ස ථ යම ව ත බලන නහල ස ථ ය වක ත ර අස ථ ම ල ශ රර මර ඇල ෆ රඩ ෂර ව ඩ ප සන ස ත මස එස 1977 ද වර ට බ ර ට බ ඩ ෆ ලඩ ල ෆ ය PA හ ල ට ස න ඩර ස ඉන ටර න ෂනල pp 217 241 ISBN 0 03 910284 X බ හ ර සබ ඳ න ස ස ථ ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Anatomy figure 22 02 07 2011 05 19 at the Wayback Machineට අද ළ හ ය මන ඇනටම ඔන ලය න ග ණ ම SUNY ඩව න ස ට ට ම ඩ කල ස න ටර හ ස කබල ප ර ව ප න ම Anatomy photo 29 st 0206 2007 10 24 at the Wayback Machineට අද ළ SUNY ඩව න ස ට ට ම ඩ කල ස න ටර ග ණ ම ඇස සහ අක ෂ ක ප අස ථ Anatomy figure 33 01 03 2007 12 06 at the Wayback Machineට අද ළ හ ය මන ඇනටම ඔණ ලය න ග ණ ම SUNY ඩව න ස ට ට ම ඩ කල ස න ටර ප ර ශ ව ක න ස බ ත ත ය අස ථ Anatomy diagram 34256 000 1 2009 08 13 at the Wayback Machineට අද ළ ර ච ල ක ස ක න ග ණ ම ස ත වම සහ ත ම ර ග පද ශකය එල ස ව යර