ජිද්‍රාස්ථිය (; ග්‍රීක බසින් ethmos යනු, "පෙනේරය" යන්නයි) යනුවෙන් හැඳින්වෙන්නේ හිස්කබලේ පිහිටි යුගලමය නොවූ කි. එමගින් මොළයෙන් වෙන් කෙරේ. මෙය පිහිටියේ පියස්සේ දෙක අතර ය. මෙහි සවිවර ව්‍යූහයක් ඇති බැවින් මෙම ඝනාකාර අස්ථිය සැහැල්ලු ය. ජිද්‍රාස්ථිය අක්ෂි කූපය තැනීමට දායකවන අස්ථිවලින් ද එකකි.
ජිද්‍රාස්ථිය | |
---|---|
කපාල අස්ථි | |
තැනීමට සන්ධානය වන අස්ථි සත. (ජිද්‍රාස්ථිය දුඹුරු පැහැයෙන් දැක්වේ. එය රතු සහ දම්පැහැයෙන් නිරූපිත අස්ථි අතර පිහිටා ඇත) | |
තොරතුරු | |
ලතින් | os ethmoidale |
හඳුන්වනයන් | |
p.153 | |
A02.835.232.781.292 | |
TA | A02.1.07.001 |
52740 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
ජිද්‍රාස්ථිය පූර්ව කපාල අස්ථියක් වන අතර, එය ඇස් දෙක අතර පිහිටා ඇත. අක්ෂිකූපයේ මධ්‍ය බිත්තිය, නාසා කුහරය සහ නාසා ආවාරය තැනීමට දායක වේ. ජිද්‍රාස්ථිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය: , , සහ එම කොටස් වේ. සකූප කලය (cribriform plate) නාසා කුහරයේ පියස්ස සාදයි. ජිද්රාස්ථීය ගහනය ලම්බාකාර තලය දෙපස විශාල ප්‍රදේශයක් නියෝජනය කරයි. ලම්බාකාර තලය මගින් නාසා ආවාරයේ ඉහළ තුනෙන් දෙකක කොටස නිර්මාණය කරයි. සහ අතර හෙවත් ජිද්රාස්ථීය වාත සෛල පිහිටයි. මේවා ජිද්‍රාස්ථියේ පාර්ශ්වික පෙදෙස්වල පිහිටි කුඩා අවකාශ වේ.
සන්ධානයන්
ජිද්‍රාස්ථිය අස්ථි දහතුනක් සමග වේ:
- ස්නායුකපාලයේ අස්ථි දෙකක් වන— සහ කීලාස්ථිය ( දී සහ වල දී) සමග.
- අන්තරංග කපාලයේ අස්ථි එකොළහක් වන—, නාසාස්ථි දෙක, දෙක, අශ්‍රැ අස්ථි දෙක, තාලව අස්ථි දෙක, අධර නාසා කම්බු දෙක, සහ හලාස්ථිය සමග.
වර්ධනය
ජිද්‍රාස්ථිය වන්නේ නාසා ප්‍රාවරයේ කාටිලේජයෙන් ස්ථාන තුනකිනි: ඉන් එකක් ලම්බාකාර තලය සඳහාත්, සෑම ගහනයක් සඳහාම එකක් ද වශයෙන් වේ.
පළමුව ගහනයන් වර්ධනය වන අතර, භ්රෑණ දිවියේ සිව්වන සහ පස්වන මාස අතර කාලයේ ප්‍රදේශයේ අස්ථිභවන කණිකා මුලින් පෙනෙන්නට පටන් ගනියි. එය සංවලිත අස්ථි තෙක් ව්‍යාප්ත වේ.
උපතේ දී, අස්ථිය ගහන දෙකකින් සමන්විත ය. ඒවා කුඩා අතර සම්පූර්ණයෙන් වර්ධනය වී නැත. උපතින් පසු පළමු වර්ෂය තුළ, ලම්බාකාර තලය සහ තනි මධ්‍යස්ථානයකින් අස්ථිභවනය වීම ඇරඹේ. දෙවන වර්ෂය ආරම්භයේ දී එය ගහනයන් සමග සම්බන්ධ වේ.
, ලම්බාකාර තලයෙන් සහ ගහනයන්ගෙන් අර්ධ වශයෙන් අස්ථිභවනය වේ.
ජිද්‍රාස්ථි සෛල වර්ධනය වීම භ්රෑණ අවධියේ දීම ඇරඹේ.
කෘත්‍ය්‍ය
චුම්බක ප්‍රතිග්‍රහණයේ දී කාර්යභාරය
ඇතැම් පක්ෂීන් සහ වෙනත් පර්යටන සත්ත්වයින්ගේ ජිද්‍රාස්ථි තුළ ජීව විද්‍යාත්මක සංචිත පවතින අතර, මේ නිසා ඔවුනට පෘථිවි චුම්බක ක්ෂේත්රයේ දිශාව සංවේදනය කළ හැක. මිනිසුන් සතුව ද මීට සමාන මැග්නටයිට් සංචිතයක් ඇති අතර, එය ය.
සායනික වැදගත්කම
, එනම් ජිද්‍රාස්ථි ගහන අස්ථියේ පාර්ශ්වික තලයේ බිඳීම් හේතුවෙන් නාසා කුහරය සහ සමපාර්ශ්වීය අක්ෂිකූපය අතර අධරමධ්යම අක්ෂිකූප බිත්තිය ඔස්සේ සන්නිවේදනයන් සිදුවන අතර, මේ හේතුවෙන් අක්ෂිකූප එම්ෆිසීමාව ඇතිවිය හැක. කිවිසීමේ දී මෙන් නාසා කුහරය තුළ අධික පීඩනයක් පැවතීම හේතුවෙන් තාවකාලික ඇතිවිය හැක.
ජිද්‍රාස්ථියේ සවිවර භංගුර ස්වභාවය හේතුවෙන් එය පහසුවෙන් බිඳීම්වලට ලක්විය හැක. නාසය වෙත උඩු අතරට යෙදෙන බල හේතුවෙන් ජිද්‍රාස්ථිය සාමාන්‍යයෙන් බිඳී යයි. මෝටර් රථ අනතුරක දී උපකරණ පුවරුවේ ගැටීමෙන් හෝ පොළව මතට ඇද වැටීමේ දී මෙලෙස හානි සිදුවිය හැක. ජිද්‍රාස්ථි බිඳීම් හේතුවෙන් සකූප තලය විනිවිද යා හැකි අස්ථි කැබලි බිහිවිය හැක. මෙම ශාරීරික තුවාල හේතුවෙන් මස්තිෂ්කසුෂුම්නා තරලය නාසා කුහරය තුළට කාන්දු විය හැක. මෙම විවෘත වීම් හේතුවෙන් නාසා කුහරයේ වෙසෙන අවස්ථාවාදී බැක්ටීරියා මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති විෂබීජවලින් තොර පරිසරය වෙත ඇතුළු විය හැක. සාමාන්‍යයෙන් මධ්‍ය ස්නායු පද්ධතිය ආරක්ෂා වන්නේ ඔස්සේ වන නමුත්, සිදුරු හේතුවෙන් බැක්ටීරියාවලට මෙම බාධකය පසුකොට යා හැකි වේ. රුධිර-මොළ බාධකය හේතුවෙන් මෙවැනි ආසාදනවලට ප්‍රතිකාර කිරීම අතිශයින් අපහසු ය. එයට හේතුව එය පසුකොට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ඇතුළු විය හැක්කේ ඖෂධ කිහිපයකට පමණක් බැවිනි.
ජිද්‍රාස්ථි බිඳීම් හේතුවෙන් ආඝ්රාණ ස්නායුව විනාශ වී යා හැක. මෙම හානිය නිසා (anosmia) හෙවත් ආඝ්රාණ හැකියාව අහිමි වීම සිදුවේ. ආඝ්‍රාණය මත රස සංවේදනය අතිශයින් රඳා පවතින හෙයින් මෙහි අතුරු ඵලයක් ලෙස රස සංවේදන හැකියාව ද අඩු වේ. මෙම තුවාලය මාරක නොවූවත්, දුම්, වායූන් හෝ නරක් වූ ආහාර හඳුනා ගැනීමට පුද්ගලයාට නොහැකි වන නිසා මෙම තත්ත්වය භයානක ය. සැබැවින්ම, අවඝ්‍රාණය සහිත පුද්ගලයින් වසර පහක් තුළ ආඝ්රාණ සංවේදනය ඇති පුද්ගලයින් හා සැසඳීමේ දී මරණයට පත්වීමේ අවදානම සිව් ගුණයකටත් වඩා වැඩි ය.
ඉතිහාසය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2013 දෙසැම්බර්) |
අමතර පින්තූර
- ජිද්‍රාස්ථිය ඉහළින් බැලූ විට.
- ජිද්‍රාස්ථියේ ලම්බාකාර තලය.
- ජිද්‍රාස්ථිය (පසුපසින් බැලූ විට).
- දකුණු පසින් පෙනෙන පරිදි ජිද්‍රාස්ථිය.
- අක්ෂිකූපය ඇතුළත මධ්‍යයේ ජිද්‍රාස්ථිය දැකගත හැක.
- හිස්කබලේ පැති පෙනුම.
- හිස්කබලේ පූර්ව පෙනුම.
- වම් අක්ෂිකූපයේ මධ්‍ය බිත්තිය.
- හිස්කබලේ පාදම. ඉහළ පෘෂ්ඨය.
- වම් නාසා ඛාතයේ මධ්‍ය බිත්තිය.
- වම් නාසා කුටීරයේ පියස්ස, පාදම සහ පාර්ශ්විය බිත්තිය.
- ජිද්‍රාස්ථිය පිහිටන අයුරු පෙන්වන පාර්ශ්වික බිත්තිය.
- ජිද්‍රාස්ථිය
- ලම්බාකාර තලය
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
මෙම ලිපියේ 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- OED 2nd edition, 1989 as /ˈεθmɔɪd/.
- Entry "ethmoid" in Merriam-Webster Online Dictionary.
- Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
- Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
- Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
- Illustrated Anatomy of the Head and Neck, Fehrenbach and Herring, Elsevier, 2012, page 52
- Human Anatomy, Jacobs, Elsevier, 2008, page 210
- Nature 301, 78 - 80 (6 January 1983);
- Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
- Pinto, Jayant, Kristen Wroblewski, David Kern, Phillip Schumm, and Martha McClintock. "Olfactory Dysfunction Predicts 5-Year Mortality in Older Adults." PLOS ONE:. 1 Oct. 2014. Web. 1 Dec. 2015.
වැඩිදුර කියවීමට
- Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 5th ed. New York: 2010
- Banks, Peter; Brown, Andrew E. (2000). Fractures of the facial skeleton. Oxford: Wright. ISBN . සම්ප්‍රවේශය 31 March 2012.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ද ර ස ථ ය ˈ ɛ 8 m ɔɪ d ග ර ක බස න ethmos යන ප න රය යන නය යන ව න හ ඳ න ව න න හ ස කබල ප හ ට ය ගලමය න ව ක එමග න ම ළය න ව න ක ර ම ය ප හ ට ය ප යස ස ද ක අතර ය ම හ සව වර ව ය හයක ඇත බ ව න ම ම ඝන ක ර අස ථ ය ස හ ල ල ය ජ ද ර ස ථ ය අක ෂ ක පය ත න මට ද යකවන අස ථ වල න ද එකක ජ ද ර ස ථ යකප ල අස ථ ත න මට සන ධ නය වන අස ථ සත ජ ද ර ස ථ ය ද ඹ ර ප හ ය න ද ක ව එය රත සහ දම ප හ ය න න ර ප ත අස ථ අතර ප හ ට ඇත ත රත ර ලත න os ethmoidaleහඳ න වනයන p 153A02 835 232 781 292TAA02 1 07 00152740ව ය හ ව ද ය ත මක ශබ දම ල වව ය හයජ ද ර ස ථ ය ප ර ව කප ල අස ථ යක වන අතර එය ඇස ද ක අතර ප හ ට ඇත අක ෂ ක පය මධ ය බ ත ත ය න ස ක හරය සහ න ස ආව රය ත න මට ද යක ව ජ ද ර ස ථ ය ප රධ න ක ටස ත නක න සමන ව ත ය සහ එම ක ටස ව සක ප කලය cribriform plate න ස ක හරය ප යස ස ස දය ජ ද ර ස ථ ය ගහනය ලම බ ක ර තලය ද පස ව ශ ල ප රද ශයක න ය ජනය කරය ලම බ ක ර තලය මග න න ස ආව රය ඉහළ ත න න ද කක ක ටස න ර ම ණය කරය සහ අතර හ වත ජ ද ර ස ථ ය ව ත ස ල ප හ ටය ම ව ජ ද ර ස ථ ය ප ර ශ ව ක ප ද ස වල ප හ ට ක ඩ අවක ශ ව සන ධ නයන ජ ද ර ස ථ ය අස ථ දහත නක සමග ව ස න ය කප ලය අස ථ ද කක වන සහ ක ල ස ථ ය ද සහ වල ද සමග අන තර ග කප ලය අස ථ එක ළහක වන න ස ස ථ ද ක ද ක අශ ර අස ථ ද ක ත ලව අස ථ ද ක අධර න ස කම බ ද ක සහ හල ස ථ ය සමග වර ධනය ජ ද ර ස ථ ය වන න න ස ප ර වරය ක ට ල ජය න ස ථ න ත නක න ඉන එකක ලම බ ක ර තලය සඳහ ත ස ම ගහනයක සඳහ ම එකක ද වශය න ව පළම ව ගහනයන වර ධනය වන අතර භ ර ණ ද ව ය ස ව වන සහ පස වන ම ස අතර ක ලය ප රද ශය අස ථ භවන කණ ක ම ල න ප න න නට පටන ගන ය එය ස වල ත අස ථ ත ක ව ය ප ත ව උපත ද අස ථ ය ගහන ද කක න සමන ව ත ය ඒව ක ඩ අතර සම ප ර ණය න වර ධනය ව න ත උපත න පස පළම වර ෂය ත ළ ලම බ ක ර තලය සහ තන මධ යස ථ නයක න අස ථ භවනය ව ම ඇරඹ ද වන වර ෂය ආරම භය ද එය ගහනයන සමග සම බන ධ ව ලම බ ක ර තලය න සහ ගහනයන ග න අර ධ වශය න අස ථ භවනය ව ජ ද ර ස ථ ස ල වර ධනය ව ම භ ර ණ අවධ ය ද ම ඇරඹ ක ත ය යච ම බක ප රත ග රහණය ද ක ර යභ රය ප රධ න ල ප ය ඇත ම පක ෂ න සහ ව නත පර යටන සත ත වය න ග ජ ද ර ස ථ ත ළ ජ ව ව ද ය ත මක ස ච ත පවත න අතර ම න ස ඔව නට ප ථ ව ච ම බක ක ෂ ත රය ද ශ ව ස ව දනය කළ හ ක ම න ස න සත ව ද ම ට සම න ම ග නටය ට ස ච තයක ඇත අතර එය ය ස යන ක ව දගත කම එනම ජ ද ර ස ථ ගහන අස ථ ය ප ර ශ ව ක තලය බ ඳ ම හ ත ව න න ස ක හරය සහ සමප ර ශ ව ය අක ෂ ක පය අතර අධරමධ යම අක ෂ ක ප බ ත ත ය ඔස ස සන න ව දනයන ස ද වන අතර ම හ ත ව න අක ෂ ක ප එම ෆ ස ම ව ඇත ව ය හ ක ක ව ස ම ද ම න න ස ක හරය ත ළ අධ ක ප ඩනයක ප වත ම හ ත ව න ත වක ල ක ඇත ව ය හ ක ජ ද ර ස ථ ය සව වර භ ග ර ස වභ වය හ ත ව න එය පහස ව න බ ඳ ම වලට ලක ව ය හ ක න සය ව ත උඩ අතරට ය ද න බල හ ත ව න ජ ද ර ස ථ ය ස ම න යය න බ ඳ යය ම ටර රථ අනත රක ද උපකරණ ප වර ව ග ට ම න හ ප ළව මතට ඇද ව ට ම ද ම ල ස හ න ස ද ව ය හ ක ජ ද ර ස ථ බ ඳ ම හ ත ව න සක ප තලය ව න ව ද ය හ ක අස ථ ක බල බ හ ව ය හ ක ම ම ශ ර ර ක ත ව ල හ ත ව න මස ත ෂ කස ෂ ම න තරලය න ස ක හරය ත ළට ක න ද ව ය හ ක ම ම ව ව ත ව ම හ ත ව න න ස ක හරය ව ස න අවස ථ ව ද බ ක ට ර ය මධ ය ස න ය පද ධත ය ඇත ව ෂබ ජවල න ත ර පර සරය ව ත ඇත ළ ව ය හ ක ස ම න යය න මධ ය ස න ය පද ධත ය ආරක ෂ වන න ඔස ස වන නම ත ස ද ර හ ත ව න බ ක ට ර ය වලට ම ම බ ධකය පස ක ට ය හ ක ව ර ධ ර ම ළ බ ධකය හ ත ව න ම ව න ආස දනවලට ප රත ක ර ක ර ම අත ශය න අපහස ය එයට හ ත ව එය පස ක ට මධ ය ස න ය පද ධත ය ව ත ඇත ළ ව ය හ ක ක ඖෂධ ක හ පයකට පමණක බ ව න ජ ද ර ස ථ බ ඳ ම හ ත ව න ආඝ ර ණ ස න ය ව ව න ශ ව ය හ ක ම ම හ න ය න ස anosmia හ වත ආඝ ර ණ හ ක ය ව අහ ම ව ම ස ද ව ආඝ ර ණය මත රස ස ව දනය අත ශය න රඳ පවත න හ ය න ම හ අත ර ඵලයක ල ස රස ස ව දන හ ක ය ව ද අඩ ව ම ම ත ව ලය ම රක න ව වත ද ම ව ය න හ නරක ව ආහ ර හඳ න ග න මට ප ද ගලය ට න හ ක වන න ස ම ම තත ත වය භය නක ය ස බ ව න ම අවඝ ර ණය සහ ත ප ද ගලය න වසර පහක ත ළ ආඝ ර ණ ස ව දනය ඇත ප ද ගලය න හ ස සඳ ම ද මරණයට පත ව ම අවද නම ස ව ග ණයකටත වඩ ව ඩ ය ඉත හ සයම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය 2013 ද ස ම බර අමතර ප න ත රජ ද ර ස ථ ය ඉහළ න බ ල ව ට ජ ද ර ස ථ ය ලම බ ක ර තලය ජ ද ර ස ථ ය පස පස න බ ල ව ට දක ණ පස න ප න න පර ද ජ ද ර ස ථ ය අක ෂ ක පය ඇත ළත මධ යය ජ ද ර ස ථ ය ද කගත හ ක හ ස කබල ප ත ප න ම හ ස කබල ප ර ව ප න ම වම අක ෂ ක පය මධ ය බ ත ත ය හ ස කබල ප දම ඉහළ ප ෂ ඨය වම න ස ඛ තය මධ ය බ ත ත ය වම න ස ක ට රය ප යස ස ප දම සහ ප ර ශ ව ය බ ත ත ය ජ ද ර ස ථ ය ප හ ටන අය ර ප න වන ප ර ශ ව ක බ ත ත ය ජ ද ර ස ථ ය ලම බ ක ර තලයම ව ත බලන නආශ ර යයන ම ම ල ප ය 20වන ස ස කරණය 1918 ප ළ ඇත ළත වන අතර එය ප ද වසම හ පවත ය OED 2nd edition 1989 as ˈe8mɔɪd Entry ethmoid in Merriam Webster Online Dictionary Saladin Kenneth S Anatomy and Physiology the Unity of Form and Function McGraw Hill 7th ed New York 2015 Saladin Kenneth S Anatomy and Physiology the Unity of Form and Function McGraw Hill 7th ed New York 2015 Saladin Kenneth S Anatomy and Physiology the Unity of Form and Function McGraw Hill 7th ed New York 2015 Illustrated Anatomy of the Head and Neck Fehrenbach and Herring Elsevier 2012 page 52 Human Anatomy Jacobs Elsevier 2008 page 210 Nature 301 78 80 6 January 1983 10 1038 301078a0 Saladin Kenneth S Anatomy and Physiology the Unity of Form and Function McGraw Hill 7th ed New York 2015 Pinto Jayant Kristen Wroblewski David Kern Phillip Schumm and Martha McClintock Olfactory Dysfunction Predicts 5 Year Mortality in Older Adults PLOS ONE 1 Oct 2014 Web 1 Dec 2015 ව ඩ ද ර ක යව මටSaladin Kenneth S Anatomy and Physiology the Unity of Form and Function McGraw Hill 5th ed New York 2010 Banks Peter Brown Andrew E 2000 Fractures of the facial skeleton Oxford Wright ISBN 0723610347 සම ප රව ශය 31 March 2012 බ හ ර සබ ඳ ජ ද ර ස ථ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත http www theregister com 2006 11 17 the odd body nose compass