කණ්ඨිකා අස්ථිය (කණ්ඨිකාව හෝ ජිහ්ව-අස්ථිය) (; ) යනු මධ්‍ය රේඛාවේ සහ අතර පිහිටි අශ්වලාඩම් හැඩැති යකි. නිශ්චල අවස්ථාවේ එය පූර්වයෙන් පාදම සහ පසුපසින් තෙවන (C3) මට්ටමේ පිහිටයි.
කණ්ඨිකා අස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | os hyoideum |
2වන සහ 3වන | |
හඳුන්වනයන් | |
p.177 | |
A02.835.232.409 | |
TA | A02.1.16.001 |
52749 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
අනෙක් අස්ථි මෙන් නොව, කණ්ඨිකාව අනෙක් අස්ථිවලට දූරස්ථව සන්ධානය වන්නේ පේශි හෝ බන්ධනි මගින් පමණි. කණ්ඨිකාවට පූර්ව, අපර සහ අධර දිශාවලින් පේශි සම්බන්ධ වන අතර, එය දිවෙහි චලනය සහ ගිලීම සඳහා ඉවහල් වේ. කණ්ඨිකාව ඉහළින් සහ දිවෙහි පේශීත්, පහළින් ස්වරාලයේ සහ පසුපසින් සහ පේශී සම්බන්ධ වීමට පෘෂ්ඨ සපයයි.
මෙහි ඉංග්‍රීසි නාමය වන “Hyoid” යන්න පැනනැගී ඇත්තේ ග්‍රීක බසින් hyoeides යන්නෙහි අර්ථය " (υ) අක්ෂරයේ හැඩය ඇති" යන වදනෙනි.
ව්‍යූහය
කණ්ඨිකා අස්ථිය යක් ලෙස වර්ග කෙරෙන අතර, එය නම් මධ්‍ය කොටසකින් සහ අං යුගල දෙකකින් සමන්විත ය. මෙම අං යුගල දෙක මහා සහ කුඩා අං ලෙස හැඳින්වේ.
අමතර පින්තූර
- කණ්ඨිකා අස්ථියේ පිහිටීම (රතු පැහැයෙන් පන්වා ඇත).
- කණ්ඨිකා අස්ථියේ හැඩය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
මෙම ලිපියේ 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- Oxford English Dictionary 2nd edition, 1989.
- Entry "hyoid" in Merriam-Webster Online Dictionary.
- Dorland illustrated medical dictionary
- American heritage dictionary for english language
බාහිර සබැඳි
- ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය