ජෙනරාල් යනු ශ්‍රී ලංකා යුුුද්ධ හමුදාවේ දෙවන ඉහළම තරාතිරම වන අතර මෙම තනතුර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් දරනු ලැබේ. එසේ නැතහොත් විශ්‍රාමික හමුදාපතිවරුන්ට චාරිත්‍රානුකූල නිලයක් ලෙස පිරිනමනු ලැබේ.
බ්‍රිගේඩියර්වරු නිළය අනෙකුත් හමුදාවන්හි බ්‍රිගේඩියර් ජෙනරාල්වරුන්ට සමාන වුවද වර්තතමනයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාන්‍ය නිලයක් ලෙස සැලකේ.
ඉතිහාසය
ලංකා හමුදාව පිහිටුවන විට ජෙනරාල් නිලය 1949 යුද හමුදා පනත යටතේ අර්ථ දක්වා ඇති ඉහළම තනතුරයි. ලංකා හමුදාවේ ප්‍රධානියා වූ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා බ්‍රිගේඩියර් නිලය දැරූ අතර හමුදාවට අණ දුන් පළමු ලාංකික නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් (1958) හැදින්විිය හැකිය.
1974 දී එවකට යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරි සේපාල අටිගල්ලේ තනතුරට උසස් කරන ලද අතර එතැන් පටන් සියලුම හමුදාපතිවරු ලුතිනන් ජෙනරාල් තනතුරට සම්ප්‍රදායිකව උසස් කරන ලදී.
1977 ඔක්තෝබර් 13 වන දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරාල් තනතුරට උසස් කරන ලද පළමු නිලධාරියා බවට සෙපාල ඇට්ටිගල් පත්විය. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල 1980 දී 'ස්වේච්ඡා බලකායේ ජෙනරාල්' ගෞරවනීය නිලයට පත් කරන ලදී. 1988 දී යුද හමුදාපති ලෙස සේවය නොකර ජෙනරාල් තනතුරට උසස් කරන ලද එකම නිලධාරියා බවට පත්විය. 1991 දී මරණින් පසු ජෙනරාල් තනතුරට පත් කළ එකම නිලධාරියා රංජන් විජරත්න ය. 1991 සිට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම අණ දෙන නිලධාරීන් විශ්‍රාම යන විට හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබුවහොත් අවසාන සේවා දිනයේදී ජෙනරාල් නිලයට උසස් කිරීම සිරිතක් විය. 2007 දී හිටපු හමුදාපතිවරුන් දෙදෙනෙකු ද ජෙනරාල් තනතුරට උසස් කරන ලදී. 2009 දී විශ්‍රාම යාමට පෙර ජෙනරාල් තනතුර දැරූ එකම නිලධාරියා (මේ දක්වා) සරත් ෆොන්සේකා බවට පත් වූ අතර කෙටි කාලයක් හමුදාපති ලෙස සේවය කළේය. 2015 දී ඔහු තනතුරට චාරිත්‍රානුකූලව තරාතිරම නි කරන ලදී. ජෙනරාල් යුද හමුදා පනත යටතේ ඉහළම තරාතිරමක සිටින අතර හමුදාවේ ඉහළම වැටුප් ශ්‍රේණිය වේ.
ජෙනරාල්වරුන්ගේ ලැයිස්තුව
- ජෙනරාල් දේශමාන්‍ය සේපාල ආටිගල් (1977)
- ජෙනරාල් (1986)
- ජෙනරාල් (1988)
- ජෙනරාල් (1991)
- ජෙනරාල් (1994)
- ජෙනරාල් (1998)
- ජෙනරාල් (2000)
- ජෙනරාල් (2005)
- ජෙනරාල් (2005)
- ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා (2007)
- ජෙනරාල් (2007)
- සරත් ෆොන්සේකා (2009)
- ජෙනරාල් (2013)
- ජෙනරාල් දයා රත්නායක (2015)
- ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා (2017)
- ජෙනරාල් මහේෂ් සේනානායක (2019)
ස්වේච්ඡා බලකායේ ජෙනරාල්වරු
ස්වේච්ඡා බලකායේ හිටපු සාමාජිකයින් තිදෙනෙකුට යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ ජෙනරාල් ගෞරවනීය තනතුර පිරිනමා ඇත.
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල (1980) - ලංකාවේ හිටපු අගමැති සහ ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය.
- ජෙනරාල් (1991 - මරණින් පසු) - හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය.
- ජෙනරාල් (1995) - හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
ලාංඡනය
ජෙනරාල්ගේ ලාංඡනය හරස් කඩුවක් සහ යෂ්ටියකි. මේජර් ජෙනරාල්වරයෙකුට මෙම ලාංඡනය උඩින් තරුවක් තිබේ; තරුවක් වෙනුවට ගේ ලාංඡනයෙහි ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයක් ඇත.
මෙයද බලන්න
යොමුව
- Former service chiefs promoted
- යුද්ධ හමුදාව, ශ්‍රී ලංකාව. (1 වන සංස්කරණය - 1999 ඔක්තෝබර්). "අවුරුදු 50 ක්" - 1949-1999, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව . ISBN
බාහිර සබැඳි
- ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- ආරක්ෂක අමාත්‍යාංශය - ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ නර ල යන ශ ර ල ක ය ද ධ හම ද ව ද වන ඉහළම තර ත රම වන අතර ම ම තනත ර ආරක ෂක ම ණ ඩල ක ප රධ න ය ව ස න දරන ල බ එස න තහ ත ව ශ ර ම ක හම ද පත වර න ට ච ර ත ර න ක ල න ලයක ල ස ප ර නමන ල බ බ ර ග ඩ යර වර න ළය අන ක ත හම ද වන හ බ ර ග ඩ යර ජ නර ල වර න ට සම න ව වද වර තතමනය ද ශ ර ල ක ය ද ධ හම ද ව ස ම න ය න ලයක ල ස ස ලක ඉත හ සයල ක හම ද ව ප හ ට වන ව ට ජ නර ල න ලය 1949 ය ද හම ද පනත යටත අර ථ දක ව ඇත ඉහළම තනත රය ල ක හම ද ව ප රධ න ය ව බ ර ත න ය හම ද න ලධ ර ය බ ර ග ඩ යර න ලය ද ර අතර හම ද වට අණ ද න පළම ල ක ක න ලධ ර ය ල ස ම ජර ජ නර ල 1958 හ ද න ව ය හ ක ය 1974 ද එවකට ය ද ධ හම ද ව අණ ද න න ලධ ර ස ප ල අට ගල ල තනත රට උසස කරන ලද අතර එත න පටන ස යල ම හම ද පත වර ල ත නන ජ නර ල තනත රට සම ප රද ය කව උසස කරන ලද 1977 ඔක ත බර 13 වන ද න ය ද ධ හම ද ව න ව ශ ර ම ග න ම න පස ජ නර ල තනත රට උසස කරන ලද පළම න ලධ ර ය බවට ස ප ල ඇට ට ගල පත ව ය ල ක ව හ ටප අග ර ම ත ය ශ ර මත ජ න ක තල වල 1980 ද ස ව ච ඡ බලක ය ජ නර ල ග රවන ය න ලයට පත කරන ලද 1988 ද ය ද හම ද පත ල ස ස වය න කර ජ නර ල තනත රට උසස කරන ලද එකම න ලධ ර ය බවට පත ව ය 1991 ද මරණ න පස ජ නර ල තනත රට පත කළ එකම න ලධ ර ය ර ජන ව ජරත න ය 1991 ස ට ශ ර ල ක ය ද ධ හම ද ව ස යල ම අණ ද න න ලධ ර න ව ශ ර ම යන ව ට හ ආරක ෂක ම ණ ඩල ක ප රධ න ල ස පත කරන ල බ වහ ත අවස න ස ව ද නය ද ජ නර ල න ලයට උසස ක ර ම ස ර තක ව ය 2007 ද හ ටප හම ද පත වර න ද ද න ක ද ජ නර ල තනත රට උසස කරන ලද 2009 ද ව ශ ර ම ය මට ප ර ජ නර ල තනත ර ද ර එකම න ලධ ර ය ම දක ව සරත ෆ න ස ක බවට පත ව අතර ක ට ක ලයක හම ද පත ල ස ස වය කළ ය 2015 ද ඔහ තනත රට ච ර ත ර න ක ලව තර ත රම න කරන ලද ජ නර ල ය ද හම ද පනත යටත ඉහළම තර ත රමක ස ට න අතර හම ද ව ඉහළම ව ට ප ශ ර ණ ය ව ජ නර ල වර න ග ල ය ස ත වජ නර ල ද ශම න ය ස ප ල ආට ගල 1977 ජ නර ල 1986 ජ නර ල 1988 ජ නර ල 1991 ජ නර ල 1994 ජ නර ල 1998 ජ නර ල 2000 ජ නර ල 2005 ජ නර ල 2005 ජ නර ල ද ශම න ය ඩ න ස ප ර ර 2007 ජ නර ල 2007 සරත ෆ න ස ක 2009 ජ නර ල 2013 ජ නර ල දය රත න යක 2015 ජ නර ල ක ර ෂ න ත ද ස ල ව 2017 ජ නර ල මහ ෂ ස න න යක 2019 ස ව ච ඡ බලක ය ජ නර ල වර ස ව ච ඡ බලක ය හ ටප ස ම ජ කය න ත ද න ක ට ය ද ධ හම ද ස ව ච ඡ බලක ය ජ නර ල ග රවන ය තනත ර ප ර නම ඇත ජ නර ල ශ ර මත ජ න ක තල වල 1980 ල ක ව හ ටප අගම ත සහ ආරක ෂක හ ව ද ශ කටය ත අම ත ය ජ නර ල 1991 මරණ න පස හ ටප ව ද ශ කටය ත අම ත ය සහ ආරක ෂක ර ජ ය අම ත ය ජ නර ල 1995 හ ටප ව ද ල බල හ බලශක ත අම ත ය සහ ආරක ෂක න ය ජ ය අම ත යල ඡනයජ නර ල ග ල ඡනය හරස කඩ වක සහ යෂ ට යක ම ජර ජ නර ල වරය ක ට ම ම ල ඡනය උඩ න තර වක ත බ තර වක ව න වට ග ල ඡනය හ ශ ර ල ක ර ජ ය ල ඡනයක ඇත ම යද බලන නශ ර ල ක ය ද ධ හම ද ව ශ ර ල ක සන නද ධ හම ද ය ම වFormer service chiefs promotedය ද ධ හම ද ව ශ ර ල ක ව 1 වන ස ස කරණය 1999 ඔක ත බර අව ර ද 50 ක 1949 1999 ශ ර ල ක ය ද ධ හම ද ව ISBN 955 8089 02 8බ හ ර සබ ඳ ශ ර ල ක ය ද ධ හම ද ව ආරක ෂක අම ත ය ශය ශ ර ල ක ප රජ තන ත රව ද සම ජව ද ජනරජය