මොනිකා බේඩි (උපත ජනවාරි 18, , පන්ජාබය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියක සහ නිවේදිකාවකි. ඇය හින්දි සිනමාවට පිවිසයේ 1990 දශකයේ මැද කාලයේ ය. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ තරගාවලියට සහභාගී වීමෙන් පසුව සහ 2013-2014 අතර කාලයේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ සරස්වතීචන්ද්‍ර හි ගුමාන් ලක්ෂ්මිනන්දන් ව්‍යාස් නැමැති එදිරිවාදී චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.
මොනිකා බේඩි | |
---|---|
උපත | 18 ජනවාරි 1976 , , ඉන්දියාව |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
රැකියාව | සිනමා/රූපවාහිනී ක |
සක්‍රීය වසර | 1995–වර්තමානය |
වෙබ් අඩවිය | monicabedi.co.in |
මුල්කාලීන සහ පෞද්ගලික දිවිය
බේඩි උපත ලැබූයේ ඉන්දියාවේ දිස්ත්‍රික්කයේ චබ්බේවාල් ගම්මානයේ ය. ඇය වෛද්‍ය ප්‍රේම් කුමාර් බේඩි සහ ශකුන්තලා බේඩි යන දෙපළගේ දියණිය වූවා ය. 1979දී ඇගේ දෙමාපියෝ නෝර්වේහි වෙත සංක්‍රමණය වූහ. ඉන්දියාවේ සිය උපාධි අධ්‍යයන කාලය අවසානයේ බේඩි එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වෙත සම්බන්ධ වූයේ සාහිත්‍ය වාග්පරිචය උදෙසායි. එයට සමගාමීව 1995දී ඇය විසින් සිය රංගන අධ්‍යාපනය දී සම්පූර්ණ කරගන්නා ලදී.
වෘත්තිය
බේඩි ඇගේ ප්‍රථම චරිතය නිරූපණය කළේ යක් වූ තාජ් මහාල් (1995) තුළ ය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ විසිනි. රාමනායිදු විසින් ඇයව ඔහුගේ සිවයියා සහ Speed Dancer යන චිත්‍රපටවල රංගනය සඳහා ද දායක කරගෙන තිබේ. ඇය බොලිවුඩ් ක්ෂේත්රය වෙත පිවිසියේ 1995දී චිත්‍රපටය තුළිනි. මෙහි ඇය විසින් කිරන් නැමැති චරිතයක් නිරූපණය කරන ලදී.
බේඩි රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ දෙවන වරාය සඳහා තරගකාරිණියක ලෙස සහභාගී විය. මීට අමතරව ඇය රියැලිටි වැඩසටහන් වන ජලක් දිඛ්ලා ජා 3 සහ දේසි ගර්ල් යන වැඩසටහන් සඳහා ද තරගකාරිණියක ලෙස සහභාගී වී තිබේ.
යුනිවර්සල් මියුසික්හි අධ්‍යාත්මීය සංගීත ඇල්බමයක් සඳහා ඇය "ඒක්ඕන්කාර්" ඛණ්ඩය ගායනා කළා ය.
2012දී බේඩි පන්ජාබි චිත්‍රපටයක් වූ සඳහා සිය රංගන දායකත්වය සැපයූවා ය. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ හර්ජාත් සිං රිකී විසිනි. මෙහි ඇය විසින් සිම්රන් නම් චරිතය නිරූපණය කරන ලදී.
2013දී බේඩි ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ සරස්වතීචන්ද්‍ර කතාමාලාවේ ගුමාන් ලක්ෂ්මීනන්දන් ව්‍යාස් නැමැති එදිරිවාදිනියගේ චරිතය නිරූපණය කළා ය. මෙම චරිතය හේතුවෙන් ඇය අතිශය ජනප්රිය්තවයට පත් විය. 2015දී ඇය බන්ධන් නැමැති රූපවාහිනී කතාමාලාව තුළ නාරායනි දේශ්පාණ්ඩේ නම් චරිතය නිරූපණය කළා ය. මෙය නාළිකාවෙන් විකාශය විය.
චිත්‍රපට දායකත්වය
වර්ෂය | චිත්‍රපටය | භාෂාව | චරිතය | අධ්‍යක්ෂණය කළේ |
---|---|---|---|---|
1994 | මේන් තේරා ආෂික් | හින්දි | ||
1995 | තාජ්මහාල් | තෙලිඟු | ||
1995 | හින්දි | කිරාන් | රාජු මාවනි | |
1995 | ආෂිකේ මස්තානේ | හින්දි | අජේ කාශ්‍යප් | |
1996 | ඛිලෝනා | හින්දි | කාජල් | දීපක් පාවර් |
1996 | සොග්ගඩි පෙල්ලම් | තෙලිඟු | තුලාසි | මුත්යාලා සුබ්බයියා |
1996 | දෙමළ | අනීතා | ||
1997 | හින්දි | අනූප් මලික් | ||
1997 | ජීයෝ ෂාන් සේ | හින්දි | තලාත් ජානි | |
1997 | තිර්ඡි තොපිවාලේ | හින්දි | සනම් ඔබරෝයි | නන්දීම් ඛාන් |
1997 | සර්කස් සට්ටපාණ්ඩු | තෙලිඟු | සී. එච්. ශ්‍රීනිවාස් | |
1998 | ජබාබ් දිහි | බෙංගාලි | {ෆෙර්දෞස් අහමද්} බංගලාදේශ සහ බටහිර බෙංගාල හවුල් නිෂ්පාදනයකි | |
1998 | චරිදිකේ සංත්රාෂ් | බෙංගාලි බංගලාදේශ චිත්‍රපටය | අමින් ඛාන් | |
1998 | සිවයියා | තෙලිඟු | ආර්. සුරේෂ් වර්මා | |
1998 | තෙලිඟු | ගුණසේඛර් | ||
1998 | සංජීර් | හින්දි | ||
1999 | කාලිචරන් | හින්දි | ||
1999 | නන්නසේයා හුවේ | කන්නඩ | ඊ. චන්නගංගප්පා | |
1999 | ||||
1999 | හින්දි | මොනිකා | ||
1999 | කාල සාම්රාජ්ය | හින්දි | මොනිකා කේ. සිං | |
1999 | තෙලිඟු | |||
1999 | ලෝහ්පුරුෂ් | හින්දි | හර්ෂ් කින්නු | |
2001 | හින්දි | රින්කි | ||
2001 | හින්දි | මායා ධිලන් | ||
2003 | ටඩා | හින්දි | සිසිර් මිෂ්රා | |
2011 | දේවදාසියින් කදෛ | දෙමළ | රේණුකා | ස්වාති වර්මා, |
2012 | පරිචය | නේපාලි | රේඛා | |
2012 | හෘදෝයේ ලෙඛෝ නාම් | බෙංගාලි | ||
2012 | සිම්රන් | හර්ජිත් සිං රිකී | ||
2014 | රීත් කොවුර් | නවනියාත් සිං | ||
2017 | බාල්වින්දර් |
රූපවාහිනිය
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2008 | ඇය ලෙසම | |
2009 | ඇය ලෙසම | |
2009 | ඇය ලෙසම | |
2013–2014 | සරස්වතීචන්ද්‍ර | ගුමාන් ලක්ෂ්මිනන්දන් ව්‍යාස් |
2015 | බන්ධන් | නාරායනි දේශ්පාණ්ඩේ |
ආශ්‍රේයයන්
- "The tale of Monica Bedi". Times of India. සම්ප්‍රවේශය 13 February 2013.
- "Monica Bedi makes Telugu producers wary". Times of India. සම්ප්‍රවේශය 13 February 2013.
- IANS (2008-09-06). "Monica Bedi bids adieu to Bigg Boss". . සම්ප්‍රවේශය 2011-09-20.
- "Monica Bedi turns singer!". Times of India. සම්ප්‍රවේශය 13 February 2013.
- [1]
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න ක බ ඩ උපත ජනව ර 18 පන ජ බය යන ව න හ ඳ න ව න න ඉන ද ය න ර පව හ න න ළ යක සහ න ව ද ක වක ඇය හ න ද ස නම වට ප ව සය 1990 දශකය ම ද ක ලය ය ඇය වඩ ත ජනප ර යත වයට පත ව ය තරග වල යට සහභ ග ව ම න පස ව සහ 2013 2014 අතර ක ලය ස ට ර ප ලස න ළ ක ව න ව ක ශය ව ජනප ර ය ර පව හ න කත ම ල වක ව සරස වත චන ද ර හ ග ම න ලක ෂ ම නන දන ව ය ස න ම ත එද ර ව ද චර තය න ර පණය ක ර ම හ ත ව න ම න ක බ ඩ උපත18 ජනව ර 1976 1976 01 18 වයස 48 ඉන ද ය වන වහනම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වර ක ය වස නම ර පව හ න කසක ර ය වසර1995 වර තම නයව බ අඩව යmonicabedi co inම ල ක ල න සහ ප ද ගල ක ද ව යබ ඩ උපත ල බ ය ඉන ද ය ව ද ස ත ර ක කය චබ බ ව ල ගම ම නය ය ඇය ව ද ය ප ර ම ක ම ර බ ඩ සහ ශක න තල බ ඩ යන ද පළග ද යණ ය ව ව ය 1979ද ඇග ද ම ප ය න ර ව හ ව ත ස ක රමණය ව හ ඉන ද ය ව ස ය උප ධ අධ යයන ක ලය අවස නය බ ඩ එක සත ර ජධ න ය ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය ව ත සම බන ධ ව ය ස හ ත ය ව ග පර චය උද ස ය එයට සමග ම ව 1995ද ඇය ව ස න ස ය ර ගන අධ ය පනය ද සම ප ර ණ කරගන න ලද ව ත ත යබ ඩ ඇග ප රථම චර තය න ර පණය කළ යක ව ත ජ මහ ල 1995 ත ළ ය ම ය න ෂ ප දනය කරන ලද ද ව ස න ර මන ය ද ව ස න ඇයව ඔහ ග ස වය ය සහ Speed Dancer යන ච ත රපටවල ර ගනය සඳහ ද ද යක කරග න ත බ ඇය බ ල ව ඩ ක ෂ ත රය ව ත ප ව ස ය 1995ද ච ත රපටය ත ළ න ම හ ඇය ව ස න ක රන න ම ත චර තයක න ර පණය කරන ලද බ ඩ ර පව හ න ර ය ල ට ව ඩසටහනක ව ද වන වර ය සඳහ තරගක ර ණ යක ල ස සහභ ග ව ය ම ට අමතරව ඇය ර ය ල ට ව ඩසටහන වන ජලක ද ඛ ල ජ 3 සහ ද ස ගර ල යන ව ඩසටහන සඳහ ද තරගක ර ණ යක ල ස සහභ ග ව ත බ ය න වර සල ම ය ස ක හ අධ ය ත ම ය ස ග ත ඇල බමයක සඳහ ඇය ඒක ඕන ක ර ඛණ ඩය ග යන කළ ය 2012ද බ ඩ පන ජ බ ච ත රපටයක ව සඳහ ස ය ර ගන ද යකත වය ස පය ව ය ම ය අධ යක ෂණය කරන ලද ද හර ජ ත ස ර ක ව ස න ම හ ඇය ව ස න ස ම රන නම චර තය න ර පණය කරන ලද 2013ද බ ඩ ස ට ර ප ලස න ළ ක ව ර පව හ න කත ම ල වක ව සරස වත චන ද ර කත ම ල ව ග ම න ලක ෂ ම නන දන ව ය ස න ම ත එද ර ව ද න යග චර තය න ර පණය කළ ය ම ම චර තය හ ත ව න ඇය අත ශය ජනප ර ය තවයට පත ව ය 2015ද ඇය බන ධන න ම ත ර පව හ න කත ම ල ව ත ළ න ර යන ද ශ ප ණ ඩ නම චර තය න ර පණය කළ ය ම ය න ළ ක ව න ව ක ශය ව ය ච ත රපට ද යකත වයවර ෂය ච ත රපටය භ ෂ ව චර තය අධ යක ෂණය කළ 1994 ම න ත ර ආෂ ක හ න ද 1995 ත ජ මහ ල ත ල ඟ 1995 හ න ද ක ර න ර ජ ම වන 1995 ආෂ ක මස ත න හ න ද අජ ක ශ යප 1996 ඛ ල න හ න ද ක ජල ද පක ප වර 1996 ස ග ගඩ ප ල ලම ත ල ඟ ත ල ස ම ත ය ල ස බ බය ය 1996 ද මළ අන ත 1997 හ න ද අන ප මල ක 1997 ජ ය ෂ න ස හ න ද තල ත ජ න 1997 ත ර ඡ ත ප ව ල හ න ද සනම ඔබර ය නන ද ම ඛ න 1997 සර කස සට ටප ණ ඩ ත ල ඟ ස එච ශ ර න ව ස 1998 ජබ බ ද හ බ ග ල ෆ ර ද ස අහමද බ ගල ද ශ සහ බටහ ර බ ග ල හව ල න ෂ ප දනයක 1998 චර ද ක ස ත ර ෂ බ ග ල බ ගල ද ශ ච ත රපටය අම න ඛ න 1998 ස වය ය ත ල ඟ ආර ස ර ෂ වර ම 1998 ත ල ඟ ග ණස ඛර 1998 ස ජ ර හ න ද 1999 ක ල චරන හ න ද 1999 නන නස ය හ ව කන නඩ ඊ චන නග ගප ප 19991999 හ න ද ම න ක 1999 ක ල ස ම ර ජ ය හ න ද ම න ක ක ස 1999 ත ල ඟ 1999 ල හ ප ර ෂ හ න ද හර ෂ ක න න 2001 හ න ද ර න ක 2001 හ න ද ම ය ධ ලන 2003 ටඩ හ න ද ස ස ර ම ෂ ර 2011 ද වද ස ය න කද ද මළ ර ණ ක ස ව ත වර ම 2012 පර චය න ප ල ර ඛ 2012 හ ද ය ල ඛ න ම බ ග ල 2012 ස ම රන හර ජ ත ස ර ක 2014 ර ත ක ව ර නවන ය ත ස 2017 බ ල ව න දර ර පව හ න යවර ෂය ත ම ව චර තය2008 ඇය ල සම2009 ඇය ල සම2009 ඇය ල සම2013 2014 සරස වත චන ද ර ග ම න ලක ෂ ම නන දන ව ය ස 2015 බන ධන න ර යන ද ශ ප ණ ඩ ආශ ර යයන The tale of Monica Bedi Times of India සම ප රව ශය 13 February 2013 Monica Bedi makes Telugu producers wary Times of India සම ප රව ශය 13 February 2013 IANS 2008 09 06 Monica Bedi bids adieu to Bigg Boss සම ප රව ශය 2011 09 20 Monica Bedi turns singer Times of India සම ප රව ශය 13 February 2013 1 බ හ ර සබ ඳ Monica Bedi හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම න ක බ ඩ සඳහ IMDb හ ඇත ත රත ර ම න ක බ ඩ සඳහ ෆ ස බ ක ත ළ ඇත ග ණ ම