බන්ධන් (බන්ධන් – සාරි උමාර් හුමේන් සන්ග් රෙහ්නා හේ) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී මාලා නාට්‍ය වැඩසටහනකි. 2014 සැප්තැම්බර් 16 දින විකාශය ආරම්භ වූ මෙම කතාමාලාව නාළිකාව ඔස්සේ විකාශය කරන ලදී. බන්ධන් යනු දර්පණ් නැමැති කුඩා දැරියක සහ ගනේෂ් නැමැති ඇගේ සොයුරා වටා ගෙතුණු කථා පුවතකි. ජනවාරි 27 දින මෙම කතාමාලාව තුළින් වසර 10ක් ඉදිරියට කථාව නිරූපණය කිරීම ආරම්භ විය. දර්පණ් රාඝව් නැමැති නොමඟ ගිය පුද්ගලයකු සමග විවාහ වෙයි. ඇයට සිය පවුල විනාශ වීමට හේතුවූ විශ්වාස් රාඕ පටෙල් නැමැති පුද්ගලයාව පරාජය කිරීමට සිදු වේ. ඇයට මෙය කළ හැකි ද? බන්ධන් මගින් මිනිසුන් සහ සතුන් අතර ඇතිවන බැඳීම මැනවින් ප්‍රදර්ශනය කරයි.
බන්ධන් | |
---|---|
වැඩමටහනේ තේමා පාඨය | |
මෙලෙසද හැඳින්වේ | ඒක් සේ භාලේ දෝ () |
ප්‍රභේදය | නාට්‍ය |
තැනුවේ | |
අධ්‍යක්ෂණය කලේ | මුකේෂ් සිං රාකේෂ් දුබේ |
රඟපෑම | |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 161 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | මිනි. 21 |
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | HDTV |
මුල් ධාවනය | 16 සැප්තැම්බර් 2014 | – 17 අප්‍රේල් 2015
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
අලි පැටවකු අවභාවිතා කිරීම
මෙම වැඩසටහනේ නිර්මාතෘවරුන් ඉන්දියාවේ සත්ත්ව සුබසාධක මණ්ඩලයේ (AWBI) සහ සත්ත්ව අයිතිවාසිකම් සංවිධානයක් වන සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා සුමන් නැමැති අලි පැටවා අවභාවිතා කිරීම හේතුවෙනි. මාධ්‍ය වාර්තාවන්ට අනුව, AWBI සහ PETA සංවිධාන විසින් පරීක්ෂණයක් මෙහෙයවූ අතර, එහිදී අනාවරණය වූයේ පසුතලයේ දී සුමන් නැමැති අලි පැටවාට සලකා ඇත්තේ අසතුටුදායක අයුරින් බවයි. සුමන් තුළ චර්ම රෝගයක් ද වර්ධනය වී ඇති අතර, අසාමාන්‍ය චර්යාවන් ද ප්‍රදර්ශනය කොට ඇත. වාර්තා අනුව පරීක්ෂකයන් ඉදිරිපිටදීම අලි හසුරුවන්නන් විසින් ඇයට කෙවිටකින් පහර දී ඇති අතර, ඇයට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට අවස්ථාව ලබා දී නැත. එසේම ඇයව නුසුදුසු ස්ථානයක ගාල් කොට ඇති අතර, ප්‍රමාණවත් පශු වෛද්‍ය පහසුකම් ද ලබා දී නොමැත. සුමන් නැමැති මෙම අලි පැටවාගේ වයස අවුරුදු තුනක් වූ අතර, ඇයව ඇගේ මවගෙන් වෙන් කිරීම ‘ආචාර ධර්මානුකූලව පටහැනි’ බව ද PETA සංවිධානය කියා සිටියි.
පුවත්පතෙහි ප්‍රකාශිත ප්රවෘත්ති අනුව, AWBI මණ්ඩලය විසින් මෙම සත්ත්වයා යොදා ගැනීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලදී. අනතුරුව කතාමාලාවේ නිෂ්පාදකයින් බොම්බායේ මහාධිකරණය වෙත නඩුවක් ගොනු කරන ලදී. මෙම නඩුව විනිශ්චයට භාජනය වෙමින් පවතියි.
PETA ඉන්ඩියා සංවිධානය මහාධිකරණයේ දී යෝජනා කළේ සුමන් නැවත අභයභූමියක් වෙත හඳුන්වා දිය යුතු බවයි.
ප්‍රධාන චරිත
- /, දර්පණ් කර්ණික්/රියා කාර්ලේ ලෙස
- , රාඝව් පටිල්/සමීර් සේන් ලෙස
- සහාය රංගනය
- මිනූ පංචාල්, කාජල් ලෙස
- , විශ්වාස් රාඕ පටිල් ලෙස (එදිරිවාදියෙකි)
- මීනාල් පේනඩ්සේ, මීති විශ්වාස් රාඕ පටිල් ලෙස
- ආදිත්‍ය රෙඩිජ්, මහේෂ් කර්ණික් ලෙස
- , ප්‍රභා කර්ණික් ලෙස
- මොනිකා බේඩි, නාරායනි දේශ්පාණ්ඩේ ලෙස
- සුෂ්මිතා මුඛර්ජී, ශකුන්තලා ගණ්පත්රාඕ ආප්තේ/සක්කු බුවා ලෙස
- , කජ්රි දේව් ප්‍රතාප් පටිල් ලෙස
- භාන්ජුදීත් සුදාන්, භානු ප්‍රතාප් පටිල් ලෙස
- පියාලි මුන්ෂි, ශීතල් භානු ප්‍රතාප් පටිල් ලෙස
- , දේව් ප්‍රතාප් පටිල් ලෙස
- , දේව් ලෙස
- රවි මිෂ්රා, වෛද්‍ය ආයුෂ් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ලෙස
අන්තර්ජාතික විකාශය
පාකිස්ථානය තුළ නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය වේ. මොරිෂස් තුළ මෙම වැඩසටහන නාළිකාවෙන් විකාශය කෙරේ.
ශ්‍රී ලංකාව තුළ ටීවී දෙරණ නාළිකාව මගින් සිංහලට හඬකවන ලද මෙම කතාමාලාව අලි මල්ලියි මමයි යන තේමාව ඔස්සේ විකාශය කෙරේ.
ආශ්‍රේයයන්
- 'Bandhan...' - new TV show delves on man-animal bond - The Times of India
- Zee launches new show on human-animal bonding - The Times of India
- "AWBI in legalbattle over treatment of elephant on show's set". Times of India. 23 March 2015.
- "PETA urges Bombay HC to rehabilitate baby elephant seen in television show 'Bandhan". 19 March 2015.
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
{
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බන ධන බන ධන ස ර උම ර හ ම න සන ග ර හ න හ යන ව න හ ඳ න ව න න ඉන ද ය න ර පව හ න ම ල න ට ය ව ඩසටහනක 2014 ස ප ත ම බර 16 ද න ව ක ශය ආරම භ ව ම ම කත ම ල ව න ළ ක ව ඔස ස ව ක ශය කරන ලද බන ධන යන දර පණ න ම ත ක ඩ ද ර යක සහ ගන ෂ න ම ත ඇග ස ය ර වට ග ත ණ කථ ප වතක ජනව ර 27 ද න ම ම කත ම ල ව ත ළ න වසර 10ක ඉද ර යට කථ ව න ර පණය ක ර ම ආරම භ ව ය දර පණ ර ඝව න ම ත න මඟ ග ය ප ද ගලයක සමග ව ව හ ව ය ඇයට ස ය පව ල ව න ශ ව මට හ ත ව ව ශ ව ස ර ඕ පට ල න ම ත ප ද ගලය ව පර ජය ක ර මට ස ද ව ඇයට ම ය කළ හ ක ද බන ධන මග න ම න ස න සහ සත න අතර ඇත වන බ ඳ ම ම නව න ප රදර ශනය කරය බන ධන ව ඩමටහන ත ම ප ඨයම ල සද හ ඳ න ව ඒක ස භ ල ද ප රභ දයන ට යත න ව අධ යක ෂණය කල ම ක ෂ ස ර ක ෂ ද බ රඟප මසම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන161න ෂ ප දනයන ෂ ප දක ය ක මර ස ල ස මධ වන ක ලයම න 21න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වර ප ආක ත යHDTVම ල ධ වනය16 ස ප ත ම බර 2014 2014 09 16 17 අප ර ල 2015 2015 04 17 බ හ ර සබ ඳ න ල ව බ අඩව යඅල ප ටවක අවභ ව ත ක ර මම ම ව ඩසටහන න ර ම ත වර න ඉන ද ය ව සත ත ව ස බස ධක මණ ඩලය AWBI සහ සත ත ව අය ත ව ස කම ස ව ධ නයක වන ස ව ධ නය ද ඩ ද ෂ දර ශනයට ලක ව ඇත ත ම ම කත ම ල ව ප රධ න චර තය සඳහ ස මන න ම ත අල ප ටව අවභ ව ත ක ර ම හ ත ව න ම ධ ය ව ර ත වන ට අන ව AWBI සහ PETA ස ව ධ න ව ස න පර ක ෂණයක ම හ යව අතර එහ ද අන වරණය ව ය පස තලය ද ස මන න ම ත අල ප ටව ට සලක ඇත ත අසත ට ද යක අය ර න බවය ස මන ත ළ චර ම ර ගයක ද වර ධනය ව ඇත අතර අස ම න ය චර ය වන ද ප රදර ශනය ක ට ඇත ව ර ත අන ව පර ක ෂකයන ඉද ර ප ටද ම අල හස ර වන නන ව ස න ඇයට ක ව ටක න පහර ද ඇත අතර ඇයට ප රම ණවත ල ස ජලය ප නය ක ර මට අවස ථ ව ලබ ද න ත එස ම ඇයව න ස ද ස ස ථ නයක ග ල ක ට ඇත අතර ප රම ණවත පශ ව ද ය පහස කම ද ලබ ද න ම ත ස මන න ම ත ම ම අල ප ටව ග වයස අව ර ද ත නක ව අතර ඇයව ඇග මවග න ව න ක ර ම ආච ර ධර ම න ක ලව පටහ න බව ද PETA ස ව ධ නය ක ය ස ට ය ප වත පත හ ප රක ශ ත ප රව ත ත අන ව AWBI මණ ඩලය ව ස න ම ම සත ත වය ය ද ග න මට ලබ ද ත බ අවසරය අවල ග කරන ලද අනත ර ව කත ම ල ව න ෂ ප දකය න බ ම බ ය මහ ධ කරණය ව ත නඩ වක ග න කරන ලද ම ම නඩ ව ව න ශ චයට භ ජනය ව ම න පවත ය PETA ඉන ඩ ය ස ව ධ නය මහ ධ කරණය ද ය ජන කළ ස මන න වත අභයභ ම යක ව ත හඳ න ව ද ය ය ත බවය ප රධ න චර ත දර පණ කර ණ ක ර ය ක ර ල ල ස ර ඝව පට ල සම ර ස න ල සසහ ය ර ගනයම න ප ච ල ක ජල ල ස ව ශ ව ස ර ඕ ප ට ල ල ස එද ර ව ද ය ක ම න ල ප නඩ ස ම ත ව ශ ව ස ර ඕ පට ල ල ස ආද ත ය ර ඩ ජ මහ ෂ කර ණ ක ල ස ප රභ කර ණ ක ල ස ම න ක බ ඩ න ර යන ද ශ ප ණ ඩ ල ස ස ෂ ම ත ම ඛර ජ ශක න තල ගණ පත ර ඕ ආප ත සක ක බ ව ල ස කජ ර ද ව ප රත ප පට ල ල ස භ න ජ ද ත ස ද න භ න ප රත ප පට ල ල ස ප ය ල ම න ෂ ශ තල භ න ප රත ප පට ල ල ස ද ව ප රත ප පට ල ල ස ද ව ල ස රව ම ෂ ර ව ද ය ආය ෂ ප ල ස ට ක ශල ය ව ද ය ල සඅන තර ජ ත ක ව ක ශයප ක ස ථ නය ත ළ න ළ ක ව ඔස ස ම ම කත ම ල ව ව ක ශය ව ම ර ෂස ත ළ ම ම ව ඩසටහන න ළ ක ව න ව ක ශය ක ර ශ ර ල ක ව ත ළ ට ව ද රණ න ළ ක ව මග න ස හලට හඬකවන ලද ම ම කත ම ල ව අල මල ල ය මමය යන ත ම ව ඔස ස ව ක ශය ක ර ආශ ර යයන Bandhan new TV show delves on man animal bond The Times of India Zee launches new show on human animal bonding The Times of India AWBI in legalbattle over treatment of elephant on show s set Times of India 23 March 2015 PETA urges Bombay HC to rehabilitate baby elephant seen in television show Bandhan 19 March 2015 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය