සරස්වතිචන්ද්ර යනු විසින් නිර්මාණය කරන ලද, වේද් රාජ් සහ අභිජිත් සිංහා විසින් රචනා කරන ලද, . මූලිකව මෙම නිර්මාණය විසින් ඇසුරෙන් නිමවා ඇත. මෙය ස්ටාර් ප්ලස් නාලිකාව ඔස්සේ 2013 පෙබරවාරි 25 සිට 2014 සැප්තැම්බර් 20 දක්වා විකාශය කෙරිණි. මෙය මලයාලම් බසින් ස්වයංවරම් ලෙස හඬකවා නම්කෙරිණි. ශ්‍රී ලංකාව තුළ මෙය සිංහල බසින් හඬකවා සරස්වතිචන්ද්ර යනුවෙන් නම්කොට විකාශය කෙරිණි.
සරස්වතිචන්ද්ර | |
---|---|
සරස්වතිචන්ද්ර නිල තේමාපාඨය | |
ප්‍රභේදය | නාට්‍ය |
මත පදනම්ව | විසින් රචිත |
රචනය කලේ | වේද් රාජ් අභිජිත් සිංහා |
අධ්‍යක්ෂණය කලේ | ෂාරද් පාන්ඩේ මායාන්ක් ගුප්තා හිමාංෂු සිං අර්ෂාද් ඛාන් |
රඟපෑම | ගෞතම් රෝද් ජෙනිෆර් විංගට් |
තේමා සංගීත නිර්මාණකරු | කර්තෘ පදරචනය සිද්ධාර්ත්-ගරිමා ගායනය ශ්‍රේයා ඝෝෂාල් සහ |
ඇරඹුම් තේමාව | "බාදේ අච්චේ ලග්තේ හේන්" ශ්‍රේයා ඝෝෂාල් සහ විසිනි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 444 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සුන්ජෝයි වාධ්වා කෝමල් සුන්ජෝයි ඩබ්. |
සිනෙමාරූපණය | දීපක් පාන්ඩේ අර්ජුන් රාවෝ |
ධාවන කාලය | ආසන්න වශයෙන් මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | SLB නිෂ්පාදන (2013) Sphere Origins (2014) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 25 පෙබරවාරි 2013 | – 20 සැප්තැම්බර් 2014
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
කථාව
සරස්වතිචන්ද්ර කථාව ගෙතී ඇත්තේ තරුණ, උගත්, විනීත වංශවතකු වූ සරස්වතිචන්ද්ර ව්‍යාස් හෙවත් සරස් වටායි. ඔහුගේ මව වූ සරස්වතී ඔහු කුඩාකලදී සියදිවි නසාගනියි. ඔහුගේ පියා වූ ලක්ෂ්මිනන්දන් ව්‍යාස් අනතුරුව, ගුමාන් නැමැති කෲර ආත්මාර්ථකාමී කාන්තාව සමග විවාහ වන අතර, ඔවුනට ඩැනී නැමැති කාරුණික පරාර්ථකාමී පුතකු ලබයි.
ලක්ෂ්මිනන්දන් සිය හොඳම මිත්‍රරා වූ විද්යාචතුර් දේසායිගේ උගත් දියණිය වූ කුමුද් දෙසායි සමග සරස්ගේ විවාහය තීන්දු කරයි. කෙසේනමුත් සිය මවගේ මරණය නිසා කැළඹීමට පත්ව සිටි සරස් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කුමුද් වෙත ලිපියක් යවයි. මුළු හදින්ම මෙම විවාහ යෝජනාවට එකඟව සිටි කුමුද්, එය තමන්ට සිදුකළ නොහැකි බවත් එය සිය පියාණන්ට පවසන ලෙසත් දන්වයි. සරස් ඩුබායි සිට කුමුද්ගේ ගම වන රත්නගර් වෙත පැමිණෙන අතර කුමුද්ගේ නිවස වෙත ගමන් කරයි. කෙසේනමුත්, කාලයත් සමග සරස් කුමුද්ගේ පවුලේ අයගේ පිළිවෙත්වලට හුරුවෙයි. ඔහු ක්‍රමයෙන් කුමුද් සමග ප්‍රේමයෙන් බැඳෙයි.
කෙසේනමුත්, නැවත ඩුබායි වෙත යන විට, ඊර්ෂ්‍යාකාර ගුමාන් විසින් ඔහුගේ භාණ්ඩ අතරට ඇතුළුකර තිබූ, සිය මව විසින් ලියන ලදැයි පැවසෙන ලිපියක් සරස්ට හමු වේ. එය අනුව සිය මව සියදිවි නසාගෙන තිබුණේ, ලක්ෂ්මිනන්දන් සහ ගුමාන් අතර සම්බන්ධයක් පැවති බව ඇය සොයාගැනීමෙන් අනතුරුවයි. මෙමගින් කලබලයට පත්වන සරස්, සිය පියා පිළිබඳ පිළිකුලෙන් යුතුව සිය නිවස හැර යයි. එම ලිපිය සත්‍ය යැයි සිතන ඔහු, තවතුරටත් ධනවතකුගේ පුතකු නොවන නිසා කුමුද් සමග විවාහ නොවීමට තීරණය කළේ තමන්ට කුමුද්හට උපකාර කිරීමට නොහැකි යැයි සිතමිනි.
සිය පවුලේ කීර්තිය රැක ගැනීමට, බිඳුණු සිතින් යුතුව කුමුද් දේශපාලන පවුලක පුත්‍රයකු වූ ප්‍රමෝද් ධර්මාධිකාරි සමග විවාහ වීමට තීරණය කරයි. කෙසේනමුත්, විවාහයෙන් පසු, ප්‍රමෝද් යනු බේබද්දකු බව කුමුද් වටහා ගනී. ප්‍රමෝද්, කුමුද්හට නරක අයුරින් සැලකුව ද, ඔහු අසලින්ම සිට ඔහුව යහමගට ගැනීමට කුමුද් තීරණය කරයි.
සරස් සිය වරද වටහාගෙන කුමුද්ගේ විවාහය නතර කිරීමට උත්සාහගත් බව කුමුද් නොදනී. නමුත් එයට පෙර ක්‍රියාකාරීවන ප්‍රමෝද් මැරවරයන් ලවා ඔහුට බරපතල තුවාල සිදුකර මියයාම පිණිස දමා යයි. මේ අතර ප්‍රමෝද්ගේ සොයුරිය වන අලාක්, සරස්ව සොයාගෙන සිය නිවස වෙත ගෙන යයි. එම නිවසේම කුමුද් ද රැඳී සිටියි. නැවත සුවපත් වන ඔහු කුමුද්ව සොයාගන්නා අතර, ප්‍රමෝද් කුමුද්හට හිංසා කිරීමට හේතුව දැනගන්නා ඔහු සිය නම නවීන්චන්ද්ර ලෙස වෙනස් කරගනියි. ඔහු ප්රමොද්ගේ ක්‍රම වෙනස් කර ඔහුව සහ කුමුද්ව එකමුතු කිරීමට ඉටාගනී.
සිය පුත්‍රයා වන ප්‍රමෝද්ගේ නොමනා ක්‍රියාකලාපය පිළිබඳ කෝප වන බුද්ධි ධාන් ධර්මාධිකාරී, සිය ලේකම්වරයා ලෙස නවීන් (සරස්) පත්කර ගනියි. මේ හේතුවෙන් සිය පියා තමන්ට වඩා සරස්ට ප්‍රියකරන බව සිතා ප්‍රමෝද්, සරස් කෙරෙහි ඊර්ෂ්‍යා කරයි.
සරස් තමන්ව විවාහ කර නොගැනීමට හේතුව වටහාගන්නා කුමුද්, ඔහුට සමාව දෙන අතර, ප්‍රමෝද් ඔහුට සිදු කරන අවමන් තමන්ට අසා සිටිය නොහැකි බව බවසන ඇය සරස්හට පිටව යන ලෙස පවසයි. නමුත් කුමුද් සහ ප්‍රමෝද් එකතු කරන තෙක් තමන් පිටව නොයන බව ඔහු පවසයි.
ක්‍රමයෙන් ප්‍රමෝද්ගෙන් වෙන්වන කුමුද්, සරස් සමග විවාහ වෙයි. මේ අතර සරස්ගේ බාලසොයුරා වන කබීර් තවමත් ජීවත් වන බවත්, ඔහු ගුමාන් සමග එක් වී දේසායි/ව්‍යාස් පවුල විනාශ කිරීමට උත්සාහ දරන බවත් හෙළිවෙයි. ගුමාන්ගේ පුත්‍රයා සහ සරස් හා කබීර්ගේ සුළු සොයුරා වූ ඩැනී, සත්‍ය දැනගන්නා අතර ගුමාන්ව සිය මව ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. ඇයව සිරභාරයට පත් වන අතර, කබීර් ව්‍යාස්/දේසායි පවුල් නැවත සමගි කරමින් සිය පියා සමග එක් වෙයි.
මුම්බායිහි වෙසෙන ප්‍රමුදිත දැරියක වන අනුෂ්කා ද මෙම කථාවට එකතු වෙයි. ඇය සහ කබීර් නිතර ගැටෙන අතර, ක්‍රමයෙන් ප්‍රේමයෙන් බැඳෙති. සිදුවීම් ගණනාවකින් පසු, අනුෂ්කා සහ කබීර් අවසානයේ විවාහ වන අතර, වසර ගණනාවකට පෙර මියගිය බව සිතූ සිය මව නැවත සරස් සහ කබීර්හට හමුවෙයි. කථාව අවසන් වන්නේ සරස් සහ කුමුද්ගේ පළමු දරුවා වන සංස්කෘති සරස්වතිචන්ද්ර ව්‍යාස්ගේ උපතත් සමගයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- ගෞතම් රෝද්, සරස්වතිචන්ද්ර ලක්ෂ්මිනන්දන් ව්‍යාස් ලෙස
- ජෙනිෆර් විංගට්, කුමුද් සුන්දරි සරස්වතිචන්ද්ර ව්‍යාස් (විවාහයට පෙර දේසායි) ලෙස
- , ඩැනී ලක්ෂ්මිනන්දන් ව්‍යාස් ලෙස
- , කුසුම් ඩැනී ව්‍යාස් (විවාහයට පෙර දේසායි) ලෙස
- , කබීර් ලක්ෂ්මිනන්දන් ව්‍යාස් ලෙස
- , අනුෂ්කා කබීර් ව්‍යාස් ලෙස
සෙසු චරිත
- , ප්‍රමෝද් ධාන් ධර්මාධිකාරි (එදිරිවාදියෙකි) ලෙස
- , ලක්ෂ්මිනන්දන් ව්‍යාස් ලෙස
- මොනිකා බේදි, ගුමාන් ලක්ෂ්මිනන්දන් ව්‍යාස් ලෙස, කතාමාලවේ ප්‍රධාන එදිරිවාදිනියයි.
- / අලි රාසා නාම්දාර්, විද්යාචතුර් දේසායි ලෙස
- අල්පනා බච්, ගුනියල් දේසායි ලෙස
- , දුග්බා ලෙස
- , කුමාරි ලෙස
- , ග්යන්චතුර් දේසායි ලෙස
- , චන්ද්‍රිකා දේසායි ලෙස
- සූර්ය කාන්ත් / , යෂ් දේසායි ලෙස
- , කාලිකා දේසායි ලෙස
- , මේනකා ලෙස (එදිරිවාදිනියකි)
- සායි බල්ලල්, බුද්ධි ධාන් ධර්මාධිකාරි ලෙස
- ප්රතිචී මිශ්රා, සෞභාග්‍යවතී දේවි ධර්මාධිකාරි ලෙස
- , අලාක් කිෂෝරි ලෙස
- විජේ දද්ලානි, ඉන්ද්‍රේෂ් ලෙස
- මාලිනා ආර්. ඝායි, සරස්වති ලක්ෂ්මිනන්දන් ව්‍යාස් ලෙස
- , ප්‍රශාන්ත් ලෙස
- මිථිල් ජායින්, උප පොලිස් පරීක්ෂක උමේෂ් සෝලංකි ලෙස (එදිරිවාදියෙකි)
- ෂාරුක් සාද්රි, මුරාඛ් දාස් ලෙස
- ස්මිතා ෂෙට්ටි, සුන්දර් බා ලෙස
විකාශය
රට | මාධ්‍ය ජාලය | විකාශය ආරම්භ වූ දිනය | තේමාව |
---|---|---|---|
බල්ගේරියාව | 2015 ජූනි 1 | Сияйна луна | |
ස්ලෝවැකියාව | 2016 පෙබරවාරි 8 | Indická nevesta | |
වියට්නාමය | TodayTV | 2016 ජූනි 1 | Định Mệnh |
ශ්‍රී ලංකාව | TV 1 | 2016 අගෝස්තු 14 | සරස්වතිචන්ද්ර |
පැනමාව | 2016 සැප්තැම්බර් 26 | සරස් යි කුමුද් |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | චරිතය | රංගනය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|
2013 | ප්‍රියතම ජෝඩි | සරස් සහ කුමුද් | ගෞතම් රෝද්/ජෙනිෆර් විංගට් | දිනාගති | |
ප්‍රියතම බේටා | සරස් | ගෞතම් රෝද් | |||
ප්‍රියතම බේටි | කුමුද් | ජෙනිෆර් විංගට් | |||
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | සරස් | ||||
ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා) | කුමුද් | ජෙනිෆර් විංගට් | |||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි | සරස් සහ කුමුද් | ගෞතම් රෝද්/ජෙනිෆර් විංගට් | |||
හාර් කි ඝාර් ස්ටාර් | කුමුද් | ||||
හාර් කා ඝාර් ස්ටාර් | සරස් | ගෞතම් රෝද් | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නාට්‍ය නිළිය | කුමුද් | ජෙනිෆර් විංගට් |
මූලාශ්‍ර
- "සරස්වතිචන්ද්ර ටු ගෝ ඕෆ් එයාර්, ගෞතම් රෝද් ට්වීට්ස් ලාස්ට් ඩේ පික්ස් විත් ජෙනිෆර් විංගට් ඇන්ඩ් කෲ". daily.bhaskar.com. සම්ප්‍රවේශය 2014 නොවැම්බර් 16.
{{}}
: Check date values in:|accessdate=
() - "ගෞතම් රෝද් ඉස්න්'ට් ක්විටිං සරස්වතිචන්ද්ර". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "අන්ප්ලග්ඩ් සන්ජේ ලීලා බන්සාලි". ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "වරුන් කපූර් ටු එන්ටර් සරස්වතිචන්ද්ර". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "අයි හැව් නෙවර් වර්ක්ඩ් සෝ හාඩ් ඉන් මයි ලයිෆ්: ෂයිනි දෝෂි". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "අශිෂ් කපූර් ටු ප්ලේ ගෞතම් රෝද්'ස් බ්‍රදර් ඉන් සරස්වතිචන්ද්ර". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "සරස් ටු ඩයි ඉන් ස්ටාර් ප්ලස්' සරස්වතිචන්ද්ර!". සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "විජේ බල්දානි බැක්; ෂාරුක් සාද්රි ඉන් සරස්වතිචන්ද්ර". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016 මාර්ත්ර 19.
{{}}
: Check date values in:|accessdate=
() - "නෙවර් ෆෙල්ට් සයිඩ්ලයින්ඩ් බයි ජෙනිෆර් විංගට් ඉන් 'සරස්වතිචන්ද්ර': මොනිකා බේදි". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. 2014 ජනවාරි 26. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
and|date=
() - "බන්සාලි ටර්න්ස් ටු TV, විත් සරස්වතිචන්ද්ර". රෙඩිෆ්. 2012 මැයි 16. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
and|date=
() - "මෙහුල් ඛජාරියා ඉන් බන්සාලි'ස් සරස්වති චන්ද්‍ර". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
() - "වහ්බිෂ් දොරබ්ජී ඉන් 'සරස්වතිචන්ද්ර'". dna. 2013 ජූලි 11. සම්ප්‍රවේශය 2016 මාර්තු 19.
{{}}
: Check date values in:|accessdate=
and|date=
() - "Сияйна луна в България".
- "Telenovela Indická nevesta prichádza na DOMA" (ස්ලෝවැක් බසින්). සම්ප්‍රවේශය 2016 පෙබරවාරි 5.
{{}}
: Check date values in:|accessdate=
()
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය
- සරස්වතිචන්ද්ර හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- සරස්වතිචන්ද්ර සඳහා ෆේස්බුක් හි ඇති ගිණුම (නිල ස්ලෝවැක් පිටුව)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සරස වත චන ද ර යන ව ස න න ර ම ණය කරන ලද ව ද ර ජ සහ අභ ජ ත ස හ ව ස න රචන කරන ලද ම ල කව ම ම න ර ම ණය ව ස න ඇස ර න න මව ඇත ම ය ස ට ර ප ලස න ල ක ව ඔස ස 2013 ප බරව ර 25 ස ට 2014 ස ප ත ම බර 20 දක ව ව ක ශය ක ර ණ ම ය මලය ලම බස න ස වය වරම ල ස හඬකව නම ක ර ණ ශ ර ල ක ව ත ළ ම ය ස හල බස න හඬකව සරස වත චන ද ර යන ව න නම ක ට ව ක ශය ක ර ණ සරස වත චන ද රසරස වත චන ද ර න ල ත ම ප ඨයප රභ දයන ට යමත පදනම වව ස න රච තරචනය කල ව ද ර ජ අභ ජ ත ස හ අධ යක ෂණය කල ෂ රද ප න ඩ ම ය න ක ග ප ත හ ම ෂ ස අර ෂ ද ඛ න රඟප මග තම ර ද ජ න ෆර ව ගට ත ම ස ග ත න ර ම ණකර කර ත පදරචනය ස ද ධ ර ත ගර ම ග යනය ශ ර ය ඝ ෂ ල සහඇරඹ ම ත ම ව බ ද අච ච ලග ත හ න ශ ර ය ඝ ෂ ල සහ ව ස න සම භව රට ඉන ද ය වභ ෂ ව න හ න ද කථ ග ගණන444න ෂ ප දනයන ෂ ප දක ය ස න ජ ය ව ධ ව ක මල ස න ජ ය ඩබ ස න ම ර පණයද පක ප න ඩ අර ජ න ර ව ධ වන ක ලයආසන න වශය න ම න ත ත 22න ෂ ප දන සම ගමSLB න ෂ ප දන 2013 Sphere Origins 2014 ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය HDTV ම ල ධ වනය25 ප බරව ර 2013 2013 02 25 20 ස ප ත ම බර 2014 2014 09 20 බ හ ර සබ ඳ න ල ව බ අඩව යකථ වසරස වත චන ද ර කථ ව ග ත ඇත ත තර ණ උගත ව න ත ව ශවතක ව සරස වත චන ද ර ව ය ස හ වත සරස වට ය ඔහ ග මව ව සරස වත ඔහ ක ඩ කලද ස යද ව නස ගන ය ඔහ ග ප ය ව ලක ෂ ම නන දන ව ය ස අනත ර ව ග ම න න ම ත ක ර ආත ම ර ථක ම ක න ත ව සමග ව ව හ වන අතර ඔව නට ඩ න න ම ත ක ර ණ ක පර ර ථක ම ප තක ලබය ලක ෂ ම නන දන ස ය හ ඳම ම ත රර ව ව ද ය චත ර ද ස ය ග උගත ද යණ ය ව ක ම ද ද ස ය සමග සරස ග ව ව හය ත න ද කරය ක ස නම ත ස ය මවග මරණය න ස ක ළඹ මට පත ව ස ට සරස ම ම ය ජන ව ප රත ක ෂ ප කරම න ක ම ද ව ත ල ප යක යවය ම ළ හද න ම ම ම ව ව හ ය ජන වට එකඟව ස ට ක ම ද එය තමන ට ස ද කළ න හ ක බවත එය ස ය ප ය ණන ට පවසන ල සත දන වය සරස ඩ බ ය ස ට ක ම ද ග ගම වන රත නගර ව ත ප ම ණ න අතර ක ම ද ග න වස ව ත ගමන කරය ක ස නම ත ක ලයත සමග සරස ක ම ද ග පව ල අයග ප ළ ව ත වලට හ ර ව ය ඔහ ක රමය න ක ම ද සමග ප ර මය න බ ඳ ය ක ස නම ත න වත ඩ බ ය ව ත යන ව ට ඊර ෂ ය ක ර ග ම න ව ස න ඔහ ග භ ණ ඩ අතරට ඇත ළ කර ත බ ස ය මව ව ස න ල යන ලද ය ප වස න ල ප යක සරස ට හම ව එය අන ව ස ය මව ස යද ව නස ග න ත බ ණ ලක ෂ ම නන දන සහ ග ම න අතර සම බන ධයක ප වත බව ඇය ස ය ග න ම න අනත ර වය ම මග න කලබලයට පත වන සරස ස ය ප ය ප ළ බඳ ප ළ ක ල න ය ත ව ස ය න වස හ ර යය එම ල ප ය සත ය ය ය ස තන ඔහ තවත රටත ධනවතක ග ප තක න වන න ස ක ම ද සමග ව ව හ න ව මට ත රණය කළ තමන ට ක ම ද හට උපක ර ක ර මට න හ ක ය ය ස තම න ස ය පව ල ක ර ත ය ර ක ග න මට බ ඳ ණ ස ත න ය ත ව ක ම ද ද ශප ලන පව ලක ප ත රයක ව ප රම ද ධර ම ධ ක ර සමග ව ව හ ව මට ත රණය කරය ක ස නම ත ව ව හය න පස ප රම ද යන බ බද දක බව ක ම ද වටහ ගන ප රම ද ක ම ද හට නරක අය ර න ස ලක ව ද ඔහ අසල න ම ස ට ඔහ ව යහමගට ග න මට ක ම ද ත රණය කරය සරස ස ය වරද වටහ ග න ක ම ද ග ව ව හය නතර ක ර මට උත ස හගත බව ක ම ද න දන නම ත එයට ප ර ක ර ය ක ර වන ප රම ද ම රවරයන ලව ඔහ ට බරපතල ත ව ල ස ද කර ම යය ම ප ණ ස දම යය ම අතර ප රම ද ග ස ය ර ය වන අල ක සරස ව ස ය ග න ස ය න වස ව ත ග න යය එම න වස ම ක ම ද ද ර ඳ ස ට ය න වත ස වපත වන ඔහ ක ම ද ව ස ය ගන න අතර ප රම ද ක ම ද හට හ ස ක ර මට හ ත ව ද නගන න ඔහ ස ය නම නව න චන ද ර ල ස ව නස කරගන ය ඔහ ප රම ද ග ක රම ව නස කර ඔහ ව සහ ක ම ද ව එකම ත ක ර මට ඉට ගන ස ය ප ත රය වන ප රම ද ග න මන ක ර ය කල පය ප ළ බඳ ක ප වන බ ද ධ ධ න ධර ම ධ ක ර ස ය ල කම වරය ල ස නව න සරස පත කර ගන ය ම හ ත ව න ස ය ප ය තමන ට වඩ සරස ට ප ර යකරන බව ස ත ප රම ද සරස ක ර හ ඊර ෂ ය කරය සරස තමන ව ව ව හ කර න ග න මට හ ත ව වටහ ගන න ක ම ද ඔහ ට සම ව ද න අතර ප රම ද ඔහ ට ස ද කරන අවමන තමන ට අස ස ට ය න හ ක බව බවසන ඇය සරස හට ප ටව යන ල ස පවසය නම ත ක ම ද සහ ප රම ද එකත කරන ත ක තමන ප ටව න යන බව ඔහ පවසය ක රමය න ප රම ද ග න ව න වන ක ම ද සරස සමග ව ව හ ව ය ම අතර සරස ග බ ලස ය ර වන කබ ර තවමත ජ වත වන බවත ඔහ ග ම න සමග එක ව ද ස ය ව ය ස පව ල ව න ශ ක ර මට උත ස හ දරන බවත හ ළ ව ය ග ම න ග ප ත රය සහ සරස හ කබ ර ග ස ළ ස ය ර ව ඩ න සත ය ද නගන න අතර ග ම න ව ස ය මව ල ස ප ළ ග න ම ප රත ක ෂ ප කරය ඇයව ස රභ රයට පත වන අතර කබ ර ව ය ස ද ස ය පව ල න වත සමග කරම න ස ය ප ය සමග එක ව ය ම ම බ ය හ ව ස න ප රම ද ත ද ර යක වන අන ෂ ක ද ම ම කථ වට එකත ව ය ඇය සහ කබ ර න තර ග ට න අතර ක රමය න ප ර මය න බ ඳ ත ස ද ව ම ගණන වක න පස අන ෂ ක සහ කබ ර අවස නය ව ව හ වන අතර වසර ගණන වකට ප ර ම යග ය බව ස ත ස ය මව න වත සරස සහ කබ ර හට හම ව ය කථ ව අවසන වන න සරස සහ ක ම ද ග පළම දර ව වන ස ස ක ත සරස වත චන ද ර ව ය ස ග උපතත සමගය චර ත න ර පණයප රධ න චර ත ග තම ර ද සරස වත චන ද ර ලක ෂ ම නන දන ව ය ස ල ස ජ න ෆර ව ගට ක ම ද ස න දර සරස වත චන ද ර ව ය ස ව ව හයට ප ර ද ස ය ල ස ඩ න ලක ෂ ම නන දන ව ය ස ල ස ක ස ම ඩ න ව ය ස ව ව හයට ප ර ද ස ය ල ස කබ ර ලක ෂ ම නන දන ව ය ස ල ස අන ෂ ක කබ ර ව ය ස ල සස ස චර ත ප රම ද ධ න ධර ම ධ ක ර එද ර ව ද ය ක ල ස ලක ෂ ම නන දන ව ය ස ල ස ම න ක බ ද ග ම න ලක ෂ ම නන දන ව ය ස ල ස කත ම ලව ප රධ න එද ර ව ද න යය අල ර ස න ම ද ර ව ද ය චත ර ද ස ය ල ස අල පන බච ග න යල ද ස ය ල ස ද ග බ ල ස ක ම ර ල ස ග යන චත ර ද ස ය ල ස චන ද ර ක ද ස ය ල ස ස ර ය ක න ත යෂ ද ස ය ල ස ක ල ක ද ස ය ල ස ම නක ල ස එද ර ව ද න යක ස ය බල ලල බ ද ධ ධ න ධර ම ධ ක ර ල ස ප රත ච ම ශ ර ස භ ග යවත ද ව ධර ම ධ ක ර ල ස අල ක ක ෂ ර ල ස ව ජ දද ල න ඉන ද ර ෂ ල ස ම ල න ආර ඝ ය සරස වත ලක ෂ ම නන දන ව ය ස ල ස ප රශ න ත ල ස ම ථ ල ජ ය න උප ප ල ස පර ක ෂක උම ෂ ස ල ක ල ස එද ර ව ද ය ක ෂ ර ක ස ද ර ම ර ඛ ද ස ල ස ස ම ත ෂ ට ට ස න දර බ ල සව ක ශයරට ම ධ ය ජ ලය ව ක ශය ආරම භ ව ද නය ත ම වබල ග ර ය ව 2015 ජ න 1 Siyajna lunaස ල ව ක ය ව 2016 ප බරව ර 8 Indicka nevestaව යට න මය TodayTV 2016 ජ න 1 Định Mệnhශ ර ල ක ව TV 1 2016 අග ස ත 14 සරස වත චන ද රප නම ව 2016 ස ප ත ම බර 26 සරස ය ක ම ද සම ම න සහ න ර ද ශවර ෂය සම ම න උළ ල ප රවර ගය චර තය ර ගනය ප රත ඵලය2013 ප ර යතම ජ ඩ සරස සහ ක ම ද ග තම ර ද ජ න ෆර ව ගට ද න ගත ප ර යතම බ ට සරස ග තම ර ද ප ර යතම බ ට ක ම ද ජ න ෆර ව ගට ප ර යතම න ය සදස ය ප ර ම සරස ප ර යතම න ය සදස ය ක න ත ක ම ද ජ න ෆර ව ගට ප ර යතම අන තර ජ ත ක ජ ඩ සරස සහ ක ම ද ග තම ර ද ජ න ෆර ව ගට හ ර ක ඝ ර ස ට ර ක ම ද හ ර ක ඝ ර ස ට ර සරස ග තම ර ද ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම න ට ය න ළ ය ක ම ද ජ න ෆර ව ගට ම ල ශ ර සරස වත චන ද ර ට ග ඕෆ එය ර ග තම ර ද ට ව ට ස ල ස ට ඩ ප ක ස ව ත ජ න ෆර ව ගට ඇන ඩ ක daily bhaskar com සම ප රව ශය 2014 න ව ම බර 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ග තම ර ද ඉස න ට ක ව ට සරස වත චන ද ර ද ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help අන ප ලග ඩ සන ජ ල ල බන ස ල ද න ව ඉන ඩ යන එක ස ප රස සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help වර න කප ර ට එන ටර සරස වත චන ද ර ද ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help අය හ ව න වර වර ක ඩ ස හ ඩ ඉන මය ලය ෆ ෂය න ද ෂ ද ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help අශ ෂ කප ර ට ප ල ග තම ර ද ස බ රදර ඉන සරස වත චන ද ර ද ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help සරස ට ඩය ඉන ස ට ර ප ලස සරස වත චන ද ර සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ව ජ බල ද න බ ක ෂ ර ක ස ද ර ඉන සරස වත චන ද ර ද ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2016 ම ර ත ර 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help න වර ෆ ල ට සය ඩ ලය න ඩ බය ජ න ෆර ව ගට ඉන සරස වත චන ද ර ම න ක බ ද ද ඉන ඩ යන එක ස ප රස 2014 ජනව ර 26 සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate and date help බන ස ල ටර න ස ට TV ව ත සරස වත චන ද ර ර ඩ ෆ 2012 ම ය 16 සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate and date help ම හ ල ඛජ ර ය ඉන බන ස ල ස සරස වත චන ද ර ද ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help වහ බ ෂ ද රබ ජ ඉන සරස වත චන ද ර dna 2013 ජ ල 11 සම ප රව ශය 2016 ම ර ත 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate and date help Siyajna luna v Blgariya Telenovela Indicka nevesta prichadza na DOMA ස ල ව ක බස න සම ප රව ශය 2016 ප බරව ර 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help බ හ ර සබ ඳ න ල ව බ අඩව ය සරස වත චන ද ර හ සබ ඳ අය එම ඩ බ ය ම ව සරස වත චන ද ර සඳහ ෆ ස බ ක හ ඇත ග ණ ම න ල ස ල ව ක ප ට ව