ගෞතම් රෝද් (උපත 14 අගෝස්තු 1977) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු සහ රූපවාහිනී නිවේදන ශිල්පියෙකි. ඔහු රූපවාහිනී වැඩසටහන් ගණනාවකට දායක වී අතර මේ අතර , , සරස්වතීචන්ද්‍ර සහ වැනි වැඩසටහන් ප්‍රචලිත ය.
ගෞතම් රෝද් | |
---|---|
ගෞතම් රෝද්, ලෝඛාන්ද්වාලා සංකීර්ණයේ දී | |
උපත | ගෞතම් රෝද් 14 අගෝස්තු 1977 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු, රූපවාහිනී නිවේදකයකු |
සක්‍රීය වසර | 2000 – වර්තමානය |
කලත්‍රයා(යන්) | පන්ඛුරී අවස්ථී (වි. 2018) |
2002දී චිත්‍රපටය ඔස්සේ ඔහු සිය බොලිවුඩ් ආගමනය සිදුකළේ ය. නමුත් ඔහු බොලිවුඩ් චිත්‍රපට කිහිපයක සුළු චරිත නිරූපණය කොට ඇත. ඔහුගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සරස්වතීචන්ද්‍ර, සහ යන නිර්මාණ සැලකේ. මේ වනවිට ඔහු සරීන් ඛාන් සමග සිය බොලිවුඩ් චිත්‍රපටය වන අක්සර් 2 සඳහා දායකවෙමින් සිටියි.
දිවිය සහ පවුල
ගෞතම් රෝද් උපත ලැබූයේ 1977 අගෝස්තු 14 දින ඉන්දියාවේ යේ ය. මුල්කාලීනව රෝද් සහ ඔහුගේ පවුල නව දිල්ලියේ නවාතැන් ගෙන සිටි නමුත්, පසුව මුම්බායිහි පදිංචි වී තිබේ. මුම්බායිහි දී රෝද් හට නොයෙකුත් මූල්‍යමය අර්බුදවලට මුහුණපෑමට සිදු විය. රෝද්ගේ පියා වූ සුරේන්ද්‍ර රෝද් විශ්‍රාමලත් තැරැව්කරුවකු වූ අතර ඔහුගේ මෑණියන් වූ සංගීතා රෝද් ආභරණ සැලසුම් ශිල්පිණියකි. රෝද්හට රශ්මි නැමැති වැඩිමහල් සොහොයුරියක ද වේ. රෝද් සිය පාසල් අධ්‍යාපනය හදාළේ දිල්ලියේ දී ය. වර්තමානයේ ඔහු පදිංචි වී සිටින්නේ මුම්බායිහි හි ය.
වෘත්තිය
රෝද් ඉන්දියානු රූපවාහිනිය වෙත ප්‍රවිෂ්ට වූයේ නාළිකාවේ ජහන් ප්යාර් මිලේ වැඩසටහන තුළිනි. 2000දී, ඔහු රිෂතේ, අප්නා අප්නා ස්ටයිල් සහ Thriller at 10 යන රූපවාහිනී වැඩසටහන්වල කථාංගික චරිත නිරූපණය කළේ ය. 2002දී, චිත්‍රපටය ඔස්සේ ඔහු බොලිවුඩ් සිනමාව වෙත පිවිසියේ ය. මෙහි ප්‍රධාන චරිත , සුනිල් ෂෙට්ටි සහ විසින් නිරූපණය කරන ලදී. ඔහු මෙම චිත්‍රපටයේ නිරූපණය කළේ ඉන්ස්පෙක්ටර් සමීර් දේශ්මුඛ් නැමැති චරිතයකි. බොලිවුඩ් හුංගාමාහි රසවින්දන ද්වාරයේ ඔහුගේ රංගන ප්‍රතිභාව පිළිබඳ රචනා කොට ඇත්තේ, "නවක ගෞතම් රෝද් හට තිරය ඉදිරියේ හොඳ පැවැත්මක් ඇති අතර, නළුවකු ලෙස ඔහු අපව විස්මයට පත් කරයි. එහු අපව බෙහෙවින් මුළාවට පත් කරන්නට සමත් ය."අනාර්ත් චිත්‍රපටය දේශීයව ඉන්දීය රුපියල් කෝටි 23.4ක ආදායමක් හිමි කරගැනීමට සමත් විය.
2005දී, ඔහු සිය දෙවන චිත්‍රපටය වූ චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණේ සහ සමග ය. මෙම චිත්‍රපටයේ ඔහු නිරූපණය කළේ ප්‍රකට රචකයකු වීමට සිහින මවන සෑම් මැක් මටෙල් ගුවන් විදුලි ශිල්පියකු පිළිබඳව ය. රෝද්ගේ රංගන ප්‍රතිභාව මෙසේ අගයා ඇත, "අනාර්ත් [සංජු සහ සුනීල් සමග] තුළින් ප්‍රවිෂ්ට වූ ගෞතම්, නළුවකු ලෙස දායක වී ඇත. සිය බිරිය අත්හැර ගිය අවස්ථා වැනි [හැඟීම්බර] දසුන් නිරූපණය කිරීමේ දී ඔහු අතිශයින්ම විශිෂ්ට ය." 2005දී, ඔහු සිය රූපවාහිනියේ පළමු වැදගත් චරිතය වන අනිෂ් කොතාක්ගේ චරිතය තුළ නිරූපණය කළේ ය.
එම වර්ෂයේම, නැමැති රූපවාහිනී කතාමාලාවේ ලකීගේ චරිතය ඔහු විසින් නිරූපණය කළ ප්‍රථම ප්‍රධාන චරිතය ලෙස සැලකේ. ඉන් පසුව ඔහු වැඩසටහන් රාශියක පසුබිම් සහ සහාය චරිත නිරූපණයේ යෙදී ඇති අතර, මේ අතරට (2006), බේටියාන් අප්නි යා පරායා ධාන් (2006), (2008), (2008), රූබි (2008), (2008) යන නිර්මාණ ඇතුළත් වේ. 2009දී, රෝද් චිත්‍රපටයේ පෙනී සිටියේ ය. මෙහි සහ ද චරිත නිරූපණය කරන ලදී. මෙහි ඔහු නිරූපණය කරන ලද්දේ සිය මස්පිඬු සහ ප්‍රධාන කාන්තා චරිතය වන ආශා කෙරෙහි පමණක් සැලකිළිමත් වන ෂාමන් කපූර් නැමැති ආත්මාර්ථකාමී චරිතයකි. ඔහුගේ රංගන ප්‍රතිභාව පිළිබඳ මෙසේ රචනා කොට ඇත්තේ "ගෞතම් රෝද් හිතුවක්කාර සුපිරි තරුවකගේ චරිතය විශ්වාසයෙන් යුතුව නිරූපණය කරන බවයි."අග්යාත් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 45.4ක ආදායම් දේශීයව ලබා ගැනීමට සමත් විය.
2010දී, ඔහු විසින් , , Crime & Bollywood, සහ යන රූපවාහිනී වැඩසටහන්වල පසුබිම් සහ සහාය චරිත නිරූපණ සිදුකරන ලදී. 2010දී, ඔහු වැඩසටහනට සම්බන්ධ වූ අතර, මෙහි ඔහු නිරූපණය කළේ සම්වාද් නැමැති අන්‍යයන් ප්‍රීතිමත් කිරීමට උත්සාහ දරන තරුණයකුගේ චරිතයකි. 2011දී, ඔහු විසින් නැමැති රූපවාහිනී කතාමාලාවේ විනීත් සක්සේනාගේච චරිතය නිරූපණය කරන ලදී. 2012දී, රෝද් කතාමාලාව තුළ තරුණ්ගේ චරිතය නිරූපණය කළේ ය. එම වර්ෂයේම ඔහු විසින් සමග රියැලිටි නර්තන වැඩසහටනක් වූ මෙහෙයවන ලදී.
2013දී, ඔහු විසින් සංජේ ලීලා භන්සාලිගේ සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාවේ සරස්වතීචන්ද්‍ර නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මෙහි ඔහු සමග සෙසු ප්‍රධාන චරිතය ජෙනිෆර් විංගට් විසින් නිරූපණය කරන ලදී. මෙම කතාමාලාව ඔහුගේ රංගන දිවියේ සන්ධිස්ථානයක් වූ අතර, එහි රංගනය වෙනුවෙන් ඔහු පැසසුම් දිනාගත් අතර අතිශයින් ජනප්‍රියත්වයට ද පාත්‍ර විය. 2013දී, ඔහු විසින් වැඩසටහන මෙහෙයවන ලද්දේ සමග සහයෝගීත්වයෙනි. 2014 සැප්තැම්බර් 20 දින සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාව අවසන් විය.
2015 වර්ෂයේ දී, ඔහු තවත් රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වූ අතර එය නැමැති ත්‍රාසජනක මිත්‍යා කථාවක් විය. මෙහි ඔහු නිරූපණය කළේ මිනිස් වර්ගයා ආරක්ෂා කරන රුද්‍ර නැමැති "ගාරුඩ්"වරයාගේ චරිතයයි. මෙම කතාමාලාව යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගන්නට අසමත් වූ අතර, 2015 අප්‍රේල් මස නිමාවට පත් විය. 2015දී ම, ඔහු කතාමාලාව සමග සම්බන්ධ වූ අතර, ඔහු විසින් එහි ප්‍රධාන චරිතය වූ ගේ චරිතය නිරූපණය කරන ලදී. මෙම කතාමාලාව 2016 ජූලි මස අවසන් විය. 2016 අගොස්තු මස, රෝද් ගේ අක්සර් 2 සඳහා අත්සන් තැබී ය. මෙහි ඔහු සමග සරීන් ඛාන් රංගනයේ යෙදේ.
නිර්මාණ දායකත්වය
චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් | Ref(s) |
---|---|---|---|---|
2002 | ඉන්ස්පෙක්ටර් සමීර් දේශ්මුඛ් | ප්‍රථම චිත්‍රපටයයි. | ||
2005 | සෑම් මැක් පටෙල් | |||
2009 | ෂාමන් කපූර් | |||
2017 | අක්සර් 2 | TBA |
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | චරිතය | Ref(s) |
---|---|---|---|
1995 | ජහන් ප්යාර් මිලේ | රිජ්ජු | |
2000 | රිෂ්තේ | කථාංගික චරිතය | |
2000-01 | අප්නා අප්නා ස්ටයිල් | රොකී | |
2000 | Thriller at 10 | කථාංගික චරිත | |
2005-07 | අනිෂ් කොතාක් | ||
2005 | ලකී | ||
2006 | බේටියාන් අප්නි යා පරායා ධාන් | පර්ත් | |
2008 | මෝහන්/මාධව් | ||
2008 | කරන් මෙහ්රා | ||
2008 | රූබි | කුණාල් | |
2008-09 | ලඛාන් මලික් | ||
2010 | අමාන් | ||
2010 | ෂෞරයා | ||
2010 | Crime & Bollywood | දොන් රඝු | |
2010 | රාජ්වීර් | ||
2010 | ඔහු ලෙසම | ||
2010-11 | සම්වාද් | ||
2011 | විනීත් සක්සේනා | ||
2011 | නිවේදක | ||
2012 | තරුන් | ||
2012-13 | නිවේදක | ||
2013-14 | සරස්වතීචන්ද්‍ර | සරස්වතීචන්ද්‍ර ව්‍යාස් | |
2013-14 | නිවේදක | ||
2014-15 | රුද්‍ර | ||
2015-16 | වැඩිහිටි |
සංගීත වීඩියෝ නිරූපණ
වර්ෂය | තේමාව | චරිතය | ශිල්පි(යා) | ඇල්බමය | Ref(s) |
---|---|---|---|---|---|
2011 | "කභි මෞසම් හුවා රේෂම්" | නම් නොකළ | තෙරෙ බිනා | ||
"මුජේ කන්හේයා කහා කරෝ" | |||||
"චල්නේ ලගි හේ හවායේන්" | |||||
"නීන්දොන් මේන් ඛ්වාබොන් කා සිසිලා" | |||||
"ශුක්රියා ශුක්රියා සාර්ස් ටු තුම්නේ දියා" | අගම් කුමාර් නිගම් | බේවාෆායි | |||
2015 | "ඕ මේරි ජාන්" | ඔහු ලෙසම | සුහායිල් සාර්ගාර් | ||
2015 | "කුට්ටේ" | ඔහු ලෙසම | ධ්රැබජ්යොත් භාදුරි |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2013 | වඩාත් ගැළපෙන නළුවා | සරස්වතීචන්ද්‍ර | දිනාගති | |
හොඳම නළුවා | නිර්දේශිත | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නළුවා | නිර්දේශිත | ||
GR8! වසරේ ශිල්පියා | නිර්දේශිත | |||
2014 | හොඳම නළුවා සම්මානය | දිනාගති | ||
හොඳම නළුවා (ජනප්‍රිය) | දිනාගති | |||
ප්‍රදාන චරිතයක හොඳම නළුවා | දිනාගති | |||
හොඳම මෙහෙයවන්නා ( සමග) | නිර්දේශිත | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම මෙහෙයවන්නා | නිර්දේශිත | ||
2015 | හොඳම නළුවා | සරස්වතීචන්ද්‍ර | දිනාගති | |
2016 | දිනාගති |
ආශ්‍රේයයන්
- "Birthday Boy Gautam Rode Turns 36 Today". . 14 August 2013.
- "10 virtues that will make you fall in love with Gautam Rode". The Times of India. සම්ප්‍රවේශය 23 January 2016.
- "10 virtues that will make you fall in love with Gautam Rode". The Times of India. සම්ප්‍රවේශය 23 January 2016.
- "Take inspiration from TV stars on gift ideas this Raksha Bandhan". dna. 29 August 2015. සම්ප්‍රවේශය 23 January 2016.
- "400 crunches a day keeps Gautam Rode fit". The Times of India. සම්ප්‍රවේශය 23 January 2016.
- "Behind closet doors: Gautam Rode". Hindustan Times. සම්ප්‍රවේශය 24 January 2016.
- "Big boys of the small screen". The Telegraph. සම්ප්‍රවේශය 24 January 2016.
- Bollywood Hungama (1 November 2002). "Annarth". සම්ප්‍රවේශය 24 January 2016.
- Bollywood Hungama. "Annarth". සම්ප්‍රවේශය 25 January 2016.
- Bollywood Hungama. "U, Bomsi n Me - Latest Hindi Movie Review by Taran Adarsh - Bollywood Hungama". සම්ප්‍රවේශය 24 January 2016.
- Bollywood Hungama (7 August 2009). "Agyaat". සම්ප්‍රවේශය 24 January 2016.
- Bollywood Hungama. "Agyaat". සම්ප්‍රවේශය 25 January 2016.
- "GAUTAM RODE ENTERS ZEE TV'S MERA NAAM KAREGI ROSHAN". .
- "Gautam Rode and Karan Wahi to continue as 'Nach Baliye' hosts". dna. 27 September 2013. සම්ප්‍රවේශය 24 January 2016.
- "Gautam Rode isn't quitting Saraswatichandra". The Times of India. සම්ප්‍රවේශය 24 January 2016.
- "Saraswatichandra set to go off air, Gautam Rode tweets last day pics with Jennifer Winget and crew - daily.bhaskar.com". daily.bhaskar.com. සම්ප්‍රවේශය 24 January 2016.
- "A sixty episode treat". සම්ප්‍රවේශය 24 January 2016.
- "Off Air - Shows you might miss on TV soon - News Stories, Latest News Headlines on Times of India". The Times of India. සම්ප්‍රවේශය 24 January 2016.
- "My role as Karn was meant to be: Gautam Rode". සම්ප්‍රවේශය 24 January 2016.
- "Gautam's 'Suryaputra Karn' gets an extension - Times of India". සම්ප්‍රවේශය 27 August 2016.
- "Gautam Rode's 'Aksar 2' director is all praise for him - Times of India". සම්ප්‍රවේශය 27 August 2016.
- "U, Bomsi & Me(2005)". Bollywood Hungama.
- "Hot 'N' Happening". . 2 April 2014.
- "In showbiz if you are out of sight, you are out of mind: Gautam Rode". . 10 February 2013.
"Baby & Birju from 'Baa, Bahu and Baby' chat up". . 12 February 2008. - "Gautam Rode prefers acting to hosting". NDTV. 5 November 2013.
- "'Marriage? Not right now': Gautam". . 13 April 2008.
- "TV actors who became more successful as hosts". . 22 April 2013.
- "In showbiz if you are out of sight, you are out of mind: Gautam Rode". . 10 February 2013.
- Maheshwri, Neha (25 February 2013). "Saraswatichandra: A lavish love story". indiatimes.com. සම්ප්‍රවේශය 7 April 2014.
Maheshwri, Neha (15 July 2014). "Gautam Rode isn't quitting Saraswatichandra". . - 'Mahakumbh' is my most challenging show ever: Gautam Rode. IBN Live. Press Trust of India. 10 December 2014.
"Gautam Rode to enter Mahakumbh on New Year's eve". . 28 December 2014. - "Gautam Rode joins 'Suryaputra Karn'". The Indian Express. 2015-09-22. සම්ප්‍රවේශය 2015-12-05.
- "Kabhi Mausam Hua Resham" - Full Video Song - Tere Bina by Abhijeet. 18 September 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
- Mujhe Kanhaiya Kaha Karo (Full Video Song) Abhijeet Bhattacharya - Tere Bina. 24 October 2002. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
- Chalne Lagi Hai Hawayein (Full Video) "Tere Bina" - Abhijeet. 16 September 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
- Neendon Mein Khwabon Ka Silsila (Tere Bina) - By Abhijeet Bhattacharya. 17 September 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
- Shukriya Shukriya Dard Jo Tumne Diya (Full Song) - Bewafaai "Agam Kumar Nigam". 16 November 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
- "TV celebs shoot a music video for a cause - Entertainment". Mid Day. 27 May 2015. සම්ප්‍රවේශය 7 September 2015.
O Meri Jaan - Suhail Zargar. 19 June 2015. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube. - "Kuttey" #guiltindia : Feat.Gautam Rode - Indian Street Children - Awareness Video. 12 February 2015. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
- "Photos: 2013 Boroplus Gold Awards Winners List!". . 23 July 2013.
- . Indiantelevisionacademy.com. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Kapil Sharma And Gautam Rode Receive Dadasaheb Phalke Award 2014". .
- "Zee Gold Awards 2014 Complete List Of Winners". . 21 May 2014.
- "Gautam Rode claims Indian Telly Award". . 10 September 2014.
- "13th Indian Telly Awards 2014: Nomination List!". . 10 September 2014.
- . Indiantelevisionacademy.com. 25 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Lions Gold Awards: Divyanka Tripathi, Gautam Rode Win Best Actor Awards!". . 7 January 2015.
- "22nd Lions Gold Awards: Naagin's Adaa Khan, Gautam Rode, Asha-Rithvik, Mona-Iqbal Bag Awards - PICS". www.filmibeat.com. සම්ප්‍රවේශය 25 January 2016.
බාහිර සබැඳි
- IamGautamRode.com - නිල වෙබ්අඩවිය 2020-11-28 at the Wayback Machine
- ගෞතම් රෝද් සඳහා IMDb හි ඇති තොරතුරු
- ගෞතම් රෝද් සඳහා ෆේස්බුක් තුළ ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග තම ර ද උපත 14 අග ස ත 1977 යන ව න හ ඳ න ව න න ඉන ද ය න නළ වක සහ ර පව හ න න ව දන ශ ල ප ය ක ඔහ ර පව හ න ව ඩසටහන ගණන වකට ද යක ව අතර ම අතර සරස වත චන ද ර සහ ව න ව ඩසටහන ප රචල ත ය ග තම ර ද ග තම ර ද ල ඛ න ද ව ල ස ක ර ණය ද උපතග තම ර ද 14 අග ස ත 1977 1977 08 14 වයස 46 නව ද ල ල ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වනළ වක ර පව හ න න ව දකයක සක ර ය වසර2000 වර තම නයකලත රය යන පන ඛ ර අවස ථ ව 2018 2002ද ච ත රපටය ඔස ස ඔහ ස ය බ ල ව ඩ ආගමනය ස ද කළ ය නම ත ඔහ බ ල ව ඩ ච ත රපට ක හ පයක ස ළ චර ත න ර පණය ක ට ඇත ඔහ ග ර ගන ද ව ය හ රව ම ලක ෂ ය ල ස සරස වත චන ද ර සහ යන න ර ම ණ ස ලක ම වනව ට ඔහ සර න ඛ න සමග ස ය බ ල ව ඩ ච ත රපටය වන අක සර 2 සඳහ ද යකව ම න ස ට ය ද ව ය සහ පව ලග තම ර ද උපත ල බ ය 1977 අග ස ත 14 ද න ඉන ද ය ව ය ය ම ල ක ල නව ර ද සහ ඔහ ග පව ල නව ද ල ල ය නව ත න ග න ස ට නම ත පස ව ම ම බ ය හ පද ච ව ත බ ම ම බ ය හ ද ර ද හට න ය ක ත ම ල යමය අර බ දවලට ම හ ණප මට ස ද ව ය ර ද ග ප ය ව ස ර න ද ර ර ද ව ශ ර මලත ත ර ව කර වක ව අතර ඔහ ග ම ණ යන ව ස ග ත ර ද ආභරණ ස ලස ම ශ ල ප ණ යක ර ද හට රශ ම න ම ත ව ඩ මහල ස හ ය ර යක ද ව ර ද ස ය ප සල අධ ය පනය හද ළ ද ල ල ය ද ය වර තම නය ඔහ පද ච ව ස ට න න ම ම බ ය හ හ ය ව ත ත යර ද ඉන ද ය න ර පව හ න ය ව ත ප රව ෂ ට ව ය න ළ ක ව ජහන ප ය ර ම ල ව ඩසටහන ත ළ න 2000ද ඔහ ර ෂත අප න අප න ස ටය ල සහ Thriller at 10 යන ර පව හ න ව ඩසටහන වල කථ ග ක චර ත න ර පණය කළ ය 2002ද ච ත රපටය ඔස ස ඔහ බ ල ව ඩ ස නම ව ව ත ප ව ස ය ය ම හ ප රධ න චර ත ස න ල ෂ ට ට සහ ව ස න න ර පණය කරන ලද ඔහ ම ම ච ත රපටය න ර පණය කළ ඉන ස ප ක ටර සම ර ද ශ ම ඛ න ම ත චර තයක බ ල ව ඩ හ ග ම හ රසව න දන ද ව රය ඔහ ග ර ගන ප රත භ ව ප ළ බඳ රචන ක ට ඇත ත නවක ග තම ර ද හට ත රය ඉද ර ය හ ඳ ප ව ත මක ඇත අතර නළ වක ල ස ඔහ අපව ව ස මයට පත කරය එහ අපව බ හ ව න ම ළ වට පත කරන නට සමත ය අන ර ත ච ත රපටය ද ශ යව ඉන ද ය ර ප යල ක ට 23 4ක ආද යමක හ ම කරග න මට සමත ව ය 2005ද ඔහ ස ය ද වන ච ත රපටය ව ච ත රපටය ර ගනය හ ය ද ණ සහ සමග ය ම ම ච ත රපටය ඔහ න ර පණය කළ ප රකට රචකයක ව මට ස හ න මවන ස ම ම ක මට ල ග වන ව ද ල ශ ල ප යක ප ළ බඳව ය ර ද ග ර ගන ප රත භ ව ම ස අගය ඇත අන ර ත ස ජ සහ ස න ල සමග ත ළ න ප රව ෂ ට ව ග තම නළ වක ල ස ද යක ව ඇත ස ය බ ර ය අත හ ර ග ය අවස ථ ව න හ ඟ ම බර දස න න ර පණය ක ර ම ද ඔහ අත ශය න ම ව ශ ෂ ට ය 2005ද ඔහ ස ය ර පව හ න ය පළම ව දගත චර තය වන අන ෂ ක ත ක ග චර තය ත ළ න ර පණය කළ ය එම වර ෂය ම න ම ත ර පව හ න කත ම ල ව ලක ග චර තය ඔහ ව ස න න ර පණය කළ ප රථම ප රධ න චර තය ල ස ස ලක ඉන පස ව ඔහ ව ඩසටහන ර ශ යක පස බ ම සහ සහ ය චර ත න ර පණය ය ද ඇත අතර ම අතරට 2006 බ ට ය න අප න ය පර ය ධ න 2006 2008 2008 ර බ 2008 2008 යන න ර ම ණ ඇත ළත ව 2009ද ර ද ච ත රපටය ප න ස ට ය ය ම හ සහ ද චර ත න ර පණය කරන ලද ම හ ඔහ න ර පණය කරන ලද ද ස ය මස ප ඬ සහ ප රධ න ක න ත චර තය වන ආශ ක ර හ පමණක ස ලක ළ මත වන ෂ මන කප ර න ම ත ආත ම ර ථක ම චර තයක ඔහ ග ර ගන ප රත භ ව ප ළ බඳ ම ස රචන ක ට ඇත ත ග තම ර ද හ ත වක ක ර ස ප ර තර වකග චර තය ව ශ ව සය න ය ත ව න ර පණය කරන බවය අග ය ත ච ත රපටය ඉන ද ය න ර ප යල ක ට 45 4ක ආද යම ද ශ යව ලබ ග න මට සමත ව ය 2010ද ඔහ ව ස න Crime amp Bollywood සහ යන ර පව හ න ව ඩසටහන වල පස බ ම සහ සහ ය චර ත න ර පණ ස ද කරන ලද 2010ද ඔහ ව ඩසටහනට සම බන ධ ව අතර ම හ ඔහ න ර පණය කළ සම ව ද න ම ත අන යයන ප ර ත මත ක ර මට උත ස හ දරන තර ණයක ග චර තයක 2011ද ඔහ ව ස න න ම ත ර පව හ න කත ම ල ව ව න ත සක ස න ග ච චර තය න ර පණය කරන ලද 2012ද ර ද කත ම ල ව ත ළ තර ණ ග චර තය න ර පණය කළ ය එම වර ෂය ම ඔහ ව ස න සමග ර ය ල ට නර තන ව ඩසහටනක ව ම හ යවන ලද 2013ද ඔහ ව ස න ස ජ ල ල භන ස ල ග සරස වත චන ද ර ර පව හ න කත ම ල ව සරස වත චන ද ර න ම ත ප රධ න චර තය න ර පණය කරන ලද ම හ ඔහ සමග ස ස ප රධ න චර තය ජ න ෆර ව ගට ව ස න න ර පණය කරන ලද ම ම කත ම ල ව ඔහ ග ර ගන ද ව ය සන ධ ස ථ නයක ව අතර එහ ර ගනය ව න ව න ඔහ ප සස ම ද න ගත අතර අත ශය න ජනප ර යත වයට ද ප ත ර ව ය 2013ද ඔහ ව ස න ව ඩසටහන ම හ යවන ලද ද සමග සහය ග ත වය න 2014 ස ප ත ම බර 20 ද න සරස වත චන ද ර ර පව හ න කත ම ල ව අවසන ව ය 2015 වර ෂය ද ඔහ තවත ර පව හ න කත ම ල වක සඳහ ද යක ව අතර එය න ම ත ත ර සජනක ම ත ය කථ වක ව ය ම හ ඔහ න ර පණය කළ ම න ස වර ගය ආරක ෂ කරන ර ද ර න ම ත ග ර ඩ වරය ග චර තයය ම ම කත ම ල ව යහපත ප ර ක ෂක ප රත ච ර හ ම කරගන නට අසමත ව අතර 2015 අප ර ල මස න ම වට පත ව ය 2015ද ම ඔහ කත ම ල ව සමග සම බන ධ ව අතර ඔහ ව ස න එහ ප රධ න චර තය ව ග චර තය න ර පණය කරන ලද ම ම කත ම ල ව 2016 ජ ල මස අවසන ව ය 2016 අග ස ත මස ර ද ග අක සර 2 සඳහ අත සන ත බ ය ම හ ඔහ සමග සර න ඛ න ර ගනය ය ද න ර ම ණ ද යකත වයච ත රපට වර ෂය ච ත රපටය චර තය සටහන Ref s 2002 ඉන ස ප ක ටර සම ර ද ශ ම ඛ ප රථම ච ත රපටයය 2005 ස ම ම ක පට ල 2009 ෂ මන කප ර 2017 අක සර 2 TBAර පව හ න ය වර ෂය ව ඩසටහන චර තය Ref s 1995 ජහන ප ය ර ම ල ර ජ ජ 2000 ර ෂ ත කථ ග ක චර තය2000 01 අප න අප න ස ටය ල ර ක 2000 Thriller at 10 කථ ග ක චර ත2005 07 අන ෂ ක ත ක 2005 ලක 2006 බ ට ය න අප න ය පර ය ධ න පර ත 2008 ම හන ම ධව 2008 කරන ම හ ර 2008 ර බ ක ණ ල 2008 09 ලඛ න මල ක 2010 අම න 2010 ෂ රය 2010 Crime amp Bollywood ද න රඝ 2010 ර ජ ව ර 2010 ඔහ ල සම2010 11 සම ව ද 2011 ව න ත සක ස න 2011 න ව දක2012 තර න 2012 13 න ව දක2013 14 සරස වත චන ද ර සරස වත චන ද ර ව ය ස 2013 14 න ව දක2014 15 ර ද ර2015 16 ව ඩ හ ට ස ග ත ව ඩ ය න ර පණ වර ෂය ත ම ව චර තය ශ ල ප ය ඇල බමය Ref s 2011 කභ ම සම හ ව ර ෂම නම න කළ ත ර බ න ම ජ කන හ ය කහ කර චල න ලග හ හව ය න න න ද න ම න ඛ ව බ න ක ස ස ල ශ ක ර ය ශ ක ර ය ස ර ස ට ත ම න ද ය අගම ක ම ර න ගම බ ව ෆ ය 2015 ඕ ම ර ජ න ඔහ ල සම ස හ ය ල ස ර ග ර 2015 ක ට ට ඔහ ල සම ධ ර බජ ය ත භ ද ර සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ක ත ය ප රත ඵලය2013 වඩ ත ග ළප න නළ ව සරස වත චන ද ර ද න ගත හ ඳම නළ ව න ර ද ශ තඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම නළ ව න ර ද ශ තGR8 වසර ශ ල ප ය න ර ද ශ ත2014 හ ඳම නළ ව සම ම නය ද න ගත හ ඳම නළ ව ජනප ර ය ද න ගත ප රද න චර තයක හ ඳම නළ ව ද න ගත හ ඳම ම හ යවන න සමග න ර ද ශ තඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම ම හ යවන න න ර ද ශ ත2015 හ ඳම නළ ව සරස වත චන ද ර ද න ගත 2016 ද න ගත ආශ ර යයන Birthday Boy Gautam Rode Turns 36 Today 14 August 2013 10 virtues that will make you fall in love with Gautam Rode The Times of India සම ප රව ශය 23 January 2016 10 virtues that will make you fall in love with Gautam Rode The Times of India සම ප රව ශය 23 January 2016 Take inspiration from TV stars on gift ideas this Raksha Bandhan dna 29 August 2015 සම ප රව ශය 23 January 2016 400 crunches a day keeps Gautam Rode fit The Times of India සම ප රව ශය 23 January 2016 Behind closet doors Gautam Rode Hindustan Times සම ප රව ශය 24 January 2016 Big boys of the small screen The Telegraph සම ප රව ශය 24 January 2016 Bollywood Hungama 1 November 2002 Annarth සම ප රව ශය 24 January 2016 Bollywood Hungama Annarth සම ප රව ශය 25 January 2016 Bollywood Hungama U Bomsi n Me Latest Hindi Movie Review by Taran Adarsh Bollywood Hungama සම ප රව ශය 24 January 2016 Bollywood Hungama 7 August 2009 Agyaat සම ප රව ශය 24 January 2016 Bollywood Hungama Agyaat සම ප රව ශය 25 January 2016 GAUTAM RODE ENTERS ZEE TV S MERA NAAM KAREGI ROSHAN Gautam Rode and Karan Wahi to continue as Nach Baliye hosts dna 27 September 2013 සම ප රව ශය 24 January 2016 Gautam Rode isn t quitting Saraswatichandra The Times of India සම ප රව ශය 24 January 2016 Saraswatichandra set to go off air Gautam Rode tweets last day pics with Jennifer Winget and crew daily bhaskar com daily bhaskar com සම ප රව ශය 24 January 2016 A sixty episode treat සම ප රව ශය 24 January 2016 Off Air Shows you might miss on TV soon News Stories Latest News Headlines on Times of India The Times of India සම ප රව ශය 24 January 2016 My role as Karn was meant to be Gautam Rode සම ප රව ශය 24 January 2016 Gautam s Suryaputra Karn gets an extension Times of India සම ප රව ශය 27 August 2016 Gautam Rode s Aksar 2 director is all praise for him Times of India සම ප රව ශය 27 August 2016 U Bomsi amp Me 2005 Bollywood Hungama Hot N Happening 2 April 2014 In showbiz if you are out of sight you are out of mind Gautam Rode 10 February 2013 Baby amp Birju from Baa Bahu and Baby chat up 12 February 2008 Gautam Rode prefers acting to hosting NDTV 5 November 2013 Marriage Not right now Gautam 13 April 2008 TV actors who became more successful as hosts 22 April 2013 In showbiz if you are out of sight you are out of mind Gautam Rode 10 February 2013 Maheshwri Neha 25 February 2013 Saraswatichandra A lavish love story indiatimes com සම ප රව ශය 7 April 2014 Maheshwri Neha 15 July 2014 Gautam Rode isn t quitting Saraswatichandra Mahakumbh is my most challenging show ever Gautam Rode IBN Live Press Trust of India 10 December 2014 Gautam Rode to enter Mahakumbh on New Year s eve 28 December 2014 Gautam Rode joins Suryaputra Karn The Indian Express 2015 09 22 සම ප රව ශය 2015 12 05 Kabhi Mausam Hua Resham Full Video Song Tere Bina by Abhijeet 18 September 2011 සම ප රව ශය 14 March 2016 via YouTube Mujhe Kanhaiya Kaha Karo Full Video Song Abhijeet Bhattacharya Tere Bina 24 October 2002 සම ප රව ශය 14 March 2016 via YouTube Chalne Lagi Hai Hawayein Full Video Tere Bina Abhijeet 16 September 2011 සම ප රව ශය 14 March 2016 via YouTube Neendon Mein Khwabon Ka Silsila Tere Bina By Abhijeet Bhattacharya 17 September 2011 සම ප රව ශය 14 March 2016 via YouTube Shukriya Shukriya Dard Jo Tumne Diya Full Song Bewafaai Agam Kumar Nigam 16 November 2011 සම ප රව ශය 14 March 2016 via YouTube TV celebs shoot a music video for a cause Entertainment Mid Day 27 May 2015 සම ප රව ශය 7 September 2015 O Meri Jaan Suhail Zargar 19 June 2015 සම ප රව ශය 14 March 2016 via YouTube Kuttey guiltindia Feat Gautam Rode Indian Street Children Awareness Video 12 February 2015 සම ප රව ශය 14 March 2016 via YouTube Photos 2013 Boroplus Gold Awards Winners List 23 July 2013 Indiantelevisionacademy com 4 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Kapil Sharma And Gautam Rode Receive Dadasaheb Phalke Award 2014 Zee Gold Awards 2014 Complete List Of Winners 21 May 2014 Gautam Rode claims Indian Telly Award 10 September 2014 13th Indian Telly Awards 2014 Nomination List 10 September 2014 Indiantelevisionacademy com 25 July 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Lions Gold Awards Divyanka Tripathi Gautam Rode Win Best Actor Awards 7 January 2015 22nd Lions Gold Awards Naagin s Adaa Khan Gautam Rode Asha Rithvik Mona Iqbal Bag Awards PICS www filmibeat com සම ප රව ශය 25 January 2016 බ හ ර සබ ඳ ඉන ද ය ව ද ව රය IamGautamRode com න ල ව බ අඩව ය 2020 11 28 at the Wayback Machine ග තම ර ද සඳහ IMDb හ ඇත ත රත ර ග තම ර ද සඳහ ෆ ස බ ක ත ළ ඇත ග ණ ම