Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ග ල ල ම තර සහ හම බන ත ට ද ස ත ර ක ක වල න සමන ව ත ව දක ණ පළ ත ශ ර ල ක ව මනරම ප රද ශයක ශ ර ල ක ව අග නගරය ව ක ළඹ නගරය අයත ව

දකුණු පළාත, ශ්‍රී ලංකාව

දකුණු පළාත, ශ්‍රී ලංකාව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ මනරම් ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය ඉතාමත්ම සුළු පසුගාමීත්වයක් පමණක් පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත දකුණු පළාත තුල දැකිය හැක.එමෙන්ම අධ්‍යාපනය හා සාක්ෂරතාවය අතින් ලංකාවේ ප්‍රමුඛ තැනක් ගන්නා දිස්ත්‍රික්ක ලෙස දකුණු පළාතේ ගාල්ල සහ මාතර පෙන්වා දිය හැකිය..වාර්ෂික වර්ෂාපතනය ඉහල අගයක් ගන්නා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තෙත් කලාපයට අයත් වේ.ගාල්ල සහ මාතර සෞම්‍ය දේශගුණයකින් හා ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් වියළි කලාපයට අයත්වේ.එමෙන්ම දකුණු පළාතේ උසස් අධ්‍යාපනය ලබන්නාවූ බහුතරයක් දෙනා කොළඹ නගරයට සම්ප්‍රාප්ත විම ඇත අතීතයේ සිටම සිදුවන්නා දෙයකි.කොළඹ දිස්ත්‍රික්කයට වඩා ආර්ථිකය අතින් යම් පසුගාමිත්වයක් පෙන්නුම් කිරිමට ප්‍රභලම හේතුවක් ලෙස කොළඹ අගනගරයේ උගතුන් හා ව්‍යවසායකයින් බහුතරයක්ම දකුණු පලාතෙන් කොළඹට සම්ප්‍රාප්තවූ අයවලුන් වීම පෙන්වා දිය හැක.

දකුණු පළාත
Southern Province
தென் மாகாணம்
image
ධජය
image
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ඛණ්ඩාංක: 6°10′N 80°45′E / 6.167°N 80.750°E / 6.167; 80.750ඛණ්ඩාංක: 6°10′N 80°45′E / 6.167°N 80.750°E / 6.167; 80.750
රටශ්‍රී ලංකාව
තැණිනි1833
14 නොවැම්බර් 1987
අගනගරයගාල්ල
විශාලතම නගරයගාල්ල
ආණ්ඩුව / පරිපාලනය
 • 
 • ප්‍රධාන අමාත්‍යවරයා
සරිය
 • මුළු5,444 කිමී2 (2,102 සතරැස් සැත)
7වන (මුළු සරියෙන් 8.46%)
ජනගහණය(2011 ජන සංගණනය)
 • මුළු2,464,732
 • අනුස්ථිතිය3වන (මුළු ජනගහණයෙන් 12.18%)
 (2010)
 • මුළු ගණන බිලියන 492
 • අනුස්ථිතිය3වන (මුළු ගණනින් 10.2%)
වේලා කලාපශ්‍රී ලංකාව ()
LK-3
SP
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියsp.gov.lk
image
දකුණු පළාත් දිස්ත්‍රික්ක

දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ:

  • මාතර දිස්ත්‍රික්කය - ව.කි.මී.1,246
  • ගාල්ල දිස්ත්‍රික්කය - ව.කි.මී.1,652
  • හම්බන්තොට දිස්ත්‍රික්කය - ව.කි.මී.2,609

වැදගත් ස්ථාන

image
පෞරාණික ගාලු කොටුව

යාල සහ උඩවළව ජාතික වනෝද්‍යාන, කතරගම පූජා නගරය, තිස්සමහාරාමය, කිරින්ද සහ ගාල්ල වැනි පෞරාණික නගර මෙම ප්‍රදේශයට අයත් වැදගත් ස්ථාන ලෙස දැක්විය හැක. පොදු ජනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්ලේ විසූ අන්දරේ සහ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනිපිටියේ විසූ ගජමන් නෝනා පෘථුගීසි පාලන සමයේ සිටි සුප්‍රසිද්ධ කවීන් දෙදෙනෙකි.

2004 වර්ෂයේදී ඇතිවූ සුනාමි උවදුරින් මෙම ප්‍රදේශය දැඩි ලෙස හානියට පත් විය.

මූලාශ්‍ර

  1. "පොපියුලේෂන් බයි ප්‍රොවින්ස්, 2012" (PDF). ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. 2012. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2014.
  2. :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයියස්ට් ජීඩීපී ග්‍රෝත් රේට් 2012-06-20 at the Wayback Machine

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ග ල ල ම තර සහ හම බන ත ට ද ස ත ර ක ක වල න සමන ව ත ව දක ණ පළ ත ශ ර ල ක ව මනරම ප රද ශයක ශ ර ල ක ව අග නගරය ව ක ළඹ නගරය අයත වන බස න හ ර පළ ත හ ස සඳ ම ද ම ම ප රද ශය අ ර ථ ක තත වය ඉත මත ම ස ළ පස ග ම ත වයක පමණක ප න න ම කරය ප රධ න වශය න ස ච රක කර ම න තය ක ෂ කර ම න තය සහ ධ වර කර ම න තය ඇත ළ ව ව ධ කර ම න ත දක ණ පළ ත ත ල ද ක ය හ ක එම න ම අධ ය පනය හ ස ක ෂරත වය අත න ල ක ව ප රම ඛ ත නක ගන න ද ස ත ර ක ක ල ස දක ණ පළ ත ග ල ල සහ ම තර ප න ව ද ය හ ක ය ව ර ෂ ක වර ෂ පතනය ඉහල අගයක ගන න ග ල ල සහ ම තර ද ස ත ර ක ක ත ත කල පයට අයත ව ග ල ල සහ ම තර ස ම ය ද ශග ණයක න හ ජ ව ව ව ධත වයක න සමන ව ත වන අතර හම බන ත ට ද ස ත ර ක කය පමණක ව යළ කල පයට අයත ව එම න ම දක ණ පළ ත උසස අධ ය පනය ලබන න ව බහ තරයක ද න ක ළඹ නගරයට සම ප ර ප ත ව ම ඇත අත තය ස ටම ස ද වන න ද යක ක ළඹ ද ස ත ර ක කයට වඩ ආර ථ කය අත න යම පස ග ම ත වයක ප න න ම ක ර මට ප රභලම හ ත වක ල ස ක ළඹ අගනගරය උගත න හ ව යවස යකය න බහ තරයක ම දක ණ පල ත න ක ළඹට සම ප ර ප තව අයවල න ව ම ප න ව ද ය හ ක දක ණ පළ ත Southern Province த ன ம க ணம ධජයශ ර ල ක ව ත ල ප හ ට මඛණ ඩ ක 6 10 N 80 45 E 6 167 N 80 750 E 6 167 80 750 ඛණ ඩ ක 6 10 N 80 45 E 6 167 N 80 750 E 6 167 80 750රටශ ර ල ක වත ණ න 183314 න ව ම බර 1987අගනගරයග ල ලව ශ ලතම නගරයග ල ලආණ ඩ ව පර ප ලනය ප රධ න අම ත යවරය සර ය ම ළ 5 444 ක ම 2 2 102 සතර ස ස ත 7වන ම ළ සර ය න 8 46 ජනගහණය 2011 ජන ස ගණනය ම ළ 2 464 732 අන ස ථ ත ය3වන ම ළ ජනගහණය න 12 18 2010 ම ළ ගණනබ ල යන 492 අන ස ථ ත ය3වන ම ළ ගණන න 10 2 ව ල කල පශ ර ල ක ව UTC 05 30 LK 3SPන ල භ ෂ ස හල ද මළව බ අඩව යsp gov lkදක ණ පළ ත ද ස ත ර ක ක දක ණ පළ ත ද ස ත ර ක ක ත නක න සමන ව ත ව ම තර ද ස ත ර ක කය ව ක ම 1 246 ග ල ල ද ස ත ර ක කය ව ක ම 1 652 හම බන ත ට ද ස ත ර ක කය ව ක ම 2 609ව දගත ස ථ නප ර ණ ක ග ල ක ට ව ය ල සහ උඩවළව ජ ත ක වන ද ය න කතරගම ප ජ නගරය ත ස සමහ ර මය ක ර න ද සහ ග ල ල ව න ප ර ණ ක නගර ම ම ප රද ශයට අයත ව දගත ස ථ න ල ස ද ක ව ය හ ක ප ද ජනත ව ප ළ බඳව කව ල ය ද ක ව ල ල ව ස අන දර සහ ම තර ද ස ත ර ක කයට අයත ද න ප ට ය ව ස ගජමන න න ප ථ ග ස ප ලන සමය ස ට ස ප රස ද ධ කව න ද ද න ක 2004 වර ෂය ද ඇත ව ස න ම උවද ර න ම ම ප රද ශය ද ඩ ල ස හ න යට පත ව ය ම ල ශ ර ප ප ය ල ෂන බය ප ර ව න ස 2012 PDF ජනල ඛන සහ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව 2012 සම ප රව ශය 1 ද ස ම බර 2014 න ව ස ලය න න ර ත ඊස ට ර ක ඩ හය යස ට ජ ඩ ප ග ර ත ර ට 2012 06 20 at the Wayback Machine

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 16:06 pm
බොහෝම කියවීම
  • මාර්තු 04, 2025

    පොසොන් අව තියවක

  • පෙබරවාරි 01, 2025

    පොසොන් අව දොළොස්වක

  • පෙබරවාරි 01, 2025

    පොසොන් අව දියවක

  • පෙබරවාරි 01, 2025

    පොසොන් අව දසවක

  • පෙබරවාරි 01, 2025

    පොසොන් අව එකොළොස්වක

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • ග්‍රෙගරි දිනදසුන

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 144වන IOC සැසිය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • ජෝර්ජියා (එ.ජ. ජනපදය)

  • 1994

  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

  • අප්‍රේල් 5

  • චීනය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල