දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය විරුදාවලී ලද්දාය.
ගජමන් නෝනා | |
---|---|
අම්බලන්තොට නෝනගම හංදියේ පිහිටි ගජමන් නෝනාගේ පිළිරුව | |
උපත | දෝන ඉසබෙලා කොරනේලියා ගාර්දිය ආරච්චි 1746 මාර්තු 10 |
මියගිය දිනය | 1815 දෙසැම්බර් 15 |
රැකියාව | කවීත්වය |
කලත්‍රයා(යන්) | තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස් ආරච්චි දොන් ග්රේබ්රියල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් |
දරුවන් | දොන් ජුවානිස්, දොන් ගිරිගෝරිස්, දොන් දාවිත්, දොන් දියස් |
දෙමව්පියන්(s) | දොන් ෆ්රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්, ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්රේවියෝ |
මුල් දිවිය
ගජමන් නෝනා දොන් ෆ්රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා ලෙස 1746 මාර්තු 10 වනදා උපත ලද්දාය. ඇය දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම කෙරුවේය
විවාහයන් සහ දරුවන්
ඇය වයස අවුරුදු දෙවිසි වියේ දී ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස් ආරච්චි සමඟ විවාහ වුවාය. විවාහයෙන් පසු ඇය ගාල්ලේ තල්පේ යන ප්‍රදේශයේ පදිංචියට ගියාය.ගාර්දියෙස් ආරච්චි හා විවාහයෙන් ගජමන් නෝනා එක් පිරිමි දරුවෙකු ලැබුවාය. ඔහු දොන් ජුවානිස් අල්විස් නම් විය. විවාහයෙන් වසර දෙකකට පසු ගාර්දියෙස් ආරච්චි මියගිය අතර ඉන් අනතුරුව ගජමන් නෝනා නැවත සිය දෙමවුපියන් හමුවට ගියාය. පසුව ඇය මාතර දොන් ග්රේබ්රියල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් හා දෙවන වරට ද විවාහ වුවාය. නමුත් විවාහයෙන් වසර අටකට පසු ඔහුත් මියගිය අතර එම විවාහයෙන් ඇය දොන් ගිරිගෝරිස්, දොන් දාවිත්, දොන් දියස් නම් පුතුන් තිදෙනෙකු ලැබුවාය.
කාව්‍යකරණය
ගජමන් නෝනා එකල දිවයිනේ සිටි උගත් භික්ෂුවක් වූ වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය හැදෑරූවාය. ගජමන් නෝනා විසින් ලියූ ප්‍රසිද්ධ පැදි පෙළ අතර පහත ඒවාද වේ. මෙම පැදි පෙළ වලට අමතරව ඇය සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද කවි ද අදටත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියව පවතී.
- දැඩිතර ශෝක මාලය
- දෙණිපිටියේ නුග රුක වැනුම
- පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය
- සෙව් වික්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි
- සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ
- තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම
- තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය
- මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම
පුරාවෘත්තය
ගජමන් නෝනාගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස මාතර දිසාපති ධුරය දැරූ ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් අම්බලන්තොටින් ඇයට ගම්වරයක් ලබා දෙන ලදී. එම ගම "නෝනාගම" නමින් අද ද ප්රකටය. ගජමන් නෝනා සිහිකිරීම උදෙසා අම්බලන්තොට නෝනාගම හන්දියේ ඇයගේ පිළිරුවක් ඉදිකර ඇත. සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවාය.
මූලාශ්‍ර
- රුහුණේ මහා කිවිඳිය ගජමන් නෝනා, එච්.ජී. අනුර ගුණවර්ධන(පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව) විසින් 2013-01-31 at the Wayback Machine
- Gajaman Nona - Sri Lanka’s legendary poetess, by A. C. B. Pethiyagoda 2012-03-19 at the Wayback Machine
- ගජමන් නෝනා[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද න ඉසබ ල ක රන ල ය හ වත ගජමන න න යන හ ට වන කව ක ම සහ ල ව ම සම බන ධය න ප ව ත දක ෂත ව හ ත ව න ප රස ද ධ යට පත ශ ර ල ක ක ක ව ඳ යක ඇය ම තර ස හ ත ය ය ගය න ය ජනය කරන අතර ර හ ණ ක ව ඳ ය ව ර ද වල ලද ද ය ගජමන න න අම බලන ත ට න නගම හ ද ය ප හ ට ගජමන න න ග ප ළ ර වඋපතද න ඉසබ ල ක රන ල ය ග ර ද ය ආරච ච 1746 ම ර ත 10 ලන ද ස ල ක වම යග ය ද නය1815 ද ස ම බර 15 බ ර ත න ය ල ක වර ක ය වකව ත වයකලත රය යන තල ප ම ර ච ග ය ගර ද ය ස ආරච ච ද න ග ර බ ර යල හ න ද ර ක ස ර වර ධන ව ජය ව මලස කර ම හම ද රම දර වන ද න ජ ව න ස ද න ග ර ග ර ස ද න ද ව ත ද න ද යස ද මව ප යන s ද න ෆ ර න ස ස ක ස න රත න ක ම ර ප ර ම ල ෆ ර න ස න ජස න ත ග ර ව ය ම ල ද ව යගජමන න න ද න ෆ ර න ස ස ක ස න රත න ක ම ර ප ර ම ල ට ද ව ෆ ර න ස න ජස න ත ග ර ව ය ග ක ස න පව ල ද වන ග හ න දර ව ල ස 1746 ම ර ත 10 වනද උපත ලද ද ය ඇය ද න ඉසබ ල ක රන ල ය ප ර ම ල ල ස බ ත ස ම ක ර ව යව ව හයන සහ දර වන ඇය වයස අව ර ද ද ව ස ව ය ද ග ල ල තල ප ම ර ච ග ය ගර ද ය ස ආරච ච සමඟ ව ව හ ව ව ය ව ව හය න පස ඇය ග ල ල තල ප යන ප රද ශය පද ච යට ග ය ය ග ර ද ය ස ආරච ච හ ව ව හය න ගජමන න න එක ප ර ම දර ව ක ල බ ව ය ඔහ ද න ජ ව න ස අල ව ස නම ව ය ව ව හය න වසර ද කකට පස ග ර ද ය ස ආරච ච ම යග ය අතර ඉන අනත ර ව ගජමන න න න වත ස ය ද මව ප යන හම වට ග ය ය පස ව ඇය ම තර ද න ග ර බ ර යල හ න ද ර ක ස ර වර ධන ව ජය ව මලස කර ම හම ද රම හ ද වන වරට ද ව ව හ ව ව ය නම ත ව ව හය න වසර අටකට පස ඔහ ත ම යග ය අතර එම ව ව හය න ඇය ද න ග ර ග ර ස ද න ද ව ත ද න ද යස නම ප ත න ත ද න ක ල බ ව ය ක ව යකරණයගජමන න න එකල ද වය න ස ට උගත භ ක ෂ වක ව ව රගම ප ට ව හ රය ව ස කරත ට ධර ම ර ම හ ම යන ග න ක ව ය ශ ස ත රය හ ද ර ව ය ගජමන න න ව ස න ල ය ප රස ද ධ ප ද ප ළ අතර පහත ඒව ද ව ම ම ප ද ප ළ වලට අමතරව ඇය සහ ඇලප ත ම දල අතර ඇත ව ස ව ද කව ද අදටත ශ ර ල ක කයන අතර ජනප ර යව පවත ද ඩ තර ශ ක ම ලය ද ණ ප ට ය න ග ර ක ව න ම ප ය ග මරණය ප ළ බඳ ශ ක ල පය ස ව ව ක රම ආරච ච මහත ට ස ත පත ල ය කව සමරස කර ග ණවර ධන ගජන යක අවමඟ ල වර ණ ත ලකරත න ද ස න යක ළම ත න කළ ප න කම ව ණ ම ත ලකරත න ම දල ග න ප හ ට පත ය ව සන ද ශය ම තර ද ස පත ජ න ඩ ය ල ව ත ය ව ප ත සමප ර ව ත තයගජමන න න ග කව ත වයට ගර ක ර මක ල ස ම තර ද ස පත ධ රය ද ර ශ ර මත ජ න ඩ ය ල ව ස න අම බලන ත ට න ඇයට ගම වරයක ලබ ද න ලද එම ගම න න ගම නම න අද ද ප රකටය ගජමන න න ස හ ක ර ම උද ස අම බලන ත ට න න ගම හන ද ය ඇයග ප ළ ර වක ඉද කර ඇත ස ය ජ ව තය අවස න ක ලය හ ද කල ව ගත කළ ඇය 1814 ද ස ම බර මස 15 ව න ද න අභ වප ර ප ත ව ව ය ම ල ශ රර හ ණ මහ ක ව ඳ ය ගජමන න න එච ජ අන ර ග ණවර ධන ප ර ව ද ය ද ප ර තම න ත ව ව ස න 2013 01 31 at the Wayback MachineGajaman Nona Sri Lanka s legendary poetess by A C B Pethiyagoda 2012 03 19 at the Wayback Machineගජමන න න permanent dead link