ඩීප් රූටඩ් ට්‍රී (කොරියානු: 뿌리 깊은 나무; ප්‍රරෝ: පුරි ගිප්යුන් නාමු) යනු 2011දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. , සහ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ එම නමින්ම යුත් ලී ජුං-මියුංගේ නවකථාවයි. SBS නාළිකාව ඔස්සේ 2011 දෙසැම්බර් 22 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට විකාශය වූයේ කථාංග 24කින් යුක්තව ය.
ඩීප් රූටඩ් ට්‍රී | |
---|---|
ඩීප් රූටඩ් ට්‍රී සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | ට්‍රී විත් ඩීප් රූට්ස් |
ප්‍රභේදය | |
මත පදනම්ව | ලී ජං-මියුංගේ ඩීප් රූටඩ් ට්‍රී ඇසුරෙන් |
රචනය කලේ | කිම් යොං-හ්යුන් පාක් සං-යොන් |
අධ්‍යක්ෂණය කලේ | |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 5 ඔක්තෝබර් 2011 | – 22 දෙසැම්බර් 2011
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ප්‍රොටෙක්ට් ද බොස් |
අනුගමනය වනුයේ | ට්ක් කෙයා ඔෆ් අස්, කැප්ටන් |
සබැඳි දර්ශන | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ඩීප් රූටඩ් ට්‍රී | |
හංගුල් | 뿌리 깊은 나무 |
---|---|
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Ppuri gipeun namu |
මැකූන්–රයිෂවර් | Ppuri kip'ŭn namu |
ගැඹුරු මුල් ඇති ගස් නොනැමෙන බවට වූ පද්‍යය ඇසුරෙන් නාමය යෙදුණු මෙම කතාමාලාව මගින්, සේජොං රජු ( විසින් නිරූපණය කරයි; වසර 16ක සිනමා දිවියෙන් පසු ඔහුගේ රූපවාහිනී ආගමනය මින් සනිටුහන් කෙරිණි) විසින් කොරියානු ලේඛන බස සම්පාදනය කරන අතරතුර, ග්යොංබොක් මාලිගයේ ඝාතනයට වගකිව යුත්තන් පිළිබඳ විමර්ශනයෙහි යෙදෙන රාජකීය ආරක්ෂකයකු ( විසින් නිරූපණය කරයි) පිළිබඳ කථාපුවතක් නිරූපණය වේ.
කථා සාරාංශය
සිය රාජ්‍ය සමයේ මුල් කාලයේ, සේජොං රජු සිය කෲර පියා වූ තේජොං රජුගෙන් සහ ඔවුන්ගේ වහලුන් රැක ගැනීමට උත්සාහ දැරීමේ දී අනතුරකින් ඔවුන් ජීවිතක්ෂයට පත් වෙයි. මෙහිදී දොල්-බොක් සහ ඔහුගේ මිතුරා වන දම් නැමැති තරුණ වහලුන් දෙදෙනා දිවි රැකගන්නා අතර මේ බව කිසිවකු දැන නොගනී. රජුට දෝෂාරෝපණය එල්ල කරන දොල්-බොක් සිය ප්‍රියයන් මැරූ රජුගෙන් පලිගන්නට අදහස් කරයි. ඔහු වසර ගණනාවක් දක්ෂ සෙබලකු ලෙස පුහුණු වේ. මේ අතර දම් මාලිග ස්ත්‍රියක් බවට පත්ව සෝ-යි () යනුවෙන් හැඳින්වෙන අතර, සෙසු වහලුන් මරාදැමීමේ අවස්ථාවේ තමන් නිහඬව සිටීම පිළිබඳ ඇය පසුතැවෙන්නී ය.
රජුව ඝාතනය කිරීමේ අරමුණින් දොල්-බොක් නැවත මාලිගයට පැමිණෙන්නේ කං චේ-යූන් () යන නාමයෙනි. නමුත් විද්වතුන් කිහිප දෙනකුගේ ඝාතනයන්ගේ අභිරහස් පිළිබඳසෙවීමට ඔහුට භාර වේ. මෙම මරණ සිදුකොට ඇත්තේ "සැඟවුණු මුල" නැමැති රහස් සංවිධානයක් විසින් වන අතර මෙය නිර්මාණය කරතිබුණේ වසර ගණනාවකට පෙර ගේ අනුගාමිකයන් විසිනි. ඔවුන්ගේ අරමුණ වූයේ රජුට වඩා වැඩි බලයක් අමාත්‍යවරුනට ලබාදීමයි. තේජොං රජු විසින් ජොං දෝ-ජොන්ගේ බෑනා වූ ජොං ගි-ජූන් හැර ඔහුගේ පවුලේ සියලු දෙනාම මරා දමා තිබිණි. ජොං ගි-ජූන් මේ වන විට සැඟවුණු මුලේ නායකයා බවට පත්ව සිටියි. ඔහු වෙස්වලා ගෙන සේජොං රජු අසලින් රැඳී සිටින බව කිසිවකු දැනසිටියේ නැත.
සෝ-යිගේ උපකාර ඇතිව රජු සහ ගරුකළ යුත්තන්ගේ ශාලාවේ විද්වතුන් වසර ගණනාවක් පුරා රහස් ව්‍යාපෘතියක නියැළී සිටිති. මෙය නිර්මාණය කිරීම සඳහායි. සැඟවුණු මුල පසුපස හඹා යන අතරතුර කං චේ-යූන් සහ සෝ-යි එකිනෙකා හඳුනාගනිති. චේ-යූන් හට සරල වර්ණමාලාව පෙන්වන සෝ-යි එමගින් සාමාන්‍ය ජනයාට ලැබෙන බලය පිළිබඳ පැහැදිළි කරයි. අනතුරුව චේ-යූන් රජුව ඝාතනය කරනු වෙනුවට රජු සමග කටයුතු කිරීමට තීරණය කරයි.
කෙසේනමුත්, ජොං ගි-ජූන් විශ්වාස කරන්නේ නව අක්ෂර මාලාව ක්‍රමයට තර්ජනයක් බවයි. ඒ නිසා හැකි සෑම උත්සාහයක්ම යොදා එය නතර කරවීමට ඔහු තැත් කරයි. ඔහු රජුගේ පුත්‍රයාව ඝාතනය කරයි. නමුත් ඉන් රජු වඩාත් දිරිමත් වෙයි. රජුගේ දැඩි උත්සාහය ව්‍යර්ථ කරවීමට ජොං කටයුතු කරයි. වර්ණමාලාව පිළිබඳ පොදුවේ ප්‍රකාශයට පත්කරන දිනයේ සැඟවුණු මුලේ සාමාජිකයන් විසින් සෝ-යි සහ චේ-යූන්ට දැඩිව හානි කරති. කෙසේනමුත් ඔවුන්ගේ නොපසුබට පරිත්‍යාගයන් හමුවේ මෙම කටයුත්ත සාර්ථක වන අතර සාමාන්‍ය ජනයා හංගුල් අක්ෂර මාලාව ප්‍රයෝජනයට ගන්නට පුරුදු වෙති.
චරිත නිරූපණය
, කං චේ-යූන්/දොල්-බොක් ලෙස
- , නව යොවුන් දොල්-බොක් ලෙස
- , ළමා දොල්-බොක් ලෙස
- හිටපු වහපකු වන මොහු රාජකීය ආරක්ෂකයකු බවට පත්ව සේජොං රජුගේ රහස් පරීක්ෂකයකු ලෙස කටයුතු කරයි. රැජිණගේ පවුලේ වෙනත් සේවකයන්ගේ සරදම්වලින් ළමා දොල්-බොක්ව ආරක්ෂා කරන්නේ ඔහුලේ පියා විසිනි. අවසානයේ දොල්-බොක්ගේ පියාව අත්අඩංගුවට ගැනෙන අතර අවසානයේ ඔහු සහ ඔහුගේ ළමා වියේ මිතුරිය වූ සෝ-යි ඉදිරිපිට පියා මියයයි. සැබැවින්ම ඔහුව බේරාගනු ලබන්නේ සේජොං රජු විසින් වුවද, ඔහු ඒ බව නොදනී. මේ නිසා සිය පියාගේ මරණයට ඔහු දෝෂාරෝපණය කරන්නේ සේජොං රජුටයි. ඔහු රජුව මරා පලිය ගැනීමට අදිටන් කරගනියි. නම වෙනස් කරගන්නා ඔහු සෙබලකු බවට පත් වේ. ලී බං-ජි නැමැති ගුරුවරයකු යටතේ ඔහු සටන් කලාව ප්‍රගුණ කරයි. ගුරුතුමා ඔහුට දැවැන්ත වේගයක්, කඩිසර භාවයක්, බලයක් සහිත පැනීමේ ක්‍රම උගන්වයි. රජුගෙන් ඈත්ව සිටිය යුතු නිසා චේ-යූන් පසුව පහළ නිලයේ ආරක්ෂකයකු බවට පත් වේ. දම් මියගිය බව සිතන ඔහු, සෝ-යි යනු වෙන කිසිවකු නොව දම් බව නොදනී.
, සේජොං රජු ලෙස
- , නව යොවුන් යි දෝ ලෙස
- කං සන්, ළමා යි දෝ ලෙස
- හංගුල් අක්ෂර මාලාවේ නිර්මාතෘවරයායි. රජු ලෙස සිය මුල්කාලයේ යි දෝ සහ ඔහුගේ පියා සමග ඇති සම්බන්ධතා දුර්වල වන අතර සිය පියාගේ කෲර පාලනයෙන් පීඩිත ජනයා ( ඇතුළු) මුදවා ගැනීමට ඔහු තැත් කරයි. සිය පියාගේ සහ සිය බිරිඳ වූ සෝහොන්ගේ මරණින් පසු, යි දෝ (දැන් සේජොං රජු ලෙස හැඳින්වෙන) විසින් කං චේ-යූන්ව රහස් පරීක්ෂකයකු (වසර ගණනකට පෙර තමන් බේරාගත් දරුවා බව නොදැන) ලෙස පත්කරනු ලබයි. එසේම හංගුල් වර්ණමාලාව නිර්මාණයට සෝ-යිගේ සහාය ද ලබා ගනියි. පසුව චේ-යූන් යනු තමන්ව මරා දැමීමට තැත්කළ තැනැත්තාම බව ඔහු වටහා ගනියි.
, සෝ-යි/දම් ලෙස
- , ළමා දම් ලෙස
- චේ-යූන්ගේ හොඳම මිතුරිය වන ඇයව සේජොංගේ බිරිඳවිසින් බේරාගනු ලැබෙන අතර, පසුව ඇය මාලිග ස්ත්‍රියක බවට පත්වෙයි. මාලිග ස්ත්‍රියක ලෙස මුල්කාලයේ යි දෝ, ඇගේ පවුලේ සාමාජිකයන්ගේ මරණයට තමන්ගෙන් සිදු වූ දායකත්වය පිළිබඳ සමාව ඉල්ලයි. සිය මිතුරු වහල් සාමාජිකයන්ගේ මරණයන් පිළිබඳ ඇයට වරදකාරී හැඟීමක් ඇති වන අතර, ඇයට දකින දෙය මතක තබාගැනීමට ඇති විශේෂ හැකියාව නිසා ඇය හංගුල් වර්ණ මාලාව තැනීමට උපකාරී වන්නීය.
- , ජොං දෝ-ක්වං ලෙස; "සම්බොං" ගේ සොහොයුරා
- , ජොං ගි-ජූන්/ගා රි-ඔන් ලෙස
- , ළමා ජොං ගි-ජූන්/ගා රි-ඔන් ලෙස
- , ලී ෂින්-ජුක් ලෙස
- , ජෝ මල්-සෙං ලෙස
- ක්වොන් තේ-වොන්, ලෙස
- ජොන් ස්යුං-හ්වන්, ලෙස
- , මූ-හ්යුල් ලෙස
- සේජොංගේ ආරක්ෂකයකු මෙන්ම මිතුරෙකි. ඔහු සිය මිතුරාව රැකගැනීමට සිය දිවිය පවා කැප කරන්නට සූදානම් ය.
- , ලෙස
- ජං ජි-ඉයුන්, සෝහොන් අගබිසව ලෙස
- , චෝ-තක් ලෙස
- , පාක් පෝ ලෙස
- , දෝ දම්-දොක් ලෙස
- හන් සං-ජින්, ෂිම් ජොං-සූ ලෙස
- , ග්වංප්යොං කුමරු ලෙස
- , යූන් ප්යොං ලෙස
- , ළමා ප්යොං ලෙස
- සෝ-යිව ප්‍රාණ ඇපයට ගෙන පසුව ඇයට වසඟ වන ඝාතකයෙකි.
- , ලෙස
- , ලෙස
- , /හන් ගා-නොම් ලෙස
- ජොන් යොං-බින්, මක්-සූ ලෙස
- වූ හ්යුන්, ලී බං-ජි ලෙස
- යූ හ්යුන්-සූ, ලී සූන්-ජි ලෙස
- , මොක්-යා ලෙස
- ෂිම් සෝ-හොන්, දොක්-ගුම් ලෙස
- , තේජෝ රජු/යි බංවොන් ලෙස (පසුබිම් රංගනය)
- හන් ඉන්-සූ, ලෙස (පසුබිම් රංගනය)
- , ලෙස
- හියෝ ජූන්-සොක්, ක්යුට්-සූ ලෙස
- , ජං සුං-සූ ලෙස
- බෙක් සෝ-බින්, ජං ඉයුන්-සුං ලෙස
- මින් ජි-යොං, යොන්-දූගේ මව ලෙස
- ලී සේ-නා, ගුන්-ජි ලෙස
- , පාක් ඉයුන් ලෙස
- ජුං යූ-චන්, හියෝ දම් ලෙස
- ජුං ජූන්-වොන්, අස්ථි පිළිකාව සහිත දරුවා ලෙස
- කිම් සුං-හ්යුන්, ගේ පා-යි ලෙස
- ඔහුගේ සම්භවය අපැහැදිළි වුවත්, මෙම නාට්‍යය තුළ ඔහු චීනයෙන් පැමිණි බව දක්වා ඇත. ප්‍රධාන ඝාතකයකු වූ ඔහු, කං චේ-යූන්, මූ-හ්යුල් සහ යූන් ප්යොංට වඩා දස්කම් අතින් ඉදිරියෙන් පසු විය. ඔහුට සමාන එකම තැනැත්තා ඔහු විසින් මරා දැමූ ලී බං-ජි ය.
ඇගයුම්
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB නීල්සන් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | 5 ඔක්තෝබර් 2011 | 9.2% | 11.0% | 9.5% | 11.1% |
2 | 6 ඔක්තෝබර් 2011 | 8.2% | 9.8% | 9.8% | 10.6% |
3 | 12 ඔක්තෝබර් 2011 | 16.4% | 18.7% | 18.2% | 20.7% |
4 | 13 ඔක්තෝබර් 2011 | 18.8% | 22.6% | 19.1% | 21.8% |
5 | 19 ඔක්තෝබර් 2011 | 17.7% | 20.6% | 18.3% | 20.5% |
6 | 20 ඔක්තෝබර් 2011 | 18.3% | 20.8% | 18.6% | 19.1% |
7 | 26 ඔක්තෝබර් 2011 | 17.9% | 21.0% | 18.9% | 20.1% |
8 | 27 ඔක්තෝබර් 2011 | 18.3% | 20.5% | 19.2% | 20.5% |
9 | 2 නොවැම්බර් 2011 | 17.3% | 19.2% | 17.4% | 18.9% |
10 | 3 නොවැම්බර් 2011 | 18.5% | 20.7% | 20.2% | 22.1% |
11 | 9 නොවැම්බර් 2011 | 17.9% | 20.3% | 19.1% | 20.4% |
12 | 10 නොවැම්බර් 2011 | 18.9% | 20.9% | 19.9% | 21.3% |
13 | 16 නොවැම්බර් 2011 | 18.7% | 21.4% | 19.4% | 20.9% |
14 | 17 නොවැම්බර් 2011 | 19.0% | 21.6% | 20.5% | 22.0% |
15 | 23 නොවැම්බර් 2011 | 17.8% | 20.6% | 20.1% | 21.1% |
16 | 24 නොවැම්බර් 2011 | 19.9% | 21.9% | 21.1% | 22.3% |
17 | 30 නොවැම්බර් 2011 | 18.8% | 20.7% | 21.0% | 22.0% |
18 | 1 දෙසැම්බර් 2011 | 18.6% | 21.4% | 20.8% | 22.2% |
19 | 7 දෙසැම්බර් 2011 | 20.1% | 23.1% | 21.6% | 23.0% |
20 | 8 දෙසැම්බර් 2011 | 20.2% | 23.5% | 21.7% | 23.0% |
21 | 14 දෙසැම්බර් 2011 | 19.7% | 22.3% | 21.9% | 23.3% |
22 | 15 දෙසැම්බර් 2011 | 19.3% | 22.1% | 22.7% | 24.7% |
23 | 21 දෙසැම්බර් 2011 | 19.7% | 22.5% | 21.4% | 23.2% |
24 | 22 දෙසැම්බර් 2011 | 23.6% | 27.5% | 25.4% | 27.3% |
සාමාන්‍යය | 18.0% | 20.6% | 19.4% | 20.9% |
ප්රභවය: AGB නීල්සන් කොරියා 2013-12-26 at the Wayback Machine
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2011 | ප්‍රධාන ත්‍යාගය (දේසං) | දිනාගති | ||
හොඳම නාට්‍යය | ඩීප් රූටඩ් ට්‍රී | දිනාගති | ||
විශිෂ්ටතම සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | දිනාගති | |||
විශේෂ සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශේෂ සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | දිනාගති | |||
නිෂ්පාදකවරයාගේ තේරීම සම්මානය | දිනාගති | |||
ඉහළම තරු 10 | දිනාගති | |||
දිනාගති | ||||
2012 | 20'ස් පිරිමි නාට්‍ය තරුව | නිර්දේශිත | ||
20'ස් කාන්තා නාට්‍ය තරුව | නිර්දේශිත | |||
ප්‍රධාන ත්‍යාගය | ඩීප් රූටඩ් ට්‍රී | දිනාගති | ||
හොඳම තිරරචකයා | කිම් යොං-හ්යුන්, පාක් සං-යොන් | නිර්දේශිත | ||
කැපීපෙනෙන කොරියානු නාට්‍යය | ඩීප් රූටඩ් ට්‍රී | නිර්දේශිත | ||
කැපීපෙනෙන කොරියානු නිළිය | නිර්දේශිත | |||
රූපවාහිනී සඳහා ප්‍රධාන ත්‍යාගය (දේසං) | ඩීප් රූටඩ් ට්‍රී | දිනාගති | ||
හොඳම රූපවාහිනී නාට්‍යය | ඩීප් රූටඩ් ට්‍රී | නිර්දේශිත | ||
හොඳම නළුවා (රූපවාහිනී) | නිර්දේශිත | |||
හොඳම අධ්‍යක්ෂක (රූපවාහිනී) | නිර්දේශිත | |||
හොඳම තිර රචනය (රූපවාහිනී) | කිම් යොං-හ්යුන්, පාක් සං-යොන් | දිනාගති | ||
ප්‍රධාන ත්‍යාගය (දේසං) | නිර්දේශිත | |||
හොඳම අධ්‍යක්ෂක | දිනාගති | |||
විශිෂ්ට සම්මානය, නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ටතම සම්මානය, නළුවා | නිර්දේශිත |
අන්තර්ජාතික විකාශය
ජපානය තුළ KNTV නාළිකාව ඔස්සේ 2012 ජූලි 24 සිට සැප්තැම්බර් 17 දක්වා මෙම කතාමාලාව විකාශය විය. ඉන්පසුව මෙහි නැවත විකාශයක් භෞමික ජාලයක් වූ ඔස්සේ ද විකාශ්‍ය විය.
තායිලන්තයේ නාළිකාව ඔස්සේ සඳුදා සිහ බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 2.10ට මෙම කතාමාලාව විකාශය අරඹන ලද්දේ 2016 ජනවාරි 14 සිට ය.
අමතර තොරතුරු
සැබෑ දිවියේ පිය පුතු දෙපළක් වන සහ බෙක් සෝ-බින් මෙම කතාමාලාව තුළ චරිත නිරූපණය කරති.
මූලාශ්‍ර
- හොං, ලුෂියා (29 සැප්තැම්බර් 2011). "ජං හ්යුක් සේඩ් ඩිඩ් නොට් වෝන්ට් ටු ටේක් රෝල් ඉන් ට්‍රී ඇට් ෆස්ට්". 10ඒෂියා. සම්ප්‍රවේෂණය 2013-04-01.
- "ඇක්ටර් ජං හ්යුක්'ස් සවුන්ඩ්ට්‍රැක් පික්ස්". 10ඒෂියා. 2 දෙසැම්බර් 2011. සම්ප්‍රවේෂණය 2013-04-01.
- "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2011-10-05.
- "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2011-10-05.
- සංරක්ෂිත පිටපත, http://www.kntv.co.jp/prog/detail/?p=22785, ප්‍රතිෂ්ඨාපනය 2016-11-26
- http://www.tv-tokyo.co.jp/nefukaiki/
- ""ภ.เกาหลีชุด "จอมกษัตริย์ตำนานอักษร" (ඩීප් රූටඩ් ට්‍රී)"". චැනල් 7 (තායි බසින්). සම්ප්‍රවේශය 12 ජනවාරි 2016.
බාහිර සබැඳි
- ඩීප් රූටඩ් ට්‍රී නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- ඩීප් රූටඩ් ට්‍රීට හන්සිනෙමාහි ඇති ගිණුම
- ඩීප් රූටඩ් ට්‍රී හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ප ර ටඩ ට ර ක ර ය න 뿌리 깊은 나무 ප රර ප ර ග ප ය න න ම යන 2011ද ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක සහ ව ස න ප රධ න චර ත න ර පණය කරන ම ම කත ම ල ව සඳහ ප දක ව ඇත ත එම නම න ම ය ත ල ජ ම ය ග නවකථ වය SBS න ළ ක ව ඔස ස 2011 ද ස ම බර 22 ද න ව ක ශය ඇරඹ ම ම කත ම ල ව බද ද සහ බ රහස පත න ද ද නවල 21 55ට ව ක ශය ව ය කථ ග 24ක න ය ක තව ය ඩ ප ර ටඩ ට ර ඩ ප ර ටඩ ට ර සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව ට ර ව ත ඩ ප ර ට ස ප රභ දයමත පදනම වල ජ ම ය ග ඩ ප ර ටඩ ට ර ඇස ර න රචනය කල ක ම ය හ ය න ප ක ස ය න අධ යක ෂණය කල රඟප මසම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන24න ෂ ප දනයස ථ නය න ක ර ය වධ වන ක ලයබද ද සහ බ රහස පත න ද 21 55ට KST ප රච රණයම ල න ල ක වස ල ව ක ශන පද ධත යම ල ධ වනය5 ඔක ත බර 2011 2011 10 05 22 ද ස ම බර 2011 2011 12 22 ක ල න ක රමයප ර වගමනය වන ය ප ර ට ක ට ද බ ස අන ගමනය වන ය ට ක ක ය ඔෆ අස ක ප ටන සබ ඳ දර ශනස ක ස ෆ ලය ඩ ර ගන ස බ හ ර සබ ඳ ව බ අඩව යඩ ප ර ටඩ ට ර හ ග ල 뿌리 깊은 나무ප රත ශ ධ ත ර ම න කරණයPpuri gipeun namuම ක න රය ෂවර Ppuri kip ŭn namu ග ඹ ර ම ල ඇත ගස න න ම න බවට ව පද යය ඇස ර න න මය ය ද ණ ම ම කත ම ල ව මග න ස ජ රජ ව ස න න ර පණය කරය වසර 16ක ස නම ද ව ය න පස ඔහ ග ර පව හ න ආගමනය ම න සන ට හන ක ර ණ ව ස න ක ර ය න ල ඛන බස සම ප දනය කරන අතරත ර ග ය බ ක ම ල ගය ඝ තනයට වගක ව ය ත තන ප ළ බඳ ව මර ශනය හ ය ද න ර ජක ය ආරක ෂකයක ව ස න න ර පණය කරය ප ළ බඳ කථ ප වතක න ර පණය ව කථ ස ර ශයස ය ර ජ ය සමය ම ල ක ලය ස ජ රජ ස ය ක ර ප ය ව ත ජ රජ ග න සහ ඔව න ග වහල න ර ක ග න මට උත ස හ ද ර ම ද අනත රක න ඔව න ජ ව තක ෂයට පත ව ය ම හ ද ද ල බ ක සහ ඔහ ග ම ත ර වන දම න ම ත තර ණ වහල න ද ද න ද ව ර කගන න අතර ම බව ක ස වක ද න න ගන රජ ට ද ෂ ර පණය එල ල කරන ද ල බ ක ස ය ප ර යයන ම ර රජ ග න පල ගන නට අදහස කරය ඔහ වසර ගණන වක දක ෂ ස බලක ල ස ප හ ණ ව ම අතර දම ම ල ග ස ත ර යක බවට පත ව ස ය යන ව න හ ඳ න ව න අතර ස ස වහල න මර ද ම ම අවස ථ ව තමන න හඬව ස ට ම ප ළ බඳ ඇය පස ත ව න න ය රජ ව ඝ තනය ක ර ම අරම ණ න ද ල බ ක න වත ම ල ගයට ප ම ණ න න ක ච ය න යන න මය න නම ත ව ද වත න ක හ ප ද නක ග ඝ තනයන ග අභ රහස ප ළ බඳස ව මට ඔහ ට භ ර ව ම ම මරණ ස ද ක ට ඇත ත ස ඟව ණ ම ල න ම ත රහස ස ව ධ නයක ව ස න වන අතර ම ය න ර ම ණය කරත බ ණ වසර ගණන වකට ප ර ග අන ග ම කයන ව ස න ඔව න ග අරම ණ ව ය රජ ට වඩ ව ඩ බලයක අම ත යවර නට ලබ ද මය ත ජ රජ ව ස න ජ ද ජ න ග බ න ව ජ ග ජ න හ ර ඔහ ග පව ල ස යල ද න ම මර දම ත බ ණ ජ ග ජ න ම වන ව ට ස ඟව ණ ම ල න යකය බවට පත ව ස ට ය ඔහ ව ස වල ග න ස ජ රජ අසල න ර ඳ ස ට න බව ක ස වක ද නස ට ය න ත ස ය ග උපක ර ඇත ව රජ සහ ගර කළ ය ත තන ග ශ ල ව ව ද වත න වසර ගණන වක ප ර රහස ව ය ප ත යක න ය ළ ස ට ත ම ය න ර ම ණය ක ර ම සඳහ ය ස ඟව ණ ම ල පස පස හඹ යන අතරත ර ක ච ය න සහ ස ය එක න ක හඳ න ගන ත ච ය න හට සරල වර ණම ල ව ප න වන ස ය එමග න ස ම න ය ජනය ට ල බ න බලය ප ළ බඳ ප හ ද ළ කරය අනත ර ව ච ය න රජ ව ඝ තනය කරන ව න වට රජ සමග කටය ත ක ර මට ත රණය කරය ක ස නම ත ජ ග ජ න ව ශ ව ස කරන න නව අක ෂර ම ල ව ක රමයට තර ජනයක බවය ඒ න ස හ ක ස ම උත ස හයක ම ය ද එය නතර කරව මට ඔහ ත ත කරය ඔහ රජ ග ප ත රය ව ඝ තනය කරය නම ත ඉන රජ වඩ ත ද ර මත ව ය රජ ග ද ඩ උත ස හය ව යර ථ කරව මට ජ කටය ත කරය වර ණම ල ව ප ළ බඳ ප ද ව ප රක ශයට පත කරන ද නය ස ඟව ණ ම ල ස ම ජ කයන ව ස න ස ය සහ ච ය න ට ද ඩ ව හ න කරත ක ස නම ත ඔව න ග න පස බට පර ත ය ගයන හම ව ම ම කටය ත ත ස ර ථක වන අතර ස ම න ය ජනය හ ග ල අක ෂර ම ල ව ප රය ජනයට ගන නට ප ර ද ව ත චර ත න ර පණය ක ච ය න ද ල බ ක ල ස නව ය ව න ද ල බ ක ල ස ළම ද ල බ ක ල සහ ටප වහපක වන ම හ ර ජක ය ආරක ෂකයක බවට පත ව ස ජ රජ ග රහස පර ක ෂකයක ල ස කටය ත කරය ර ජ ණග පව ල ව නත ස වකයන ග සරදම වල න ළම ද ල බ ක ව ආරක ෂ කරන න ඔහ ල ප ය ව ස න අවස නය ද ල බ ක ග ප ය ව අත අඩ ග වට ග න න අතර අවස නය ඔහ සහ ඔහ ග ළම ව ය ම ත ර ය ව ස ය ඉද ර ප ට ප ය ම යයය ස බ ව න ම ඔහ ව බ ර ගන ලබන න ස ජ රජ ව ස න ව වද ඔහ ඒ බව න දන ම න ස ස ය ප ය ග මරණයට ඔහ ද ෂ ර පණය කරන න ස ජ රජ ටය ඔහ රජ ව මර පල ය ග න මට අද ටන කරගන ය නම ව නස කරගන න ඔහ ස බලක බවට පත ව ල බ ජ න ම ත ග ර වරයක යටත ඔහ සටන කල ව ප රග ණ කරය ග ර ත ම ඔහ ට ද ව න ත ව ගයක කඩ සර භ වයක බලයක සහ ත ප න ම ක රම උගන වය රජ ග න ඈත ව ස ට ය ය ත න ස ච ය න පස ව පහළ න ලය ආරක ෂකයක බවට පත ව දම ම යග ය බව ස තන ඔහ ස ය යන ව න ක ස වක න ව දම බව න දන ස ජ රජ ල ස නව ය ව න ය ද ල ස ක සන ළම ය ද ල සහ ග ල අක ෂර ම ල ව න ර ම ත වරය ය රජ ල ස ස ය ම ල ක ලය ය ද සහ ඔහ ග ප ය සමග ඇත සම බන ධත ද ර වල වන අතර ස ය ප ය ග ක ර ප ලනය න ප ඩ ත ජනය ඇත ළ ම දව ග න මට ඔහ ත ත කරය ස ය ප ය ග සහ ස ය බ ර ඳ ව ස හ න ග මරණ න පස ය ද ද න ස ජ රජ ල ස හ ඳ න ව න ව ස න ක ච ය න ව රහස පර ක ෂකයක වසර ගණනකට ප ර තමන බ ර ගත දර ව බව න ද න ල ස පත කරන ලබය එස ම හ ග ල වර ණම ල ව න ර ම ණයට ස ය ග සහ ය ද ලබ ගන ය පස ව ච ය න යන තමන ව මර ද ම මට ත ත කළ ත න ත ත ම බව ඔහ වටහ ගන ය ස ය දම ල ස ළම දම ල සච ය න ග හ ඳම ම ත ර ය වන ඇයව ස ජ ග බ ර ඳව ස න බ ර ගන ල බ න අතර පස ව ඇය ම ල ග ස ත ර යක බවට පත ව ය ම ල ග ස ත ර යක ල ස ම ල ක ලය ය ද ඇග පව ල ස ම ජ කයන ග මරණයට තමන ග න ස ද ව ද යකත වය ප ළ බඳ සම ව ඉල ලය ස ය ම ත ර වහල ස ම ජ කයන ග මරණයන ප ළ බඳ ඇයට වරදක ර හ ඟ මක ඇත වන අතර ඇයට දක න ද ය මතක තබ ග න මට ඇත ව ශ ෂ හ ක ය ව න ස ඇය හ ග ල වර ණ ම ල ව ත න මට උපක ර වන න ය ජ ද ක ව ල ස සම බ ග ස හ ය ර ජ ග ජ න ග ර ඔන ල ස ළම ජ ග ජ න ග ර ඔන ල ස ල ෂ න ජ ක ල ස ජ මල ස ල ස ක ව න ත ව න ල ස ජ න ස ය හ වන ල ස ම හ ය ල ල සස ජ ග ආරක ෂකයක ම න ම ම ත ර ක ඔහ ස ය ම ත ර ව ර කග න මට ස ය ද ව ය පව ක ප කරන නට ස ද නම ය ල ස ජ ජ ඉය න ස හ න අගබ සව ල ස ච තක ල ස ප ක ප ල ස ද දම ද ක ල ස හන ස ජ න ෂ ම ජ ස ල ස ග ව ප ය ක මර ල ස ය න ප ය ල ස ළම ප ය ල සස ය ව ප ර ණ ඇපයට ග න පස ව ඇයට වසඟ වන ඝ තකය ක ල ස ල ස හන ග න ම ල ස ජ න ය බ න මක ස ල ස ව හ ය න ල බ ජ ල ස ය හ ය න ස ල ස න ජ ල ස ම ක ය ල ස ෂ ම ස හ න ද ක ග ම ල ස ත ජ රජ ය බ ව න ල ස පස බ ම ර ගනය හන ඉන ස ල ස පස බ ම ර ගනය ල ස හ ය ජ න ස ක ක ය ට ස ල ස ජ ස ස ල ස බ ක ස බ න ජ ඉය න ස ල ස ම න ජ ය ය න ද ග මව ල ස ල ස න ග න ජ ල ස ප ක ඉය න ල ස ජ ය චන හ ය දම ල ස ජ ජ න ව න අස ථ ප ළ ක ව සහ ත දර ව ල ස ක ම ස හ ය න ග ප ය ල සඔහ ග සම භවය අප හ ද ළ ව වත ම ම න ට යය ත ළ ඔහ ච නය න ප ම ණ බව දක ව ඇත ප රධ න ඝ තකයක ව ඔහ ක ච ය න ම හ ය ල සහ ය න ප ය ට වඩ දස කම අත න ඉද ර ය න පස ව ය ඔහ ට සම න එකම ත න ත ත ඔහ ව ස න මර ද ම ල බ ජ ය ඇගය ම කථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB න ල සන ද පව ය ප ත ද පව ය ප ත1 5 ඔක ත බර 2011 9 2 11 0 9 5 11 1 2 6 ඔක ත බර 2011 8 2 9 8 9 8 10 6 3 12 ඔක ත බර 2011 16 4 18 7 18 2 20 7 4 13 ඔක ත බර 2011 18 8 22 6 19 1 21 8 5 19 ඔක ත බර 2011 17 7 20 6 18 3 20 5 6 20 ඔක ත බර 2011 18 3 20 8 18 6 19 1 7 26 ඔක ත බර 2011 17 9 21 0 18 9 20 1 8 27 ඔක ත බර 2011 18 3 20 5 19 2 20 5 9 2 න ව ම බර 2011 17 3 19 2 17 4 18 9 10 3 න ව ම බර 2011 18 5 20 7 20 2 22 1 11 9 න ව ම බර 2011 17 9 20 3 19 1 20 4 12 10 න ව ම බර 2011 18 9 20 9 19 9 21 3 13 16 න ව ම බර 2011 18 7 21 4 19 4 20 9 14 17 න ව ම බර 2011 19 0 21 6 20 5 22 0 15 23 න ව ම බර 2011 17 8 20 6 20 1 21 1 16 24 න ව ම බර 2011 19 9 21 9 21 1 22 3 17 30 න ව ම බර 2011 18 8 20 7 21 0 22 0 18 1 ද ස ම බර 2011 18 6 21 4 20 8 22 2 19 7 ද ස ම බර 2011 20 1 23 1 21 6 23 0 20 8 ද ස ම බර 2011 20 2 23 5 21 7 23 0 21 14 ද ස ම බර 2011 19 7 22 3 21 9 23 3 22 15 ද ස ම බර 2011 19 3 22 1 22 7 24 7 23 21 ද ස ම බර 2011 19 7 22 5 21 4 23 2 24 22 ද ස ම බර 2011 23 6 27 5 25 4 27 3 ස ම න යය 18 0 20 6 19 4 20 9 ප රභවය AGB න ල සන ක ර ය 2013 12 26 at the Wayback Machineසම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය2011 ප රධ න ත ය ගය ද ස ද න ගත හ ඳම න ට යය ඩ ප ර ටඩ ට ර ද න ගත ව ශ ෂ ටතම සම ම නය ව ශ ෂ න ට යයක නළ ව න ර ද ශ තව ශ ෂ ට සම ම නය ව ශ ෂ න ට යයක න ළ ය ද න ගත ව ශ ෂ සම ම නය ව ශ ෂ න ට යයක නළ ව න ර ද ශ තව ශ ෂ සම ම නය ව ශ ෂ න ට යයක න ළ ය ද න ගත න ෂ ප දකවරය ග ත ර ම සම ම නය ද න ගත ඉහළම තර 10 ද න ගත ද න ගත 2012 6වන 20 ස ප ර ම න ට ය තර ව න ර ද ශ ත20 ස ක න ත න ට ය තර ව න ර ද ශ ත7වන ප රධ න ත ය ගය ඩ ප ර ටඩ ට ර ද න ගත හ ඳම ත රරචකය ක ම ය හ ය න ප ක ස ය න න ර ද ශ තක ප ප න න ක ර ය න න ට යය ඩ ප ර ටඩ ට ර න ර ද ශ තක ප ප න න ක ර ය න න ළ ය න ර ද ශ තර පව හ න සඳහ ප රධ න ත ය ගය ද ස ඩ ප ර ටඩ ට ර ද න ගත හ ඳම ර පව හ න න ට යය ඩ ප ර ටඩ ට ර න ර ද ශ තහ ඳම නළ ව ර පව හ න න ර ද ශ තහ ඳම අධ යක ෂක ර පව හ න න ර ද ශ තහ ඳම ත ර රචනය ර පව හ න ක ම ය හ ය න ප ක ස ය න ද න ගත ප රධ න ත ය ගය ද ස න ර ද ශ තහ ඳම අධ යක ෂක ද න ගත ව ශ ෂ ට සම ම නය නළ ව න ර ද ශ තව ශ ෂ ටතම සම ම නය නළ ව න ර ද ශ තඅන තර ජ ත ක ව ක ශයජප නය ත ළ KNTV න ළ ක ව ඔස ස 2012 ජ ල 24 ස ට ස ප ත ම බර 17 දක ව ම ම කත ම ල ව ව ක ශය ව ය ඉන පස ව ම හ න වත ව ක ශයක භ ම ක ජ ලයක ව ඔස ස ද ව ක ශ ය ව ය ත ය ලන තය න ළ ක ව ඔස ස සඳ ද ස හ බ රහස පත න ද දක ව ප ව 2 10ට ම ම කත ම ල ව ව ක ශය අරඹන ලද ද 2016 ජනව ර 14 ස ට ය අමතර ත රත ර ස බ ද ව ය ප ය ප ත ද පළක වන සහ බ ක ස බ න ම ම කත ම ල ව ත ළ චර ත න ර පණය කරත ම ල ශ රහ ල ෂ ය 29 ස ප ත ම බර 2011 ජ හ ය ක ස ඩ ඩ ඩ න ට ව න ට ට ට ක ර ල ඉන ට ර ඇට ෆස ට 10ඒෂ ය සම ප රව ෂණය 2013 04 01 ඇක ටර ජ හ ය ක ස සව න ඩ ට ර ක ප ක ස 10ඒෂ ය 2 ද ස ම බර 2011 සම ප රව ෂණය 2013 04 01 TNMS Daily Ratings this links to current day select the date from drop down menu TNMS ර ට ස ක ර ය න බස න සම ප රව ශය 2011 10 05 AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB න ල සන ම ඩ ය ර සර ච ක ර ය න බස න සම ප රව ශය 2011 10 05 ස රක ෂ ත ප ටපත http www kntv co jp prog detail p 22785 ප රත ෂ ඨ පනය 2016 11 26 http www tv tokyo co jp nefukaiki ph ekahlichud cxmkstriytananxksr ඩ ප ර ටඩ ට ර ච නල 7 ත ය බස න සම ප රව ශය 12 ජනව ර 2016 බ හ ර සබ ඳ ඩ ප ර ටඩ ට ර න ල SBS ව බ අඩව ය ක ර ය න ඩ ප ර ටඩ ට ර ට හන ස න ම හ ඇත ග ණ ම ඩ ප ර ටඩ ට ර හ සබ ඳ අය එම ඩ බ ය ම ව