සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් (කොරියානු: 육룡이 나르샤; ප්‍රරෝ: යුක්ර්යොං-ඉ නරූස්යා) යනුවෙන් හඳුන්වනු ලබන්නේ දකුණු කොරියානු ඓතිහාසික වන අතර මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ යූ ආ-ඉන්, , , , සහ යන නළු නිළි පිරිස විසිනි. මෙම රූපවාහිනී කතාමාලාව දකුණු කොරියාවේ SBS නාළිකාව ඔස්සේ සඳුදා සහ අඟහරුවාදා දිනවල 22:00ට විකාශය කරන ලදී. SBS නාළිකාවේ 25 වන සංවත්සර සැමරුමට සමගාමීව 2015 ඔක්තෝබර් 5 දින විකාශය ඇරඹූ මෙම කතා මාලාව කථාංග 50කින් යුක්ත ව විකාශය කෙරිණි. මෙම කතාමාලාව 2016 මාර්තු 22 දින විකාශය අවසන් විය. මෙම රූපවාහිනී කතාමාලාව ඩීප් රූටඩ් ට්‍රී නැමැති කතාමාලාවේ ලිහිල් පූර්ව කථාවකට සමාන යැයි සැලකිය හැක. ඇතැම් විට මෙම රූපවාහිනී කතාමාලාව රූට්ස් ඔෆ් ද ත්රෝන් යනුවෙන් ද හඳුන්වයි.
සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Roots of the Throne |
ප්‍රභේදය | |
රචනය කලේ | කිම් යොං-හ්යුන් පාක් සං-යොන් |
අධ්‍යක්ෂණය කලේ | ෂින් ක්යුං-සූ |
රඟපෑම | යූ ආ-ඉන් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 50 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | සම්යං ගොවිපළ, |
ධාවන කාලය | මිනිත්තු 60 |
නිෂ්පාදන සමාගම | රෙඩ්වුඩ්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
රූප ආකෘතිය | |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් 2.0 |
මුල් ධාවනය | ඔක්තෝබර් 5, 2015 | – මාර්තු 22, 2016
කාලානුක්‍රමය | |
සබැඳි දර්ශන | ඩීප් රූටඩ් ට්‍රී |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
එක් කථාංගයක් මිනිත්තු 60ක් පුරාවට විකාශනය වන මෙම කතාමාලාවේ තිර පිටපත රචනා කරන ලද්දේ කිම් යොං-හ්යුන් සහ පාක් සං-යොන් විසිනි. ෂින් ක්යුං-සූ විසින් මෙය අධ්‍යක්ෂණය කරන ලදී. රෙඩ්වුඩ්ස් නිෂ්පාදන සමාගමේ නිමැවුමක් වන මෙය රූගත කෙරුණේ දකුණු කොරියාවේ හි සම්යං ගොවිපල භූමියේ ය.
මෙම කතාමාලාවේ චරිත නිරූපණයෙහි යෙදෙන යූ ආ-ඉන් සහ ෂින් සේ-ක්යුං යන නළු නිළි දෙපළ එක්ව රංගනයෙහි යෙදෙන්නේ නැමැති රූපවාහිනී කතාමාලාවේ රංගනයේ යෙදීමෙන් අවුරුදු තුනකට පසුව වීම ද විශේෂත්වයකි.
තේමාව
මෙම රූපවාහිනී කතාමාලාවේ තේමා නාමය සඳහා යොදා ඇති නාමය පැරණි කොරියානු වදනක් ඇසුරෙන් නිර්මාණය වූවකි. එහි එන නර්යුෂ්යා යන වදන ශුද්ධ කොරියානු වදනක් ලෙස සැලකේ. එහි අරුත වන්නේ නරා ඔර්යුදා (날아 오르다) හෙවත් නූතන කොරියානු බසින් ගත් කල "අහස වෙත පියාසර කිරීම" යන්නයි. ඒ අනුව මෙම තේමා පාඨයේ සාහිත්‍යමය පරිවර්තනය ලෙස "අහස වෙත පියාසර කරන මකරුන් සය දෙනා" (여섯 마리의 용이 날아오르셔서) යන අර්ථය ගත හැක.
කථාපුවත
සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් කතාමාලාව මගින් යි බං-වොන් කුමරු (පසුව ජොසොන්හි තේජෝ රජු බවට පත් වේ) සහ නැමැති දේශපාලනඥයා අතර පැවති මතභේදාත්මක දේශපාලන බල අරගලය නිරූපණය වේ. ජොං දෝ-ජොන් යනු යි බං-වොන් කුමරුගේ පියාණන් වූ යි සොං-ග්යේ (ජොසොන්හි තේජෝ රජු) හට නව ජොසොන් රාජවංශය ස්ථාපනය කිරීමට ආයතනික සහ දාර්ශනික පසුබිම නිර්මාණය කරමින් බෙහෙවින් උපකාර වූ පුද්ගලයා ය. ජොං දෝ-ජොන්ට අවශ්‍ය වන්නේ නව රාජ්‍යය ඇමති මණ්ඩලයක් මගින් පාලනය වනු දැකීමටයි. නමුත් තේජොං රජුට අවශ්‍ය වන්නේ ඒකාධිකාරී බලය රජු වටා සංකේන්ද්‍රගත වූ රාජ්‍ය ක්‍රමයයක් සහිත ශක්තිමත් රජයයක් ගොඩනැගීමටයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- යූ ආ-ඉන්, යි බං-වොන් ලෙස; අනාගත තේජොං රජු වූ
- , ළමා බං-වොන් ලෙස
- , සම්බොං හෙවත් ලෙස
- , බූන්-යි ලෙස
- , ළමා බූන්-යි ලෙස
- , වැඩිමහල් බූන්-යි ලෙස (පසුබිම් රංගනය)
- , දං-සේ ලෙස, පසුව ලී බං-ජි; සම්හන් කොරියාවේ දක්ෂතම අසිපත්කරුවායි
- , ළමා දං-සේ ලෙස
- , මූ-හ්යුල් ලෙස; ජොසොන්හි දක්ෂතම අසිපත්කරුවායි, පසුව ලී දෝ හෙවත් අනාගත මහා සේජොං රජුගේ ආරක්ෂකයා බවට පත් වේ.
- , ළමා මූ-හ්යුල් ලෙස
- , යි සොං ග්යේ හෙවත් තේජෝ රජු ලෙස
සහායක චරිත
- , යොන්-හී / ජයිල්සෙක් ලෙස
- , ළමා යොන්-හී ලෙස
- , හියෝ කං / යි ෂින්-ජොක් ලෙස
- , චෝ-යොං ලෙස
- , ගප්-බූන් ලෙස; ගායකයෙකි
- ක්වක් ජි-හ්යේ, ළමා ගප්-බූන් ලෙස
- , ගිල් තේ-මි/ගිල් සුන්-මි ලෙස
- පාක් සුං-හූන්, ගිල් යූ ලෙස
- සියෝ යි-සූක්, ම්යො-සං ලෙස; මූ-හ්යුල්ගේ මිත්තණිය
- පාක් හේ-සූ, යි ජි-රන් ලෙස
- මින් සුං-වූක්, ජෝ යොං-ක්යු ලෙස; බං-වොන්ගේ ආරක්ෂකයා
- සියෝ දොං-වොන්, යි බං-ග්වා ලෙස; පසුව ජොංජොං රජ
- ලී ජුන්-හ්යොක්, හොං දේ-හොං ලෙස
- , ලී ඉන්-ගියොම් ලෙස
- , හොං ඉන්-බං ලෙස
- හන් සං-ජින්, ජුක්ර්යොං පූජක ලෙස
- , යූන් ලැං / චොක් සා ග්වං ලෙස
- කිම් හා-ක්යුන්, බෙක් යූන් ලෙස
- හියෝ ජූන්-සොක්, දේ-ග්‍යුන් ලෙස
- , ලෙස
- , යි බං-වූ ලෙස
- , මින් දා-ක්යුං හෙවත් (වොන්ග්යොං අගබිසව) ලෙස
- , කං මැතිණිය ලෙස
- , ලෙස
- ජෝ යොං-ජින්, මින් ජේ ලෙස
- , යූක්සන් ගුරුතුමා ලෙස
- ජොන් ගුක්-හ්වන්, ලෙස
- , ජෝ මින්-සූ ලෙස
- කිම් සං-වූ, ළමා යි බං-ගන් ලෙස
- ජුං ජේ-මින්, ළමා යි බං-උයි ලෙස
- , ජෝ සෝ-සෙං ලෙස
- ලී මියොං-හෙං, ජෝ ජූන් ලෙස
- යූන් සෝ-හ්යුන්, වූ හක්-ජූ ලෙස
- ජුං මූන්-සුං, හන් ගූ-යොං ලෙස
- සියෝ හ්යුන්-චුල්, ජං සම්-බොං ලෙස
- , හොන් හ්යාං ලෙස
- , හොං ර්යුන් ලෙස
ඇගයුම
පහත දැක්වෙන වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංකත්, රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංකත් නිරූපණය වේ.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB නීල්සන් | ||||
දීප ව්‍යාප්ත | දීප ව්‍යාප්ත | ||||
1 | ඔක්තෝබර් 5, 2015 | 10.6% | 12.5% | 12.3% | 13.5% |
2 | ඔක්තෝබර් 6, 2015 | 10.3% | 11.8% | 12.4% | 14.0% |
3 | ඔක්තෝබර් 12, 2015 | 10.8% | 12.2% | 11.6% | 12.9% |
4 | ඔක්තෝබර් 13, 2015 | 11.2% | 13.3% | 13.0% | 13.7% |
5 | ඔක්තෝබර් 19, 2015 | 11.2% | 12.2% | 13.7% | 15.5% |
6 | ඔක්තෝබර් 20, 2015 | 12.8% | 14.3% | 15.4% | 17.6% |
7 | ඔක්තෝබර් 26, 2015 | 9.5% | 11.1% | 12.5% | 13.4% |
8 | ඔක්තෝබර් 27, 2015 | 11.9% | 13.9% | 14.1% | 16.0% |
9 | නොවැම්බර් 2, 2015 | 10.8% | 12.5% | 13.5% | 15.0% |
10 | නොවැම්බර් 3, 2015 | 11.0% | 13.0% | 13.5% | 14.5% |
11 | නොවැම්බර් 9, 2015 | 10.0% | 11.4% | 13.3% | 14.7% |
12 | නොවැම්බර් 10, 2015 | 11.3% | 13.2% | 14.1% | 15.4% |
13 | නොවැම්බර් 17, 2015 | 9.6% | 10.9% | 12.2% | 14.1% |
14 | නොවැම්බර් 17, 2015 | 9.9% | 11.4% | 13.2% | 15.4% |
15 | නොවැම්බර් 23, 2015 | 10.7% | 12.6% | 14.6% | 16.3% |
16 | නොවැම්බර් 24, 2015 | 10.1% | 11.8% | 12.6% | 13.5% |
17 | දෙසැම්බර් 30, 2015 | 10.1% | 11.9% | 14.1% | 15.4% |
18 | දෙසැම්බර් 1, 2015 | 10.2% | 12.0% | 13.6% | 14.8% |
19 | දෙසැම්බර් 7, 2015 | 10.4% | 12.6% | 13.3% | 15.1% |
20 | දෙසැම්බර් 8, 2015 | 9.9% | 11.3% | 13.4% | 15.7% |
21 | දෙසැම්බර් 14, 2015 | 10.5% | 12.5% | 13.3% | 15.4% |
22 | දෙසැම්බර් 15, 2015 | 9.9% | 10.8% | 13.9% | 15.3% |
23 | දෙසැම්බර් 21, 2015 | 10.0% | 11.6% | 13.1% | 14.8% |
24 | දෙසැම්බර් 22, 2015 | 10.0% | 11.2% | 13.7% | 15.4% |
25 | දෙසැම්බර් 28, 2015 | 10.2% | 11.5% | 13.4% | 15.1% |
26 | දෙසැම්බර් 29, 2015 | 10.5% | 11.4% | 13.8% | 15.9% |
2016 | |||||
27 | ජනවාරි 4, 2016 | 10.7% | 12.5% | 14.6% | 16.6% |
28 | ජනවාරි 5, 2016 | 10.4% | 11.6% | 13.7% | 15.8% |
29 | ජනවාරි 11, 2016 | 12.5% | 14.3% | 15.1% | 16.8% |
30 | ජනවාරි 12, 2016 | 12.5% | 14.5% | 15.8% | 17.4% |
31 | ජනවාරි 18, 2016 | 12.0% | 14.0% | 14.6% | 16.5% |
32 | ජනවාරි 19, 2016 | 12.2% | 13.4% | 14.9% | 16.6% |
33 | ජනවාරි 25, 2016 | 11.6% | 13.6% | 15.0% | 17.2% |
34 | ජනවාරි 26, 2016 | 12.6% | 13.4% | 15.1% | 17.3% |
35 | පෙබරවාරි 1, 2016 | 13.2% | 15.1% | 16.3% | 18.5% |
36 | පෙබරවාරි 2, 2016 | 14.6% | 17.3% | 16.8% | 19.3% |
37 | පෙබරවාරි 8, 2016 | 11.3% | 12.9% | 12.3% | 13.3% |
38 | පෙබරවාරි 9, 2016 | 13.6% | 16.7% | 14.1% | 15.3% |
39 | පෙබරවාරි 15, 2016 | 12.8% | 14.7% | 15.2% | 16.9% |
40 | පෙබරවාරි 16, 2016 | 13.6% | 15.3% | 14.9% | 16.6% |
41 | පෙබරවාරි 22, 2016 | 12.0% | 13.6% | 14.3% | 15.9% |
42 | පෙබරවාරි 23, 2016 | 13.9% | 15.2% | 16.1% | 18.9% |
43 | පෙබරවාරි 29, 2016 | 13.6% | 15.0% | 15.9% | 18.0% |
44 | මාර්තු 1, 2016 | 12.7% | 13.5% | 16.4% | 18.3% |
45 | මාර්තු 7, 2016 | 13.1% | 14.6% | 16.1% | 17.9% |
46 | මාර්තු 8, 2016 | 13.2% | 14.7% | 16.1% | 17.4% |
47 | මාර්තු 14, 2016 | 14.3% | 16.6% | 16.7% | 17.9% |
48 | මාර්තු 15, 2016 | 13.8% | 15.7% | 16.2% | 17.9% |
49 | මාර්තු 21, 2016 | 13.7% | 15.9% | 16.2% | 17.9% |
50 | මාර්තු 22, 2016 | 13.9% | 16.4% | 17.3% | 18.8% |
සාමාන්‍යය | % | % | % | % |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | හොඳම යොවුන් නළුවා | දිනාගති | ||
ප්‍රධාන ත්‍යාගය (දේසං) | යූ ආ-ඉන් | නිර්දේශිත | ||
විශිෂ්ඨතම සම්මානය, මාලානාට්‍යයක නළුවා | යූ ආ-ඉන් | දිනාගති | ||
නිර්දේශිත | ||||
නිර්දේශිත | ||||
විශිෂ්ටතම සම්මානය, මාලා නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවා | දිනාගති | |||
නිර්දේශිත | ||||
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නිළිය | දිනාගති | |||
විශේෂ සම්මානය, මාලානාට්‍යයක නළුවා | දිනාගති | |||
නිර්දේශිත | ||||
විශේෂ සම්මානය, මාලානාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
විශිෂ්ටතම තරු 10 | යූ ආ-ඉන් | දිනාගති | ||
දිනාගති | ||||
නෙටිසන් ජනප්‍රියතා සම්මානය | යූ ආ-ඉන් | නිර්දේශිත | ||
නිර්දේශිත | ||||
හොඳම යුවළ සම්මානය | යූ ආ-ඉන් සහ | දිනාගති | ||
නිෂ්පාදකයාගේ සම්මානය | යූ ආ-ඉන් | නිර්දේශිත | ||
නවක තරු සම්මානය | දිනාගති | |||
දිනාගති | ||||
දිනාගති | ||||
2016 | හොඳම නාට්‍යය | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | නිර්දේශිත | |
හොඳම අධ්‍යක්ෂක (රූපවාහිනී) | ෂින් ක්යුං-සූ | නිර්දේශිත | ||
හොඳම නළුවා (රූපවාහිනී) | යූ ආ-ඉන් | දිනාගති | ||
හොඳම නවක නළුවා (රූපවාහිනී) | නිර්දේශිත | |||
හොඳම තිරරචක (රූපවාහිනී) | කිම් යොං-හ්යුන් පාක් සං-යොන් | නිර්දේශිත | ||
වඩාත් ජනප්‍රිය නළුවා (රූපවාහිනී) | යූ ආ-ඉන් | නිර්දේශිත | ||
නිර්දේශිත | ||||
වඩාත් ජනප්‍රිය නිළිය (රූපවාහිනී) | නිර්දේශිත | |||
හොඳම විශේෂාංග-දිගැති නාට්‍යය | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | දිනාගති | ||
හොඳම මාලා නාට්‍යය | දිනාගති | |||
හොඳම නළුවා | යූ ආ-ඉන් | නිර්දේශිත | ||
ප්‍රධාන ත්‍යාගය (දේසං) | නිර්දේශිත | |||
නිර්දේශිත | ||||
විශිෂ්ටතම සම්මානය, මාලා නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ටතම සම්මානය, මාලා නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍යයක නිළිය | දිනාගති | |||
හොඳම නාට්‍යය | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | නිර්දේශිත | ||
හොඳම නිෂ්පාදන අධ්‍යක්ෂක | ෂින් ක්යුං-සූ | නිර්දේශිත |
මූලාශ්‍ර
- "SBS ඩ්‍රාමා 'සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්' ෆිල්මිං". ගෙටි ඉමේජස්. සම්ප්‍රවේශය ජනවාරි 7, 2016.
- "යූ ආ-ඉන්, ෂින් සේ-ක්යුං රීයුනිට් ඈස් ලවර්ස් ඉන් සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්". . ඔක්තෝබර් 1, 2015. සම්ප්‍රවේශය ඔක්තෝබර් 6, 2015.
- කිම්, ජේ-හ්යුන් (ඔක්තෝබර් 2, 2015). "යූ ආ-ඉන් සීක්ස් අනදර් සක්සස්". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 22, 2015.
- ජෝන්ස්, ජූලී (ජූනි 18, 2015). "සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් ගෙට්ස් අ හෙඩ් ස්ටාට් ඔන් ෆිල්මිං". කේඩ්රාමාස්ටාර්ස්. සම්ප්‍රවේශය ජූලි 30, 2015.
- ජෝන්ස්, ජුලී (අප්‍රේල් 30, 2015). "යූ ආ-ඉන් ටු ස්ටාර් ඈස් ලී බං-වොන් ඉන් සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්". isplus. සම්ප්‍රවේශය දෙසැම්බර් 13, 2015.
- "මිලියන්-මේකර් යූ ආ-ඉන් ඉන් "සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්"". හන්සිනෙමා. ඔක්තෝබර් 1, 2015. සම්ප්‍රවේශය ජනවාරි 5, 2016.
- "'나르샤' 뜻, 알고보니 순 우리말?" (කොරියානු බසින්). ඒෂියේ. සැප්තැම්බර් 21, 2015. සම්ප්‍රවේශය ජනවාරි 7, 2016.
- ජින්, මින්-ජි (ජූනි 27, 2015). "ජොං යු-මි රිටර්න්ස් ටු ටීවී". . සම්ප්‍රවේශය ජූලි 30, 2015.
- "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය ජනවාරි 7, 2015.
- "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය ජනවාරි 7, 2015.
- "4ත් APAN ස්ටාර් අවෝඩ්ස් 2015 විනර්ස්". හන්සිනෙමා. නොවැම්බර් 28, 2015. සම්ප්‍රවේශය ජනවාරි 5, 2016.
- "SBS ඩ්‍රාමා අපෝඩ්ස් 2015 විනර්ස්". හන්සිනෙමා. දෙසැම්බර් 31, 2015.
- http://www.seouldrama.org/EN/Seoul[] International Drama Awards
බාහිර සබැඳි
- සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් නිල වෙබ්අඩවිය (කොරියානු)
- සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ක ස ෆ ලය ඩ ර ගන ස ක ර ය න 육룡이 나르샤 ප රර ය ක ර ය ඉ නර ස ය යන ව න හඳ න වන ලබන න දක ණ ක ර ය න ඓත හ ස ක වන අතර ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න ය ආ ඉන සහ යන නළ න ළ ප ර ස ව ස න ම ම ර පව හ න කත ම ල ව දක ණ ක ර ය ව SBS න ළ ක ව ඔස ස සඳ ද සහ අඟහර ව ද ද නවල 22 00ට ව ක ශය කරන ලද SBS න ළ ක ව 25 වන ස වත සර ස මර මට සමග ම ව 2015 ඔක ත බර 5 ද න ව ක ශය ඇරඹ ම ම කත ම ල ව කථ ග 50ක න ය ක ත ව ව ක ශය ක ර ණ ම ම කත ම ල ව 2016 ම ර ත 22 ද න ව ක ශය අවසන ව ය ම ම ර පව හ න කත ම ල ව ඩ ප ර ටඩ ට ර න ම ත කත ම ල ව ල හ ල ප ර ව කථ වකට සම න ය ය ස ලක ය හ ක ඇත ම ව ට ම ම ර පව හ න කත ම ල ව ර ට ස ඔෆ ද ත ර න යන ව න ද හඳ න වය ස ක ස ෆ ලය ඩ ර ගන ස ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Roots of the Throneප රභ දයරචනය කල ක ම ය හ ය න ප ක ස ය න අධ යක ෂණය කල ෂ න ක ය ස රඟප මය ආ ඉන සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන50න ෂ ප දනයස ථ නය න සම ය ග ව පළ ධ වන ක ලයම න ත ත 60න ෂ ප දන සම ගමර ඩ ව ඩ ස ප රච රණයම ල න ල ක වස ල ව ක ශන පද ධත යර ප ආක ත යශබ ද ආක ත යඩ ල බ ඩ ජ ටල 2 0ම ල ධ වනයඔක ත බර 5 2015 2015 10 05 ම ර ත 22 2016 2016 03 22 ක ල න ක රමයසබ ඳ දර ශනඩ ප ර ටඩ ට ර බ හ ර සබ ඳ ව බ අඩව ය එක කථ ගයක ම න ත ත 60ක ප ර වට ව ක ශනය වන ම ම කත ම ල ව ත ර ප ටපත රචන කරන ලද ද ක ම ය හ ය න සහ ප ක ස ය න ව ස න ෂ න ක ය ස ව ස න ම ය අධ යක ෂණය කරන ලද ර ඩ ව ඩ ස න ෂ ප දන සම ගම න ම ව මක වන ම ය ර ගත ක ර ණ දක ණ ක ර ය ව හ සම ය ග ව පල භ ම ය ය ම ම කත ම ල ව චර ත න ර පණය හ ය ද න ය ආ ඉන සහ ෂ න ස ක ය යන නළ න ළ ද පළ එක ව ර ග නය හ ය ද න න න ම ත ර පව හ න කත ම ල ව ර ගනය ය ද ම න අව ර ද ත නකට පස ව ව ම ද ව ශ ෂත වයක ත ම වම ම ර පව හ න කත ම ල ව ත ම න මය සඳහ ය ද ඇත න මය ප රණ ක ර ය න වදනක ඇස ර න න ර ම ණය ව වක එහ එන නර ය ෂ ය යන වදන ශ ද ධ ක ර ය න වදනක ල ස ස ලක එහ අර ත වන න නර ඔර ය ද 날아 오르다 හ වත න තන ක ර ය න බස න ගත කල අහස ව ත ප ය සර ක ර ම යන නය ඒ අන ව ම ම ත ම ප ඨය ස හ ත යමය පර වර තනය ල ස අහස ව ත ප ය සර කරන මකර න සය ද න 여섯 마리의 용이 날아오르셔서 යන අර ථය ගත හ ක කථ ප වතස ක ස ෆ ලය ඩ ර ගන ස කත ම ල ව මග න ය බ ව න ක මර පස ව ජ ස න හ ත ජ රජ බවට පත ව සහ න ම ත ද ශප ලනඥය අතර ප වත මතභ ද ත මක ද ශප ලන බල අරගලය න ර පණය ව ජ ද ජ න යන ය බ ව න ක මර ග ප ය ණන ව ය ස ග ය ජ ස න හ ත ජ රජ හට නව ජ ස න ර ජව ශය ස ථ පනය ක ර මට ආයතන ක සහ ද ර ශන ක පස බ ම න ර ම ණය කරම න බ හ ව න උපක ර ව ප ද ගලය ය ජ ද ජ න ට අවශ ය වන න නව ර ජ යය ඇමත මණ ඩලයක මග න ප ලනය වන ද ක මටය නම ත ත ජ රජ ට අවශ ය වන න ඒක ධ ක ර බලය රජ වට ස ක න ද රගත ව ර ජ ය ක රමයයක සහ ත ශක ත මත රජයයක ග ඩන ග මටය චර ත න ර පණයප රධ න චර ත ය ආ ඉන ය බ ව න ල ස අන ගත ත ජ රජ ව ළම බ ව න ල ස සම බ හ වත ල ස බ න ය ල ස ළම බ න ය ල ස ව ඩ මහල බ න ය ල ස පස බ ම ර ගනය ද ස ල ස පස ව ල බ ජ සම හන ක ර ය ව දක ෂතම අස පත කර ව ය ළම ද ස ල ස ම හ ය ල ල ස ජ ස න හ දක ෂතම අස පත කර ව ය පස ව ල ද හ වත අන ගත මහ ස ජ රජ ග ආරක ෂකය බවට පත ව ළම ම හ ය ල ල ස ය ස ග ය හ වත ත ජ රජ ල සසහ යක චර ත ය න හ ජය ල ස ක ල ස ළම ය න හ ල ස හ ය ක ය ෂ න ජ ක ල ස ච ය ල ස ගප බ න ල ස ග යකය ක ක වක ජ හ ය ළම ගප බ න ල ස ග ල ත ම ග ල ස න ම ල ස ප ක ස හ න ග ල ය ල ස ස ය ය ස ක ම ය ස ල ස ම හ ය ල ග ම ත තණ ය ප ක හ ස ය ජ රන ල ස ම න ස ව ක ජ ය ක ය ල ස බ ව න ග ආරක ෂකය ස ය ද ව න ය බ ග ව ල ස පස ව ජ ජ රජ ල ජ න හ ය ක හ ද හ ල ස ල ඉන ග ය ම ල ස හ ඉන බ ල ස හන ස ජ න ජ ක ර ය ප ජක ල ස ය න ල ච ක ස ග ව ල ස ක ම හ ක ය න බ ක ය න ල ස හ ය ජ න ස ක ද ග ය න ල ස ල ස ය බ ව ල ස ම න ද ක ය හ වත ව න ග ය අගබ සව ල ස ක ම ත ණ ය ල ස ල ස ජ ය ජ න ම න ජ ල ස ය ක සන ග ර ත ම ල ස ජ න ග ක හ වන ල ස ජ ම න ස ල ස ක ම ස ව ළම ය බ ගන ල ස ජ ජ ම න ළම ය බ උය ල ස ජ ස ස ල ස ල ම ය හ ජ ජ න ල ස ය න ස හ ය න ව හක ජ ල ස ජ ම න ස හන ග ය ල ස ස ය හ ය න ච ල ජ සම බ ල ස හ න හ ය ල ස හ ර ය න ල සඇගය මපහත ද ක ව න වග ව හ න ල ප හ ස ඛ ය මග න පහළම ප ඨ කත රත ප හ ස ඛ ය මග න ඉහළම ප ඨ කත න ර පණය ව කථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB න ල සන ද ප ව ය ප ත ද ප ව ය ප ත1 ඔක ත බර 5 2015 10 6 12 5 12 3 13 5 2 ඔක ත බර 6 2015 10 3 11 8 12 4 14 0 3 ඔක ත බර 12 2015 10 8 12 2 11 6 12 9 4 ඔක ත බර 13 2015 11 2 13 3 13 0 13 7 5 ඔක ත බර 19 2015 11 2 12 2 13 7 15 5 6 ඔක ත බර 20 2015 12 8 14 3 15 4 17 6 7 ඔක ත බර 26 2015 9 5 11 1 12 5 13 4 8 ඔක ත බර 27 2015 11 9 13 9 14 1 16 0 9 න ව ම බර 2 2015 10 8 12 5 13 5 15 0 10 න ව ම බර 3 2015 11 0 13 0 13 5 14 5 11 න ව ම බර 9 2015 10 0 11 4 13 3 14 7 12 න ව ම බර 10 2015 11 3 13 2 14 1 15 4 13 න ව ම බර 17 2015 9 6 10 9 12 2 14 1 14 න ව ම බර 17 2015 9 9 11 4 13 2 15 4 15 න ව ම බර 23 2015 10 7 12 6 14 6 16 3 16 න ව ම බර 24 2015 10 1 11 8 12 6 13 5 17 ද ස ම බර 30 2015 10 1 11 9 14 1 15 4 18 ද ස ම බර 1 2015 10 2 12 0 13 6 14 8 19 ද ස ම බර 7 2015 10 4 12 6 13 3 15 1 20 ද ස ම බර 8 2015 9 9 11 3 13 4 15 7 21 ද ස ම බර 14 2015 10 5 12 5 13 3 15 4 22 ද ස ම බර 15 2015 9 9 10 8 13 9 15 3 23 ද ස ම බර 21 2015 10 0 11 6 13 1 14 8 24 ද ස ම බර 22 2015 10 0 11 2 13 7 15 4 25 ද ස ම බර 28 2015 10 2 11 5 13 4 15 1 26 ද ස ම බර 29 2015 10 5 11 4 13 8 15 9 201627 ජනව ර 4 2016 10 7 12 5 14 6 16 6 28 ජනව ර 5 2016 10 4 11 6 13 7 15 8 29 ජනව ර 11 2016 12 5 14 3 15 1 16 8 30 ජනව ර 12 2016 12 5 14 5 15 8 17 4 31 ජනව ර 18 2016 12 0 14 0 14 6 16 5 32 ජනව ර 19 2016 12 2 13 4 14 9 16 6 33 ජනව ර 25 2016 11 6 13 6 15 0 17 2 34 ජනව ර 26 2016 12 6 13 4 15 1 17 3 35 ප බරව ර 1 2016 13 2 15 1 16 3 18 5 36 ප බරව ර 2 2016 14 6 17 3 16 8 19 3 37 ප බරව ර 8 2016 11 3 12 9 12 3 13 3 38 ප බරව ර 9 2016 13 6 16 7 14 1 15 3 39 ප බරව ර 15 2016 12 8 14 7 15 2 16 9 40 ප බරව ර 16 2016 13 6 15 3 14 9 16 6 41 ප බරව ර 22 2016 12 0 13 6 14 3 15 9 42 ප බරව ර 23 2016 13 9 15 2 16 1 18 9 43 ප බරව ර 29 2016 13 6 15 0 15 9 18 0 44 ම ර ත 1 2016 12 7 13 5 16 4 18 3 45 ම ර ත 7 2016 13 1 14 6 16 1 17 9 46 ම ර ත 8 2016 13 2 14 7 16 1 17 4 47 ම ර ත 14 2016 14 3 16 6 16 7 17 9 48 ම ර ත 15 2016 13 8 15 7 16 2 17 9 49 ම ර ත 21 2016 13 7 15 9 16 2 17 9 50 ම ර ත 22 2016 13 9 16 4 17 3 18 8 ස ම න යය සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය2015 හ ඳම ය ව න නළ ව ද න ගත ප රධ න ත ය ගය ද ස ය ආ ඉන න ර ද ශ තව ශ ෂ ඨතම සම ම නය ම ල න ට යයක නළ ව ය ආ ඉන ද න ගත න ර ද ශ තන ර ද ශ තව ශ ෂ ටතම සම ම නය ම ල න ට යයක න ළ ය න ර ද ශ තව ශ ෂ ට සම ම නය ම ල න ට යයක නළ ව ද න ගත න ර ද ශ තව ශ ෂ ට සම ම නය ම ල න ට යයක න ළ ය ද න ගත ව ශ ෂ සම ම නය ම ල න ට යයක නළ ව ද න ගත න ර ද ශ තව ශ ෂ සම ම නය ම ල න ට යයක න ළ ය න ර ද ශ තව ශ ෂ ටතම තර 10 ය ආ ඉන ද න ගත ද න ගත න ට සන ජනප ර යත සම ම නය ය ආ ඉන න ර ද ශ තන ර ද ශ තහ ඳම ය වළ සම ම නය ය ආ ඉන සහ ද න ගත න ෂ ප දකය ග සම ම නය ය ආ ඉන න ර ද ශ තනවක තර සම ම නය ද න ගත ද න ගත ද න ගත 2016 හ ඳම න ට යය ස ක ස ෆ ලය ඩ ර ගන ස න ර ද ශ තහ ඳම අධ යක ෂක ර පව හ න ෂ න ක ය ස න ර ද ශ තහ ඳම නළ ව ර පව හ න ය ආ ඉන ද න ගත හ ඳම නවක නළ ව ර පව හ න න ර ද ශ තහ ඳම ත රරචක ර පව හ න ක ම ය හ ය න ප ක ස ය න න ර ද ශ තවඩ ත ජනප ර ය නළ ව ර පව හ න ය ආ ඉන න ර ද ශ තන ර ද ශ තවඩ ත ජනප ර ය න ළ ය ර පව හ න න ර ද ශ ත43වන ක ර ය න ව ක ශන ප රධ න ත ය ග සම ම න හ ඳම ව ශ ෂ ග ද ග ත න ට යය ස ක ස ෆ ලය ඩ ර ගන ස ද න ගත 11වන හ ඳම ම ල න ට යය ද න ගත හ ඳම නළ ව ය ආ ඉන න ර ද ශ තප රධ න ත ය ගය ද ස න ර ද ශ තන ර ද ශ තව ශ ෂ ටතම සම ම නය ම ල න ට යයක නළ ව න ර ද ශ තව ශ ෂ ටතම සම ම නය ම ල න ට යයක න ළ ය න ර ද ශ තව ශ ෂ ට සම ම නය ම ල න ට යයක න ළ ය ද න ගත හ ඳම න ට යය ස ක ස ෆ ලය ඩ ර ගන ස න ර ද ශ තහ ඳම න ෂ ප දන අධ යක ෂක ෂ න ක ය ස න ර ද ශ තම ල ශ ර SBS ඩ ර ම ස ක ස ෆ ලය ඩ ර ගන ස ෆ ල ම ග ට ඉම ජස සම ප රව ශය ජනව ර 7 2016 ය ආ ඉන ෂ න ස ක ය ර ය න ට ඈස ලවර ස ඉන ස ක ස ෆ ලය ඩ ර ගන ස ඔක ත බර 1 2015 සම ප රව ශය ඔක ත බර 6 2015 ක ම ජ හ ය න ඔක ත බර 2 2015 ය ආ ඉන ස ක ස අ නදර සක සස සම ප රව ශය ඔක ත බර 22 2015 ජ න ස ජ ල ජ න 18 2015 ස ක ස ෆ ලය ඩ ර ගන ස ග ට ස අ හ ඩ ස ට ට ඔන ෆ ල ම ක ඩ ර ම ස ට ර ස සම ප රව ශය ජ ල 30 2015 ජ න ස ජ ල අප ර ල 30 2015 ය ආ ඉන ට ස ට ර ඈස ල බ ව න ඉන ස ක ස ෆ ලය ඩ ර ගන ස isplus සම ප රව ශය ද ස ම බර 13 2015 ම ල යන ම කර ය ආ ඉන ඉන ස ක ස ෆ ලය ඩ ර ගන ස හන ස න ම ඔක ත බර 1 2015 සම ප රව ශය ජනව ර 5 2016 나르샤 뜻 알고보니 순 우리말 ක ර ය න බස න ඒෂ ය ස ප ත ම බර 21 2015 සම ප රව ශය ජනව ර 7 2016 ජ න ම න ජ ජ න 27 2015 ජ ය ම ර ටර න ස ට ට ව සම ප රව ශය ජ ල 30 2015 TNmS Daily Ratings this links to current day select the date from drop down menu TNmS ර ට ස ක ර ය න බස න සම ප රව ශය ජනව ර 7 2015 AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB න ල සන ම ඩ ය ර සර ච ක ර ය න බස න සම ප රව ශය ජනව ර 7 2015 4ත APAN ස ට ර අව ඩ ස 2015 ව නර ස හන ස න ම න ව ම බර 28 2015 සම ප රව ශය ජනව ර 5 2016 SBS ඩ ර ම අප ඩ ස 2015 ව නර ස හන ස න ම ද ස ම බර 31 2015 http www seouldrama org EN Seoul permanent dead link International Drama Awardsබ හ ර සබ ඳ ස ක ස ෆ ලය ඩ ර ගන ස න ල ව බ අඩව ය ක ර ය න ස ක ස ෆ ලය ඩ ර ගන ස සඳහ හන ස න ම හ ඇත ග ණ ම ස ක ස ෆ ලය ඩ ර ගන ස හ සබ ඳ අය එම ඩ බ ය ම ව