උත්තරන් (අර්ථය: ප්‍රතික්ෂේපිත, දිරාපත් වූ, ඉවත ලූ / හින්දි: उतरन) යනු ඉන්දියාවේ කලර්ස් ටීවී නාලිකාව මගින් විකාශය කරන ලද . එය සතියේ දිනවල විකාශය විය.
උත්තරන් | |
---|---|
උත්තරන් තේමා පාඨය | |
ප්‍රභේදය | නාට්‍ය |
රචනය කලේ | අජේ අසීම් අරෝරා කුමාර් අභිෂේක් |
අධ්‍යක්ෂණය කලේ | කේතන් දුබේ |
රඟපෑම | ටිනා දත්තා රෂාමි දේසායි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 01 |
කථාංග ගණන | 1549 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | කල්යාන් ගුහා රූපාලි ගුහා |
ස්ථානය(න්) | මුම්බායි |
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
මුල් ධාවනය | 1 දෙසැම්බර් 2008 | – 16 ජනවාරි 2015
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
මෙම කතාමාලාව දෙමළ බසින් හඬකවා සින්දු භෛරවී ලෙස ඔස්සේ විකාශය විය. 2016 ජූනි 4 දින එය නිමා වන තෙක්ම TRP සටහන්වල ප්රමුඛත්වයක් හිමි කරගැනීමට එය සමත් විය.
කථා පුවත
උත්තරන් කථාව ගෙතී ඇත්තේ වෙනස් සමාජ පසුබිම් දෙකක් සහිත මිතුරියන් දෙදෙනකු වටායි: එනම් සේවිකාවකගේ දියණියක වූ ඉච්ඡා (ටීනා දත්තා) සහ ධනවත් ජෝගි තාකුර්ගේ දියණිය වූ තපස්යා (රෂාමි දේසායි) ය. ඔවුහු දෙදෙනාම වීර් (නන්දිශ් සන්ධු) සමග ප්‍රේමයෙන් බැඳෙති. තපස්යා වීර් සමග විවාහ වීමත් සමග ඔවුහු සතුරන් බවට පත්වෙති. (සැබවින්ම වීර් පෙම්කළේ ඉච්ඡාටයි) පසුව වීර් ඉච්ඡා සමග නැවත විවාහ වන අතර තපස්යා, රතෝර් සමග විවාහ වීමෙන් පසු ඔවුහු නැවත මිතුරියන් බවට පත් වෙති. පසුව ඉච්ඡා මිය යයි. අනතුරුව මෙම කතාමාලාව මගින් ඔවුන්ගේ දරුවන් වන මීති සහ මුක්තාගේ කථාපුවත නිරූපණය වෙයි.
චරිත නිරූපණය
- ටිනා දත්තා, ඉච්ඡා වීර් සිං බූන්දෙලා / මීති ලෙස
- රෂාමි දේසායි, තපස්යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් ලෙස
- ශ්‍රීජිතා දේ, මුක්තා විෂ්ණු කාශ්‍යප් ලෙස
- ගෞරව් චොප්රා, රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් ලෙස
- , ආකාශ් අවිනාශ් චැටර්ජී ලෙස
- , විෂ්ණු කාශ්‍යප් ලෙස
- අයුබ් ඛාන්, ජෝගි තාකූර් ලෙස
- ප්‍රගති මෙහ්රා / , දිව්‍යා ජෝගි තාකූර් ලෙස
- ප්‍රතිමා කාස්මි, සුමිත්‍රා දේවි / ආච්චි / තපස්යාගේ ආච්චි ලෙස
- , දාමිනි රාගේන්ද්ර භාර්ති ලෙස
- , ඒකදාෂි අවිනාශ් චැටර්ජී ලෙස
- , කජ්රි නිර්භායි යාදව් ලෙස
- , සංක්‍රාන්ත් අවිනාශ් චැටර්ජී ලෙස
- විවිධා කිර්ති, අම්බිකා සංක්‍රාන්ත් චැටර්ජි ලෙස
- චෛතන්‍ය චෞධරි, කන්හා ලෙස
- ප්‍රනීතා සාහු, සුර්භි කන්හා ලෙස
- අකන්ක්ෂා අවස්ති, රෝහිනී පුෂ්කර් ලෙස
- අරුන් සිං ෂර්මා, පුෂ්කර් ලෙස
- ගිරිජා ෂංකර්, අගර්ත් යාදව් ලෙස
- රූමි ඛාන්, නිර්භායි අගර්ත් යාදව් ලෙස
- හේතල් යාදව්, පවිත්‍රා යාදව් ලෙස
- නීනා සිං, ගෝමතී යාදව් ලෙස
- ෂමීම් ෂීක්, බල්දේව් සිං බූන්දෙලා ලෙස
- , උමේද් බල්දේව් සිං බූන්දෙලා ලෙස
- බීනා බැනර්ජී, ගුණවන්ති උමේද් සිං බූන්දෙලා ලෙස
- රෝහිත් ඛුරානා, වංශ් උමේද් සිං බූන්දෙලා ලෙස
- නන්දිෂ් සන්ධු / , වීර් උමේද් සිං බූන්දෙලා ලෙස
- , අම්ලා වීර් සිං බූන්දෙලා ලෙස
- මොනාලිකා භොන්ස්ලේ, චන්දා ලෙස
- සුනිල් සිංහා / , තේජ් බල්දේව් සිං බූන්දෙලා ලෙස
- සෞරභ් රාජ් ජායින් / , යුවරාජ් / යුවාන් ලෙස
- පවන් මහේන්දෘ, කාසා කාකා ලෙස
- , අස්ගාර් ලෙස
- සහිල් ෆුල්, අෂ්ෆාක් ලෙස
- , සුබේදායින් ලෙස
- , සබා ලෙස
- , නිලොෆර් ලෙස
- , අන්සාරි සහාබ් ලෙස
- චාරු රෝහත්ගි, මුම්ටාස් ලෙස
- , නුස්රාත් අන්සාරි ලෙස
- රන්වීර් ෂර්මා, අවිනාශ් චැටර්ජී ලෙස
- , මාහාරානි ලෙස
- , ෆිදා ලෙස
- , කුකි ලෙස
- , මධුර ලෙස
- ෂර්හාන් සිං, සිද්ධාර්ත් / සිද් ලෙස
- , පොලිස් පරීක්ෂක අවිනාශ් මතූ
- , සත්‍යා ලෙස
- , සාන්චි ලෙස
- , අමන් වර්මා ලෙස
- ෆරිදා දාදි, අන්ජම් ආච්චි ලෙස
- අර්ෂිෆා ඛාන්, රානි ආකාශ් චැටර්ජී ලෙස
- , නන්දිනී ආකාශ් චැටර්ජී ලෙස
- , මල්විකා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් ලෙස
- , පොලිස් පරීක්ෂක සූර්යකාන්ත් තාර්තේ ලෙස
- , සේනාපති රාජ් මල්හෝත්‍රා
- , ළමා ඉච්ඡා රාගේන්ද්ර භාර්ති ලෙස
- , ළමා තපස්යා ජෝගි තාකූර් ලෙස
අන්තර්ජාතික විකාශය
- සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ, බොස්නියාව සහ හර්සෙගොවිනා තුළ සර්බියානු භාෂාවෙන් නාළිකාවෙන් Odbačena ලෙස 2012දී විකාශය ඇරඹි මෙය 2015දී අවසන් විය.
- තුළ කසාඛ් භාෂාවෙන් ඔස්සේ Қыз ғұмыры ලෙස 2013දී විකාශය ඇරඹි මෙය 2016දී අවසන් විය.
- තමිල් නාඩුවේ දෙමළ භාෂාවෙන් සින්දු භෛරවී ලෙස හඬකැවූ මෙය ඔස්සේ විකාශය වේ.
- ආර්මේනියාව තුළ ආර්මේනියානු භාෂාවෙන් ඔස්සේ 2016 සිට Merjvace (Մերժվածը) ලෙස විකාශය වේ.
- ඉන්දුනීසියාව තුළ ඉන්දුනීසියානු භාෂාවෙන් හඬකැවූ මෙය 2015 සැප්තැම්බර් 21 සිට නාළිකාවෙන් විකාශය විය. 2016 සැප්තැම්බර් 18 දින,කතාමාලාව අවසන් විය.
- දකුණු ඉන්දියාව තුළ මලයාලම් බසින් හඬකැවූ මෙය වල්සාල්යම් යන තේමාව යරතේ නාළිකාවෙන් විකාශය වේ.
- ශ්‍රී ලංකාව තුළ දෙමළ භාෂාවෙන් හඬකැවූ සින්දු භෛරවී කතාමාලාව සිංහල උපසිරැසි සමගින් විකාශය වේ. 2014 සිට එය නේත්‍රා ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ.
- ලිතුවේනියාව තුළ ලිතුවේනියානු භාෂාවෙන් නාළිකාවෙන් "Dvi širdys" (සිංහල: ද්වි හදවත්) ලෙස 2017දී විකාශය ඇරඹිණි.
- රුමේනියාව තුළ නැෂනල් ටීවී නාළිකාවෙන් "Dragoste si Ura" (සිංහල: ප්‍රේමය සහ වෛරය) ලෙස විකාශය වේ. මෙය 2015 සැප්තැම්බර් 11 දින විකාශය ඇරඹිණි.
මූලාශ්‍ර
- "Uttaran episodes". Uttaran. 14 November 2014. සම්ප්‍රවේශය 15 November 2014.
- "Uttaran TV Serial All Episodes Online". Colors.in.com. සම්ප්‍රවේශය 2013-07-10.
- "Odbačena krenula na Prvoj TV". Prva.rs. සම්ප්‍රවේශය January 7, 2017.
- "Odbačena krenula na Astana TV". Astana.kz. සම්ප්‍රවේශය January 7, 2016.
- "Նոյեմբերի առաջին տասնօրյակում Հայաստանում ամենաբարձր դիտելիությունն ունեցել է "Շանթ" հեռուստաընկերությունը". National.am. November 14, 2016. සම්ප්‍රවේශය November 27, 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උත තරන අර ථය ප රත ක ෂ ප ත ද ර පත ව ඉවත ල හ න ද उतरन යන ඉන ද ය ව කලර ස ට ව න ල ක ව මග න ව ක ශය කරන ලද එය සත ය ද නවල ව ක ශය ව ය උත තරන උත තරන ත ම ප ඨයප රභ දයන ට යරචනය කල අජ අස ම අර ර ක ම ර අභ ෂ ක අධ යක ෂණය කල ක තන ද බ රඟප මට න දත ත රෂ ම ද ස ය සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව01කථ ග ගණන1549න ෂ ප දනයන ෂ ප දක ය කල ය න ග හ ර ප ල ග හ ස ථ නය න ම ම බ ය න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වකලර ස ට ව ම ල ධ වනය1 ද ස ම බර 2008 2008 12 01 16 ජනව ර 2015 2015 01 16 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ම ම කත ම ල ව ද මළ බස න හඬකව ස න ද භ රව ල ස ඔස ස ව ක ශය ව ය 2016 ජ න 4 ද න එය න ම වන ත ක ම TRP සටහන වල ප රම ඛත වයක හ ම කරග න මට එය සමත ව ය කථ ප වතඋත තරන කථ ව ග ත ඇත ත ව නස සම ජ පස බ ම ද කක සහ ත ම ත ර යන ද ද නක වට ය එනම ස ව ක වකග ද යණ යක ව ඉච ඡ ට න දත ත සහ ධනවත ජ ග ත ක ර ග ද යණ ය ව තපස ය රෂ ම ද ස ය ය ඔව හ ද ද න ම ව ර නන ද ශ සන ධ සමග ප ර මය න බ ඳ ත තපස ය ව ර සමග ව ව හ ව මත සමග ඔව හ සත රන බවට පත ව ත ස බව න ම ව ර ප ම කළ ඉච ඡ ටය පස ව ව ර ඉච ඡ සමග න වත ව ව හ වන අතර තපස ය රත ර සමග ව ව හ ව ම න පස ඔව හ න වත ම ත ර යන බවට පත ව ත පස ව ඉච ඡ ම ය යය අනත ර ව ම ම කත ම ල ව මග න ඔව න ග දර වන වන ම ත සහ ම ක ත ග කථ ප වත න ර පණය ව ය චර ත න ර පණයට න දත ත ඉච ඡ ව ර ස බ න ද ල ම ත ල ස රෂ ම ද ස ය තපස ය රඝ ව න ද ර ප රත ප රත ර ල ස ශ ර ජ ත ද ම ක ත ව ෂ ණ ක ශ යප ල ස ග රව ච ප ර රඝ ව න ද ර ප රත ප රත ර ල ස ආක ශ අව න ශ ච ටර ජ ල ස ව ෂ ණ ක ශ යප ල ස අය බ ඛ න ජ ග ත ක ර ල ස ප රගත ම හ ර ද ව ය ජ ග ත ක ර ල ස ප රත ම ක ස ම ස ම ත ර ද ව ආච ච තපස ය ග ආච ච ල ස ද ම න ර ග න ද ර භ ර ත ල ස ඒකද ෂ අව න ශ ච ටර ජ ල ස කජ ර න ර භ ය ය දව ල ස ස ක ර න ත අව න ශ ච ටර ජ ල ස ව ව ධ ක ර ත අම බ ක ස ක ර න ත ච ටර ජ ල ස ච තන ය ච ධර කන හ ල ස ප රන ත ස හ ස ර භ කන හ ල ස අකන ක ෂ අවස ත ර හ න ප ෂ කර ල ස අර න ස ෂර ම ප ෂ කර ල ස ග ර ජ ෂ කර අගර ත ය දව ල ස ර ම ඛ න න ර භ ය අගර ත ය දව ල ස හ තල ය දව පව ත ර ය දව ල ස න න ස ග මත ය දව ල ස ෂම ම ෂ ක බල ද ව ස බ න ද ල ල ස උම ද බල ද ව ස බ න ද ල ල ස බ න බ නර ජ ග ණවන ත උම ද ස බ න ද ල ල ස ර හ ත ඛ ර න ව ශ උම ද ස බ න ද ල ල ස නන ද ෂ සන ධ ව ර උම ද ස බ න ද ල ල ස අම ල ව ර ස බ න ද ල ල ස ම න ල ක භ න ස ල චන ද ල ස ස න ල ස හ ත ජ බල ද ව ස බ න ද ල ල ස ස රභ ර ජ ජ ය න ය වර ජ ය ව න ල ස පවන මහ න ද ක ස ක ක ල ස අස ග ර ල ස සහ ල ෆ ල අෂ ෆ ක ල ස ස බ ද ය න ල ස සබ ල ස න ල ෆර ල ස අන ස ර සහ බ ල ස ච ර ර හත ග ම ම ට ස ල ස න ස ර ත අන ස ර ල ස රන ව ර ෂර ම අව න ශ ච ටර ජ ල ස ම හ ර න ල ස ෆ ද ල ස ක ක ල ස මධ ර ල ස ෂර හ න ස ස ද ධ ර ත ස ද ල ස ප ල ස පර ක ෂක අව න ශ මත සත ය ල ස ස න ච ල ස අමන වර ම ල ස ෆර ද ද ද අන ජම ආච ච ල ස අර ෂ ෆ ඛ න ර න ආක ශ ච ටර ජ ල ස නන ද න ආක ශ ච ටර ජ ල ස මල ව ක රඝ ව න ද ර ප රත ප රත ර ල ස ප ල ස පර ක ෂක ස ර යක න ත ත ර ත ල ස ස න පත ර ජ මල හ ත ර ළම ඉච ඡ ර ග න ද ර භ ර ත ල ස ළම තපස ය ජ ග ත ක ර ල සඅන තර ජ ත ක ව ක ශයසර බ ය ව ම න ට න ග ර බ ස න ය ව සහ හර ස ග ව න ත ළ සර බ ය න භ ෂ ව න න ළ ක ව න Odbacena ල ස 2012ද ව ක ශය ඇරඹ ම ය 2015ද අවසන ව ය ත ළ කස ඛ භ ෂ ව න ඔස ස Қyz gumyry ල ස 2013ද ව ක ශය ඇරඹ ම ය 2016ද අවසන ව ය තම ල න ඩ ව ද මළ භ ෂ ව න ස න ද භ රව ල ස හඬක ව ම ය ඔස ස ව ක ශය ව ආර ම න ය ව ත ළ ආර ම න ය න භ ෂ ව න ඔස ස 2016 ස ට Merjvace Մերժվածը ල ස ව ක ශය ව ඉන ද න ස ය ව ත ළ ඉන ද න ස ය න භ ෂ ව න හඬක ව ම ය 2015 ස ප ත ම බර 21 ස ට න ළ ක ව න ව ක ශය ව ය 2016 ස ප ත ම බර 18 ද න කත ම ල ව අවසන ව ය දක ණ ඉන ද ය ව ත ළ මලය ලම බස න හඬක ව ම ය වල ස ල යම යන ත ම ව යරත න ළ ක ව න ව ක ශය ව ශ ර ල ක ව ත ළ ද මළ භ ෂ ව න හඬක ව ස න ද භ රව කත ම ල ව ස හල උපස ර ස සමග න ව ක ශය ව 2014 ස ට එය න ත ර ට ව න ළ ක ව න ව ක ශය ක ර ල ත ව න ය ව ත ළ ල ත ව න ය න භ ෂ ව න න ළ ක ව න Dvi sirdys ස හල ද ව හදවත ල ස 2017ද ව ක ශය ඇරඹ ණ ර ම න ය ව ත ළ න ෂනල ට ව න ළ ක ව න Dragoste si Ura ස හල ප ර මය සහ ව රය ල ස ව ක ශය ව ම ය 2015 ස ප ත ම බර 11 ද න ව ක ශය ඇරඹ ණ ම ල ශ ර Uttaran episodes Uttaran 14 November 2014 සම ප රව ශය 15 November 2014 Uttaran TV Serial All Episodes Online Colors in com සම ප රව ශය 2013 07 10 Odbacena krenula na Prvoj TV Prva rs සම ප රව ශය January 7 2017 Odbacena krenula na Astana TV Astana kz සම ප රව ශය January 7 2016 Նոյեմբերի առաջին տասնօրյակում Հայաստանում ամենաբարձր դիտելիությունն ունեցել է Շանթ հեռուստաընկերությունը National am November 14 2016 සම ප රව ශය November 27 2016