ශ්‍රීජිතා දේ (උපත 1989 ජූලි 16) යනුවෙන් හඳුන්වනු ලබන්නේ බොලිවුඩ් චිත්‍රපටවල සහ රූපවාහිනී වැඩසටහන්වල පෙනී සිටින ඉන්දියානු නිළියකි. වර්තමානය වන විට ඇය ස්ටාර් ප්ලස් නාළිකාවෙ මගින් විකාශය කෙරෙන රූපවාහිනී කතාමාලාවක් වන කතාමාලාවේ කාව්‍ය නැමැති චරිතය නිරූපණය කරමින් සිටින්නී ය.
ශ්‍රීජිතා දේ | |
---|---|
උපත | ශ්‍රීජිතා දේ 16 ජූලි 1989 , බටහිර බෙංගාලය, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | ක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2007–වර්තමානය |
මුල්කාලීන දිවිය සහ පසුබිම
ශ්‍රීජිතා උපත ලැබූයේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ හි ය. ඇය කුඩා කල හැදී වැඩුණේ ද එහි ය.ඇය සිය පාසල් අධ්‍යාපනය හදාළේ හල්දියාහි ශාන්ත සේවියර් විද්‍යාලයෙනි. ඇය රුයා කොලීජිය වෙතින් ජන සන්නිවේදනය පිළිබඳ උපාධිය ලබා ගත්තා ය.
වෘත්තිය
ශ්‍රීජිතා රූපවාහිනී රංගන ක්ෂේත්රය වෙත පිවිසියේ නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ ය. මෙහි ඇය විසින් ගාර්ගි තුෂාර් බජාජ් නැමැති චරිතය නිරූපණය කරන ලදී. 2008දී ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වූ හි සුළු චරිතයක් නිරූපණය කළා ය. එම වර්ෂයේ දී ම ඇය නම් සෝප් ඔපෙරාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මෙහි දී ඇය විසින් නිරූපණය කරන ලද්දේ අන්නු නැමැති චරිතයකි. 2012-2015 අතර කාලයේ ඇය කලර්ස් ටීවී නාළිකාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ උත්තරන් තුළ මුක්තා විෂ්ණු කාශ්යව්ගේ චරිතය නිරූපණය කළා ය. මෙහි මුක්තා යනු තපස්යාගේ දියණියගේ චරිතයයි.
මීට අමතරව ඇය නිළිකාවෙන් විකාශය වූ රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. ඇය නාළිකාවෙන් විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් වන හි ප්‍රධාන රචිතය ද නිරූපණය කළා ය. මෙහි ඇය නිරූපණය කළේ ආරධ්‍යා ෂාම්ෂේර් සිං නැමැති චරිතයයි. ශ්‍රීජිතා ස්ටාර් ප්ලස් නාලිකාවෙන් විකාශය වන රූපවාහිනී කතාමාලාවක් වන කතාමාලාවේ කාව්‍යාගේ චරිතය ද නිරූපණය කරමින් සිටින්නී ය.
මීට අමතරව ශ්‍රීජිතා (2011), (2013) සහ "" යන චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය සපයා ඇත. මින් "" නැමැති ඉන්දුනීසියානු චිත්‍රපටය තුළ ඇය ගෞරව් එස්. බජාජ් සමග රංගනයේ යෙදුණා ය. ඇය නම් රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අතර, රියැලිටි වැඩසටහන් වන හි අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායම වෙනුවෙන් ද හි ලක්නව්නවාබ්ස් කණ්ඩායම වෙනුවෙන් ද තරගවැදුණා ය.
රූපවාහිනී කතාමාලා
- : ආස්තා ලෙස
- : ගාර්ගි ලෙස
- : අන්නු ලෙස
- : සාවිත්‍රි ලෙස
- : ශිවංගි ලෙස
- ": අනාමිකා ලෙස
- (සෝනි ටීවී)
- (සෝනි ටීවී)
- (ස්ටාර් වන්)
- : රෝෂිණී ලෙස
- : දේවිකා කුමරිය, කදම්බා, අප්සරා ලෙස
- : අශ්විනී ලෙස
- උත්තරන්: මුක්තා විෂ්ණු කාශ්යව් ලෙස
- : සුහානා ලෙස
- : කථාංග යුගළක ප්‍රියා සහ බින්දියා ලෙස
- : ශ්‍රේයා ලෙස
- : ආරධ්‍යා ෂාම්ෂේර් සිං ලෙස
- : ඇය ලෙසම
- : අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායම වෙනුවෙන් ඇය ලෙසම
- : ලක්නව්නවාබ්ස් කණ්ඩායම වෙනුවෙන් ඇය ලෙසම
- : ඇය ලෙසම (ඉන්දුනීසියානු රූපවාහිනී වැඩසටහන)
- : මුක්තා ලෙස (ඉන්දුනීසියානු රූපවාහිනී වැඩසටහන)
- (ඉන්දුනීසියානු රූපවාහිනී වැඩසටහන)
- : කථාංගීය වැඩසටහනක (සිංටීවී)
- : කාව්‍යා ලෙස (ස්ටාර් ප්ලස්)
- : දුර්ගා දෙවඟන ලෙස ()
චිත්‍රපට
- (2008) : පාර්වතී ලෙස
- (2011) : සෝනියා ලෙස
- (2013) : ගීතා ලෙස
- "" ඉන්දුනීසියානු චිත්‍රපටය තුළ ගෞරව් එස්. බජාජ් සමග
ඇගයුම්
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|
2012 | වඩාත් ජන්බාස් පෞරුෂත්වය | නිර්දේශිත | |
2012 | හොඳම ආධුනිකාවිය | නිර්දේශිත |
ආශ්‍රේයයන්
- https://www.youtube.com/watch?v=U9IutuFlY9E []
- "Sreejita De is upset". The Times of India. 27 March 2008. සම්ප්‍රවේශය 14 May 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - http://m.timesofindia.com/tv/news/hindi/Sreejita-looks-so-much-like-Rashmi/articleshow/12531855.cms
- http://indowarta.com/hiburan/9051/bareng-gaurav-s-bajaj-uttaran-tyas-mirasih-berhijab-di-ftv-lelaki-berkalung-jilbab/
- http://www.tabloidbintang.com/articles/film-tv-musik/kabar/40952-sreejita-de-uttaran-unggah-foto-gaurav-s-bajaj-beradegan-shalat
බාහිර සබැඳි
- ශ්‍රීජිතා දේ සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ජ ත ද උපත 1989 ජ ල 16 යන ව න හඳ න වන ලබන න බ ල ව ඩ ච ත රපටවල සහ ර පව හ න ව ඩසටහන වල ප න ස ට න ඉන ද ය න න ළ යක වර තම නය වන ව ට ඇය ස ට ර ප ලස න ළ ක ව මග න ව ක ශය ක ර න ර පව හ න කත ම ල වක වන කත ම ල ව ක ව ය න ම ත චර තය න ර පණය කරම න ස ට න න ය ශ ර ජ ත ද උපතශ ර ජ ත ද 16 ජ ල 1989 1989 07 16 වයස 34 බටහ ර බ ග ලය ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වක න ර ප ක වකසක ර ය වසර2007 වර තම නයම ල ක ල න ද ව ය සහ පස බ මශ ර ජ ත උපත ල බ ය ඉන ද ය ව බටහ ර බ ග ලය හ ය ඇය ක ඩ කල හ ද ව ඩ ණ ද එහ ය ඇය ස ය ප සල අධ ය පනය හද ළ හල ද ය හ ශ න ත ස ව යර ව ද ය ලය න ඇය ර ය ක ල ජ ය ව ත න ජන සන න ව දනය ප ළ බඳ උප ධ ය ලබ ගත ත ය ව ත ත යශ ර ජ ත ර පව හ න ර ගන ක ෂ ත රය ව ත ප ව ස ය නම ර පව හ න කත ම ල ව ඔස ස ය ම හ ඇය ව ස න ග ර ග ත ෂ ර බජ ජ න ම ත චර තය න ර පණය කරන ලද 2008ද ඇය බ ල ව ඩ ච ත රපටයක ව හ ස ළ චර තයක න ර පණය කළ ය එම වර ෂය ද ම ඇය නම ස ප ඔප ර ව ප රධ න චර තය න ර පණය කළ ය ම හ ද ඇය ව ස න න ර පණය කරන ලද ද අන න න ම ත චර තයක 2012 2015 අතර ක ලය ඇය කලර ස ට ව න ළ ක ව අත ශය න ජනප ර ය ර පව හ න කත ම ල වක ව උත තරන ත ළ ම ක ත ව ෂ ණ ක ශ යව ග චර තය න ර පණය කළ ය ම හ ම ක ත යන තපස ය ග ද යණ යග චර තයය ම ට අමතරව ඇය න ළ ක ව න ව ක ශය ව ර පව හ න කත ම ල ව ප රධ න චර තය න ර පණය කළ ය ඇය න ළ ක ව න ව ක ශය ව ර පව හ න කත ම ල වක වන හ ප රධ න රච තය ද න ර පණය කළ ය ම හ ඇය න ර පණය කළ ආරධ ය ෂ ම ෂ ර ස න ම ත චර තයය ශ ර ජ ත ස ට ර ප ලස න ල ක ව න ව ක ශය වන ර පව හ න කත ම ල වක වන කත ම ල ව ක ව ය ග චර තය ද න ර පණය කරම න ස ට න න ය ම ට අමතරව ශ ර ජ ත 2011 2013 සහ යන ච ත රපට සඳහ ස ය ර ගන ද යකත වය සපය ඇත ම න න ම ත ඉන ද න ස ය න ච ත රපටය ත ළ ඇය ග රව එස බජ ජ සමග ර ගනය ය ද ණ ය ඇය නම ර පව හ න ව ඩසටහනට සහභ ග ව අතර ර ය ල ට ව ඩසටහන වන හ අහමද බ ද එක ස ප රස කණ ඩ යම ව න ව න ද හ ලක නව නව බ ස කණ ඩ යම ව න ව න ද තරගව ද ණ ය ර පව හ න කත ම ල ආස ත ල ස ග ර ග ල ස අන න ල ස ස ව ත ර ල ස ශ ව ග ල ස අන ම ක ල ස ස න ට ව ස න ට ව ස ට ර වන ර ෂ ණ ල ස ද ව ක ක මර ය කදම බ අප සර ල ස අශ ව න ල ස උත තරන ම ක ත ව ෂ ණ ක ශ යව ල ස ස හ න ල ස කථ ග ය ගළක ප ර ය සහ බ න ද ය ල ස ශ ර ය ල ස ආරධ ය ෂ ම ෂ ර ස ල ස ඇය ල සම අහමද බ ද එක ස ප රස කණ ඩ යම ව න ව න ඇය ල සම ලක නව නව බ ස කණ ඩ යම ව න ව න ඇය ල සම ඇය ල සම ඉන ද න ස ය න ර පව හ න ව ඩසටහන ම ක ත ල ස ඉන ද න ස ය න ර පව හ න ව ඩසටහන ඉන ද න ස ය න ර පව හ න ව ඩසටහන කථ ග ය ව ඩසටහනක ස ට ව ක ව ය ල ස ස ට ර ප ලස ද ර ග ද වඟන ල ස ච ත රපට 2008 ප ර වත ල ස 2011 ස න ය ල ස 2013 ග ත ල ස ඉන ද න ස ය න ච ත රපටය ත ළ ග රව එස බජ ජ සමගඇගය ම වර ෂය සම ම න උළ ල ප රවර ගය ප රත ඵලය2012 වඩ ත ජන බ ස ප ර ෂත වය න ර ද ශ ත2012 හ ඳම ආධ න ක ව ය න ර ද ශ තආශ ර යයන https www youtube com watch v U9IutuFlY9E භ න න ව සබ ඳ ය Sreejita De is upset The Times of India 27 March 2008 සම ප රව ශය 14 May 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help http m timesofindia com tv news hindi Sreejita looks so much like Rashmi articleshow 12531855 cms http indowarta com hiburan 9051 bareng gaurav s bajaj uttaran tyas mirasih berhijab di ftv lelaki berkalung jilbab http www tabloidbintang com articles film tv musik kabar 40952 sreejita de uttaran unggah foto gaurav s bajaj beradegan shalatබ හ ර සබ ඳ ශ ර ජ ත ද හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ශ ර ජ ත ද සඳහ IMDb හ ඇත ත රත ර