ආයුබ් ඛාන් (උපත 1969 පෙබරවාරි 23) යනු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ උත්තරන් (2008–2015) රූපවාහිනී කතාමාලාව හේතුවෙනි. ඔහු නළු සහ ගේ පුත්‍රයා වේ. ඔහුගේ පියා නළු දිලීප් කුමාර්ගේ සොහොයුරා විය. ඔහුගේ මව ගේ මෑණියන් වූ ගේ මාතෘ පාර්ශ්වීය නැන්දණිය ද වේ.
ආයුබ් ඛාන් | |
---|---|
ආයුබ් ඛාන් 2012 කල්ර්ස් ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී | |
උපත | 23 පෙබරවාරි 1969 |
සක්‍රීය වසර | 1992–වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උත්තරන්හි ජෝගි ඨාකූර් |
කලත්‍රයා(යන්) | |
දරුවන් | තහූරා/ සෝහ්රා |
දෙමව්පියන්(s) | |
ඥාතීන් | දිලීප් කුමාර් (මාමා) (නැන්දණිය) |
1992 සිට ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවකට සහ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී ඇත.
පෞද්ගලික දිවිය
කථා කරන ගෝත්‍රයක උපන් මොහු, 1950 දශකයේ හිටපු නිළි සහ නළු ගේ පුත්‍රයායි. ඔහුගේ මවගේ සොයුරිය වූ සරීනා යනු නිළි ගේ මෑණියන් වන රුක්ෂානා සුල්තානාගේ මවයි.
ආයුබ් (2008) සහ ද ඩර්ටි පික්චර් (2011) වැනි චිත්‍රපට නිසා ප්‍රකට වූ සමග විවාහ විය. ඔවුන් මුණගැසී තිබුණේ කොලිජීයේදී ය. නිහාරිකා සිය අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය කරා යාමත් සමග ඔවුහු වෙනත් පුද්ගලයන් සමග විවාහ වූහ. වසර 11කට පසු දික්කසාද වූ ඔවුහු එකිනෙකා සමග විවාහ වූහ.
චිත්‍රපට
- (2011): අභේ (විශේෂ නිරූපණය)
- (2010): සුරින්දර් සක්සේනා
- (2009): සුනිල්
- (2006): ඉන්ස්පෙක්ටර් වික්‍රම්
- (2005): කාශිනාත්
- රේවතී(2005)
- (2004): මෝහන් ෂාන්බාඝ්
- කුච් තෝ ගඩ්බඩ් හේ (2004): සංජේ බී. ඛන්නා
- (2004): ශේඛර් අම්රිත්සාරි
- (2003): මේජර් පී.එස්. ජංඝු
- (2003): ඉන්ස්පෙක්ටර් ෂාහීද් ඛාන්
- : සිටි අන්ඩර් ත්‍රෙට් (2003)
- (2003): ජබේද් අහමද් ()
- (2002): නිමේෂ්
- (2001): රෝහිත්
- (2000): රාම් සිං, රූපාගේ සොහොයුරා (විශේෂ නිරූපණය)
- (1999): අවිනාශ් සක්සේනා
- (1998): රවී කුමාර්
- (1998): රාම් චෞහාන්
- (1998): විජේ
- (1997): අමර් සක්සේනා
- (1997): ගෝපාල
- (1997)
- (1997): විනයි සිං
- (1996): අජේ
- (1995): සංජේ සිං
- (1994): විජේ
- (1993): සලීම්
- (1992): කරන් කුමාර්
රූපවාහිනී කතාමාලා
- (2016-වර්තමානය): සෞම්‍යා සහ සූර්භිගේ පියා මනින්දර්
- සාබ් ජි (2016)
- (2015-2016): කීත් ඇඩම්ස්
- (2015): කුබර් මල්හෝත්‍රා
- ඒක් හසිනා ති (2014 අප්‍රේල් 14 – 2014 දෙසැම්බර් 20): රාජ්නාත් ගොවෙන්කා
- (2012 නොවැම්බර් 22 - 2015): ඉන්ස්පෙක්ටර් (කීමත් ලාල්)
- උත්තරන් (2008–2014): ජෝගි ඨාකූර්
- (2012)
- (2012-2013): අබිමන්යු දග්ගල්
- (2010-2011): ගෝවින්ද් කර්මාර්කර්
- (2008–09): භායි රාජා (බාල්රාජ් ඨාකූර්)
- (2007): අංජලීගේ සැමියා
- (2005-2006): ආදිත්‍යගේ වැඩිමහ්ල සොයුරා/ කාමිනීගේ සැමියා
- (2002)
- (2000)
- (2000)
- (2000)
- (2003): වරුන්
- (2003)
- (????): ඉන්ස්පෙක්ටර් රවී
- (2001)
- (2001):
සම්මාන
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන |
---|---|---|---|
2010 | හොඳම සහාය නළුවා විචාරක | උත්තරන් | |
මාලා නාට්‍යයක හොඳම නළුවා | |||
හොඳම සහාය නළුවා ජනප්‍රිය | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම සහාය නළුවා | ||
2011 | අප්සරා සම්මාන | හොඳම රංගන වෘන්දය | |
සී ස්වර්ණ සම්මාන | හොඳම සහාය නළුවා ජනප්‍රිය |
ආශ්‍රේයයන්
- [1]
- http://www.khalidhasan.net/2009/01/02/begum-para-the-last-glamour-girl/
- Destiny's couple: Niharika & Ayub Khan, http://www.shaaditimes.com/celebrities/wedding-stories/ayub-niharika-060725, ප්‍රතිෂ්ඨාපනය 2017-09-01
- "Ayub has always been my first love: wife Niharika Khan". . 15 March 2010.
- "Saab ji - Doordarshan National on Twitter". සම්ප්‍රවේශය 2016-07-31.
- "सिद्धार्थ नागर की सार्थक चित्रम की 'साबजी' दूरदर्शन पर प्रसारण" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2016-06-19. සම්ප්‍රවේශය 2016-07-31.
බාහිර සබැඳි
- ආයුබ් ඛාන් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආය බ ඛ න උපත 1969 ප බරව ර 23 යන ඉන ද ය න ච ත රපට සහ ර පව හ න නළ ව ක ඔහ වඩ ත ම ප රකට ව ය උත තරන 2008 2015 ර පව හ න කත ම ල ව හ ත ව න ඔහ නළ සහ ග ප ත රය ව ඔහ ග ප ය නළ ද ල ප ක ම ර ග ස හ ය ර ව ය ඔහ ග මව ග ම ණ යන ව ග ම ත ප ර ශ ව ය න න දණ ය ද ව ආය බ ඛ න ආය බ ඛ න 2012 කල ර ස ඉන ද ය න ට ල ල සම ම න උළ ල ද උපත23 ප බරව ර 1969 1969 02 23 වයස 55 ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වසක ර ය වසර1992 වර තම නයප රස ද ධව ඇත ත උත තරන හ ජ ග ඨ ක ර කලත රය යන දර වන තහ ර ස හ ර ද මව ප යන s ඥ ත න ද ල ප ක ම ර ම ම න න දණ ය 1992 ස ට ඔහ ච ත රපට 20කට අධ ක ස ඛ ය වකට සහ ර පව හ න කත ම ල ගණන වකට ස ය ද යකත වය ලබ ද ඇත ප ද ගල ක ද ව යකථ කරන ග ත රයක උපන ම හ 1950 දශකය හ ටප න ළ සහ නළ ග ප ත රය ය ඔහ ග මවග ස ය ර ය ව සර න යන න ළ ග ම ණ යන වන ර ක ෂ න ස ල ත න ග මවය ආය බ 2008 සහ ද ඩර ට ප ක චර 2011 ව න ච ත රපට න ස ප රකට ව සමග ව ව හ ව ය ඔව න ම ණග ස ත බ ණ ක ල ජ ය ද ය න හ ර ක ස ය අධ ය පනය සඳහ එක සත ජනපදය කර ය මත සමග ඔව හ ව නත ප ද ගලයන සමග ව ව හ ව හ වසර 11කට පස ද ක කස ද ව ඔව හ එක න ක සමග ව ව හ ව හ ච ත රපට 2011 අභ ව ශ ෂ න ර පණය 2010 ස ර න දර සක ස න 2009 ස න ල 2006 ඉන ස ප ක ටර ව ක රම 2005 ක ශ න ත ර වත 2005 2004 ම හන ෂ න බ ඝ ක ච ත ගඩ බඩ හ 2004 ස ජ බ ඛන න 2004 ශ ඛර අම ර ත ස ර 2003 ම ජර ප එස ජ ඝ 2003 ඉන ස ප ක ටර ෂ හ ද ඛ න ස ට අන ඩර ත ර ට 2003 2003 ජබ ද අහමද 2002 න ම ෂ 2001 ර හ ත 2000 ර ම ස ර ප ග ස හ ය ර ව ශ ෂ න ර පණය 1999 අව න ශ සක ස න 1998 රව ක ම ර 1998 ර ම ච හ න 1998 ව ජ 1997 අමර සක ස න 1997 ග ප ල 1997 1997 ව නය ස 1996 අජ 1995 ස ජ ස 1994 ව ජ 1993 සල ම 1992 කරන ක ම ර ර පව හ න කත ම ල 2016 වර තම නය ස ම ය සහ ස ර භ ග ප ය මන න දර ස බ ජ 2016 2015 2016 ක ත ඇඩම ස 2015 ක බර මල හ ත ර ඒක හස න ත 2014 අප ර ල 14 2014 ද ස ම බර 20 ර ජ න ත ග ව න ක 2012 න ව ම බර 22 2015 ඉන ස ප ක ටර ක මත ල ල උත තරන 2008 2014 ජ ග ඨ ක ර 2012 2012 2013 අබ මන ය දග ගල 2010 2011 ග ව න ද කර ම ර කර 2008 09 භ ය ර ජ බ ල ර ජ ඨ ක ර 2007 අ ජල ග ස ම ය 2005 2006 ආද ත යග ව ඩ මහ ල ස ය ර ක ම න ග ස ම ය 2002 2000 2000 2000 2003 වර න 2003 ඉන ස ප ක ටර රව 2001 2001 සම ම නවර ෂය සම ම න උළ ල ප රවර ගය ව ඩසටහන2010 හ ඳම සහ ය නළ ව ව ච රක උත තරන ම ල න ට යයක හ ඳම නළ ව හ ඳම සහ ය නළ ව ජනප ර යඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම සහ ය නළ ව 2011 අප සර සම ම න හ ඳම ර ගන ව න දයස ස වර ණ සම ම න හ ඳම සහ ය නළ ව ජනප ර යආශ ර යයන 1 http www khalidhasan net 2009 01 02 begum para the last glamour girl Destiny s couple Niharika amp Ayub Khan http www shaaditimes com celebrities wedding stories ayub niharika 060725 ප රත ෂ ඨ පනය 2017 09 01 Ayub has always been my first love wife Niharika Khan 15 March 2010 Saab ji Doordarshan National on Twitter සම ප රව ශය 2016 07 31 स द ध र थ न गर क स र थक च त रम क स बज द रदर शन पर प रस रण ඇම ර ක න ඉ ග ර ස බස න 2016 06 19 සම ප රව ශය 2016 07 31 බ හ ර සබ ඳ ආය බ ඛ න නළ ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආය බ ඛ න සඳහ IMDb හ ඇත ත රත ර ඉන ද ය න නළ වක හ න ළ යක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve