රශමි දේසායි (උපත 4 අගෝස්තු 1986) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ කලර්ස් නාළිකාවෙන් විකාශය වූ සුප්‍රකට රූපවාහිනී සෝප් ඔපෙරාවක් වූ උත්තරන් හි තපස්යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් චරිතය නිරූපණය හේතුවෙනි. මේ සඳහා ඇයට සම්මාන ගණනාවක් හිමි විය. මීට අමතරව නාළිකාවෙන් විකාශය වූ කතාමාලාවේ ප්‍රීති (ඉච්ඡාධාරී නාගිනිය / දායන්) චරිතය නිරූපණය නිසා ද ඇය ප්‍රකට විය. රූපවාහිනී ක්ෂේත්රයට පිවිසීමට ප්‍රථම ඇය B ගණයේ චිත්‍රපට කිහිපයකට රංගන දායකත්වය සැපයූවා ය. ඇය හින්දි, ඇසෑමි, බෙංගාලි, මනිපූරි සහ භෝජ්පූරි චිත්‍රපටවල රංගනයෙහි නිරත වී ඇත. මීට අමතරව ඇය 2012දී විකාශය වූ , 2014දී විකාශය වූ සහ 2015දී විකාශය වූ යන නර්තන රියැලිටි වැඩසටහන් සඳහා තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය. දේසායි 2016දී ස්වාඡ් සූර්වේක්ෂණ් 2017 මූලිකාවියක ලෙස කටයුතු කළා ය. ඇය පරිසර වශයෙන් පවිත්‍ර ඉන්දියාවක් ගොඩනැගීමට () ද මූලිකාවියක ලෙස කටයුතු කරන්නී ය. 2017 වර්ෂය වන විට ඇය නැමැති කලර්ස් නාළිකාවෙන් විකාශය වන රූපවාහිනී කතාමාලාවේ ෂොර්වෝරිගේ චරිතය නිරූපණය කරමින් සිටින්නී ය.
රශමි දේසායි | |
---|---|
දේසායි 2015දී | |
උපත | දිව්‍යා දේසායි 4 අගෝස්තු 1986 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | ක, ක, ක |
සක්‍රීය වසර | 2005–වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උත්තරන්හි තපස්යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර්ගේ චරිතය හේතුවෙන් |
කලත්‍රයා(යන්) | නන්දිශ් සන්ධු (2012–2015) |
සම්මාන |
වෘත්තිය
අඩු වයසින්ම රංගන දිවියට පිවිසි දේසායි, ඇගේ පළමු වැදගත් රංගනය සී ටීවී නාළිකාවේ රාවන් කතාමාලාව වෙනුවෙන් සිදුකළා ය. අනතුරුව ඇය සෝනි ටීවී නාළිකාව සඳහා දායක වූවා ය. 2008 වර්ෂයේ සිට ඇය කලර්ස් නාළිකාවේ උත්තරන් කතාමාලාව සඳහා සම්බන්ධ වූවා ය. 2013 මාර්තු මස ඇය උත්තරන් තුළින් ඉවත් වීමට අදහස් කළේ තමන්ට වැඩිමහල් චරිතයක් නිරූපණය කළ නොහැකි යැයි විශ්වාස කරමිනි. 2012 නොවැම්බර් 7 දින, ඇය ධනාත්මක අයුරින් යළි උත්තරන් වෙත පිවිසියා ය
දේසායි පරි හූන් මේන් ඇතුළු සෙසු කතාමාලා සඳහා ද සිය දායකත්වය සපයා ඇත. ඇය තුළ කථාංගවල චරිත නිරූපණයෙන් සහභාගී වී ඇත. මීට අමතරව ඇය වැනි රියැලිටි වැඩසටහන් මෙන්ම, , , , Big Money, Kitchen Champion Season 2, සහ ජලක් දිඛ්ලා ජා වැනි විවිධාකාරයේ රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ වී ඇත.
දේසායි කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ වැනි නර්තන හා රියැලිටි වැඩසටහන්වලට සහභාගී වූවා ය. වැඩසටහනේ දී ඇය ඇගේ ගබ්සා වීම පිළිබඳ ප්‍රකාශ කළ අතර, සෙසු තරගකරුවන්ට වැටහී ගියේ එය අනුකම්පාවක් හිමි කරගන්නට ඇය දැරූ උත්සාහයක් බවයි. මීට අමතරව ඇය විසින් මෙහෙයවන ලද සඳහා ද ඇතුළත් වූවා ය.
2015දී, දේසායි සඳහා සහභාගී වුවත්, ඉන් ඉවත් වීමට සිදු විය. පසුව ඇය එම වැඩසටහනට යළි සහභාගී වූවා ය. අනතුරුව ඇය වැඩසටහන හා සම්බන්ධ වූයේ ඇගේ සැමියා වූ නන්දිශ් සන්ධු සමගයි. ඔවුහු එහි අවසන් වටය දක්වා ගමන් කළහ. දේසායි මීට අමතරව සහ සඳහා ද රංගන දායකත්වය සපයා ඇත.
පෞද්ගලික දිවිය
2012 පෙබරවාරි 12 වන දින, දේසායි උත්තරන් කතාමාලාවේ ඇය සමග ප්‍රධාන චරිතය නිරූපණය කළ නන්දිශ් සන්ධු සමග විවාහ විය. ඔවුන්ගේ අතිනත ගැනීම හි පැවැත්විණි. 2013දී, දේසායි දරුවකු පිළිසිඳ ගත් නමුත්, එම දරුවා ගබ්සා විය. ගබ්සා වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ දිවියේ නොයෙකුත් ගැටලු නිර්මාණය විය. 2014දී නොයෙකුත් නොගැළපීම් හේතුවෙන් දේසායි සහ සන්ධු වෙන්වෙන්ව නවාතැන් ගන්නට වූහ. කෙසේනමුත්, පසුව ඔවුන් දෙදෙනා යළි එක් වූ බැව් පෙනිණි. 2015දී එනම් විවාහ වී වර්ෂ හතරකට පසු යුවළ දික්කසාද වූහ.
නිර්මාණ දායකත්වය
භෝජ්පූරි චිත්‍රපට
චිත්‍රපට |
---|
බාල්මා බාදා නාදන් |
බම්බේ කි ලයිලා චප්රා කා චයිලා |
බන්ධන් තූටේ නා |
දුල්හා බාබු |
ගසාබ් භායිල් රාමා |
ගබ්බාර් සිං |
හම් හේ ගවාර් |
හම් බාල්බ්රහ්ම චාරි තු කන්‍යා කුමාරි |
කබ් හොයි ගෝනා හම්මාර් |
කබ්ලේ ආයී බහාර් |
කන්ග්නා ඛන්කේ පියා කේ අන්ග්නා |
නන්දියා කේ තීර් |
පප්පු කේ පයාර් හෝ ගයිල් |
ප්යාර් ජබ් කේහු සේ හොයි ජාලා |
සති සංඝති |
සොහාගන් බනා දා සජානා හමාර් |
ෂහාර් වාලි ජාන් මරේලි |
තෝසේ ප්යාර් බා |
උමාරියා කේලි තෝහ්රේ නාම් |
බොලිවුඩ් චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2004 | ශීතල් | ||
2013 | මනාළිය | "දගබාස් රේ" ගීතයේ පසුබිම් නිරූපණය |
ඇසැමී චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිත | සටහන් |
---|---|---|---|
2002 | පසුබිම් රංගනය |
ගුජරාති චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2017 | අංජලී කපාඩියා |
රූපවාහිනී වැඩසටහන්
වර්ෂය | කතාමාලාව | චරිතය | නාළිකාව |
---|---|---|---|
2006–2008 | රාවන් | මන්දෝදරී | |
2008 | නික්කි/පරි | ||
2008–2009 | වෛද්‍ය මෙහෙර් දත්තා | ||
2008 | මෝනා | ||
2008–2014 | උත්තරන් | තපස්යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් | කලර්ස් ටීවී |
2011–2011 | ඇය ලෙසම | ස්ටාර් ප්ලස් | |
2012 | ඇය ලෙසම | ||
2012 | ශිවානි | ||
2012 | ඇය ලෙසම | කලර්ස් ටීවී | |
2012 | 3 කා ටඩ්කා කථාංගෙය් විශේෂ නිරූපණය | ||
2013 | ඇය ලෙසම/ආරාධිතයකු | කලර්ස් ටීවී | |
2013 | නෞතන්කි – ද කොමඩි සර්කස් | නට්ඛට් සාලි | කලර්ස් ටීවී |
2014 | මාතා | ||
2014 | ආරාධිතයකු | කලර්ස් ටීවී | |
2015 | තරගකාරිණිය | කලර්ස් ටීවී | |
2015 | ආරාධිතයකු | කලර්ස් ටීවී | |
2015 | ඇය ලෙසම | ස්ටාර් ප්ලස් | |
2015 | තුල්සි | කලර්ස් ටීවී | |
2015 | තේරි ඒක් හසී | Mute Girl | ගේ සංගීත වීඩියෝව |
2016 | ප්‍රීතී | ||
2016 | තරගකාරිණිය | කලර්ස් ටීවී | |
2017 | ඇය ලෙසම - නව වැඩසටහන ප්‍රවර්ධනයට අවසන් තරගයේ ආරාධිතයකු ලෙස | කලර්ස් ටීවී | |
2017–වර්තමානය | ෂොර්වෝරි පර්ත් භානුෂාලි | කලර්ස් ටීවී |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | කෘතිය | සම්මානය | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2009 | උත්තරන් | ඍණාත්මක චරිතයක හොඳම නළුවා (කාන්තා) | නිර්දේශිත | |
2010 | 10වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නිළිය (ජනප්‍රිය) | දිනාගති | |
වඩාත් ජනප්‍රිය ඍණාත්මක නිළිය | දිනාගති | |||
හොඳම ඍණාත්මක නිළිය (ජනප්‍රිය) | දිනාගති | |||
හොඳම රූපවාහිනී නිළිය | දිනාගති | |||
2011 | හොඳම නිළිය (ජූරියේ) | දිනාගති | ||
හොඳම නිළිය (ජනප්‍රිය) | දිනාගති | |||
හොඳම නිළිය | දිනාගති | |||
BIG නම්කීන් චරිතය කාන්තා (ප්‍රබන්ධ) | දිනාගති | |||
BIG ඛතාර්නක් චරිතය කාන්තා (ප්‍රබන්ධ) | නිර්දේශිත | |||
2012 | හොඳම නිළිය | නිර්දේශිත |
ආශ්‍රේයයන්
- TNN (29 January 2008). "Divya is now Rashmi". The Times of India. සම්ප්‍රවේශය 8 July 2016.
- "Mrunal Jain wishes sister Rashami Desai a happy birthday!". The Times of India. 13 February 2016. සම්ප්‍රවේශය 8 July 2016.
- "`Uttaran` changed my life: Rashmi Desai". Zee News. 7 November 2012. සම්ප්‍රවේශය 8 July 2016.
After taking a break from the show, the 26-year-old went on to shake a leg on dance reality show 'Jhalak Dikhlaa Jaa'.
- PTI (7 March 2016). "Rashmi Desai: TV is for masses, has more reach than films". The Times of India. සම්ප්‍රවේශය 8 July 2016.
- "Union Minister MVenkaiahNaidu felicitates various artists for their contribution towards Swachh Bharat". Twitter. 6 August 2016. සම්ප්‍රවේශය 12 August 2016.
- Nandish and Rashmi did not want to be a part of the leap, says producer Rupali Guha. Tellychakkar.com (21 March 2012). Retrieved on 26 August 2015.
- 'Uttaran' changed my life: Rashami Desai – Entertainment. Mid-day.com. 7 November 2012. Retrieved on 26 August 2015.
- Rashami Desai Sandhu is scared of 'Jhalak Dikhhla Jaa' choreographer 2018-09-15 at the Wayback Machine. Mid Day. 1 September 2012. Retrieved on 7 July 2016.
- Nach Baliye 7: Rashami Desai admits she underwent cosmetic surgery : Top Stories, News – India Today. Indiatoday.intoday.in (16 June 2015). Retrieved on 26 August 2015.
- Nach Baliye 7: Rashami Desai opens up on her miscarriage. Tellychakkar.com (4 May 2015). Retrieved on 26 August 2015.
- Rashami Desai sizzles on Movers & Shakers – The Times of India 2013-09-28 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (23 May 2012). Retrieved on 26 August 2015.
- It feels good to be married: Nandish Sandhu 2013-09-28 at the Wayback Machine. The Times of India. 2 March 2012. Retrieved on 8 July 2016.
- "TV actors Rashami Desai, Nandish Sandhu file for divorce". Hindustantimes.com. 30 December 2015. සම්ප්‍රවේශය 8 July 2016.
- "All that will happen at the Bigg Boss 10 grand finale!". සම්ප්‍රවේශය 28 January 2017.
බාහිර සබැඳි
- රශමි දේසායි සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රශම ද ස ය උපත 4 අග ස ත 1986 යන ව න හ ඳ න ව න න ඉන ද ය න ර පව හ න න ළ යක ඇය වඩ ත ප රචල ත ව ය කලර ස න ළ ක ව න ව ක ශය ව ස ප රකට ර පව හ න ස ප ඔප ර වක ව උත තරන හ තපස ය රඝ ව න ද ර ප රත ප රත ර චර තය න ර පණය හ ත ව න ම සඳහ ඇයට සම ම න ගණන වක හ ම ව ය ම ට අමතරව න ළ ක ව න ව ක ශය ව කත ම ල ව ප ර ත ඉච ඡ ධ ර න ග න ය ද යන චර තය න ර පණය න ස ද ඇය ප රකට ව ය ර පව හ න ක ෂ ත රයට ප ව ස මට ප රථම ඇය B ගණය ච ත රපට ක හ පයකට ර ගන ද යකත වය ස පය ව ය ඇය හ න ද ඇස ම බ ග ල මන ප ර සහ භ ජ ප ර ච ත රපටවල ර ගනය හ න රත ව ඇත ම ට අමතරව ඇය 2012ද ව ක ශය ව 2014ද ව ක ශය ව සහ 2015ද ව ක ශය ව යන නර තන ර ය ල ට ව ඩසටහන සඳහ තරගක ර ණ යක ල ස සහභ ග ව ව ය ද ස ය 2016ද ස ව ඡ ස ර ව ක ෂණ 2017 ම ල ක ව යක ල ස කටය ත කළ ය ඇය පර සර වශය න පව ත ර ඉන ද ය වක ග ඩන ග මට ද ම ල ක ව යක ල ස කටය ත කරන න ය 2017 වර ෂය වන ව ට ඇය න ම ත කලර ස න ළ ක ව න ව ක ශය වන ර පව හ න කත ම ල ව ෂ ර ව ර ග චර තය න ර පණය කරම න ස ට න න ය රශම ද ස ය ද ස ය 2015ද උපතද ව ය ද ස ය 4 අග ස ත 1986 1986 08 04 වයස 37 ජ ත කත වයඉන ද ය න ර ක ය වක ක කසක ර ය වසර2005 වර තම නයප රස ද ධව ඇත ත උත තරන හ තපස ය රඝ ව න ද ර ප රත ප රත ර ග චර තය හ ත ව න කලත රය යන නන ද ශ සන ධ 2012 2015 සම ම නව ත ත යඅඩ වයස න ම ර ගන ද ව යට ප ව ස ද ස ය ඇග පළම ව දගත ර ගනය ස ට ව න ළ ක ව ර වන කත ම ල ව ව න ව න ස ද කළ ය අනත ර ව ඇය ස න ට ව න ළ ක ව සඳහ ද යක ව ව ය 2008 වර ෂය ස ට ඇය කලර ස න ළ ක ව උත තරන කත ම ල ව සඳහ සම බන ධ ව ව ය 2013 ම ර ත මස ඇය උත තරන ත ළ න ඉවත ව මට අදහස කළ තමන ට ව ඩ මහල චර තයක න ර පණය කළ න හ ක ය ය ව ශ ව ස කරම න 2012 න ව ම බර 7 ද න ඇය ධන ත මක අය ර න යළ උත තරන ව ත ප ව ස ය ය ද ස ය පර හ න ම න ඇත ළ ස ස කත ම ල සඳහ ද ස ය ද යකත වය සපය ඇත ඇය ත ළ කථ ගවල චර ත න ර පණය න සහභ ග ව ඇත ම ට අමතරව ඇය ව න ර ය ල ට ව ඩසටහන ම න ම Big Money Kitchen Champion Season 2 සහ ජලක ද ඛ ල ජ ව න ව ව ධ ක රය ර පව හ න ව ඩසටහන සඳහ සම බන ධ ව ඇත ද ස ය කලර ස ට ව න ළ ක ව න ව ක ශය ව ව න නර තන හ ර ය ල ට ව ඩසටහන වලට සහභ ග ව ව ය ව ඩසටහන ද ඇය ඇග ගබ ස ව ම ප ළ බඳ ප රක ශ කළ අතර ස ස තරගකර වන ට ව ටහ ග ය එය අන කම ප වක හ ම කරගන නට ඇය ද ර උත ස හයක බවය ම ට අමතරව ඇය ව ස න ම හ යවන ලද සඳහ ද ඇත ළත ව ව ය 2015ද ද ස ය සඳහ සහභ ග ව වත ඉන ඉවත ව මට ස ද ව ය පස ව ඇය එම ව ඩසටහනට යළ සහභ ග ව ව ය අනත ර ව ඇය ව ඩසටහන හ සම බන ධ ව ය ඇග ස ම ය ව නන ද ශ සන ධ සමගය ඔව හ එහ අවසන වටය දක ව ගමන කළහ ද ස ය ම ට අමතරව සහ සඳහ ද ර ගන ද යකත වය සපය ඇත ප ද ගල ක ද ව යද ස ය ඇග හ ටප ස ම ය ව නන ද ශ සන ධ සමග 2012 ප බරව ර 12 වන ද න ද ස ය උත තරන කත ම ල ව ඇය සමග ප රධ න චර තය න ර පණය කළ නන ද ශ සන ධ සමග ව ව හ ව ය ඔව න ග අත නත ග න ම හ ප ව ත ව ණ 2013ද ද ස ය දර වක ප ළ ස ඳ ගත නම ත එම දර ව ගබ ස ව ය ගබ ස ව ම හ ත ව න ඔව න ද ද න ග ද ව ය න ය ක ත ග ටල න ර ම ණය ව ය 2014ද න ය ක ත න ග ළප ම හ ත ව න ද ස ය සහ සන ධ ව න ව න ව නව ත න ගන නට ව හ ක ස නම ත පස ව ඔව න ද ද න යළ එක ව බ ව ප න ණ 2015ද එනම ව ව හ ව වර ෂ හතරකට පස ය වළ ද ක කස ද ව හ න ර ම ණ ද යකත වයභ ජ ප ර ච ත රපට ච ත රපටබ ල ම බ ද න දන බම බ ක ලය ල චප ර ක චය ල බන ධන ත ට න ද ල හ බ බ ගස බ භ ය ල ර ම ගබ බ ර ස හම හ ගව ර හම බ ල බ රහ ම ච ර ත කන ය ක ම ර කබ හ ය ග න හම ම ර කබ ල ආ ය බහ ර කන ග න ඛන ක ප ය ක අන ග න නන ද ය ක ත ර පප ප ක පය ර හ ගය ල ප ය ර ජබ ක හ ස හ ය ජ ල සත ස ඝත ස හ ගන බන ද සජ න හම ර ෂහ ර ව ල ජ න මර ල ත ස ප ය ර බ උම ර ය ක ල ත හ ර න ම බ ල ව ඩ ච ත රපට වර ෂය ච ත රපටය චර තය සටහන 2004 ශ තල 2013 මන ළ ය දගබ ස ර ග තය පස බ ම න ර පණයඇස ම ච ත රපට වර ෂය ච ත රපටය චර ත සටහන 2002 පස බ ම ර ගනයග ජර ත ච ත රපට වර ෂය ච ත රපටය චර තය සටහන 2017 අ ජල කප ඩ ය ර පව හ න ව ඩසටහන වර ෂය කත ම ල ව චර තය න ළ ක ව2006 2008 ර වන මන ද දර 2008 න ක ක පර 2008 2009 ව ද ය ම හ ර දත ත 2008 ම න 2008 2014 උත තරන තපස ය රඝ ව න ද ර ප රත ප රත ර කලර ස ට ව 2011 2011 ඇය ල සම ස ට ර ප ලස 2012 ඇය ල සම2012 ශ ව න 2012 ඇය ල සම කලර ස ට ව 2012 3 ක ටඩ ක කථ ග ය ව ශ ෂ න ර පණය2013 ඇය ල සම ආර ධ තයක කලර ස ට ව 2013 න තන ක ද ක මඩ සර කස නට ඛට ස ල කලර ස ට ව 2014 ම ත 2014 ආර ධ තයක කලර ස ට ව 2015 තරගක ර ණ ය කලර ස ට ව 2015 ආර ධ තයක කලර ස ට ව 2015 ඇය ල සම ස ට ර ප ලස 2015 ත ල ස කලර ස ට ව 2015 ත ර ඒක හස Mute Girl ග ස ග ත ව ඩ ය ව2016 ප ර ත 2016 තරගක ර ණ ය කලර ස ට ව 2017 ඇය ල සම නව ව ඩසටහන ප රවර ධනයට අවසන තරගය ආර ධ තයක ල ස කලර ස ට ව 2017 වර තම නය ෂ ර ව ර පර ත භ න ෂ ල කලර ස ට ව සම ම න සහ න ර ද ශද ස ය 2010 උළ ල ද වර ෂය ක ත ය සම ම නය ප රවර ගය ප රත ඵලය2009 උත තරන ඍණ ත මක චර තයක හ ඳම නළ ව ක න ත න ර ද ශ ත2010 10වන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම න ළ ය ජනප ර ය ද න ගත වඩ ත ජනප ර ය ඍණ ත මක න ළ ය ද න ගත හ ඳම ඍණ ත මක න ළ ය ජනප ර ය ද න ගත හ ඳම ර පව හ න න ළ ය ද න ගත 2011 හ ඳම න ළ ය ජ ර ය ද න ගත හ ඳම න ළ ය ජනප ර ය ද න ගත හ ඳම න ළ ය ද න ගත BIG නම ක න චර තය ක න ත ප රබන ධ ද න ගත BIG ඛත ර නක චර තය ක න ත ප රබන ධ න ර ද ශ ත2012 හ ඳම න ළ ය න ර ද ශ තආශ ර යයන TNN 29 January 2008 Divya is now Rashmi The Times of India සම ප රව ශය 8 July 2016 Mrunal Jain wishes sister Rashami Desai a happy birthday The Times of India 13 February 2016 සම ප රව ශය 8 July 2016 Uttaran changed my life Rashmi Desai Zee News 7 November 2012 සම ප රව ශය 8 July 2016 After taking a break from the show the 26 year old went on to shake a leg on dance reality show Jhalak Dikhlaa Jaa PTI 7 March 2016 Rashmi Desai TV is for masses has more reach than films The Times of India සම ප රව ශය 8 July 2016 Union Minister MVenkaiahNaidu felicitates various artists for their contribution towards Swachh Bharat Twitter 6 August 2016 සම ප රව ශය 12 August 2016 Nandish and Rashmi did not want to be a part of the leap says producer Rupali Guha Tellychakkar com 21 March 2012 Retrieved on 26 August 2015 Uttaran changed my life Rashami Desai Entertainment Mid day com 7 November 2012 Retrieved on 26 August 2015 Rashami Desai Sandhu is scared of Jhalak Dikhhla Jaa choreographer 2018 09 15 at the Wayback Machine Mid Day 1 September 2012 Retrieved on 7 July 2016 Nach Baliye 7 Rashami Desai admits she underwent cosmetic surgery Top Stories News India Today Indiatoday intoday in 16 June 2015 Retrieved on 26 August 2015 Nach Baliye 7 Rashami Desai opens up on her miscarriage Tellychakkar com 4 May 2015 Retrieved on 26 August 2015 Rashami Desai sizzles on Movers amp Shakers The Times of India 2013 09 28 at the Wayback Machine Articles timesofindia indiatimes com 23 May 2012 Retrieved on 26 August 2015 It feels good to be married Nandish Sandhu 2013 09 28 at the Wayback Machine The Times of India 2 March 2012 Retrieved on 8 July 2016 TV actors Rashami Desai Nandish Sandhu file for divorce Hindustantimes com 30 December 2015 සම ප රව ශය 8 July 2016 All that will happen at the Bigg Boss 10 grand finale සම ප රව ශය 28 January 2017 බ හ ර සබ ඳ රශම ද ස ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත රශම ද ස ය සඳහ IMDb හ ඇත ත රත ර