ගෞරව් චොප්රා යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු 10වන වාරයේ තරගකරුවෙකි.
ගෞරව් චොප්රා | |
---|---|
ගෞරව් 2017 වෝග් බියුටි අවෝර්ඩ්ස්හි දී | |
උපත | |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2004–වර්තමානය |
වෘත්තිය
2003දී, චොප්රා දෙමළ චිත්‍රපටයක් වූ හි පෙනී සිටි අතර 2004දී ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවේ ද පෙනී සිටියේ ය. 2006දී, ඔහු රියැලිටි නර්තන වැඩසටහනක් වූ නච් බලියේ 2 සඳහා තරගකරුවකු ලෙස ඉදිරිපත් විය. 2008දී ඔහු තවත් නර්තන වැඩසටහනක් වූ හි ප්‍රථම වාරයට ඉදිරිපත් විය. 2006දී ඔහු නම් චිත්‍රපටයේ චරිත නිරූපණය කළ අතර හි සමේ ඛුරානාගේ චරිතය නිරූපණය කළේ ය.
ඔහු කලර්ස් ටීවී නාළිකාවේ සෝප් ඔපෙරාවක් වූ උත්තරන්හි රඝුවේන්ද්‍ර ප්‍රතාප් රථෝර්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඔහු 2012 කලර්ස් රන් පත් සම්මාන් උළෙලේ දී වඩාත් දම්දාර් පෞරුෂත්වයට හිමි සම්මානය හිමි කරගත්තේ ය. 2013 අප්‍රේල් මස මුදාහැරුණු චිත්‍රපටයට ද ඔහු සම්බන්ධ විය.
2016දී ඔහු බිග් බොස්හි 10වන වාරයට සහභාගී විය.
නිරූපණයන්
- - මහාචාර්ය අභේ සිං රනාවත්
- - ආකාශ්
- - එම්ඩී අනිරුධ් දත්
- - බල්ලු (භූතයා)
- - සැන්ඩි
- - ප්‍රේම්
- - කබීර් ජයිරාට්
- - ගන්ෂොට්
- - කපිතාන් අභිමන්යු රායි චෞහාන්
- - කපිල් සිංහානියා
- - බල්බ්
- - තරගකරු
- උත්තරන් (2010-2014) - රඝුවේන්ද්‍ර ප්‍රතාප් රඨෝර්
- - ශිව් චොප්රා
- - සමයි
- - විශ්වජිත් රනාවත්
- - අපහරණ්හි වික්‍රම්ජීත් (කථාංගය 624)
- - ප්‍රංශ මාධ්‍යවේදී
- - තරගකරු
- - මෞනි රෝයි සමග තරගකරුවකු ලෙස
- (2017-වර්තමානය) - ඔහු ලෙසම
ආශ්‍රේයයන්
- "India Today International". Living Media International Limited. 27 November 2016. සම්ප්‍රවේශය 27 November 2016 – via Google Books.
බාහිර සබැඳි
- ගෞරව් චොප්රා සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග රව ච ප ර යන ඉන ද ය න ර පව හ න නළ ව ක ඔහ 10වන ව රය තරගකර ව ක ග රව ච ප ර ග රව 2017 ව ග බ ය ට අව ර ඩ ස හ ද උපතනව ද ල ල ඉන ද ය වන වහනම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වනළ වක සක ර ය වසර2004 වර තම නයව ත ත ය2003ද ච ප ර ද මළ ච ත රපටයක ව හ ප න ස ට අතර 2004ද ස ට ර ප ලස න ළ ක ව ර පව හ න කත ම ල ව ද ප න ස ට ය ය 2006ද ඔහ ර ය ල ට නර තන ව ඩසටහනක ව නච බල ය 2 සඳහ තරගකර වක ල ස ඉද ර පත ව ය 2008ද ඔහ තවත නර තන ව ඩසටහනක ව හ ප රථම ව රයට ඉද ර පත ව ය 2006ද ඔහ නම ච ත රපටය චර ත න ර පණය කළ අතර හ සම ඛ ර න ග චර තය න ර පණය කළ ය ඔහ කලර ස ට ව න ළ ක ව ස ප ඔප ර වක ව උත තරන හ රඝ ව න ද ර ප රත ප රථ ර ග චර තය න ර පණය කළ අතර ඒ ව න ව න ඔහ 2012 කලර ස රන පත සම ම න උළ ල ද වඩ ත දම ද ර ප ර ෂත වයට හ ම සම ම නය හ ම කරගත ත ය 2013 අප ර ල මස ම ද හ ර ණ ච ත රපටයට ද ඔහ සම බන ධ ව ය 2016ද ඔහ බ ග බ ස හ 10වන ව රයට සහභ ග ව ය න ර පණයන මහ ච ර ය අභ ස රන වත ආක ශ එම ඩ අන ර ධ දත බල ල භ තය ස න ඩ ප ර ම කබ ර ජය ර ට ගන ෂ ට කප ත න අභ මන ය ර ය ච හ න කප ල ස හ න ය බල බ තරගකර උත තරන 2010 2014 රඝ ව න ද ර ප රත ප රඨ ර ශ ව ච ප ර සමය ව ශ වජ ත රන වත අපහරණ හ ව ක රම ජ ත කථ ගය 624 ප ර ශ ම ධ යව ද තරගකර ම න ර ය සමග තරගකර වක ල ස 2017 වර තම නය ඔහ ල සමආශ ර යයන India Today International Living Media International Limited 27 November 2016 සම ප රව ශය 27 November 2016 via Google Books බ හ ර සබ ඳ ග රව ච ප ර සඳහ IMDb හ ඇත ත රත ර