මූලද්‍රවය සියල්ල අතුරින් වාඩාත් ප්‍රතික්‍රියාකාරී වූත් විද්‍යුත් වශයෙන් ඉතා රින වුත් ෆ්ලුවොරින් එසේත් නැත්නම් ෆ්ලෝරීන් (ඉංග්‍රීසි: Fluorine) -182 පමණ නටන පලාවන් කහ පැහැති ද්‍රවයක් බවට පත්කල හැකි කහ පැහැති වායුවකි. කටුක ගඳක් ඇති වායුවේ අම්ලය මස සමග ස්පර්ෂ වූ විට තදබල ලෙස තුවාල සෑදේ. මෙම තුවාල වල ලාක්ෂනික කරුන නම් ඉතා දක්ෂ ලෙස වෙදකම් නොකලහොත් තුවාලය එන්න එන්නටම තදබල වීමයි.
| ||||||||||||||||||||||||||||
මුහුණුවර | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Liquid fluorine at cryogenic temperatures | ||||||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | fluorine, F, 9 | |||||||||||||||||||||||||||
උච්චාරණය | , , | |||||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | ||||||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | , , p | |||||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 18.9984032(5) g·mol−1 | |||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | 1s2 2s2 2p5[2] | |||||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 7[2] | |||||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||||||||
අවධිය | gas | |||||||||||||||||||||||||||
ඝනත්වය | (0 °C, 101.325 kPa) 1.696[3] g/L | |||||||||||||||||||||||||||
ද්‍රවාංකය | 53.53 K, −219.62 °C, −363.32 ° | |||||||||||||||||||||||||||
තාපාංකය | 85.03 K, −188.12 °C, −306.62 ° | |||||||||||||||||||||||||||
144.00 K, 5.220 MPa | ||||||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 0.51 | |||||||||||||||||||||||||||
3.27 | ||||||||||||||||||||||||||||
(25 °C) (Cp) (21.1 °C) 825 J·mol−1·K−1 (Cv) (21.1 °C) 610 J·mol−1·K−1 | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
පරමාණුක ගුණ | ||||||||||||||||||||||||||||
−1 (oxidizes oxygen) | ||||||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 3.98 (පෝලිං පරිමාණයෙන්) | |||||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1681.0 | |||||||||||||||||||||||||||
2වන: 3374.2 kJ·mol−1 | ||||||||||||||||||||||||||||
3වන: 6050.4 kJ·mol−1 | ||||||||||||||||||||||||||||
60 pm | ||||||||||||||||||||||||||||
147 pm | ||||||||||||||||||||||||||||
ප්රකීර්ණක | ||||||||||||||||||||||||||||
cubic | ||||||||||||||||||||||||||||
සටහන | the structure refers to solid fluorine, at boiling point, 1 atm | |||||||||||||||||||||||||||
diamagnetic | ||||||||||||||||||||||||||||
(300 K) 0.02591 W·m−1·K−1 | ||||||||||||||||||||||||||||
7782-41-4[2] | ||||||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | ||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
ඉතිහාසය
ෆ්ලුවොරින් සංයොගයක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව වශයෙන් වාර්ථාගත වී ඇත්තේ 1670 ෂ්වන්හාඩට් විසින් ප්ලුවොස්පාර්වලත් සල්පියුරික් අම්ලයේත් මිශ්‍රණයකින් විදුරු නිරේඛනය කල අවස්තාව බව පෙනේ. 1771 දි ෂෙල , හයිඩ්‍රොප්ලුවොරික් අම්ලයේ අශුද්ධ සැම්පලයක් පිළියෙල කළ අතර ප්ලුවොස්පාර් මෙම අම්ලෙය්ත් හුනුවලත් ලවණයක් බව වටහා ගත්තේය. හයිඩ්‍රොප්ලුවොරික් අම්ලය යනු ක්ලෝරීන්වලට සදෘශ්‍ය , මෙතෙක් සොයා නොගත් මූලද්‍රවයක ෆ්ලුවෝරින් වලත් හයිඩ්රජන් වලත් සංයෝගයක් විය හැකියැයි 1810 දි ඇම්පියර් (Ampere) යෝජනා කලේය. මීට ඉහත දී ගේ ලූසැක් සහ තේනාඩ් විසින් එම අම්ලය හොඳ හැටි අන්වේෂනය කර තිබුනි. එහෙත් එය අලුත් ඛන්ඩයක ඔක්සයිඩය යැයි සිතූහ. එසේ වුවත් ඉතා දක්ෂ ලෙස වෙහෙස නොබලාත් කළ පරික්ෂන ගණනාවකට පසු වත් ෆ්ලුවෝරින් වෙන්කර ගැනීමට නොහැකිවා මෙන් පෙනෙන්නට විය. එහෙත් පරික්ෂන දුෂ්කරතා රාශියක් මැඩගෙන 1886 දී මොයිසාන් ජය අත්කරගත්තේය
මූලාශ්‍ර
- Wieser, Michael E.; Coplen, Tyler B. (2010). "Atomic weights of the elements 2009 (IUPAC Technical Report)". Pure and Applied Chemistry. 83: 359–396. doi:10.1351/PAC-REP-10-09-14.
{{}}
:|access-date=
requires|url=
() - Aigueperse et al. 2005, "Fluorine", p. 1.
- Aigueperse et al. 2005, "Fluorine", p. 2.
- Dean 1999, පිටු අංකය: 523.
- Cengel, Yunus A.; Boles, Michael A. (2002). Thermodynamics: An Engineering Approach (Fourth ed.). . p. 824. ISBN .
{{}}
:|access-date=
requires|url=
() - Dean 1999, පිටු අංකය: 942.
- Compressed Gas Association (1999). Handbook of compressed gases. Springer. p. 365. ISBN .
{{}}
:|access-date=
requires|url=
() - Allred, A. L. (1961). "Electronegativity values from thermochemical data". Journal of Inorganic and Nuclear Chemistry. 17 (3–4): 215–221. doi:10.1016/0022-1902(61)80142-5.
- Dean 1999, පිටු අංකය: 564.
- Robinson, Edward A.; Johnson, Samuel A.; Tang, Ting-Hua; Gillespie, Ronald J. (1997). "Reinterpretation of the Lengths of Bonds to Fluorine in Terms of an Almost Ionic Model". Inorganic Chemistry. 36 (14): 3022. doi:10.1021/ic961315b. PMID 11669953.
- Bondi, A. (1964). "Van der Waals Volumes and Radii". . 68 (3): 441–51. doi:10.1021/j100785a001.
- Young, David A. (1975). Phase Diagrams of the Elements (Report). Springer. p. 10.
{{}}
:|access-date=
requires|url=
() - Mackay, Kenneth Malcolm; Mackay, Rosemary Ann; Henderson, W. (2002). Introduction to modern inorganic chemistry (6th ed.). CRC Press. p. 72. ISBN . සම්ප්‍රවේශය 2011-06-15.
{{}}
: CS1 maint: multiple names: authors list () - Yaws & Braker 2001, පිටු අංකය: 385.
- Chiste, V. (2006). "F-18" (PDF). Table de radionucleides. France: Laboratoire National Henri Becquerel. සම්ප්‍රවේශය 15 June 2011.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය