වෙනිසියුලාව (ඉංග්‍රීසි: Venezuela) නිල වශයෙන් වෙනිසියුලා බොල්වියන් සමුහාණ්ඩුව වශයෙන් හඳුන්වන අතර දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටකි. එය මහද්වීපික ප්‍රධාන භුමියක් වන අතර වෙරළ තීරයේ වෙනිසියුලාවට අයත් දුපත් රැසක් ඇත. 1821 නිදහස ලද වෙනිසියුලාව ස්පාඤ්ඤයේ ලෙස පැවතිණි. මෙය පෙර පැවති ස්පාඤ්ඤ කොළනියකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ගයානා, දකුණින් බ්‍රසීලය, බටහිරින් කොලොම්බියාව, වෙනුසියුලාවේ වෙරළ තීරයෙන් එපිට උතුරට වන්නට , , , ශාන්ත ලුසියා, , , , හා හා ලීවඩ්ටය. වර්ග කි.මි. 916,445 ක් වන අතර ජනගහනය 26,414,816 කි. මෙහි අගනුවර වන්නේ . වෙනිසියුලාවේ ජාතික ධජයේ වර්ණ වන්නේ කහ, නිල් හා රතුය. කහ පාටින් භූමිය, නිල් පාටින් මුහුද හා අහසත්, රතු වර්ණයෙන් නිදහස වෙනුවෙන් ජිවිත පුජා කල වීරයන්ද පිළිඹිඹු කරයි. වෙනිසියුලාවට දේශසීමා පිළිබඳ ගයානාව සමඟ ආරවුල් ඇත. 1895 ඉසෙතුයිබෝ ගඟ පිළිබඳ පැවැති මතභේද පුළුල් වු අතර එය මධ්‍යස්ථ කමිටුවකට (සාමාජිකයන් ලෙස එක්සත් රාජධානිය, ඇමරිකාව සහ රුසියාව) යොමු වු අතර 1899 දී වෙනිසියුලාවේ ඉල්ලීමට විරුද්ධව තීරණයකට එළඹීය. වෙනිසියුලාවේ වඩා ප්‍රචලිත වන්නේ එහි ඇති , සහ එහි ඇති ස්වභාවික ලක්ෂණයන්ටය. ලොව ජෛව විවිධත්වය අතින් 17 වන ස්ථානය හිමි වන්නේ වෙනිසියුලාවටයි. ලතින් ඇමරිකාව තුල ඇති බොහෝ නාගරීකරණය වු රටවල් අතරින් වෙනිසියුලාව එකකි. විශාල වශයෙන් ජනතාව උතුරු ප්‍රදේශයේ නගරවල ජිවත් වන අතර විශේෂයෙන් අගනුවර හා විශාලතම නගරය වන්නේ ය. අනෙකුත් නගර වන්නේ , , , , , , , සහ සියුඩෑඩ් ගයනාය.
ආදර්ශ පාඨය | දෙවියන් සහ සමූහාණ්ඩුව |
ජාතික ගීය | Gloria al Bravo Pueblo (Spanish) Glory to the Brave People |
අගනුවර | කරකස්, උතුරු අක්ෂාංශ 10 30' බටහිර දේෂාංශ 66 58' |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
ජාතික භාෂාව | ස්පාඤ්ඤ |
ජන වර්ග | 67% මෙස්ටිසෝ, 21% වයිට්, 1% ඇමරිකානු, ඉන්දියන්, වෙනත් 9% (ඇෆ්රිකානු, |
අරාබි, ආසියානු) | |
රජය | ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව |
ජනාධිපති | ප්රාගෝ චැගස් ෆ්රියස් |
නියෝජ්‍ය ජනාධිපති | ඒ ලියස් ජයුආ |
නිදහස ස්පාඤ්ඤයේ සිට | 05 ජුලි 1811 |
පිළිගැනීම | 30 මාර්තු 1845 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 916 445 වර්ග සැතපුම් 353 841 |
ජලය (%) | 0.32% |
ජනගහනය | |
ජුලි 2009 තක්සේරුව | 26 814 843 |
2001 ඝනත්වය | වර්ග කිලෝමීටර 30.2 වර්ග සැතපුම් 77 |
දළ ජාතික නිෂ්පාදිතය (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 359.210 |
සාමාන්‍ය | ඩොලර් 12 806 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 319.443 |
සාමාන්‍ය | ඩොලර් 11 388 |
ගිනි (2007) | 42.2 (ඉහළ) |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.844 (ඉහළ) |
මුදල් | බොලිවර් ෆියුට් |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .ve |
දුරකථන සංකේත | +58 |
ආශ්රිත
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
වෙනිසියුලාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- රජයේ නිල වෙබ් අඩවිය 2023-06-04 at the Wayback Machine (ස්පාඤ්ඤ බසින්)
- Venezuela. The World Factbook. Central Intelligence Agency.
- at UCB Libraries GovPubs
- වෙනිසියුලාව at
- Venezuela from the Library of Congress Country Studies (1990)
- Venezuela profile from the BBC News
Geographic data related to වෙනිසියුලාව at (ස්වීඩන බසින්)
- Key Development Forecasts for Venezuela from
- from immigrationtovenezuela.com.ve (අරාබි බසින්)
- Wikimedia Atlas of Venezuela
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය