රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.
රුසියානු සමූහාණ්ඩුව Российская Федерация Rossiyskaya Federatsiya | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: Государственный гимн Российской Федерации (රුසියානු) Gosudarstvenny gimn Rossiyskoy Federatsii () | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | මොස්කව් |
නිල භාෂා(ව) | Russian official throughout the country; in various regions |
79.8%, 3.8%, 2%, 1.2%, 1.1%, 0.9%, 0.8%, අනෙකුත් 10.4% | |
රුසියානු | |
රජය | |
• ජනාධිපති | ව්ලැදිමීර් පුටින් |
• | Mikhail Mishustin |
• | () |
• | () |
ව්‍යවස්ථාදායකය | |
Formation | |
• | 862 |
• | 882 |
• | 1169 |
• | 1283 |
• | 1547 |
1721 | |
7 නොවැම්බර් 1917 | |
• | 10 දෙසැම්බර් 1922 |
• | 1991 දෙසැම්බර් 26 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 17,075,400 km2 (6,592,800 sq mi) (1st) |
• ජලය (%) | 13 (including swamps) |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 141,927,297 () |
• 2002 ජන සංගණනය | 145,166,731 |
• ඝණත්වය | 8.3/km2 (21.5/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.109 trillion |
• ඒක පුද්ගල | $14,919 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.229 trillion |
• ඒක පුද්ගල | $8,693 |
මාසද (2007) | දෝෂය: අනීතික HDI අගය · 71st |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+2 to +11 (exc. +4) |
• ගිම්හාන () | UTC+3 to +12 (exc. +5) |
right | |
ඇමතුම් කේතය | |
, , 2 | |
|
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
භූ විශමතා
රුසියාව ; එහි සම්පූර්ණ බිම් ප්‍රමාණය17,075,400 square කිලෝmetres (6,592,800 sq mi) වේ. රුසියාව තුළ , UNESCO 40 ක්s, 40 ක් සහ 101ක් ඇත. රුසියාව තුළ ඉතා පුළුල් ස්වභාවික සම්පත් ව්‍යාප්තියක් ඇති අතර දැව, පෙට්‍රෝලියම්, , ගල් අඟුරු, යපස් ඉන් සමහරකි.
රුසියාවේ භෞතික ව්‍යාප්තිය 16 ශතවර්ෂයේදි Yermak Timofeyevich යටතේ සිදුවිය.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- "The Russian federation: general characteristics". Federal State Statistics Service. 21 October 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 April 2008.
- "රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර". සම්ප්‍රවේශය 2010-04-27.
- "රුසියානු ජනසංඛ්‍යානනය 2002". රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර සේවාව. සම්ප්‍රවේශය 2008-04-05.
- "Russia". ජාතියන්තර මුල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2010-04-21.
- Human Development Report 2009. එක්සත් ජාතින්. Retrieved 5 October 2009.
- "Cyrillic Domain Names Become Operational On The Internet". Radio Free Europe. සම්ප්‍රවේශය 18 May 2010.
- UNESCO World Heritage Centre. "Russian Federation". සම්ප්‍රවේශය 2007-12-27.
- The World Network of Biosphere Reserves—UNESCO. "Russian Federation". සම්ප්‍රවේශය 2007-12-26.
බාහිර සබැදි
රුසියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- Government
- gov.ru – Official governmental portal (රුසියානු)
- Duma 2014-04-01 at the Wayback Machine – Official site of the parliamentary lower house (රුසියානු)
- Federation Council – Official site of the parliamentary upper house
- – Official presidential site
- Chief of State and Cabinet Members 2012-09-26 at the Wayback Machine
- Central Bank of Russia
- Federal Migration Service 2012-08-04 at the Wayback Machine (රුසියානු)
- Russian Federal Customs Service 2011-02-19 at the Wayback Machine
- Energy Statistics for Russia from the Energy Information Administration
- Russian News Agency Ria Novosti
- General information
- Russia entry at The World Factbook
- Russia at UCB Libraries GovPubs
- රුසියාව at the
- Wikimedia Atlas of Russia
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
- Other
- ITAR-TASS News Agency
- Interfax.com – News agency based in Moscow
- Way to Russia. An Introduction to Russia and Russian People
- RussGUS – Bibliographic database of German publications on Russia (about 175,000 positions)
- Russia Beyond the Headlines International news project about Russia.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය