එස්ටෝනියාව (i;: [Eesti] Error: {{Lang}}: text has italic markup () )නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ එස්ටෝනියා සමූහාණ්ඩුව (: [Eesti Vabariik] Error: {{Lang}}: text has italic markup ())නමිනි. මෙය උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ පිහිටි රටකි. එහි දේශසීමා වන්නේඋතුරින් ෆින්ලන්ත මුහුදු බොක්ක (Gulf of Finland)ත්, බටහිරින් ත්, දකුණින් ලැට්වියාවත්, නැගෙනහිරින් පීපස් විල (Lake Peipus) සහ රුසියාවත් වෙයි. එස්ටෝනියාව සහ ලැට්වියාව අතර දේශසීමාවෙහි දිග 343 km වන අතර එස්ටෝනියාව සහ රුසියාව අතර දේශසීමාව දිගින් 338.6 km ක් වේ. බෝල්ටික් මුහුදට එපිටින්, ස්වීඩනය බටහිර දෙසින් ද, උතුරින් ෆින්ලන්තය ද පිහිටා ඇත. එස්ටෝනියානු භූමි ප්‍රදේශය, ප්‍රධාන භූමියට අමතරව බෝල්ටික් මුහුදේ පිහිටා ඇති දූපත් 2222කින් සමන්විත වෙයි. එහි සමස්ථ වර්ගඵලය 45,339 km2 (17,505 sq mi) වෙයි. එස්ටෝනියාවේ තෙත් මහාද්වීපික දේශගුණයක් පවතී.
එස්ටෝනියා ජනරජය Eesti Vabariik () | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය:
| |
Location of එස්ටෝනියාව (තද කොළ) – in යුරෝපය (කොළ & තද අළු) | |
අගනුවර සහ විශාලතම නගරය | a |
නිල භාෂා(ව) | b |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | |
(2016) |
|
Estonian | |
රජය | |
• ජනාධිපති | en:Kersti Kaljulaidd |
• | en:Jüri Ratas |
ව්‍යවස්ථාදායකය | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 45,339 km2 (17,505 sq mi) (132nde) |
• ජලය (%) | 4.45% |
ජනගහණය | |
• 2016 ඇස්තමේන්තුව | 1,315,944 () |
• 2011 ජන සංගණනය | 1,294,455 |
• ඝණත්වය | 28/km2 (72.5/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $38.754 බිලියන |
• ඒක පුද්ගල | $29,543 () |
දදේනි (නාමික) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $23.847 බිලියන |
• ඒක පුද්ගල | $18,180 () |
ගිනි (2013) | 32.9 මධ්‍යම |
මාසද (2014) | 0.861 ඉතා ඉහළ · 30වැනි |
ව්‍යවහාර මුදල | () () |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන () | UTC+3 (EEST) |
දකුණ | |
ඇමතුම් කේතය | |
f | |
|
ක්‍රි.පූ. 6,500 ට පමණ පෙර සිටම එස්ටෝනියානු භූමියේ පදිංචිකරුවන් සිට ඇත. නූතන එස්ටෝනියානු භාෂාවේ ආදි නෑයින් වන ෆිනො-යූග්රික් (Finno-Ugric) බස කතා කල මිනිසුන් එස්ටෝනියාවට පැමිණියේ ක්‍රි.පූ. 1800 ට පමණ පෙරාතුවය. අනුක්රමිකව ශතවර්ෂ ගණනාවක් තිස්සේ ටියුටෝනික, ඩෙන්මාර්ක, ස්වීඩන් සහ රුසියානු පාලනයට යටත්ව සිටි එස්ටෝනියානුවන් තුළ ජාතික පිබිදීමක් ඇතිවීම නිසා පළමු ලෝක යුද්ධය අවසාන වන විට රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස හිමි කර ගැනීමට එස්ටෝනියාව සමත් විය. දෙවන ලෝක යුධ සමයේ (1940) දී සෝවියට් සංගමය විසින් එස්ටෝනියාව අත්පත් කර ගන්නා ලදී. ඊට වසරකට පසු නාසි ජර්මනිය විසින් ද, නැවතත් 1944 දී සෝවියට්වරු විසින් ද එස්ටෝනියාව අත්පත් කර ගන්නා ලදී. එතැන් පටන් එය හැඳින්වුණේ එස්ටෝනියන් සෝවියට් සමාජවාදී ජනරජය (Estonian Soviet Socialist Republic) ලෙසටයි. 1988 ගායන විප්ලවය (Singing Revolution) සමයේ දී නීතිවිරෝධී සෝවියට් පාලනයට විරෝධය පළකරමින් එස්ටෝනියන් SSR විසින් එස්ටෝනියානු ස්වෛරීත්වය පිලිබඳ නිත්‍යානුකුල අයිතිය ඉල්ලා සිටින ලදී. 1991 සෝවියට් කුමන්ත්‍රණ ප්රයත්නය මධ්‍යයේම, 1991 අගෝස්තු 20 දින රාත්‍රියේ දී එස්ටෝනියාවේ ස්වාධීනත්වය යළි ස්ථාපනය කරන ලදී.
නූතන එස්ටෝනියාව පාර්ලිමේන්තුමය ප්රජාතන්ත්රවාදී ජනරජයකි. එය ප්‍රාන්ත 15කින් සමන්විත වෙයි. එස්ටෝනියාවේ අගනුවර මෙන්ම විශාලම නගරය වන්නේ ටලින් (Tallinn) ය. මිලියන 1.3 ක ජනගහණයක් සහිත එස්ටෝනියාව, යුරෝපා සංගමයේ, Eurozone හි, NATO හි, OECD හි සහ Schengen ප්‍රදේශයේ අවම ජනගහණයක් රටවල් අතුරින් එකක් වෙයි.
එස්ටෝනියාව සංවර්ධිත රටකි. එහි ඉහළ දේශීය ආදායම් අගයක් පවතින අතර එය EU හි වැඩිම වේගයකින් වර්ධනය වන අගයන් අතර පවතී. එස්ටෝනියාවේ මානව සංවර්ධන දර්ශකය ඉතා ඉහළ අගයක් ගනී. ආර්ථික නිදහස, ප්‍රජා ස්වාධීනත්වය, අධ්‍යාපනය හා මාධ්‍ය නිදහස උදෙසා වාසිදායක ප්රතිපත්තීන් එස්ටෝනියාවේ ක්‍රියාත්මක වෙයි.
මූලාශ්‍ර
- "Rahvaarv rahvuse järgi, 1. jaanuar, aasta". Statistics Estonia. සම්ප්‍රවේශය 10 June 2016.
- "ESTONIA – Look and you will see!" (PDF). සම්ප්‍රවේශය 27 July 2015.
- "Statistics Estonia". Stat.ee. 4 May 2016. සම්ප්‍රවේශය 4 May 2016. (2016 මැයි 4 ඇස්තමේන්තුව)
- "PHC 2011 RESULTS". Statistics Estonia. සම්ප්‍රවේශය 26 ජනවාරි 2016.
- "Estonia". International Monetary Fund. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2016.
- "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 5 January 2014.
- "2015 Human Development Report" (PDF). United Nations Development Programme. 2015. සම්ප්‍රවේශය 14 December 2015.
- Constitution of the Republic of Estonia, 6th article
- Võrokesed ees, setod järel. postimees.ee (13 July 2012).
- Soviet territorial changes against Estonia after World War II
- "Definition of Estonia". The Free Dictionary. සම්ප්‍රවේශය 29 October 2013.
- "Define Estonia". Dictionary.com. සම්ප්‍රවේශය 29 October 2013.
- "United Nations Statistics Division- Standard Country and Area Codes Classifications (M49)". Unstats.un.org. 31 October 2013. සම්ප්‍රවේශය 31 March 2016.
- . 21 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 July 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (). Official website of the Republic of Estonia (in Estonian) - Matthew Holehouse Estonia discovers it's actually larger after finding 800 new islands The Telegraph, 28 August 2015
- Petri Kallio 2006: Suomalais-ugrilaisen kantakielen absoluuttisesta kronologiasta. — Virittäjä 2006. (With English summary).
- Häkkinen, Jaakko (2009). "Kantauralin ajoitus ja paikannus: perustelut puntarissa. – Suomalais-Ugrilaisen Seuran Aikakauskirja" (PDF). p. 92.
- For a legal evaluation of the annexation of the three Baltic states into the Soviet Union, see K. Marek, Identity and Continuity of States in Public International Law (1968), 383–91
- "Estonian Economic Miracle: A Model For Developing Countries". Global Politician. 28 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 June 2011.
- "Press Freedom Index 2016 – Reporters Without Borders". En.rsf.org. සම්ප්‍රවේශය 29 May 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එස ට න ය ව i ɛ ˈ s t oʊ n i e Eesti Error Lang text has italic markup help න ල වශය න හඳ න වන ලබන න එස ට න ය සම හ ණ ඩ ව Eesti Vabariik Error Lang text has italic markup help නම න ම ය උත ර ය ර පය බ ල ට ක කල පය ප හ ට රටක එහ ද ශස ම වන න උත ර න ෆ න ලන ත ම හ ද බ ක ක Gulf of Finland ත බටහ ර න ත දක ණ න ල ට ව ය වත න ග නහ ර න ප පස ව ල Lake Peipus සහ ර ස ය වත ව ය එස ට න ය ව සහ ල ට ව ය ව අතර ද ශස ම ව හ ද ග 343 km වන අතර එස ට න ය ව සහ ර ස ය ව අතර ද ශස ම ව ද ග න 338 6 km ක ව බ ල ට ක ම හ දට එප ට න ස ව ඩනය බටහ ර ද ස න ද උත ර න ෆ න ලන තය ද ප හ ට ඇත එස ට න ය න භ ම ප රද ශය ප රධ න භ ම යට අමතරව බ ල ට ක ම හ ද ප හ ට ඇත ද පත 2222ක න සමන ව ත ව ය එහ සමස ථ වර ගඵලය 45 339 km2 17 505 sq mi ව ය එස ට න ය ව ත ත මහ ද ව ප ක ද ශග ණයක පවත එස ට න ය ජනරජය Eesti Vabariik ක ඩ ය Coat of armsජ ත ක ග ය මග ප ත භ ම ය මග සත ට සහ ප ර ත ය source source track track track track track track track track track track track track Location of එස ට න ය ව තද ක ළ in ය ර පය ක ළ amp තද අළ in ය ර ප ස ගමය ක ළ Legend අගන වර සහ ව ශ ලතම නගරයaන ල භ ෂ ව bප ළ ගත ප ර ද ශ ය භ ෂ වන 2016 68 8 c25 1 1 8 0 9 0 6 0 2 0 2 2 4 ව නත Estonianරජය ජන ධ පත en Kersti Kaljulaid d en Juri Ratasව යවස ථ ද යකයවර ග ප රම ණය සම ප ර ණ45 339 km2 17 505 sq mi 132nde ජලය 4 45 ජනගහණය 2016 ඇස තම න ත ව1 315 944 2011 ජන ස ගණනය1 294 455 ඝණත වය28 km2 72 5 sq mi දද න ක රශස 2016 ඇස තම න ත ව සම ප ර ණ 38 754 බ ල යන ඒක ප ද ගල 29 543 දද න න ම ක 2016 ඇස තම න ත ව සම ප ර ණ 23 847 බ ල යන ඒක ප ද ගල 18 180 ග න 2013 32 9 මධ යමම සද 2014 0 861 ඉත ඉහළ 30ව න ව යවහ ර ම දල ව ල කල පයUTC 2 EET ග ම හ න UTC 3 EEST දක ණඇමත ම ක තයfමහ ධ කරණය සහ එක අම ත ය ශයක වල ප හ ට ඇත ව යවස ථ ව අන ව එකම න ළ භ ෂ ව එස ට න යන භ ෂ වය දක ණ ප ර න ත වල Voro සහ ස ට භ ෂ ද Ida Virumaa සහ ටල න වල ර ස ය න භ ෂ ව ද ම සමඟ භ ව ත ව 5 4 සහ 0 93 member but while in office 47 549 km2 18 359 sq mi were defined according to the in 1920 between Estonia and Russia Today the remaining 2 323 km2 897 sq mi are part of Russia The ceded areas include most of the former and areas behind the including Jaanilinn remains under Russian administration Also shared with other member states of the European Union ක ර ප 6 500 ට පමණ ප ර ස ටම එස ට න ය න භ ම ය පද ච කර වන ස ට ඇත න තන එස ට න ය න භ ෂ ව ආද න ය න වන ෆ න ය ග ර ක Finno Ugric බස කත කල ම න ස න එස ට න ය වට ප ම ණ ය ක ර ප 1800 ට පමණ ප ර ත වය අන ක රම කව ශතවර ෂ ගණන වක ත ස ස ට ය ට න ක ඩ න ම ර ක ස ව ඩන සහ ර ස ය න ප ලනයට යටත ව ස ට එස ට න ය න වන ත ළ ජ ත ක ප බ ද මක ඇත ව ම න ස පළම ල ක ය ද ධය අවස න වන ව ට ර ස ය න අධ ර ජ යය න න දහස හ ම කර ග න මට එස ට න ය ව සමත ව ය ද වන ල ක ය ධ සමය 1940 ද ස ව යට ස ගමය ව ස න එස ට න ය ව අත පත කර ගන න ලද ඊට වසරකට පස න ස ජර මන ය ව ස න ද න වතත 1944 ද ස ව යට වර ව ස න ද එස ට න ය ව අත පත කර ගන න ලද එත න පටන එය හ ඳ න ව ණ එස ට න යන ස ව යට සම ජව ද ජනරජය Estonian Soviet Socialist Republic ල සටය 1988 ග යන ව ප ලවය Singing Revolution සමය ද න ත ව ර ධ ස ව යට ප ලනයට ව ර ධය පළකරම න එස ට න යන SSR ව ස න එස ට න ය න ස ව ර ත වය ප ල බඳ න ත ය න ක ල අය ත ය ඉල ල ස ට න ලද 1991 ස ව යට ක මන ත රණ ප රයත නය මධ යය ම 1991 අග ස ත 20 ද න ර ත ර ය ද එස ට න ය ව ස ව ධ නත වය යළ ස ථ පනය කරන ලද න තන එස ට න ය ව ප ර ල ම න ත මය ප රජ තන ත රව ද ජනරජයක එය ප ර න ත 15ක න සමන ව ත ව ය එස ට න ය ව අගන වර ම න ම ව ශ ලම නගරය වන න ටල න Tallinn ය ම ල යන 1 3 ක ජනගහණයක සහ ත එස ට න ය ව ය ර ප ස ගමය Eurozone හ NATO හ OECD හ සහ Schengen ප රද ශය අවම ජනගහණයක රටවල අත ර න එකක ව ය එස ට න ය ව ස වර ධ ත රටක එහ ඉහළ ද ශ ය ආද යම අගයක පවත න අතර එය EU හ ව ඩ ම ව ගයක න වර ධනය වන අගයන අතර පවත එස ට න ය ව ම නව ස වර ධන දර ශකය ඉත ඉහළ අගයක ගන ආර ථ ක න දහස ප රජ ස ව ධ නත වය අධ ය පනය හ ම ධ ය න දහස උද ස ව ස ද යක ප රත පත ත න එස ට න ය ව ක ර ය ත මක ව ය ම ල ශ ර Rahvaarv rahvuse jargi 1 jaanuar aasta Statistics Estonia සම ප රව ශය 10 June 2016 ESTONIA Look and you will see PDF සම ප රව ශය 27 July 2015 Statistics Estonia Stat ee 4 May 2016 සම ප රව ශය 4 May 2016 2016 ම ය 4 ඇස තම න ත ව PHC 2011 RESULTS Statistics Estonia සම ප රව ශය 26 ජනව ර 2016 Estonia International Monetary Fund සම ප රව ශය 25 අප ර ල 2016 Gini coefficient of equivalised disposable income source SILC Eurostat Data Explorer සම ප රව ශය 5 January 2014 2015 Human Development Report PDF United Nations Development Programme 2015 සම ප රව ශය 14 December 2015 Constitution of the Republic of Estonia 6th article Vorokesed ees setod jarel postimees ee 13 July 2012 Soviet territorial changes against Estonia after World War II Definition of Estonia The Free Dictionary සම ප රව ශය 29 October 2013 ɛ ˈ s t oʊ n i e ɛ ˈ s t oʊ n j e Define Estonia Dictionary com සම ප රව ශය 29 October 2013 ɛ ˈ s t oʊ n i e ɛ ˈ s t oʊ n j e United Nations Statistics Division Standard Country and Area Codes Classifications M49 Unstats un org 31 October 2013 සම ප රව ශය 31 March 2016 21 July 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 21 July 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Official website of the Republic of Estonia in Estonian Matthew Holehouse Estonia discovers it s actually larger after finding 800 new islands The Telegraph 28 August 2015 Petri Kallio 2006 Suomalais ugrilaisen kantakielen absoluuttisesta kronologiasta Virittaja 2006 With English summary Hakkinen Jaakko 2009 Kantauralin ajoitus ja paikannus perustelut puntarissa Suomalais Ugrilaisen Seuran Aikakauskirja PDF p 92 For a legal evaluation of the annexation of the three Baltic states into the Soviet Union see K Marek Identity and Continuity of States in Public International Law 1968 383 91 Estonian Economic Miracle A Model For Developing Countries Global Politician 28 June 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 June 2011 Press Freedom Index 2016 Reporters Without Borders En rsf org සම ප රව ශය 29 May 2016