දකුණු ඇමෙරිකාව පෘථිවියේ සහ වැඩි වශයෙන් පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.
![]() | |
භූමිප්‍රමාණය | 17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 385,742,554 (2008, ) |
ජනගහණ ඝණත්වය | 21.4 per කිමී2 (56.0/වර්ග සැත) |
දකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු | |
රටවල් | 19 |
පරායත්ත රාජ්‍යයන් | 3 |
භාෂා | |
වේලා කලාප | to |
විශාලතම නගර | [] බුවනෝස් අයර්ස් රියෝ ද ජැනෙයිරෝ |
වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.
මූලාශ්‍ර
- American, Merriam-Webster OnLine.