අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.
![]() | |
භූමිප්‍රමාණය | 30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත) |
---|---|
ජනගහණය | 1,000,010,000 (2005, ) |
ජනගහණ ඝණත්වය | 30.51/කිමී2 (80/වර්ග සැත පමණ) |
රටවල් | 56 |
පරායත්ත රාජ්‍යයන් | |
භාෂා | |
වේලා කලාප | සිට |
විශාලතම නගර |
උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති සංඛ්‍යාව 54කි.
අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි.
මූලාශ්‍ර
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpOaEwwRm1jbWxqWVVOSlFTMUlhVkpsY3k1cWNHY3ZNalF3Y0hndFFXWnlhV05oUTBsQkxVaHBVbVZ6TG1wd1p3PT0uanBn.jpg)
- "World Population Prospects: The 2006 Revision" 2011-05-11 at the Wayback Machine (Department of Economic and Social Affairs, population division)
- Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. .
- Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005, http://web.utah.edu/unews/releases/05/feb/homosapiens.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-26
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය