ශාන්ත ලුසියා නැගෙනහිර කැරිබියන් මුහුදේ පිහිටි දූපත් රටකි. එය අත්ලන්තික් සාගරයට මායිම් වේ. එය පිහිටා ඇත්තේ උතුරින් හා ඊසාන දෙසින් දුපත් වන සෙන්ට් වින්සන්ට් හා ග්‍රෙනඩයින්ස්, වයඹ දෙසින් බාබඩෝස් සහ දකුණින් මාටිනින් වලටය. එය වර්ග කි.මී. 620 (වර්ග සැතපුම් 385) සහ ජනගහනය 160,000 ක් වන අතර අගනුවර වන්නේ කැස්ට්රයිස් ය. මෙම දූපත් රාජ්‍යයන් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වන ආතර් ලුවිස් හා ඩෙරෙන් බෝල්කොට් හට නිවහන විය. මෙය පළමු යුරෝපියානු ජනාවාසින් විසින් 'සෙන්ට් ලුසි ඔශ් සයිරන්ස්' ලෙස පසුව නම් කරන ලදි. ඔවුන් 1660 වර්ෂයේ දී ස්වදේශී කැරිබි ජනයා සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදි. බ්‍රිතාන්‍යයන් 1663 සිට 1667 දක්වා දුපතේ පාලනය ලබාගත් අතර පසුකාලීනව මෙම දුපත ප්‍රංශය සමඟ 14 වතාවක් යුද වැදුනු අතර, දුපතේ පාලනය නිරන්තරයෙන් වෙනස් විය. 1814 දී බ්‍රිතාන්‍යයන් නිත්‍ය වශයෙන් මෙහි පාලනය තමන් යටතට ගත් අතර සෙන්ට් ලුසියා බටහිර ඉන්දියානුවන් අතර හෙලන් නමින් හැදින්විනි. මෙහි බ්‍රිතාන්‍ය නීතියට අනුව සම්පාදිත නීති පද්ධතියක් ඇත. අධිකරණය ස්වාධීන වන අතර සාධාරණ තීන්දු දෙයි. ආර්ථික පද්ධතිය ලෝකයේ පැවති මුල්‍ය බිඳ වැටීමට ඔරොත්තු දුන් අතර, පසුබෑම සංචාරක ව්‍යාපාරයට බලපෑම් ඇති කළේය. 1924 වර්ෂයේ නියෝජිත රාජ්‍යයක් ඇති වු අතර, 1958 සිට 1962 දක්වා මෙම දුපත බටහිර ඉන්දියානු සංගමයේ සාමාජිකයෙක් විය. 1979 පෙබරවාරි 22 වනදා සෙන්ට් ලුසියා පොදු රාජ්‍ය මණ්ඩලයේ නිදහස් රටක් ලෙස පත් විය. මෙය ඔවුන් සෑම වර්ෂයකම ජාතික නිවාඩු දිනයක් ලෙස සමරන අතර මෙරට ලා ෆැන්කොෆොනියාහි ද සාමාජිකයෙකි.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;GovHA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Saint Lucia". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
Saint Lucia Sainte-Lucie | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "" | |
ජාතික ගීය: | |
අගනුවර සහ විශාලතම නගරය | |
Saint Lucian | |
රජය | and |
• | Elizabeth II |
• | |
• | |
• from the United Kingdom | 22 February 1979 |
වර්ග ප්‍රමාණය | |
• | 616 km2 (238 sq mi) (191st) |
• ජලය (%) | 1.6 |
ජනගහණය | |
• 2009 ජන සංගණනය | 173,765 |
• ඝණත්වය | 298/km2 (771.8/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.746 billion |
• ඒක පුද්ගල | $10,177 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $973 million |
• ඒක පුද්ගල | $5,671 |
මාසද (2009) | ▼ 0.821 දෝෂය: අනීතික HDI අගය · 69th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC−4 |
left | |
ඇමතුම් කේතය | |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය