මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ ප්‍රින්සිපැලිටි ඔෆ් මොනාකෝ යන්නය. (Principality of Monaco) මධ්‍යධරණී මුහුදේ උතුරු මැදට වන්නට නිරිත දිග යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයකි. මොනාකො තුන් පැත්තකින්ම වටවී ඇත්තේ එහි අසල්වැසි රටවන ප්රංශයෙනි. රට මැද සිට ඉතාලියට ඇති දුර කි.මි. 16 (සැතපුම් 9.9) කි. එහි භූමි ප්‍රමාණය වර්ග කි.මී. 2.02 km2 (0.78 sq mi)වේ. ජනගහනය 36,371 කි. මෙය ලෝකයේ දෙවනුවට කුඩාම රට වන අතර ලෝකයේ ජන ඝනත්වය අධිකම රට ද වෙයි.
Principality of Monaco Principauté de Monaco | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: English: Monégasque Anthem | |
![]() | |
අගනුවර | මොනැකො[a] |
විශාලතම Quartier | |
නිල භාෂා(ව) | French |
ආගම | |
| |
රජය | |
• | |
• | |
• | () |
ව්‍යවස්ථාදායකය | |
• | 1297 |
• | 1861 |
• | 1911 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2.02 km2 (0.78 sq mi) (248th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 37,800 () |
• 2008 ජන සංගණනය | 35,352 |
• ඝණත්වය | 18,713/km2 (48,466.4/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010[b] ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.694 billion (156th) |
• ඒක පුද්ගල | $132,571 () |
දදේනි (නාමික) | 2010[b] ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.424 billion (148th) |
• ඒක පුද්ගල | $153,177 () |
ව්‍යවහාර මුදල | Euro () () |
වේලා කලාපය | UTC+1 () |
• ගිම්හාන () | UTC+2 () |
ඇමතුම් කේතය | |
මොනාකෝ යනු රටේ නම, මෙන්ම (එහි තිබෙන එකම නගරය වන) අගනුවරෙහි නමද වන්නේ ය. එය බදුවලින් තොර වූ කෙම්බිමක් ලෙස ප්රකටය. ජනගහනයෙන් බහුතරයක් එනම් 84% ක් පමණ ධනවත් විදේශිකයෝ වෙති. බොහෝ විට මෙම රට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ "" යනුවෙනි. මොනාකෝහි පාලනය ව්‍යවස්ථානුරූප රාජාණ්ඩු ක්රමයකි. පාලනය කරනුයේ කුමාරයෙකු විසිනි. දැනට රාජ්‍ය නායකයා වනුයේ II වැනි ඇල්බට් කුමාරයයා. 1297 සිට ග්‍රිමාල්ඩ් රාජවංශිකයින් විසින්( House of qrimaldi) මෙම රාජ්‍ය පාලනය කරන ලදී. වර්ෂ 1861 දී අත්සන් කරන ලද ප්‍රංශ - මොනාකො ගිවිසුම මඟින් මෙම රාජ්‍යයෙහි ස්වෛරීභාවය නිල වශයෙන් පිළිගනු ලැබිණි. මොනාකෝ නිදහස් රාජ්‍යයක් වන නමුදු එහි ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ප්‍රංශයටය.
මූලාශ්‍ර
- "United-Nations data, country profile". සම්ප්‍රවේශය 29 October 2013.
- "Constitution of Monaco (art. 78): The territory of the Principality forms a single commune.". සම්ප්‍රවේශය 29 October 2013.
- "Constitution de la Principauté". . 22 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2008.
- වේබැක් මැශින් මගින් (සංරක්ෂණය කළේ 15 නොවැම්බර් 2009), Principauté de Monaco. Retrieved 7 June 2010.
- "Population et emploi / IMSEE — Monaco IMSEE" (ප්‍රංශ බසින්). Imsee.mc. සම්ප්‍රවේශය 6 September 2012.
- "National Accounts Main Aggregates Database". . සම්ප්‍රවේශය 8 October 2012.
- "World Development Indicators". World Bank. සම්ප්‍රවේශය 8 October 2012. Note: "PPP conversion factor, GDP (LCU per international $)" for France (0.8724) was used.
- "What side of the road do people drive on?". Whatsideoftheroad.com. සම්ප්‍රවේශය 28 May 2012.
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය