ඉතාලියේ නිල නාමය ඉතාලි ජනරජය යන්නය. ඉතාලිය කොටසක් යුරෝපා මහාද්වීපයේ ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීපයේ ද, මධ්‍යධරණී මුහුදේ '' සහ '' යන විශාලතම දූපත් දෙකෙහිද ව්‍යාප්තව තිබේ. ඉතාලිය එහි උතුරු දිග 'ඇල්පයින්' මායිම, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාව යන රටවල් සමඟ පොදුවේ පරිහරණය කරයි. න් වන සහ වතිකානු පුරවරය, තුළ ඉන් වට වී පිහිටා තිබේ. කැම්පියොන් සී ඉටාලියා' (Campione d' Italia) යන ස්වාධින රාජ්‍යය, ස්විට්සර්ලන්තයේ පිහිටියකි. ඉතාලි රාජ්‍යයයෙන්, වර්ග කි.මී. 301338 ක භූමි ප්‍රමාණයක් ආවරණය කෙරේ. එහි මය සමශීතෝෂ්ණ දේශගුණයක් බලපැවැත්වේ. මිලියන 60.2 ක ජනතාවකට වාසභූමිය වන ඉතාලිය, යුරෝපයේ වැඩිම ජනගහනයක් වෙසෙන හයවන රටද , ලෝකයේ ම විසිතුන් වැනි රට ද වන්නේ ය. වත්මනෙහි ඉතාලිය නමින් දන්නා භූමි ප්‍රදේශය යුරෝපීය සභ්‍යත්වයේ සහ එට්‍රස්කන්ස් (Etruscans) හා න් වැනි ජනතාවකගේ සමාරම්භක ස්ථානය වුයේය. ඉතාලියේ අගනුවර වන රෝමය, ශතවර්ෂ ගණනාවක් තිස්සේ රෝම අධිරාජ්‍යයේ අගනගරය වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය වුයේය. එහි ඇද වැටීමෙන් පසු අනේකවිධ විදේශිය ආක්‍රමණිකයන්, , (Lombards) සහ 'ඔස්ට්‍රොගෝත්ස්' (Ostrogoths) වැනි ජර්මානු ගෝත්රිකයින්ගේ සිට දක්වා ද වූ අතර, පසුව පැමිණි අනෙකුත් ආක්රමණිකයින් අතර 'බයිසන්තින් ' (Byzantines) වරුද වුහ. හැඩගස්වන, පසු කාලීන ක්රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන, අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූ (Renaissance) ඇරඹෙන ජන්ම භූමිය බවට සියවස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි. පශ්චාත් රෝමන් ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට ඉතාලිය, සාඩිනියා හා සිසිලි දූපත් ද්වයේ රාජධානිය සහ මිලාන් වසම වැනි වූ විවිධ රාජධානි හා නාගරික ප්‍රාන්ත වශයෙන් කැබලි වලට වෙන් වී ගියේ ය.
Italian Republic Repubblica italiana (ඉතාලි) | |
---|---|
![]() කොඩිය Emblem | |
![]() Location of ඉතාලිය (dark green) – in Europe (light green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | Italiana |
රජය | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 17 March 1861 |
• | 2 June 1946 |
• the (now the European Union) | 1 January 1958 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 301,338 km2 (116,347 sq mi) (72nd) |
• ජලය (%) | 2.4 |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 60,795,612 () |
• 2011 ජන සංගණනය | 59,433,744 () |
• ඝණත්වය | 201.7/km2 (522.4/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.174 trillion (12th) |
• ඒක පුද්ගල | $35,665 () |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.819 trillion (8th) |
• ඒක පුද්ගල | $29,847 () |
ගිනි (2011) | 31.9 මධ්‍යම |
මාසද (2013) | ඉතා ඉහළ · 26th |
ව්‍යවහාර මුදල | Euro ()b () |
වේලා කලාපය | UTC+1 () |
• ගිම්හාන () | UTC+2 () |
right | |
ඇමතුම් කේතය | c |
d | |
|
'රිසෝගිමෙන්ටෝ' (Risorgimento) නමින් දන්නා, ඉතිහාසයෙහි කැළඹිලි සහිත උද්ඝෝෂණාකාර කාලපරිච්ඡේදයක් වූ 1861 වසරේ දී ඉතාලිය ඒකාබද්ධ විය. 19 වන සියවස අග භාගයේ දී පළමුවන ලෝක යුද්ධ සමය පුරා සහ දෙවන ලෝක යුද්ධය දක්වා ඉතාලියද යටත් විජිත අධිරාජ්‍යයක්ව සිටියේය. එහි පාලනය ලිබියාව, එරිත්‍රියාව, , ඉතියෝපියාව, ඇල්බේනියාව, , (The Dodecanese) සහ, දෙරටේ කැමැත්තෙන් වෙන්කරගත් චීනයේ 'ටියාන්ජින්' (Tianjin) යන, රටවල් හා ප්‍රදේශයන් දක්වා විහිද පැවතියේ ය.
නූතන ඉතාලිය, ප්රජාතන්ත්රවාදී ජනරජයක් වන අතර, ලෝකයේ අධිසංවර්ධිත රටවල් අතුරින් 18 වන ස්ථානය ගනී. ලෝකයේ ජීවන යහගුණ දර්ශක අගය අනුව (Quality of life Index rating) ඊට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයකි. ඉතාලි වැසියන් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විදින අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ඉහල නාමික අගයක්ද පවත්වාගෙන යයි..
වර්තමානයේ හඳුන්වනු ලබන ආකාරයට යුරෝපා සංගමයේ ද, ද, ඉතාලිය ආරම්භක සාමාජිකයෙක් වන්නේය. 8 කණ්ඩායමටද () සහ 20 කණ්ඩායමට ද (), ඉතාලිය සාමජික රටක් ලෙස ඇතුලත් වෙයි. ලෝකයේ සත්වන විශාලතම නාමික දළ දේශීය නිෂ්පාදිතය, දසවන ඉහලම මිලදීගැනීමේ හැකියාවේ අගය ද සහ ලොව වාර්තාවන පස්වන ඉහලම අයවැයද දක්නට ලැබෙන්නේ ඉතාලියෙහි මය. , , යුරෝපා සංගමයේ සහ ද සාමාජික රටක් වන්නේය. ඊට වැඩිමනක් වශයෙන් ආරක්ෂාව සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය අනුව බැලු විට ඉතාලිය ලෝකයේ අටවන ස්ථානය ගන්නා අතර, න්‍යෂ්ටික අවි, හවුලේ අයිතිව සිටී.
යුරෝපීය සහ ගෝලීය හමුදාමය, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉතාලිය ඉටුකරයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය, , , ගෝලීය සංසඳය හා යන මුලස්ථාන රෝමයේ පිහිටුවා ඇති සංවිධාන හා ඉතාලිය අනුබද්ධිතව සිටී. මෙරටෙහි යුරොපීය දේශපාලනමය සමාජමය හා ආර්ථිකමය බලපැම් හේතු කොට ගෙන ඉතාලිය එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව, හැරුනු කොට කලාපයෙහි මහබලවතෙකු බවට පත්ව සිටී.
හමුදාමය හා ආර්ථික බලය (Hard Power) පිළිබඳව කරන ලද අධ්‍යයනයකට අනුව ඉතාලිය එකොළොස් වන ලෝක ව්‍යාප්ත ජාතික බලවතා බවට වාර්ත කර තිබේ. ඉහල අධ්‍යාපන මට්ටමක් ද, ඉහල ශ්‍රම බලකායක් ද ඉතාලිය සතුවෙයි. ගෝලීයකරණය වූ ජාතියක් වන ඉතාලිය, 2009 වසරේ හය වන ජාත්‍යන්තර හොඳම කීර්තිමත් රට වශයෙන් තේරිනි. ලෝකයේ ඉහලම ජිව්ය කාලය වාර්තා වන රටවලින් 19 වන ස්ථානයද, දෙවන හොඳම සෞඛ්‍ය සේවය පිරිනමන රට ලෙසද, ඉතාලිය පත් ව තිබේ. මිලියන 43.7 ක විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව සලකා බැලූ කළ ඉතාලිය ලෝකයේ සංචාරකයින්ගේ පැමිණීම අතින් පස්වන තැන ගනී. මේ දක්වා වැඩිම යුනෙස්කෝ ලෝක උරුම අඩවි දක්නට ලැබෙන රටවල් අතරින් සත්වන ස්ථානය ගන්නා ඉතාලිය, කලා ශිල්ප, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව, චිරාගත සම්ප්‍රදායන් පිළිබඳව සාඩම්බර වෙයි.
මූලාශ්‍ර
- "National demographic balance, year 2014". . සම්ප්‍රවේශය 16 June 2015.
- "Census 2011 – final results" (PDF). . සම්ප්‍රවේශය 19 December 2012.
- "Italy". International Monetary Fund. සම්ප්‍රවේශය October 2015.
{{}}
: Check date values in:|accessdate=
() - "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 13 August 2013.
- "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
- "Comune di Campione d'Italia". Comune.campione-d-italia.co.it. 14 July 2010. සම්ප්‍රවේශය 30 October 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය