ප්රජාතන්ත්රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාවගේ සාමුහික තීරණය මත ගොඩනගා ගනු ලබන පාලන තන්ත්රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
- ප්රජාතන්ත්රවාදයේ මුලධර්ම දෙකකි
- සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
- පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
ප්රජාතන්ත්රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමාජයක දක්නට ලැබේ. මෙසේ පැවතීම රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය සංවර්ධනය සදහා බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්රජාතන්ත්රවාදය වෙනස් වේ. මේ අනුව ප්රජාතනත්රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.
ප්රජාතන්ත්රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්රජාතන්ත්රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්රජාතන්ත්රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්රජාතන්ත්රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්රජාතන්ත්රවාදයයි.
ප්රජාතන්ත්රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්රජාතන්ත්රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.
- ප්රජාතන්ත්රය සිවිල් සමාජය තුල
- ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
- නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
- ප්රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්රජාතන්ත්රවාදය පුලුල් සංකල්පයක් වේග
- ප්රජාතන්ත්රවාදී රාජ්‍යන් තුල
- විවෘත වගකියන ආණ්ඩු
- නිදහස් සාධාරණ මැතිවරණ
- ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.
ආශ්රිත
පාද සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
- Democracy at the
- Alexis de of data sources on political regimes on , by .
- "Democracy", discussion on the origins of Democracy (In Our Time, 18 October 2001)
- Democracy Countries 2022 interactive map of countries at World Population Review
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රජ තන ත රව දය යන ප රජ ව ව ස න ප රජ ව ප ලනය ක ර මය ප රජ ව ග ස ම හ ක ත රණය මත ග ඩනග ගන ලබන ප ලන තන ත රයය ම ත ල ස ම හ කත වය සම න ත මත ව යන ස කල ප අන තර ගතය 2007 ප ර ශ ජන ධ පත වරණය ද වන වටය හ ද ක න ත වක තම ඡන දය ප රක ශ කරය ප රජ තන ත රව දය ම ලධර ම ද කක ස ම හ ක වශය න ත රණ ග න ම සහ ස ම ද න ග ම ප ලනයට ස ම ද න ම යටත ව ම ප ලනය ක ර ය වට න ව ම සදහ ස ම ද න ටම එක හ සම න අය ත ව ස කම ත බ ය ය ත ය ප රජ තන ත රව දය යන න හ ද ක ර ජ යට හ ආණ ඩ වට පමණක අයත ද යක න වන අතර ඕන ම ස ව ධ නයක සම ජයක දක නට ල බ ම ස ප වත ම ර ජ යය ප රජ තන ත රව දය ස වර ධනය සදහ බ හ ව න ද යක ව ඒ ඒ සම ජයක පවත න ආර ථ ක ද ශප ලන ස ස ක ත ක ස වර පය අන ව ප රජ තන ත රව දය ව නස ව ම අන ව ප රජ තනත රව දය යන න ස ප ක ෂ ස කල පයක ප රජ තන ත රව දය යන ස කල පය ජ න ජ ක ව න ර ස ව ස න හද න ගත ස කල පයක එහ ත ඊට ප ර ග ක ප ර ර ජ යය ඇතනස ස ප ට නගර ත ල ප රජ තන ත රව දය යන න ප වත න එය ස ජ ප රජ තන ත රව දය ල ස හද න ගන ලබන අතර ජනගහන වර ධනයත සමග න ය ජන ප රජ තන ත රව දය දක ව ම ය පර වර ථනය ව ය ම වන ව ට පවත න න න ය ජ තය න ම ර ගය න ප ලනය ස ද කරන ලබන න ය ජන ප රජ තන ත රව දයය ප රජ තන ත රව ද ර ජ යක ත ල ආණ ඩ ව එම රට ජනත වට වගක ව ය ත ය එස ම ප රජ වග ස ව ල හ ද ශප ලන අය ත න මන ව ස රක ෂ ත ව ය ය ත ය එය ප රජ තන ත රව ද ර ජ යක ප රධ න ලක ෂණයක ව ප රජ තන ත රය ස ව ල සම ජය ත ලඒක ධ ක රය න ත ර තරගක ර ව ළද ප ළක සහ ත ම ශ ර ආර ථ කයක ප වත ම න දහස ජනම ධ ය සහ ජන සන න ව දනය ප රව ණයන මග න ආණ ඩ ව සකල ව ධ ප රත පත ත ර ජ ය ම ද හත ව ම වල න ත රව අධ ක ෂණය ව ම වන අතර ම ආක රයට ප රජ තන ත රව දය ප ල ල ස කල පයක ව ගප රජ තන ත රව ද ර ජ යන ත ලව ව ත වගක යන ආණ ඩ න දහස ස ධ රණ ම ත වරණ ප රජ සහ ද ශප ලණ අය ත න පවත ආශ ර තප ද සටහන ම ල ශ ර භ හ ර සබ ඳ ප රජ තන ත රව දය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ප රජ තන ත රව දය democracy යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න Democracy at the Alexis de of data sources on political regimes on by Democracy discussion on the origins of Democracy In Our Time 18 October 2001 Democracy Countries 2022 interactive map of countries at World Population Review