ලතින් භාෂාව යනු, වන අතර, සහ පුරාතන රෝමය යන ප්‍රදේශයන්හී විසින් මුලදී කථා කල භාෂාවකි. බොහෝ මෙන්ම, එයද, පුරාතන වෙතින් පැවතෙන්නකි. වෙතින් ආභාෂය ලැබ හා පදනමක් වශයෙන් භාවිතා කරමින්, ලතින් යැයි වෙන් කර හඳුනාගත හැකි භාෂාව දක්වා හැඩ ගැසුණි. නූතන වනාහී, මෙම භාෂාවෙහි උපභාෂාමය ආකෘතීන්හී () අවිච්ඡේදයෝ වෙති. මෙයට අමතර වශයෙන්, බොහෝ ශිෂ්‍යයන්, විද්වතුන් සහ, සමහරක් සාමාජිකයන් විසින්, චතුර ලෙස එය කථා කරන අතර, ලොව වටා සමහරක් ප්‍රාථමික, ද්වීතියික සහ පශ්චාත්-ද්වීතියික අධ්‍යාපනික ආයතනයන්හී එය දැනුදු උගන්වනු ලැබෙයි.
ඉංග්‍රීසි භාෂාවද ඇතුළු, බොහෝ විවිධ භාෂා පවුල්වල නූතන භාෂාවන්හී සහ, බොහෝලෙසින් ජීවවිද්‍යාත්මක , ලතින් භාෂාව දැනුදු භාවිතා වෙයි. ලතින් සහ එය වෙතින් ව්‍යුත්පන්න රොමැන්ස් භාෂාවන්, දැනට නොනැසී පවතින එකම භාෂාවන් වෙති. ඉතාලිමය ශාඛාවෙහි අනෙකුත් භාෂාවන්, ආදි ඉතාලියේ අභිලේඛනයන්හී භාවිතා කෙරුනු නමුත්, රෝමානු ජනරජ යුගයෙහිදී ලතින් භාෂාව වෙතට සමාග්රහණය කෙරී ඇත.
සටහන්
- සැන්ඩීස්, ජෝන් එඩ්වින් (1910). අ කම්පෑනියන් ටු ලැටින් ස්ටඩීස්. චිකාගෝ: . pp. 811–812.
- හූ, විනී (6 ඔක්තොම්බර් 2008). "අ ඩෙඩ් ලැන්වේජ් දැට්ස් වෙරි මච් අලයිව්". නිව්යෝර්ක් ටයිම්ස්.
{{}}
: Invalid|ref=harv
() - එස්කෙනාසි, මයික් (2 දෙසැම්බර් 2000). "ද නිව් කේස් ෆෝ ලැටින්". ටයිම්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය