ඛණ්ඩාංක: 7°17′49.06″N 80°38′18.43″E / 7.2969611°N 80.6384528°E
මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.[]
මහනුවර Kandy සෙංකඩගල கண்டி | |
---|---|
නුවර වැවේ දසුනක් | |
උද්යෝග පාඨය(න්): ආදරය හා මිත්‍රත්වය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
සෙංකඩගලපුර | ~1480 |
මහනුවර මහනගර සභාව | 1865 |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | මහේන්ද්‍ර රත්වත්තේ |
ජනගහණය(2001) | |
• මුළු | 110,049 |
• ඝණත්වය | 57/කිමී2 (150/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව () |
• ගිම්හානය () | ගිම්හාන වේලාව () |
වෙබ් අඩවිය | http://kandy.mc.gov.lk/ |
වදන්
සෙංකඩගල නාමය
ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.
මහනුවර නාමය
මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.
ඉතිහාසය
මහනුවර රාජධානිය
ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.
සංස්කෘතිය
ලෝක උරුම නගරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
(නිර්ණායකය) | සංස්කෘතික: iv, vi |
මූලාශ්‍ර | 450 |
අභිලේඛනය | 1988 (10th ) |
පුරාණේ භාවිතා කළ නාමය
- ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන
- සෙංකඩගල
- කන්ද උඩරට
- කන්දෙ නුවර
- සෙංකණ්ඩ ශෛලපුරය
- ශ්‍රීවර්ධනපුර
- කන්ද උඩ නුවර
මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු
- සේනාසම්මත වික්‍රමභාහු රජු (මහනුවර පලමු වරට පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගත් රජු)
- දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
- කොනප්පු බණ්ඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
- දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
- Iවන විමලධර්මසූරිය රජ:1591-1604
- සෙනරත් රජ (සේනාරත්න):1604-1635
- රාජසිංහ 2:1629-1687
- විමලධර්මසූරිය 2:1687-1707
- ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු:1707-1739
- :1729-1747
- කීර්ති ශ්‍රී රාජසිංහ:1747-1782
- රාජාධි රාජසිංහ:1782-1798
- ශ්‍රී වික්‍රම රාජසිංහ:1798-1815
සංචාරක ආකර්ෂණ
- සෙංකඩගල රජ මාලිගාව - සිංහලේ අගනුවර ලෙස සෙංකඩගල පැවති යුගයේ රාජධානයේ පාලන කේන්ද්‍රය වූයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයයි.
- ශ්‍රී දළදා මාලිගාව - පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසින් මුල්වරට ගොඩනගනු ලැබූ දළදා මාලිගාවේ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ.
- සතර මහා දේවාල - නගරයේ පිහිටා ඇති පුරාණ දේවාල හතර සතර මහා දේවාල ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මේවා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතර වෙනුවෙන් ඉදිකර ඇත.
- නුවර වැව - 1807 වර්ෂයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ශ්‍රී දළදා මාලිගාවට නුදුරින් නුවර වැව ඉදිකරන ලදී.
- මහනුවර ජාතික කෞතුකාගාරය - 1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද මහනුවර ජාතික කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ.
- අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණය - අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයට අදාල තරග පැවැත්විණි.
- මහනුවර නගර ශාලාව - මහනුවර මහනගර සභාව සහ නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල වේ. එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.
- උඩවත්තකැලේ - ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ අභය භූමිය වේ.
- මහනුවර ඔරලෝසු කණුව - නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, 1947 වසරේ ඉදිකරවන ලද්දකි.
- ලෝක බෞද්ධ කෞතුකාගාරය - මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ.
- රැජිණ හෝටලය - නගරයේ වූ පැරණි හෝටලයකි.
- බෝගම්බර හිරගෙදර - අක්කර 13ක් පුරා විහිදි 1876 වර්ෂයේ මහනුවර ඉදිකරනු ලැබූ බන්ධනාගාරය වේ.
- බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන - මෙරටදී මිය ගිය බ්‍රිතාන්‍යයයින් භූමදානය පිණිස බ්‍රිතාන්‍යය විසින් 1817 වර්ෂයේ ඉදිකරනු ලැබූ කනත්තකි. කෙසේනමුදු 1873දී කනත්ත වසා දැමුණි.
- වේල්ස් උද්‍යානය - ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ.
- නෙල්ලිගල පුදබිම
- ධර්මරාජ විදුහල
- CNBK
කාලගුණය
මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.
ස්වාභාවික උරුමය
ආර්ථිකය
ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.
මූලාශ්‍ර
- http://www.askbiography.com/bio/Kandy.html
- Sri Lanka: Districts & Major Cities - Statistics & Maps on City on City Population
- http://www.timeanddate.com/worldclock/city.html?n=389http://www.timeanddate.com/worldclock/city.html?n=389
- http://www.diyatha.com/web/ithihasaya/kandy1.htm
බාහිර සබැඳුම්
- අපේ උරුමය 2009-02-23 at the Wayback Machine
- මහනුවර නගරය 2019-08-19 at the Wayback Machine
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය නිල වෙබ් අඩවිය
- Elephant on street in Kandy
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 7 17 49 06 N 80 38 18 43 E 7 2969611 N 80 6384528 E 7 2969611 80 6384528 මහන වර ද මළ கண ட kaṇṭi උච ච රණය ˈkaɳɖi ඉ ග ර ස Kandy හ වත ස කඩගල නගරය ල ක ව ද වන ව ශ ලම නගරය ය වර තම නය ශ ර දළද ම ල ග ව ප හ ට ඇත ත ම හ ය ම ය කඳ වල න වට ව ඇත මහන වර ස න ව හ ප හ ට ඇත මහන වර නගරය ශ ර ල ක ව නගර අතර න ඉත මත ව ච ත ර ව නගර වල න එකක ම ය මහන වර ම තල න වරඑළ ය යන ද ස ත ර ක ක වල න ස ද ම ලත මධ යම පළ ත අගනගරය ය ම ය ය න ස ක ව ව ස න ල ක උර මයක ල ස නම කර ඇත තහව ර කර න ම ත මහන වර Kandy ස කඩගල கண ட න වර ව ව දස නක උද ය ග ප ඨය න ආදරය හ ම ත රත වයරට ශ ර ල ක වපළ තමධ යම පළ තද ස ත ර ක කයමහන වර ද ස ත ර ක කයස කඩගලප ර 1480මහන වර මහනගර සභ ව1865ආණ ඩ ව පර ප ලනය නගර ධ පත මහ න ද ර රත වත ත ජනගහණය 2001 ම ළ 110 049 ඝණත වය57 ක ම 2 150 වර ග ස ත ව ල කල පශ ර ල ක සම මත ව ල ව UTC 5 30 ග ම හ නය ග ම හ න ව ල ව ව බ අඩව යhttp kandy mc gov lk මහන වර ද ම ර ය ස ථ නයවදන ස කඩගල න මය ඓත හ ස ක ල ඛනයන ට අන ව ම ම න වර ම ල වරට ග ඩ නග ඇත ත ව ස න 1357 1374 ඔහ ම ය වර තම න නගරයට උත ර න ප හ ට වටප ළ ව ප රද ශය ග ඩනග එයට ස කඩගලප ර යන නම ද ඇත ස කඩගලප ර නම ල බ මට න ශ ච ත හ ත වක ද නට ස ය ග න න ත අතර ඉත හ සඥයන පවසන න නගරය ආසන නය ග හ වක ව ඩ ව සය කළ ස කන ඩ න ම ත ත පසය ක ග නම න ම ය නම කරන නට ඇත බව ය ම ය රජ ග ස කන ඩ නම ත බ සවක ම ල කරග න හ ස කඩගල නම වර ණ ත ප ෂ ණයක ම ල කරග න නම කරන නට ඇත බව අන ක මතය ය මහන වර න මය මහන වර යන න අගන වර සඳහ සම න පදයක ව එබ ව න ස කඩගලප ර රට අගන වර ල ස ප වත ය ගය මහන වර ක ට ය න න වර යන න මය භ ව තයට පත ව ඇත පස ව ක ළඹ අගන වර බවට පත ව වද ජනත ව ව ස න ද ගටම මහන වර වදන භ ව ත කරම න පවත ඉත හ සයමහන වර ර ජධ න ය ක ර ව 1592 වර ෂය ද ස කඩගල අග නගරය බවට පත ව ය ක ර ව 16 17 18 යන ශතවර ෂවල ද ඇත ව ප ත ග ස ලන ද ස ආක රමණ ද අවස න ල ස බ ර ත න යය ආක රමණයන ද ස ර ථකව ම ඩපවත වන ලද මහන වර 19 වන ශත වර ෂය ත ක ස ව ධ න ර ජ යයක ල ස ප වත න ඉන පස බ ර ත න යයන සමඟ ඇත ව ද වන මහන වර ස ග ර මය ද බ ර ත න යයන 1815 ප බරව ර මස 15 වන ද න නගරය ව ත ළඟ ව න ලද 1815 ම ර ත 2 වන ද න උඩරට ග ව ස ම මග න මහන වර ඇත ල සමස ථ ද වය න ම බ ර ත න යයන ග යටත ව ජ තයක බවට පත ව ය එස ව මට හ ත ව ව ය උඩරට රදළ වර න ග ක ර ය කල පයය ඔව න එකල රජ කල ශ ර ව ක රම ර ජස හ රජ මර රජ ව මට උස සහ කලහ ම ම කත එද ල ල ප රත ඵලයක ල ස උඩරට යටත ව ය ස ස ක ත යල ක උර ම නගරය ප ජන ය මහන වර නගරයය න ස ක ල ක උර ම අඩව යන ර ණ යකයස ස ක ත ක iv viම ල ශ ර450අභ ල ඛනය1988 10th ප ර ණ භ ව ත කළ න මයශ ර ස ඛණ ඩ ශ ල භ ධ න ස කඩගල කන ද උඩරට කන ද න වර ස කණ ඩ ශ ලප රය ශ ර වර ධනප ර කන ද උඩ න වරමහන වර ව ඩවසම න ර ජ යය ව ච ළ රජවර ස න සම මත ව ක රමභ හ රජ මහන වර පලම වරට ප ලන මධ යස ථ නය වශය න ත ර ගත රජ ද න ෆ ල ප රජ යමස හ බ ඩ ර ක මර කරල ය ද ද බ ඩ ර රජග ඥ ත ප ත ප ත ග ස සහ ය ඇත ව රජව ම ක නප ප බණ ඩ ර රජ Don Joao da Austria ද න ෆ ල ප රජ මරණය න ඝ තනය න ප ත ග ස සහ ය න ම ත ව රජව ම ද න ක තර න ර ජ න කරල ය ද ද බ ඩ ර රජග ද යණ ය ප ත ග ස සහ ය ඇත ව න ම කව රජව ම Iවන ව මලධර මස ර ය රජ 1591 1604 ස නරත රජ ස න රත න 1604 1635 ර ජස හ 2 1629 1687 ව මලධර මස ර ය 2 1687 1707 ශ ර ව ර පර ක රම නර න ද රස හ රජ 1707 1739 1729 1747 ක ර ත ශ ර ර ජස හ 1747 1782 ර ජ ධ ර ජස හ 1782 1798 ශ ර ව ක රම ර ජස හ 1798 1815ස ච රක ආකර ෂණ19 වන ස යවස හ ද මහන වර ජන ධ පත මන ද ර ය ද ස ව අය ර 19 වන ස යවස හ ද මහන වර ර ජ ණ හ ටලය ද ස ව අය ර ස කඩගල රජ ම ල ග ව ස හල අගන වර ල ස ස කඩගල ප වත ය ගය ර ජධ නය ප ලන ක න ද රය ව ය ස කඩගල ර ජක ය පර ශ රයය ශ ර දළද ම ල ග ව පළම වන ව මලධර මස ර ය 1592 1604 රජත ම ව ස න ම ල වරට ග ඩනගන ල බ දළද ම ල ග ව බ ද රජ ණන වහන ස ග වම දන තධ ත න වහන ස ත න පත කර ත බ සතර මහ ද ව ල නගරය ප හ ට ඇත ප ර ණ ද ව ල හතර සතර මහ ද ව ල ල ස ප ද ව හඳ න වන ලබය ම ව න ථ ව ෂ ණ කතරගම පත ත න යන ද ව යන හතර ව න ව න ඉද කර ඇත න වර ව ව 1807 වර ෂය ද ශ ර ව ක රම ර ජස හ රජ ව ස න ශ ර දළද ම ල ග වට න ද ර න න වර ව ව ඉද කරන ලද මහන වර ජ ත ක ක ත ක ග රය 1942ද මහජන ප රදර ශනය සඳහ ව ව ත කරන ලද මහන වර ජ ත ක ක ත ක ග රය ත ල ප රදර ශනයට තබ අ ත ද අතර මහන වර ය ගයට හ ම රට බ ර ත න ය යටත ව ජ ත සමයට අයත අ ය ධ අ භරණ ම වලම හ අන ක ත ව ව ධ වස ත න ද කගත හ ක ව අස ග ර ය අන තර ජ ත ක ක ර ඩ ගණය අස ග ර ය අන තර ජ ත ක ක ර ඩ ගණය 1996 ක ර කට ල ක ක සල නයට අද ල තරග ප ව ත ව ණ මහන වර නගර ශ ල ව මහන වර මහනගර සභ ව සහ න ල ක ර ය ලය ස ථ පනය ක ට ත බ න ප රධ න ම ලස ථ න ග ඩන ග ල ල ව එකල ද න ව ල වලව ව ල ස හඳ න වන ල බ ම ම ග ඩන ග ල ල 1870 වසර ද මහන වර මහනගර සභ ව ව ස න ස ය ප හ ට ව ම ප ණ ස අයත කර ගත බව සඳහන ව ය උඩවත තක ල ශ ර දළද ම ල ග වට සම බන ධ අභය භ ම ය ව මහන වර ඔරල ස කණ ව නගරය ශ ර දළද ව ද ය එස එබ ආර ඩ බණ ඩ රන යක සහ හ රග දර යන ම වත එක කරන අන තර ම ර ව මධ යය හ ඉද ක ට ත බ න ඔරල ස කණ ව 1947 වසර ඉද කරවන ලද දක ල ක බ ද ධ ක ත ක ග රය මහන වර ප හ ට ල ක බ ද ධ ක ත ක ග රය ල ව පළම ජ ත යන තර බ ද ධ ක ත ක ග රය ව ර ජ ණ හ ටලය නගරය ව ප රණ හ ටලයක බ ගම බර හ රග දර අක කර 13ක ප ර ව හ ද 1876 වර ෂය මහන වර ඉද කරන ල බ බන ධන ග රය ව බ ර ත න ය ග ර සන ස හ න ම රටද ම ය ග ය බ ර ත න යයය න භ මද නය ප ණ ස බ ර ත න යය ව ස න 1817 වර ෂය ඉද කරන ල බ කනත තක ක ස නම ද 1873ද කනත ත වස ද ම ණ ව ල ස උද ය නය ශ ර ව ක රම ර ජස හ රජ ව ස න ඉද කරන ල බ උද ය නයක ව බ ර ත න ය ව ල සය ක මර ට ග රව ප ණ ස ව ල ස උද ය නය ල ස නම කර ත බ න ල ල ගල ප දබ ම ධර මර ජ ව ද හල CNBKක ලග ණයමහන වර ඉත ස ම ය ක ලග ණයක පවත ම න ස බ හ ස ච රකය න ම හ ප ම ණ මට ක මත ය ස ව භ ව ක උර මයඋඩ වත ත ක ලයආර ථ කයආර ථ ක වශය න මහන වර ද ව න වන න ක ළඹ නගරයට පමණ ශ ර ල ක ව බ හ ප රම ඛ ව ය ප ර ක ආයතනයන හ ශ ඛ මහන වර නගරය ප හ ට ඇත ම ල ශ රhttp www askbiography com bio Kandy html Sri Lanka Districts amp Major Cities Statistics amp Maps on City on City Population http www timeanddate com worldclock city html n 389http www timeanddate com worldclock city html n 389 http www diyatha com web ithihasaya kandy1 htmබ හ ර සබ ඳ ම අප උර මය 2009 02 23 at the Wayback Machine මහන වර නගරය 2019 08 19 at the Wayback Machine ප ර ද ණ ය ව ශ ව ව ද ය ලය ය න ල ව බ අඩව ය Elephant on street in Kandy