කිරි මුහුදු දියවරට ඉකිබිඳින
෴ දුල්ලෑව වලව්ව ෴
දුල්ලෑවේ වලව්ව ද දළදා මාළිගයේ පත්තිරිප්පුව, නුවර වැව හෙවත් කිරි මුහුද යනාදිය නිර්මාණය කළ දේවේන්ද්‍ර මූලාචාරී ශිල්පියාගේ නිර්මාණ වෑයමක් ම ය. පසළොස්වක පොහොය දාට සඳ එළියේ සුදු ඇඳුමින් සැරසී ජටාවක් හිස බැඳ වඩු රියන් ලෑල්ල අතින් ගත් දේවේන්ද්‍ර මූලාචාරී ශිල්පියා කිරි මුහුදේ සිට දළදා මාළිගය දෙසට යන බව දුටුවන් පවසයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බලතල හිමි රදලවරුන් වෙනුවෙන් සෙංකඩගල පුරවරයේ අලංකාර ගෙවුයන් සමඟ ප්රතාපවත් වලව් 18ක් ඉදිකර තිබුණි. සමහර වලව් ඉංග්‍රීසීන් විනාශ කර දැමු අතර අතලොස්සක් ඔවුන්ගේ භාවිතය සඳහා අත්පත් කරගත්තා ය. එසේ ඉතිරි වූ වලව් අද දවසේ භාවිතා වන්නේ මෙපරිදි ය.
⭐ පිළිමතලව්වේ මහ අධිකාරම් වලව්ව - නුවර ජනාධිපති නිල නිවස
⭐ ඇහැළෙපොල මහ අධිකාරම් වලව්ව - නිදහස් වූ රිමාන්ඩ් සිරමැදිරිය
⭐ දුනුවිල මිල්ලෑව ගජනායක නිළමේ වලව්ව - වත්මන් මහ නගර සභාව
⭐ මුල්ලේගම වලව්ව - ශාන්ත සිල්වෙස්ටර් විදුහල
⭐ දුල්ලෑව නිලමේ වලව්ව - රැජන හෝටලය
සියපත්තුවේ අධිකාරම් වූ දුල්ලෑවේ මහ නිළමෙට පුතෙකු හා දූවරු පස් දෙනෙකු වූ අතර පුත්‍ර රත්නය කලක් වලපනේ දිසාපති තනතුර දැරූ බව සඳහන් වේ. දළදා මාළිගයේ දියවඩන නිළමේ තනතුරට ද පත් වූ දුල්ලෑවේ නිළමේ මාතලේ කැරැල්ලට සම්බන්ධ බවට චෝදනා කර ඉංග්‍රීසීන් විසින් සිරගත කර ඇත. සෙංකඩගලපුර දළදා මාළිගය පෙනෙන මානයේ රැජින හෝටලය වන්නේ ඉංග්‍රීසීන් විසින් රජයට පවරා ගන්නා ලද දුල්ලෑවේ වලව්ව යි.
සියලු ගෘහ භාණ්ඩ සහිතව ඉංග්‍රීසීන් අතට පත් වූ දුල්ලෑවේ වලව්ව අශ්ව රථගාල, අශ්ව ගාල, බරාදි, ආලින්ද, නිදන කාමර, ස්නානගාර, මුළුතැන් ගෙවල්, නඩු අසන ශාලා, සිරමැදිරි ආදී බොහෝ අංගයන්ගෙන් සමන්විතව තිබී ඇත.
ටැම්පිට අත්තිවාරම් ක්‍රමය භාවිතා කර ඇති පෞරාණික ගොඩනැගිල්ලේ බිත්ති කොහුබත්, සියුම් වැලි හා කිරි මැටි මිශ්‍ර බදාමයකින් කපරාරු කර ඇත. ග්‍රීක සම්ප්රදායේ කැටයම්, ආනයනික රැන්ගුන් තේක්ක ගෙබිම හා තරප්පු, උඩරට සම්ප්රදායේ කෙටි වහල හා සිංහල උළු, මැද මිදුල හා අලංකාරව ගෘහ නිර්මාණ ශිල්පයේ පෞඩත්වය විදහාපායි.
1818 දී ජෝන් ඩොයිලි ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලෙස පත් වීමත් සමඟ දුල්ලෑව වලව්ව ආණ්ඩුකාර නිල නිවස බවට පත්විය. පිළිමතලව්වේ වලව්ව ආණ්ඩුකාර නිල නිවස බවට පත් වූ පසු දුල්ලෑවේ වලව්ව ඉංග්‍රීසි සහ මැලේ හමුදා නවාතැන් ස්ථානය වී ඇත.
1841 දී ස්ටෙන්ස් මහත්මිය දුල්ලෑවේ වලව්වේ කොටසක ඉංග්‍රීසි ජාතිකයන් සඳහා භෝජනාගාරයක් හා නවාතැන්පොළක් පවත්වාගෙන ගොස් ඇති අතර එසේ ආරම්භ වූ රැජින හෝටලය කලින් කලට විවිධ ව්‍යාපාරිකයන් යටතේ ප්‍රතිසංස්කරණය වීමෙන් අද දවසේ හෙට්ටි වීදියට හා දළදා වීදියට දෙපසට විහිදී මහල් තුනකින් යුත් ලොව ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් බවට පත්වේ. බ්‍රිතාන්‍ය සහ අයෝනික ග්‍රීක සම්ප්රදායේ විශාල ආරුක්කු, වතිකානු ක්රමයේ ද්විත්ව කුළුණු 1875 දී එක් කර ඇත.
1896 දී මොල්ලිගොඩ වලව්වත් රැජින හෝටලයට ඈදා ගෙන ඇත. දළදා වීදියෙන් කොටසකුත් සම්බන්ධ කරගෙන වර්ධනය වූ රැජින හෝටලයේ ප්‍රධාන පිවිසුම් පියස්සට ඉංග්‍රීසි හමුදාවේ සෙබල තොප්පියේ ආකෘතිය සවි කරන්නට තරම් හෙළයින්ට හා දළදා වහන්සේට සමච්චල් කළ ඉංග්‍රීසීන් කෲර විය.
කොළඹ ගාලු මුවදොර හෝටල් ජාලය මඟින් වර්තමානයේ කළමනාකරණය වන රැජින හෝටලය විදුලි සෝපාන, පිහිනුම් තටාක, ඇල් දිය හා උණු දිය පහසුකම්වලින් යුත් නාන කාමර, අන්තර්ජාල පහසුකම් සහ දේශීය නිර්මාණ අලවිසැල්, දේශීය හා විදේශීය භෝජනාගාර, තැබෑරුම් ඇතුළු බොහෝ පහසුකම් වලින් යුක්තය. මහනුවර දළදා පෙරහර මංගල්‍යය පෞද්ගලික සදළු තලයක සිට නැරඹීමට ඇති හැකියාව නිසා ම රැජින හෝටලය සංචාරක ආකර්ශනය වඩාත් දිනාගෙන ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ම හ ද ද යවරට ඉක බ ඳ න ද ල ල ව වලව ව ද ල ල ව වලව ව ද දළද ම ළ ගය පත ත ර ප ප ව න වර ව ව හ වත ක ර ම හ ද යන ද ය න ර ම ණය කළ ද ව න ද ර ම ල ච ර ශ ල ප ය ග න ර ම ණ ව යමක ම ය පසළ ස වක ප හ ය ද ට සඳ එළ ය ස ද ඇඳ ම න ස රස ජට වක හ ස බ ඳ වඩ ර යන ල ල ල අත න ගත ද ව න ද ර ම ල ච ර ශ ල ප ය ක ර ම හ ද ස ට දළද ම ළ ගය ද සට යන බව ද ට වන පවසය ශ ර ව ක රම ර ජස හ රජග බලතල හ ම රදලවර න ව න ව න ස කඩගල ප රවරය අල ක ර ග ව යන සමඟ ප රත පවත වලව 18ක ඉද කර ත බ ණ සමහර වලව ඉ ග ර ස න ව න ශ කර ද ම අතර අතල ස සක ඔව න ග භ ව තය සඳහ අත පත කරගත ත ය එස ඉත ර ව වලව අද දවස භ ව ත වන න ම පර ද ය ප ළ මතලව ව මහ අධ ක රම වලව ව න වර ජන ධ පත න ල න වස ඇහ ළ ප ල මහ අධ ක රම වලව ව න දහස ව ර ම න ඩ ස රම ද ර ය ද න ව ල ම ල ල ව ගජන යක න ළම වලව ව වත මන මහ නගර සභ ව ම ල ල ගම වලව ව ශ න ත ස ල ව ස ටර ව ද හල ද ල ල ව න ලම වලව ව ර ජන හ ටලය ස යපත ත ව අධ ක රම ව ද ල ල ව මහ න ළම ට ප ත ක හ ද වර පස ද න ක ව අතර ප ත ර රත නය කලක වලපන ද ස පත තනත ර ද ර බව සඳහන ව දළද ම ළ ගය ද යවඩන න ළම තනත රට ද පත ව ද ල ල ව න ළම ම තල ක ර ල ලට සම බන ධ බවට ච දන කර ඉ ග ර ස න ව ස න ස රගත කර ඇත ස කඩගලප ර දළද ම ළ ගය ප න න ම නය ර ජ න හ ටලය වන න ඉ ග ර ස න ව ස න රජයට පවර ගන න ලද ද ල ල ව වලව ව ය ස යල ග හ භ ණ ඩ සහ තව ඉ ග ර ස න අතට පත ව ද ල ල ව වලව ව අශ ව රථග ල අශ ව ග ල බර ද ආල න ද න දන ක මර ස න නග ර ම ළ ත න ග වල නඩ අසන ශ ල ස රම ද ර ආද බ හ අ ගයන ග න සමන ව තව ත බ ඇත ට ම ප ට අත ත ව රම ක රමය භ ව ත කර ඇත ප ර ණ ක ග ඩන ග ල ල බ ත ත ක හ බත ස ය ම ව ල හ ක ර ම ට ම ශ ර බද මයක න කපර ර කර ඇත ග ර ක සම ප රද ය ක ටයම ආනයන ක ර න ග න ත ක ක ග බ ම හ තරප ප උඩරට සම ප රද ය ක ට වහල හ ස හල උළ ම ද ම ද ල හ අල ක රව ග හ න ර ම ණ ශ ල පය ප ඩත වය ව දහ ප ය 1818 ද ජ න ඩ ය ල ප රථම ඉ ග ර ස ආණ ඩ ක රය ල ස පත ව මත සමඟ ද ල ල ව වලව ව ආණ ඩ ක ර න ල න වස බවට පත ව ය ප ළ මතලව ව වලව ව ආණ ඩ ක ර න ල න වස බවට පත ව පස ද ල ල ව වලව ව ඉ ග ර ස සහ ම ල හම ද නව ත න ස ථ නය ව ඇත 1841 ද ස ට න ස මහත ම ය ද ල ල ව වලව ව ක ටසක ඉ ග ර ස ජ ත කයන සඳහ භ ජන ග රයක හ නව ත න ප ළක පවත ව ග න ග ස ඇත අතර එස ආරම භ ව ර ජ න හ ටලය කල න කලට ව ව ධ ව ය ප ර කයන යටත ප රත ස ස කරණය ව ම න අද දවස හ ට ට ව ද යට හ දළද ව ද යට ද පසට ව හ ද මහල ත නක න ය ත ල ව ප රස ද ධ ස ච රක හ ටලයක බවට පත ව බ ර ත න ය සහ අය න ක ග ර ක සම ප රද ය ව ශ ල ආර ක ක වත ක න ක රමය ද ව ත ව ක ළ ණ 1875 ද එක කර ඇත 1896 ද ම ල ල ග ඩ වලව වත ර ජ න හ ටලයට ඈද ග න ඇත දළද ව ද ය න ක ටසක ත සම බන ධ කරග න වර ධනය ව ර ජ න හ ටලය ප රධ න ප ව ස ම ප යස සට ඉ ග ර ස හම ද ව ස බල ත ප ප ය ආක ත ය සව කරන නට තරම හ ළය න ට හ දළද වහන ස ට සමච චල කළ ඉ ග ර ස න ක ර ව ය ක ළඹ ග ල ම වද ර හ ටල ජ ලය මඟ න වර තම නය කළමන කරණය වන ර ජ න හ ටලය ව ද ල ස ප න ප හ න ම තට ක ඇල ද ය හ උණ ද ය පහස කම වල න ය ත න න ක මර අන තර ජ ල පහස කම සහ ද ශ ය න ර ම ණ අලව ස ල ද ශ ය හ ව ද ශ ය භ ජන ග ර ත බ ර ම ඇත ළ බ හ පහස කම වල න ය ක තය මහන වර දළද ප රහර ම ගල යය ප ද ගල ක සදළ තලයක ස ට න රඹ මට ඇත හ ක ය ව න ස ම ර ජ න හ ටලය ස ච රක ආකර ශනය වඩ ත ද න ග න ඇත