භෞතික විද්‍යාවේදී කතා කෙරෙනුයේ ද්‍රව්‍යය, ශක්තිය කාලය හා අවකාශය ගැනයි. ද්‍රව්‍යය වල ගුණ මෙන්ම ව්‍යුහයත්, ශක්තියේ ගුණ, ශක්තිය හා ද්‍රව්‍යය අතර අන්තර්ක්‍රියා, සහසම්බන්ධයද මෙහිදී සාකච්ඡාවට ගැනේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsaEwwTnZiR3hoWjJWR2FYTnBZMkV1YW5Cbkx6TXdNSEI0TFVOdmJHeGhaMlZHYVhOcFkyRXVhbkJuLmpwZw==.jpg)
භෞතික විද්‍යාව අප අවට ලෝකස්වභාවය තේරුම් ගැනීමට පිළිබ්ඳ හැදෑරීමක් ලෙසද හැඳින්විය හැකිය.
කාලය , අවකාශය , පදාර්ථය සහ ශක්තිය යන ඒවා පිළිබඳව සහ ඒවා අතර පවතින සම්බන්ධතා භෞතික විද්‍යාව තුලින් අධ්‍යයනය කරයි. එම හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ. ඉහත සඳහන් පරිදි එම අන්තර් සම්බන්ධතා පිළිබඳව හැදෑරීම් වලදී අපට භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදිය හැක. එනම්,
ශාස්ත්‍රීය භෞතික විද්‍යාවට අයත් වන විශය පථයන් වන්නේ යාන්ත්‍ර විද්‍යාව, ආලෝකය විද්‍යුතය චුම්භක ශක්තිය ධ්වනිය හා තාපය යන ඒවාය. නවීන භෞතික විද්‍යාව යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ක්වන්ටම් භෞතික විද්‍යාව, පරමාණුක හා න්‍යෂ්ටික විද්‍යාව වැනි විෂය පථයන් සඳහාය. සාපේක්ෂතාවාදය ද මෙම ගණයට වැටේ.
භෞතික විද්‍යා අධ්‍යයනයන් සැලකීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වැටේ. ඒවා නම්, ප්‍රායෝගික භෞතික විද්‍යාව හා න්‍යායික භෞතික විද්‍යාවයි. ප්‍රායෝගික භෞතික විද්‍යාව වැඩි අවධානයක් යොමු කරන්නේ නිරීක්ශණ ප්‍රථිඵල මත එළඹෙන නිගමන වලටය. න්‍යායික භෞතික විද්‍යාව ගණිතමය න්‍යායන්, සමීකරණ හා ගණනය කිරීම් මත වැඩි අවධානයක් යොමුකරයි.
භෞතික විද්‍යාව හැදින්වීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVMUwwMWxhWE56Ym1WeVgyVm1abVZqZEY5d01UTTVNREEwT0M1cWNHY3ZNakl3Y0hndFRXVnBjM051WlhKZlpXWm1aV04wWDNBeE16a3dNRFE0TG1wd1p3PT0uanBn.jpg)
මෙහි බලය , ශක්තිය , ස්කන්ධය හා ආරෝපණය වැනි සංකල්ප සමග ගනුදෙනු කරනු ලැබේ. භෞතික විද්‍යාව යනු පරීක්ෂණාත්මක විද්‍යාවකි. එය ස්වභාව ධර්මයාගේ සාධාරණ විශ්ලේෂණයයි. එහි අරමුණ වන්නේ විශ්වය හැසිරෙන අයුරු තේරුම් ගැනීම යි.
භෞතික විද්‍යාව පැරණි නූතන ම ශික්ෂාවන්ගෙන් එකකි. එය 17 වන ශත වර්ෂයේ නූතන විද්‍යාව ලෙස මතුවී පැමිණි අතර එහි උපක්ෂේත්‍රයක් වන තාරකා විද්‍යාවේ හරහා එය සියල්ලන්ගෙන්ම පැරණි එක ම විය හැකි වේ. ක්ෂේත්රයේ වෘත්තීමය වශයෙන් වැඩ කරනා අය භෞතිකඥයන් නම් වේ.
භෞතික විද්‍යාවේ ප්රගමනයන් බොහෝ විට තාක්ෂණික අංශයට පරිවර්තනය වන අතර සමහර විට අනෙකුත් විද්‍යාවන්ට බලපෑම් කරන අතර ඒ වගේම ගණිතය හා දර්ශන විද්‍යාවට ද එසේ වේ. උදාහරණයක් ලෙස විද්‍යුත් චුම්භකත්වය තේරුම් ගැනීමේ ප්‍රගමනයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පුළුල්ව විහිදුණු උපාංග(රූපවාහිනි, පරිගණක , ගෘහ උවාරණ ආදී) භාවිතයට මග පෙන්වීම, තාප ගති විද්‍යාවේ ප්රගමනයන් මෝටර් රථ ප්‍රවාහනය සංවර්ධනයට සහ යාන්ත්‍ර විද්‍යාවේ වැඩි දියුණුව කලනයේ සංවර්ධනයට , ක්වොන්ටම් රසායන විද්‍යාවේ දියුණුවට සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ඇති ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වැනි උපකරණ නිර්මාණයේ දී උපකාර විය.
අද , භෞතික විද්‍යාව පුළුල් හා ඉහළින් සංවර්ධිත විෂයකි. ගවේෂණ ඝන පදාර්ථ භෞතික විද්‍යාව , අණුක , පරමාණුක සහ ප්‍රකාශ භෞතික විද්‍යාව , ඉහළ ශක්ති භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව සේ බොහෝ විට උප ක්ෂේත්‍ර හතරකට වෙන් කර ඇත. බොහෝ භෞතිකඥයන් සෛද්ධාන්තික හෝ පර්යේෂණාත්මක ගවේෂණ සඳහා විශේෂ වේ. මක් නිසාද යත් සෛධාන්ත මගින් තව න්‍යාය සංවර්ධනය ආශ්‍රිතව සහ පර්යේෂණ මගින් එම න්‍යාය වල වලංගු භාවය සෙවීම සහ නව සිද්ධාන්ත සංවර්ධනය හා බැදී ඇත.
අවසන් ශතවර්ෂ 4 දී වූ වැදගත් සොයාගැනීම් නොසලකමින් විශාල වශයෙන් භෞතික විද්‍යාවේ නොවිසඳුනු ගැටළු හා බොහෝ ව්‍යවහාර ගවේෂණ ප්‍රදේශ පවතී.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJObUwwaEJkRzl0VDNKaWFYUmhiSE11Y0c1bkx6STFNSEI0TFVoQmRHOXRUM0ppYVhSaGJITXVjRzVuLnBuZw==.png)
සිද්ධාන්ත
සිද්ධාන්ත සහ සංකල්ප
පහත වගුවෙන් භෞතික විද්‍යාවේ ප්‍රධාන න්‍යායයන් හා ඒවායේ භාවිත සංකල්ප දක්වා ඇත.
සිද්ධාන්තය | ප්‍රධාන උප මාතෘකා | සංකල්ප |
---|---|---|
චලිතය පිළිබඳ නිව්ටන් නියම , , , Kinematics, , ගති විද්‍යාව, , Acoustics, තරල ගති විද්‍යාව, Continuum mechanics | ඝනත්වය, මානය, ගුරුත්වාකර්ෂණය, අවකාශය, කාලය, , දිග, විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, , ස්කන්ධය, , , ශක්තිය, , ව්‍යාවර්තය, , අනුවර්තී දෝලකය, තරංගය, , , , , | |
විද්‍යුත් චුම්බකත්වය | , , විද්‍යුතය, , , , ප්‍රකාශ විද්‍යාව | , විද්‍යුත් ආරෝපණය, , විද්‍යුත් සන්නායකතාව, විද්‍යුත් ක්ෂේත්රය, , , , , , , , චුම්බක ක්ෂේත්රය, , , |
සහ | Heat engine, | , , , , , , , තාපය, Ideal gas law, , , , , , , , පීඩනය, , , , , උෂ්ණත්වය, , , , , , දුස්ස්‍රාවිතාවය, , , |
, , Schrödinger equation, , | , , , , , , , , [[ ප්ලාන්ක් නියතය ]], , , , , , , , , , , , , , , , , | |
සාපේක්ෂතාවාදය | විශේෂ සාපේක්ෂතාවාදය, සාධාරණ සාපේක්ෂතාවාදය, | , , , , , , , Gravity, , , , , , , , , , , , , , , , , , Spacetime, , Speed of light, , , , |
'
පර්යේෂණ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සිද්දාන්ත සහ පර්යේෂණ, ශුද්ධ සහ ව්‍යවහාරික
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
උප ක්ෂේත්රය
The table below lists many of the fields and subfields of physics along with the theories and concepts they employ.
ක්ෂේත්රය | උප ක්ෂේත්‍ර | ප්‍රධාන සිද්ධාන්ත | සංකල්ප |
---|---|---|---|
තාරකා භෞතික විද්‍යාව | , ගුරුත්වාකර්ෂණ භෞතික විද්‍යාව, , Planetary astrophysics, Plasma physics, , | Big Bang, , , General relativity, Newton's law of universal gravitation | කළු කුහර, , , , , Dark matter, මන්දාකිනිය, ගුරුත්වය, , , Planet, , තාරකා, Supernova, විශ්වය |
, , , , ප්‍රකාශ විද්‍යාව, | , , | , පරමාණුව, අණුව, විවර්තනය, , , , , | |
න්‍යෂ්ටික භෞතික විද්‍යාව, , , | , , , , , , , , , , , , | (gravitational, electromagnetic, , ), , , ප්‍රතිපදාර්ථය, , , , , , , , | |
, , , ,Nanoscale and Mesoscopic physics, | , , , , | (වායු, ද්‍රව, ඝන, , , ), , , , , |
, , , , , , , , , , , , Nanotechnology, ප්‍රකාශ විද්‍යාව, , , , , , , , , , |
ඉතිහාසය
විද්‍යාත්මක විප්ලවය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
නූතන භෞතික විද්‍යාව
වසර 1895 දී, රොන්ජන් විසින් අධි සංඛ්‍යාත විද්‍යුත් චුම්බක විකිරණ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස x-කිරණ සොයා ගන්නා ලදී. ඒ සමගම , 1896 දී හෙන්ඩ්රි බෙකරල් විසින් විකිරණශීලතාව සොයා ගන්නා ලදී . එසේම මාරි කියුරි සහ පියරි කියුරි ද වැඩි දුර මේ පිළිබඳ අධ්‍යනයක නිරත වූහ. මෙය න්‍යයෂ්ටික භෞතික විද්‍යාවේ ආරම්භය විය . 1897 දී ජෝසප් ජේ. තොම්සන් විසින් ඉලෙක්ට්‍රෝනය සොයා ගන්නා ලදී. එය විද්‍යුත් පරිපථ වල විද්‍යුත් ධාරාව ගෙන යන ප්‍රාථමික අංශුව වේ. ඔහු 1904 දී පරමාණුව පිළිබඳ පළමු ආකෘතිය ඉදිරිපත් කළේය . එය හැඳින් වූයේ “ප්ලම් පුඩිම ආකෘතිය(plum pudding model)” ලෙසය. එය 1808 දී ජෝන් ඩෝල්ටන් ඉදිරිපත් කළ සංකල්ප තුල ද තිබීය.
අනාගතයේ දිශාව
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
See also
සංවිධානය
සටහන්
- Yang, Mills 1954 95, 631; Yang, Mills 1954 Physical Review 96, 191.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය