Schrödinger සමීකරණය (Schrödinger's wave equation) - ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ අර්ධ අවකල සමීකරණයක් (linear partial differential equation) වන අතර එය ක්වොන්ටම් පද්ධතියක ක්වොන්ටම් තත්වය (Quantum state) කාලයත් සමඟ වෙනස් වන ආකාරය විස්තර කරයි. මෙම සමීකරණය 1925 අගභාගයේ දී සකස් කරන ලද අතර 1926 දී ඔස්ට්‍රියානු භෞතික විද්‍යාඥ Erwin Schrödinger විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
Schrödinger සමීකරණය යනු නිව්ටන්ගේ දෙවන නියමයේ (F = ma) ක්වොන්ටම් ආකාරයයි. Schrödinger සමීකරණයේ විසඳුම් අණුක, පරමාණුක හෝ උප පරමාණුක පද්ධති පමණක් නොව සාර්ව පද්ධති සහ සමහරවිට මුළු විශ්වයම විස්තර කරයි.
Time-dependent equation
Schrödinger සමීකරණයේ ස්වරූපය එහි භෞතික තත්ත්වය මත රඳා පවතී.වඩාත් පොදු ස්වරූපය වන්නේ කාලය මත රඳා පවතින (Time-dependent) Schrödinger සමීකරණයයි, එය කාලයත් සමඟ වෙනස් වන පද්ධතියක් විස්තර කරයි.
where is an imaginary unit,
is Planck constant divided by 2
, the symbol
shows the partial derivative with respect to time t, Ψ (Greek letter psi) is the wave function of the quantum system, and Ĥ is the Hamiltonian operator (which describes the total energy of any wave function and has a different form depending on the situation),
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Schrodinger සම කරණය Schrodinger s wave equation ක ව න ටම ය න ත ර ව ද ය ව අර ධ අවකල සම කරණයක linear partial differential equation වන අතර එය ක ව න ටම පද ධත යක ක ව න ටම තත වය Quantum state ක ලයත සමඟ ව නස වන ආක රය ව ස තර කරය ම ම සම කරණය 1925 අගභ ගය ද සකස කරන ලද අතර 1926 ද ඔස ට ර ය න භ ත ක ව ද ය ඥ Erwin Schrodinger ව ස න ප රක ශයට පත කරන ලද Schrodinger සම කරණය යන න ව ටන ග ද වන න යමය F ma ක ව න ටම ආක රයය Schrodinger සම කරණය ව සඳ ම අණ ක පරම ණ ක හ උප පරම ණ ක පද ධත පමණක න ව ස ර ව පද ධත සහ සමහරව ට ම ළ ව ශ වයම ව ස තර කරය Time dependent equationSchrodinger සම කරණය ස වර පය එහ භ ත ක තත ත වය මත රඳ පවත වඩ ත ප ද ස වර පය වන න ක ලය මත රඳ පවත න Time dependent Schrodinger සම කරණයය එය ක ලයත සමඟ ව නස වන පද ධත යක ව ස තර කරය where i displaystyle i is an imaginary unit ℏ displaystyle hbar is Planck constant divided by 2p displaystyle pi the symbol t displaystyle frac partial partial t shows the partial derivative with respect to time t PS Greek letter psi is the wave function of the quantum system and Ĥ is the Hamiltonian operator which describes the total energy of any wave function and has a different form depending on the situation