නිශ්චල සත්වයෝ යමපල්ලන් විසින් තවනු ලබන හෙයින් තාප නම් වේ යැයි ධර්මයේ සඳහන් වේ. මෙහි නිරිසත්වයෝ ගිනිගෙන දිලිසෙන යකඩ පොළවෙහි ඇලී ගැලී සෙලවෙන්නටවත් නොහැකිව පෙරළෙන්නටවත් නොහැකිව දරුණු ගින්නෙන් දැවෙනවා කියලා තමයි විස්තර වෙන්නේ. තාප නිරයේ ස්වභාවය නම් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා සෙලවීමට නොහැකි වන පරිදි කෙළින් සිටුවා ඒවායේ අමුණන ලද නිරි සත්වයින්ව ගින්නෙන්ද දැවෙන්නට සැලැස්වීමයි. ලෝදියෙන් පිරී ඉතිරී ගිය අධික උෂ්ණත්වයක් සහිත මේ අපාය තුල ඒ අධික තාපයට හසුවෙලා වාෂ්ප වෙලා වායුවක් බවට පත්වෙන්නට සිද්ධ වෙනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වේ.
සිත, කය, වචනය භාවිතා කරන්නේ අන් ගෙවල් දොරවල් වනසමින්, මංමාවත් වනසමින්, පොදු දේපළ සූරාකමින්, විනාශ කරමින්, තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කමින්... අධර්මිශ්ඨ පාලනයක් මොන මට්ටමකින් හෝ සිදුකරමින්... තවත් සත්වයෙකුට හෝ සත්ව පිරිසකට සිතට ගිනි දෙන්නට සිතින් දැවෙන්නට දුක් වෙන්නට අසහනයට පත්වෙන ආකාරයෙන් කටයුතු කළ අය මෙහි උපදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ශ චල සත වය යමපල ලන ව ස න තවන ලබන හ ය න ත ප නම ව ය ය ධර මය සඳහන ව ම හ න ර සත වය ග න ග න ද ල ස න යකඩ ප ළව හ ඇල ග ල ස ලව න නටවත න හ ක ව ප රළ න නටවත න හ ක ව දර ණ ග න න න ද ව නව ක යල තමය ව ස තර ව න න ත ප න රය ස වභ වය නම ග න යම ව යප ළ ව හ ග න යම ව යහ ල වල අම ණ ස ලව මට න හ ක වන පර ද ක ළ න ස ට ව ඒව ය අම ණන ලද න ර සත වය න ව ග න න න ද ද ව න නට ස ල ස ව මය ල ද ය න ප ර ඉත ර ග ය අධ ක උෂ ණත වයක සහ ත ම අප ය ත ල ඒ අධ ක ත පයට හස ව ල ව ෂ ප ව ල ව ය වක බවට පත ව න නට ස ද ධ ව නව අනන ත ද ක කන දර වක දරන නට ස ද ධ ව ස ත කය වචනය භ ව ත කරන න අන ග වල ද රවල වනසම න ම ම වත වනසම න ප ද ද පළ ස ර කම න ව න ශ කරම න තමන ග ස වය න ස පර ද ඉට න ක ට අය ත ල ස ධන සම පත ගස කම න අධර ම ශ ඨ ප ලනයක ම න මට ටමක න හ ස ද කරම න තවත සත වය ක ට හ සත ව ප ර සකට ස තට ග න ද න නට ස ත න ද ව න නට ද ක ව න නට අසහනයට පත ව න ආක රය න කටය ත කළ අය ම හ උපද