ග්‍රීක (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈɣlosa] "ග්‍රීක භාෂාව) යනු ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ නිදහස් ශාඛාවකි. දක්ෂිණ බෝල්කන්, එජියන් දූපත්, බටහිර සුළු ආසියාව සහ සයිප්‍රස් ජාතිකයන්ගේ ජන්ම භාෂාව වෙයි. සියවස් 34 කට අධික ලිඛිත වාර්තා සහිත මෙම භාෂාව, ඉන්දු - යුරෝපීය භාෂා අතුරින් දීර්ඝතම දත්තගත ඉතිහාසයක් සහිත භාෂාව වෙයි. ග්‍රීක හෝඩිය පදනම් කරගෙන එහි ලිවීමේ ක්‍රමය සකස් වී ඇත. ලයිනියර් B සහ සිප්රියෝට් අක්ෂර මාලාව වැනි වෙනත් පද්ධතීන් ද ඊට පෙර භාවිත වී තිබිණි. ෆිනීෂියානු අක්ෂර මාලාව මගින් ග්‍රීක හෝඩිය වැඩි දියුණු වූ අතර ලතින්, සිරිලික්, කොප්ටික් සහ වෙනත් බොහෝ ලිවීමේ ක්රමයන්ද ඇසුරු කර ඇත.
ග්‍රීක | |
---|---|
ελληνικά | |
Pronunciation | එළනික |
Region | නැගෙනහිර |
Native speakers | 12 million (2007) 13 මිලියන ( ධන කථකයන්) (2012) |
ඉන්දු-යුරෝපීය
| |
Standard forms | |
ග්‍රීක හෝඩිය | |
Official status | |
Official language in | |
Recognised minority language in | |
Language codes | |
el | |
Variously: grc – cpg – ell – gmy – pnt – tsd – yej – | |
Glottolog | gree1276 |
| |
යුරෝපා ඉතිහාසයෙහි ග්‍රීක භාෂාවට අද්විතීය ස්ථානයක් හිමිවෙයි. බටහිර සභ්‍යත්වය සහ ක්‍රිස්තියානිත්වයෙහි වර්ධනයට එහි ආභාෂය බෙහෙවින් ලැබුණි. ග්‍රීක සාහිත්‍යය ඉලියඩ් සහ ඔඩිසි වැනි මහා වීර කාව්‍යයන්ගෙන් සමන්විත වෙයි. බටහිර දර්ශන විද්‍යාව, ප්ලේටෝනික සංවාද මෙන්ම ඇරිස්ටෝටල්ගේ ක්‍රියාකාරකම් වලදී පදනම් භාෂාව වුයේ ද ග්‍රීක භාෂාවයි. කතෝලික බයිබලයේ ලියැවුනේ . ලතින් පාඨ ග්රන්ථ සහ රෝමානු ලෝකය සමඟ එකතුව ග්‍රීක පාඨ ග්රන්ථ සහ පුරාතන ග්‍රීක සමාජය අධ්‍යයනය, සම්භාව්‍ය සභ්‍යත්වයෙන් සමන්විත වෙයි.
පුරාතන සම්භාව්‍යත්වය තුලදී, මධ්‍යධරණී ලෝකයෙහි පුළුල්වම ව්‍යාප්ත වූ භාෂා ව්‍යවහාරය වූයේ ග්‍රීක භාෂාවයි. එමෙන්ම එය නිල භාෂාව බවට ද පත් විය. ග්‍රීසියෙහි සහ සයිප්‍රසයෙහි නිල භාෂාව වන , යුරෝපා සංගමයේ නිල භාෂා 23න් එකකි. මෙම භාෂාව ග්‍රීසියෙහි, සයිප්‍රසයෙහි, ඇල්බේනියාවේ බොහෝ ප්‍රදේශයන්හි සහ ග්‍රීක ඩයස්පොරාවෙහි අඩු තරමින් මිලියන 13ක් වූ ජනතාවක් විසින් අද භාවිත කරනු ලබයි.
ග්‍රීක සහ ලතින් භාෂා අතිප්රමුඛ මුලාශ්රයෝ වෙති.
ග්‍රීක හෝඩිය
Ρ | ||||||||||||||||||||||||||||||||
α | β | γ | δ | ε | ζ | η | θ | ι | κ | λ | μ | ν | ξ | ο | π | ρ | σ/ ς | τ | υ | φ | χ | ψ | ω |
ආශ්රිත ලිපි
සටහන්
පාද සටහන්
- "Världens 100 största språk 2007" ("The World's 100 Largest Languages in 2007").
- ග්‍රීක භාෂාව. ලෙස්ටර් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 30 ජූනි 2014.
- ජෙෆ්රීස්, ලැන්. ඊස්ටර්න් යුරප් ඇට් දි එන්ඩ් ඔෆ් දි 20ත් සෙන්චරි. books.google.com. p. 69. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2013.
- "List of Declarations Made with Respect to Treaty No. 148". Council of Europe. 10 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 8 December 2008.
- "ග්‍රීක් ඉන් හන්ගරි". ඩේටාබේස් ෆෝ ද යුරපියන් චාටර් ෆෝ රීජනල් ඕ මයිනෝරිටි ලැන්වේජර්ස්. Public Foundation for European Comparative Minority Research. සම්ප්‍රවේශය 31 මැයි 2013.
- හෙළනික ජනරජය: විදේශ කටයුතු අමාත්‍යාංශය: Italy: ද ග්‍රීක් කමියුනිටි[]
- සිට්සෙලිකිස්, කොන්ස්ටන්ටිනෝස් (2013). "අ සර්වයිවිං ට්‍රීටි: ද ලවුසන්නෙ මයිනෝරිටි ප්‍රොටෙක්ෂන් ඉන් ග්‍රීස් ඇන්ඩ් ටර්කි". In ක්‍රිස්ටින් හෙන්රාඩ් (ed.). දි ඉන්ටර්රිලේෂන් බිට්වීන් ද රයිට් ටු අයිඩෙන්ටිටි ඔෆ් මයිනෝරිටීස් ඇන්ඩ් දෙයා සෝෂියෝ-ඉකොනමික් පාටිසිපේෂන්. Leiden: Martinus Nijhoff. pp. 294–295.
- Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "ග්‍රීක". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{}}
: Invalid|display-editors=4
(); Unknown parameter|chapterurl=
ignored ()
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnd0wxZHBhMmx3WldScFlTMXNiMmR2TFhZeUxuTjJaeTgwTUhCNExWZHBhMmx3WldScFlTMXNiMmR2TFhZeUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnd0wxZHBhMmx3WldScFlTMXNiMmR2TFhZeUxuTjJaeTgwTUhCNExWZHBhMmx3WldScFlTMXNiMmR2TFhZeUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSbUwxZHBhMmxpYjI5cmN5MXNiMmR2TFdWdUxXNXZjMnh2WjJGdUxuTjJaeTgwTUhCNExWZHBhMmxpYjI5cmN5MXNiMmR2TFdWdUxXNXZjMnh2WjJGdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVekwwbHVZM1ZpWVhSdmNpMXNiMmR2TG5OMlp5OHpNbkI0TFVsdVkzVmlZWFJ2Y2kxc2IyZHZMbk4yWnk1d2JtYz0ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
- සාමාන්‍ය පසුබිම
- , Columbia Electronic Encyclopedia.
- The Greek Language and Linguistics Gateway, useful information on the history of the Greek language, application of modern Linguistics to the study of Greek, and tools for learning Greek.
- Aristotle University of Thessaloniki, The Greek Language Portal, a portal for Greek language and linguistic education.
- The Perseus Project has many useful pages for the study of classical languages and literatures, including dictionaries.
- Ancient Greek Tutorials, Berkeley Language Center of the University of California, Berkeley
- භාෂාව ඉගෙනීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTgxTUhCNExWZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
- Greek-Language.com provides a free online grammar of Hellenistic Greek.
- komvos.edu.gr, a website for the support of people who are being taught the Greek language.
- New Testament Greek 6 පෙබරවාරි 2009 at the Wayback Machine Three graduated courses designed to help students learn to read the Greek New Testament
- Books on Greek language that are taught at schools in Greece (ග්‍රීක බසින්)
- Greek Swadesh list of basic vocabulary words (from Wiktionary's Swadesh list appendix)
- USA Foreign Service Institute Modern Greek basic course
- Aversa, Alan. "Greek Inflector". Identifies the grammatical functions of all the words in sentences entered, using Perseus.
- ශබ්දකෝෂ
- , descriptions of both online lexicons (with appropriate links) and Greek Lexicons in Print.
- The Greek Language Portal, dictionaries of all forms of Greek (Ancient, Hellenistic, Medieval, Modern)
- scanned images from S. C. Woodhouse's English–Greek dictionary, 1910
- සාහිත්‍යය
- Center for Neo-Hellenic Studies, a non-profit organization that promotes modern Greek literature and culture
- , a large e-library of modern Greek texts/books
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය