තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් ,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් සහ උතුරින් අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්රාප්තිකයෙකි. එය ප්රජාතන්ත්රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත.
තුර්කි ජනරජය [තුර්කියේ චුම්බූරියෙටී] Error: {{Lang}}: text has italic markup () | |
---|---|
![]() කොඩිය | |
උද්යෝග පාඨය: [] Error: {{Lang}}: text has italic markup () " ස්වෛරී භාවය කොන්දේසි විරහිතව ජාතියට අයත් වෙයි" | |
![]() | |
අගනුවර | |
විශාලතම නගරය | ඉස්තාන්බුල් 41°1′N 28°57′E / 41.017°N 28.950°E |
නිල භාෂා(ව) | තුර්කි |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.512 ට්‍රිලියන (17වන) |
• ඒක පුද්ගල | $19,556 () |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $813.316 බිලියන (18වන) |
• ඒක පුද්ගල | $10,518 () |
ගිනි (2010) | ![]() මධ්‍යම · 56වන |
මාසද (2013) | ඉහළ · 69වන |
ව්‍යවහාර මුදල | (![]() |
වේලා කලාපය | UTC+2 () |
• ගිම්හාන () | UTC+3 () |
දින ආකෘති | dd/mm/yyyy (ක්‍රිව) |
දකුණෙන් | |
ඇමතුම් කේතය | |
.tr |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJMEwwWnNZV2RmYjJaZlZIVnlhMlY1TG5OMlp5OHlNakJ3ZUMxR2JHRm5YMjltWDFSMWNtdGxlUzV6ZG1jdWNHNW4ucG5n.png)
අගනුවර | ඇන්කාරා |
විශාලම | ඉස්තාන්බූල් |
රාජ්‍ය භාෂාව | ටර්කිෂ් |
රාජ්‍යය | පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
නිර්මාතෘ | මුස්තයා කෙමල් අතාතුර්ක් |
ජනාධිපති | අබ්දුල්ලා ගුල් |
අගමැති | රීසිප් ටැයීප් ඒර්ඩොගැන් |
පාර්ලිමේන්තු කථානායක | මෙන්මට් අලි සාහින් |
වර්ග ප්‍රමාණය | එකතුව - 783,562 වර්ග කිලෝමීටර, 302,535 වර්ග සැතපුම් |
ජලය (%) | 1.3 |
ජනගහනය | 2009 තක්සේරුව - 72,561,312 |
ඝනත්වය | 92.6 වර්ග කිලෝමීටර, 239.8 වර්ග සැතපුම් |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 915.212 බිලියන |
ඒක පුද්ගල ආදායම | ඩොලර් 13,138 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 729.983 බිලියන |
ඒක පුද්ගල ආදායම | ඩොලර් 10,479 |
ගිනි (2005) | 38 (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය(2007) | 0.806 (ඉහළ) |
මුදල් | ටර්කිෂ් ලයිරා (TRY) |
මං තීරුව | දකුණ |
Gallery
සටහන්
ආශ්රිත
- "මොටෝ". Gov.tr. 23 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2013.
- "ටර්කි". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2 නොවැම්බර් 2014.
- "ජිනී ඉන්ඩෙක්ස්". සීඅයිඒ. සම්ප්‍රවේශය 28 මැයි 2014.
- "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්" (PDF). 14 මාර්තු 2013. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය