එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති (තවද කපිල වීදිය බණ්ඩාර ජයම්පති ඉංග්‍රීසි: Kapila Jayampathy තවද Kapila Jayampathi) , , යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයාවෙයි. ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව.
කපිල ජයම්පති | |
---|---|
එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති | |
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
පදවිය | එයාර් චීෆ් මාර්ෂල් |
අණදීම් | ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයා ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන |
මුල් අවදිය
29 මාර්තු 1963දී අම්පාරේදී පියා සෙනරත් ජයම්පති ඉංජිනේරු වූ අතර මව සුමනාවතී ජයම්පතිට දාව උපත ලද කපිල, හැදී වැඩුනේ කොළඹ කොළොන්නාවේය. එයාර් මාර්ෂල් කපිල ජයම්පති කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ගරු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, ජීවක රුවන් කුලතුංග, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
මාර්තු මස 05 වන දින 1982 වසරේ අංක 10 කැඩෙට් නිලධාරී පාඨමාලාවේ කැඩෙට් නිළධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. 1985 වසරේ අපේ‍්‍රල් මස 01 වන දින නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්වන ලදී. ඔහු 1993 වසරේදී ස්කොඞ්රන් ලීඩර් නිළයට උසස්වීම්.1 994 වසරේ සැප්තැම්බර් මස 17 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරීවරයා. 1996 වසරේදී විංග් කමාන්ඩර් නිළයට උසස් වීම්. 2000 වසරේ ගෲප් කැප්ටන් නිළය දක්වා උසස් වීම් ලබා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත, රුසියාවේ නිශ්පාදිත එම් අයි 17 බර ප්‍රවාහන හෙලිකොප්ටර් යානා ඇතුළත් වූ අංක 06 බළඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් වැඩ භාරගන්නා ලදී. 2002 වසරේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී.
2005 වසරේ පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරේ වැඩ භාරගන්නා ලදී. 2007 වසරේ පෙබරවාරි මස ඔහු එයාර් කොමඩෝර් නිළයට උසස් වීම් ලදී. 2007 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම ගුවන් හමුදා කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් එයාර් කොමඩෝර් කපිල ජයම්පති වැඩ භාර ගන්නා ලදී. 2008 බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලේ ආරක්ෂාව සම්බන්ධව නිසි බළධාරියා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලදී.
2009 වසර තුලදී ඔහු චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරන ලදී. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම පාඨමාලාව හදාරන ලද පළමු නිළධාරියා විය. ඔහු වර්ණ සහ සම්මාන සහිතව චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිය ලබාගන්නා ලදී. 2009 එයාර් වයිස් මාර්ෂල් නිළයට උසස්වීම් ලැබීය.
2010 ජනවාරි මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා කඳවුර ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම හා එකම විද්‍යා පීඨය බවට පත්කරන ලදී. විද්‍යා පීඨයක් බවට පත් කිරීමෙන් අනතුරුව ඔහු එහි ප්‍රථම පීඨාධිපති වශයෙන් පත්විය.
එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති, 2011 සැප්තැම්බර් මස 05 වන දින ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක තනතුරට පත්විය. 2014 පෙබරවාරි මස 28 වන දින තම සැපයුම් අධ්‍යක්ෂක තනතුරට අමතරව ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධක්ෂක තනතුරේද වැඩ භාරගන්නා ලදී. මෙලෙස සැපයුම් අධ්‍යක්ෂක තනතුර සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක තනතුරු දෙකම එකවර දැරූ ගුවන් හමුදාවේ එකම අධක්ෂකවරයා වන්නේද එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතායි.
කපිල 1995 වසරේ අපේ‍්‍රල් මස සිට ගුවන් හමදාවේ ජේ්‍යෂ්ඨතම හෙලිකොප්ටර් පුහුණු උපදේශකවරයා විය. එසේම මොහු තම දේශයට සිදු කරන ලද මෙහෙවර උදෙසා දේශපුත්ර සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යුද්ධයෙන් තුවාල ලැබූ පළමු නිළධාරියා වන අතර හෙලිකොප්ටර් පියාසැරියක් අතරතුර එල්ටීටීඊ ප්‍රහාරයකට ලක්වූ මොහු සිය හෙලිකොප්ටරය මගීන් සමග නිරුපද්‍රිතව කඳවුර වෙත රැගෙන එන ලදී.
කපිල ආර්. ප්‍රේමදාස හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරුන්ගේ ගුවන් නියමුවාද විය.
නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය
වසර 2016 දී කපිල ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.
සම්මානයන්
- පූර්ණ භූමි පදක්කම - 1988
- දේශ පුත්‍ර සම්මානය - 1989
- රණ වික්‍රම පදක්කම - 1996
- වීර වික්‍රම විභූෂණ පදක්කම - 1998
- රණ සූර පදක්කම හතර වතාවක් හිමිකරගෙන ඇත (03 Bars) - 1992, 1994, 1996, 1998
- උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම - 1999
- රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම - 1999
- 50 වන සංවත්සර සැමරුම් පදක්කම - 2001
- උතුරු මානූෂීය මෙහෙයුම් පදක්කම - 2011
- නැගෙනහිර මානූෂීය මෙහෙයුම් පදක්කම - 2011
ආශ්රිත
- එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පතිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- Nalandians’ Tribute to the Commander of the Air Force
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- වෙඩි-වැදුණු-වෙලාවේ
- ගුවන් නියමුවෙකු ලෙස කොටින්ගෙන් වෙඩි කෑ පළමු වැන්නා 2016-09-20 at the Wayback Machine
- නව ගුවන් හමුදාපති කපිල ජයම්පති 2016-09-18 at the Wayback Machine
- නව ගුවන් හමුදාපති කපිල ජයම්පති 2016-09-15 at the Wayback Machine
- එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදාපති ධූරයට 2016-09-15 at the Wayback Machine
- ගුවන් හමුදාපති පුටුවට සිව්කොන් සටනක්
- දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනාට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එය ර ච ෆ ම ර ෂල කප ල ජයම පත තවද කප ල ව ද ය බණ ඩ ර ජයම පත ඉ ග ර ස Kapila Jayampathy තවද Kapila Jayampathi යන ශ ර ල ක ග වන හම ද න ලධ ර ය ක වන අතර ඔහ අතර ශ ර ල ක ග වන හම ද ව 16 ව න ග වන හම ද පත වරය ව ය ගර ශ ර ල ක ත න පත ම ල ස ය ව කප ල ජයම පත එය ර ච ෆ ම ර ෂල කප ල ජයම පත ස වය ඛණ ඩයශ ර ල ක ග වන හම ද වපදව යඑය ර ච ෆ ම ර ෂල අණද ම ශ ර ල ක ග වන හම ද ව 16 ව න ග වන හම ද පත වරය ගර ශ ර ල ක ත න පත ම ල ස ය වසටන ය ද ධශ ර ල ක ක ස ව ල ය ද ධයප රද නම ල අවද ය29 ම ර ත 1963ද අම ප ර ද ප ය ස නරත ජයම පත ඉ ජ න ර ව අතර මව ස මන වත ජයම පත ට ද ව උපත ලද කප ල හ ද ව ඩ න ක ළඹ ක ළ න න ව ය එය ර ම ර ෂල කප ල ජයම පත ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ගර න ය ජ ය කථ න යක ත ල ග ස මත ප ල ම ජර ජ නර ල වර න වන ම ල න ද ප ර ස ජ නක වල ගම ජ වක ර වන ක ලත ග එය ර ච ෆ ම ර ෂල ගගන බ ලත ස හල යන ම ත රන න ලන ද ව ද ය ලයය ඔහ ග සමක ල නය ය ශ ර ල ක ග වන හම ද වම ර ත මස 05 වන ද න 1982 වසර අ ක 10 ක ඩ ට න ලධ ර ප ඨම ල ව ක ඩ ට න ළධ ර ය ක වශය න ශ ර ල ක ග වන හම ද වට එක ව ය 1985 වසර අප රල මස 01 වන ද න න යම ප ද ර ජක ර ශ ඛ ව පය ලට ඔෆ සර න ළය අධ ක ර ත වයට පත වන ලද ඔහ 1993 වසර ද ස ක ඞ රන ල ඩර න ළයට උසස ව ම 1 994 වසර ස ප ත ම බර මස 17 වන ද න හ ඟ රක ග ඩ ග වන හම ද කඳව ර ප හ ට ඇත අ ක 07 හ ල ක ප ටර බලඝණය අණද න න ළධ ර වරය 1996 වසර ද ව ග කම න ඩර න ළයට උසස ව ම 2000 වසර ග ප ක ප ටන න ළය දක ව උසස ව ම ලබ වව න ය ව ග වන හම ද කඳව ර ස ථ ප ත ර ස ය ව න ශ ප ද ත එම අය 17 බර ප රව හන හ ල ක ප ටර ය න ඇත ළත ව අ ක 06 බළඝණය අණද න න ළධ ර වරය වශය න ව ඩ භ රගන න ලද 2002 වසර හ ඟ රක ග ඩ ග වන හම ද කඳව ර අණද න න ළධ ර 2005 වසර ප ක ස ථ නය ඉස ල ම බ ද හ ශ ර ල ක මහ ක මස ර ස ක ර ය ලය ආරක ෂක උපද ශක තනත ර ව ඩ භ රගන න ලද 2007 වසර ප බරව ර මස ඔහ එය ර ක මඩ ර න ළයට උසස ව ම ලද 2007 ශ ර ල ක ග වන හම ද ව ව ශ ලතම ග වන හම ද කඳව ර වන කට න යක ග වන හම ද කඳව ර අණද න න ළධ ර වරය වශය න එය ර ක මඩ ර කප ල ජයම පත ව ඩ භ ර ගන න ලද 2008 බණ ඩ රන යක අන තර ජ ත ක ග වන ත ට පල ආරක ෂ ව සම බන ධව න ස බළධ ර ය වශය න අත ගර ජන ධ පත ත මන ව ස න පත කරන ලද 2009 වසර ත ලද ඔහ ච නය ජ ත ක ආරක ෂක ව ශ ව ව ද ය ලය ජ ත ක ආරක ෂක ප ඨම ල ව හද රන ලද ඔහ ශ ර ල ක ග වන හම ද ව න ය ජනය කරම න ම ම ප ඨම ල ව හද රන ලද පළම න ළධ ර ය ව ය ඔහ වර ණ සහ සම ම න සහ තව ච න ජ ත ක ආරක ෂක ව ශ ව ව ද ය ලය උප ධ ය ලබ ගන න ලද 2009 එය ර වය ස ම ර ෂල න ළයට උසස ව ම ල බ ය 2010 ජනව ර මස 01 වන ද න ච න වර ය ග වන හම ද කඳව ර ශ ර ල ක ග වන හම ද ව ප රථම හ එකම ව ද ය ප ඨය බවට පත කරන ලද ව ද ය ප ඨයක බවට පත ක ර ම න අනත ර ව ඔහ එහ ප රථම ප ඨ ධ පත වශය න පත ව ය එය ර වය ස ම ර ෂල කප ල ජයම පත 2011 ස ප ත ම බර මස 05 වන ද න ග වන හම ද ස පය ම අධ යක ෂක තනත රට පත ව ය 2014 ප බරව ර මස 28 වන ද න තම ස පය ම අධ යක ෂක තනත රට අමතරව ග වන හම ද ග වන ම හ ය ම අධක ෂක තනත ර ද ව ඩ භ රගන න ලද ම ල ස ස පය ම අධ යක ෂක තනත ර සහ ග වන ම හ ය ම අධ යක ෂක තනත ර ද කම එකවර ද ර ග වන හම ද ව එකම අධක ෂකවරය වන න ද එය ර වය ස ම ර ෂල කප ල ජයම පත මහත ය කප ල 1995 වසර අප රල මස ස ට ග වන හමද ව ජ යෂ ඨතම හ ල ක ප ටර ප හ ණ උපද ශකවරය ව ය එස ම ම හ තම ද ශයට ස ද කරන ලද ම හ වර උද ස ද ශප ත ර සම ම නය න ද ප ද ම ලබ ත බ ඔහ ශ ර ල ක ග වන හම ද ව ය ද ධය න ත ව ල ල බ පළම න ළධ ර ය වන අතර හ ල ක ප ටර ප ය ස ර යක අතරත ර එල ට ට ඊ ප රහ රයකට ලක ව ම හ ස ය හ ල ක ප ටරය මග න සමග න ර පද ර තව කඳව ර ව ත ර ග න එන ලද කප ල ආර ප ර මද ස හ චන ද ර ක බණ ඩ රන යක ජනපත වර න ග ග වන න යම ව ද ව ය න ලන ද ක ර ත ශ ර ග රව සම ම නයවසර 2016 ද කප ල ඉග න ගත න ලන ද ව ද ය ලය ඔහ ට න ලන ද ව ව දගත ම ආද ස ස ව ට ප ර නමන න ලන ද ක ර ත ශ ර සම ම නය ප ර න ම ව ය සම ම නයන ප ර ණ භ ම පදක කම 1988 ද ශ ප ත ර සම ම නය 1989 රණ ව ක රම පදක කම 1996 ව ර ව ක රම ව භ ෂණ පදක කම 1998 රණ ස ර පදක කම හතර වත වක හ ම කරග න ඇත 03 Bars 1992 1994 1996 1998 උත ර න ග නහ ර ම හ ය ම පදක කම 1999 ර ව ර ස ම හ ය ම ස ව පදක කම 1999 50 වන ස වත සර ස මර ම පදක කම 2001 උත ර ම න ෂ ය ම හ ය ම පදක කම 2011 න ග නහ ර ම න ෂ ය ම හ ය ම පදක කම 2011ආශ ර තඑය ර වය ස ම ර ෂල කප ල ජයම පත ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වNalandians Tribute to the Commander of the Air Forceක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස හම ද න ලධරයන ව ඩ ව ද ණ ව ල ව ග වන න යම ව ක ල ස ක ට න ග න ව ඩ ක පළම ව න න 2016 09 20 at the Wayback Machineනව ග වන හම ද පත කප ල ජයම පත 2016 09 18 at the Wayback Machineනව ග වන හම ද පත කප ල ජයම පත 2016 09 15 at the Wayback Machineඑය ර වය ෂ ම ර ෂල කප ල ජයම පත ග වන හම ද පත ධ රයට 2016 09 15 at the Wayback Machineග වන හම ද පත ප ට වට ස ව ක න සටනක න ලන ද යයන ග ආඩම බරය න ලන ද ක ර ත ශ ර ග රව සම ම නයද ත මණ ඩල ප රධ න න 13 ද න ට ප ර ල ම න ත ක රක සභ අන ම ත ය