වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස්, ඒ ඒ රැකියාවෙහි විශේෂඥ වූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් වශයෙන් නාලන්දා විදුහල පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානය (ඉංග්‍රීසි: Nalanda Keerthi Sri award) Nalanda Keerthi Sri නමින් හැඳින්වේ.
ප්රාරම්භකයා(යන්) | මහාචාර්ය ජයවීරගේ සමන්ත |
---|---|
වර්ගය | ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් |
ස්ථාපිත වූවේ | 2003 |
මූලාරම්භය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ආවරිත කලාප | ශ්‍රී ලංකාව |
අවධානය යොමු කරන්නේ | වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස් |
(ඉංග්‍රීසි: Nalanda Keerthi Sri award |
ආදි නාලන්දියය රුසියාවෙහි සෙන්ට් පීටර්ස්බර්ග් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයවීරගේ සමන්ත මෙහි නිර්මාතෘ වරයායි. මෙය වසර දෙදහස් තුන හිදි ඔහු ආදි නාලන්දියය බාලදක්ශ සංගමයට එහි සාමාජිකයකු වශයෙන් සිටියෙදී කරන ලද යෝජනාවක ප්‍රතිපලයකි.
නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ආදි නාලන්දියයන් පහත දැක්වෙ:
- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා
- ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට සහ වේදිකා රංගන ශිල්පී, නාට්‍ය කර්තෘ
- දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ
- මහාචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
- මහාචාර්ය චන්දන ජයරත්න - භෞතික විද්‍යා පීඨ ආචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- පූජ්‍ය කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ - මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ
- ආචාර්ය ගුණදාස අමරසේකර - ප්‍රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ දන්ත වෛද්‍ය
- මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකාව
- සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ
- එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයා, ගරු ශ්‍රී ලංකා තානාපති ඇප්ගනිස්තානය
- එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයා
- එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා
- ජනාධිපති මහින්ද රාජපක්ෂ
- ආචාර්ය හෙන්රි ජයසේන
- දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
- ආචාර්ය සරත් ගුණපාල
- මහාචාර්ය චන්දන ජයරත්න
- පූජ්‍ය කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ
- වෛද්‍ය ගුණදාස අමරසේකර
- වෛද්‍ය මහාචාර්ය පත්මජීව ගනේපොල
- මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස
- එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල
- එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති
- එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස්
ආශ්රිත
- ශ්රීජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා
- ආචාර්ය සරත් ගුණපාල ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
- මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ
- මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකාව
- කිසිම හේතුවක් මත දේශපාලනය අධ්‍යාපනයට යොදාගන්නේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්[]
- Nalandians’ Tribute to the Commander of the Air Force
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
- Dr. Gunadasa Amarasekara nominated for Nalanda Keerthi Sri 2010
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර තම න න ලන ද යය ස ස දර වන ග ච ත ත ධ ර ය වඩ වඩ ත උනන ද කරන වස ඒ ඒ ර ක ය ව හ ව ශ ෂඥ ව ක ර ත මත ආද න ලන ද යයන ශ ර ල ක ව ඇත ල ම ළ මහත ල වට කරන න ව මහඟ ස වයට ප රස ස ත මක ප ළ ග න මක වශය න න ලන ද ව ද හල ප දන ග රව සම ම නය න ලන ද ක ර ත ශ ර ග රව සම ම නය ඉ ග ර ස Nalanda Keerthi Sri award Nalanda Keerthi Sri නම න හ ඳ න ව න ලන ද ක ර ත ශ ර ග රව සම ම නයප ර රම භකය යන මහ ච ර ය ජයව රග සමන තවර ගයල වට කරන න ව මහඟ ස වයට ප රස ස ත මක ප ළ ග න මක ස ථ ප ත ව ව 2003ම ල රම භයන ලන ද ව ද ය ලය ක ළඹආවර ත කල පශ ර ල ක වඅවධ නය ය ම කරන න වර තම න න ලන ද යය ස ස දර වන ග ච ත ත ධ ර ය වඩ වඩ ත උනන ද කරන වස ඉ ග ර ස Nalanda Keerthi Sri award ආද න ලන ද යය ර ස ය ව හ ස න ට ප ටර ස බර ග ජ ත යන තර ව ශ ව ව ද ය ලය මහ ච ර ය ජයව රග සමන ත ම හ න ර ම ත වරය ය ම ය වසර ද දහස ත න හ ද ඔහ ආද න ලන ද යය බ ලදක ශ ස ගමයට එහ ස ම ජ කයක වශය න ස ට ය ද කරන ලද ය ජන වක ප රත පලයක න ලන ද ක ර ත ශ ර ග රව සම ම නය න ප ද ම ල බ ආද න ලන ද යයන පහත ද ක ව හ ටප ජන ධ පත මහ න ද ර ජපක ෂ ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය පස වන ව ධ යක ජන ධ පත වරය ආච ර ය හ න ර ජයස න ප රව න ච ත රපට සහ ව ද ක ර ගන ශ ල ප න ට ය කර ත ද යවඩන න ලම ප රද ප න ල ග ද ල මහන වර ශ ර දළද ම ල ග ව ග හ භ රක ර ද යවඩන න ලම මහ ච ර ය සරත ග ණප ල ඇමර කන න ස අයතනය ජ ය ෂ ඨ පර ය ෂණ අභ වක ශ ව ද ය ඥමහ ච ර ය චන දන ජයරත න භ ත ක ව ද ය ප ඨ ආච ර ය ක ළඹ ව ශ ව ව ද ය ලය ක ළඹප ජ ය ක ප ප යවත ත බ ධ නන ද ත රණ ව ම ත ර ම ත ර සන ව ධ න න ර ම ත ආච ර ය ග ණද ස අමරස කර ප රව න ශ ර ල ක ක ල ඛකක ව ශ ඥ දන ත ව ද යමහ ච ර ය පත මඡ ව ගන ප ල ශල යකර ම ව ද ය මහ ච ර ය ක ල ම බ ය ව ශ ව ව ද ය ලය ඇමර ක වසම ම න ත මහ ච ර ය ක එන ඕ ධර මද ස ප ර ද ණ ය ව ශ වව ද ය ලය ස හල ව ශ ව ක ෂය ප රධ න කර ත එය ර ච ෆ ම ර ෂල ගගන බ ලත ස හල ශ ර ල ක ග වන හම ද ව 15 ව න ග වන හම ද පත වරය ගර ශ ර ල ක ත න පත ඇප ගන ස ත නයඑය ර ච ෆ ම ර ෂල කප ල ජයම පත ශ ර ල ක ග වන හම ද ව 16 ව න ග වන හම ද පත වරය එය ර ච ෆ ම ර ෂල ස ම ගල ඩයස ශ ර ල ක ග වන හම ද ව 17 ව න ග වන හම ද පත වරය ජන ධ පත මහ න ද ර ජපක ෂ ආච ර ය හ න ර ජයස න ද යවඩන න ලම ප රද ප න ල ග ද ල ආච ර ය සරත ග ණප ල මහ ච ර ය චන දන ජයරත න ප ජ ය ක ප ප යවත ත බ ධ නන ද ත රණ ව ව ද ය ග ණද ස අමරස කර ව ද ය මහ ච ර ය පත මජ ව ගන ප ල මහ ච ර ය ක එන ඕ ධර මද ස එය ර ච ෆ ම ර ෂල ගගන බ ලත ස හල එය ර ච ෆ ම ර ෂල කප ල ජයම පත එය ර ච ෆ ම ර ෂල ස ම ගල ඩයස ආශ ර තශ ර ජන ධ පත ත ම මහ න ද ර ජපක ෂ ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය 5 වන ව ධ යක ජන ධ පත වරය ආච ර ය සරත ග ණප ල ඇමර කන න ස අයතනය ජ ය ෂ ඨ පර ය ෂණ අභ වක ශ ව ද ය ඥමහ ච ර ය ක එන ඕ ධර මද ස ප ර ද ණ ය ව ශ වව ද ය ලය ස හල ව ශ ව ක ෂය ප රධ න කර ත මහ ච ර ය පත මඡ ව ගන ප ල ශල යකර ම ව ද ය මහ ච ර ය ක ල ම බ ය ව ශ ව ව ද ය ලය ඇමර ක වක ස ම හ ත වක මත ද ශප ලනය අධ ය පනයට ය ද ගන න න හ අධ ය පන අම ත ය අක ල ව ර ජ ක ර යවසම permanent dead link Nalandians Tribute to the Commander of the Air ForcePinbara Udesana ප න බර උද සන 2017 02 12 8 30 AM න ලන ද ව ද ය ලය ක ළඹ 10 Dr Gunadasa Amarasekara nominated for Nalanda Keerthi Sri 2010