එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල (තවද ගගන් පුලස්ථි බුලත්සිංහල ඉංග්‍රීසි: Gagan Bulathsinghala) , , , , , යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයාවෙයි. තවද ඔහු විශිෂ්ට ගුවන් නියමුවෙකු ලෙස ගරු සම්භාවනාවට පාත්රව ඇත. වර්තමාන ගරු ශ්‍රී ලංකා තානාපති ඇප්ගනිස්තානය.
ගගන් බුලත්සිංහල | |
---|---|
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
සේවය කළ වසර | 1981 - 2016 |
පදවිය | එයාර් චීෆ් මාර්ෂල් |
අණදීම් | ගුවන් හමුදාපති |
සටන්/යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය |
ප්‍රදාන | |
Other work | වර්තමාන ගරු ශ්‍රී ලංකා තානාපති ඇප්ගනිස්තානය |
ශිෂ්‍ය අවදිය
ගගන් 12 සැප්තැම්බර් 1961 දී උපත ලදී. පියා නීතිඥ බුලත්සිංහලගේ පර්සි මාර්කස් පෙරේරා වූ අතර මව දෝනා බ්‍රියට්‍රිස් පෙරේරා විය. ගගන්ගේ පියා කලක් රාජකීය ගුවන් හමුදාවේ (රාජකීය ගුවන් හමුදාවේ දහඅටවැනි නිලධාරියා) පියාසර ලුතිනන්වරයකු ලෙස නීති අංශයේ රාජකාරි කළ ඇත.
එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, ක්‍රිකට් ක්‍රීඩක සනත් කලුපෙරුම යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
12 පෙබරවාරි 1981 දී නිලධාරී බඳවා ගැනීම් පාඨමාලා අංක නවය යටතේ ගගන් දියතලාව ගුවන් විද්‍යා පීඨයට ඇතුළු විය. ඔහු ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බි. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරුන් හතර දෙනකුගේ ගුවන් නියමුවාද විය.
නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය
වසර 2015 දී ගගන් ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.
ආශ්රිත
- එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
- ගුවන් හමුදාපති පුටුවට සිව්කොන් සටනක්
- වෙඩි-වැදුණු-වෙලාවේ
- කිසිම හේතුවක් මත දේශපාලනය අධ්‍යාපනයට යොදාගන්නේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්[]
- ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති 2015-11-13 at the Wayback Machine
- නව ගුවන් හමුදාපති කපිල ජයම්පති 2016-09-18 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එය ර ච ෆ ම ර ෂල ගගන බ ලත ස හල තවද ගගන ප ලස ථ බ ලත ස හල ඉ ග ර ස Gagan Bulathsinghala යන ශ ර ල ක ග වන හම ද හ ටප න ලධ ර ය ක වන අතර ඔහ ශ ර ල ක ග වන හම ද ව 15 ව න ග වන හම ද පත වරය ව ය තවද ඔහ ව ශ ෂ ට ග වන න යම ව ක ල ස ගර සම භ වන වට ප ත රව ඇත වර තම න ගර ශ ර ල ක ත න පත ඇප ගන ස ත නය ගගන බ ලත ස හලස වය ඛණ ඩයශ ර ල ක ග වන හම ද වස වය කළ වසර1981 2016පදව යඑය ර ච ෆ ම ර ෂල අණද ම ග වන හම ද පත සටන ය ද ධශ ර ල ක ව ත රස තව දයප රද නOther workවර තම න ගර ශ ර ල ක ත න පත ඇප ගන ස ත නයශ ෂ ය අවද යගගන 12 ස ප ත ම බර 1961 ද උපත ලද ප ය න ත ඥ බ ලත ස හලග පර ස ම ර කස ප ර ර ව අතර මව ද න බ ර යට ර ස ප ර ර ව ය ගගන ග ප ය කලක ර ජක ය ග වන හම ද ව ර ජක ය ග වන හම ද ව දහඅටව න න ලධ ර ය ප ය සර ල ත නන වරයක ල ස න ත අ ශය ර ජක ර කළ ඇත එය ර ම ර ෂල ගගන බ ලත ස හල ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ම ජර ජ නර ල වර න වන උභය මඩවල අජ ත ව ක රමස හ ස න ය ව ද ය ව ශ ෂඥ උදය රණවක ක ර කට ක ර ඩක සනත කල ප ර ම යන ම ත රන න ලන ද ව ද ය ලයය ඔහ ග සමක ල නය ශ ර ල ක ග වන හම ද ව12 ප බරව ර 1981 ද න ලධ ර බඳව ග න ම ප ඨම ල අ ක නවය යටත ගගන ද යතල ව ග වන ව ද ය ප ඨයට ඇත ළ ව ය ඔහ ජ ආර ජයවර ධන ආර ප ර මද ස ඩ බ ව ජ ත ග හ චන ද ර ක බණ ඩ රන යක ජනපත වර න හතර ද නක ග ග වන න යම ව ද ව ය න ලන ද ක ර ත ශ ර ග රව සම ම නයවසර 2015 ද ගගන ඉග න ගත න ලන ද ව ද ය ලය ඔහ ට න ලන ද ව ව දගත ම ආද ස ස ව ට ප ර නමන න ලන ද ක ර ත ශ ර සම ම නය ප ර න ම ව ය ආශ ර තඑය ර ම ර ෂල ගගන බ ලත ස හලග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස හම ද න ලධරයන මම ඉපද ණ ග වන ය නයකද ක යල බ හ ද න ක අහනව ග වන හම ද පත ප ට වට ස ව ක න සටනක ව ඩ ව ද ණ ව ල ව ක ස ම හ ත වක මත ද ශප ලනය අධ ය පනයට ය ද ගන න න හ අධ ය පන අම ත ය අක ල ව ර ජ ක ර යවසම permanent dead link ත ර ව ධ හම ද ව ත හක ව එස ව සම ම නය ලබත 2015 11 13 at the Wayback Machineනව ග වන හම ද පත කප ල ජයම පත 2016 09 18 at the Wayback Machineන ලන ද යයන ග ආඩම බරය න ලන ද ක ර ත ශ ර ග රව සම ම නය