ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල (ඉංග්‍රීසි: Sarath Gunapala) (තවද: සරත් ඩේවිඩ් ගුණපාල) යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (සොලිඩ් ස්ටේට්) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.
සරත් ගුණපාල | |
---|---|
උපත | 25 මාර්තු කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ශ්‍රී ලංකාව |
නිවහන | ලොස් ඇන්ජලිස් ඇමරිකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | සරත් ඩේවිඩ් ගුණපාල |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | අභ්‍යාවකාශ විද්‍යාඥ |
සේවායෝජකයා | නාසා |
ප්‍රසිද්ධව ඇත්තේ | 1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා |
තනතුර | නාසා අායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය |
ආගම | බෞද්ධ |
මොහු 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පළමු පෙළ ගෞරව සමාර්ථයක් හා භෞතික විද්‍යා උපාධිය, ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විද්‍යාව විදුලි ඉංජිනේරු විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරිකාවේ ATNT ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාල නාසා ආයතනයට එක්වී ඇත්තේ 1991 දී ය.
1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා, ආචාර්ය සරත් ගුණපාලය.
2012 දී නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයට සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ සරත් ගුණපාලගේ නායකත්ව කණ්ඩායම විසිනි.
වසර 2006 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.
සරත් ගුණපාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- ආචාර්ය සරත් ගුණපාලයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- අඟහරුගේ ජීවය ගැන සොයන්න මිනිස්සු තුන්දෙනෙක් අඟහරුට 2016-01-12 at the Wayback Machine
- බ්‍රහස්පතිගේත් සෙනසුරුගේත් චන්ද්‍රයන් මත ජීවීන් ඉන්න පුළුවන්[]
- Dr.Sarath Gunapala -Nalanda Keerthi Sri 2006
- LIFE BEYOND THE STARS 2017-12-30 at the Wayback Machine
- National Honours – 2017
- PRESIDENT AT NATIONAL HONOURS-2017 CEREMONY
- National Honours after 12 years
- (සිංහල) Interview With Dr.Sarath Gunapala
- "විශ්වයේ අපි තනියමද පිළිතුරයි මේ සොයා යන්නේ ආචාර්ය සරත් ගුණපාල". divaina.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- "සරත් ගුණපාල". youtube.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- "ආචාර්ය සරත් ගුණපාල". erthofcybereye.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- "අඟහරු ලොව තොරතුරු මිහිකතට ගෙන එන ශ්‍රී ලාංකිකයා". bbc.co.uk.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක රන ජන ආච ර ය සරත ග ණප ල ඉ ග ර ස Sarath Gunapala තවද සරත ඩ ව ඩ ග ණප ල යන ඇමර කන න ස අයතනය ජ ය ෂ ඨ ප රධ න ව ද ය ඥ ආච ර ය අභ ය වක ශ ව ද ය ඥය ක වන අතර ඝනත ව ප ළ බඳ ස ල ඩ ස ට ට භ ත ක ව ද ය ඥය ක ද ව ය සරත ග ණප ලඋපත25 ම ර ත ක ගල ල ද ස ත ර ක කය යට යන ත ට ශ ර ල ක වන වහනල ස ඇන ජල ස ඇමර ක වජ ත කත වයශ ර ල ක කව නත නම සරත ඩ ව ඩ ග ණප ලඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹර ක ය වඅභ ය වක ශ ව ද ය ඥස ව ය ජකය න ස ප රස ද ධව ඇත ත 1994 ද න ස ආයතනය න අඟහර ල වට ය ව ට රස ට සල ප ල නට ෆය න ඩර ය නයටත ස ප ස ඉන ටෆ ර ම ටර PATHFINDER ය නය නම චන ද ර ක වටත අධ රක ත ක රණ ක මර ව න ර ම ත වරය තනත රන ස අ යතනය ජ ය ෂ ඨ ප රධ න ව ද ය ඥ ආච ර යආගමබ ද ධ ම හ 1979 ද ක ළඹ ව ශ වව ද ය ලයය න පළම ප ළ ග රව සම ර ථයක හ භ ත ක ව ද ය උප ධ ය ඇම ර ක ව ප ටර ස බර ග සරසව ය න ව ද ය ව ව ද ල ඉ ජ න ර ව ෂය සමත ව ආච ර ය උප ධ යත ලබ ග න ත බ කලක ඇම ර ක ව ATNT ආයතනය පර ය ෂණ න ලධ ර යක ල ස ස වය කළ ආච ර ය ග ණප ල න ස ආයතනයට එක ව ඇත ත 1991 ද ය 1994 ද න ස ආයතනය න අඟහර ල වට ය ව ට රස ට සල ප ල නට ෆය න ඩර ය නයටත ස ප ස ඉන ටෆ ර ම ටර PATHFINDER ය නය නම චන ද ර ක වටත අධ රක ත ක රණ ක මර ව න ර ම ත වරය ආච ර ය සරත ග ණප ලය 2012 ද න ස ආයතනය ව ස න අඟහර ග රහය ව ත ග ඩ බස වන ල බ ක ය ර ය ස ට ර බ ය නයට ස ම නම උපකරණය ඇත ල සර න ර ම ණය කර ඇත ත සරත ග ණප ලග න යකත ව කණ ඩ යම ව ස න වසර 2006 ද ඔහ ඉග න ගත න ලන ද ව ද ය ලය ඔහ ට න ලන ද ව ව දගත ම ආද ස ස ව ට ප ර නමන න ලන ද ක ර ත ශ ර සම ම නය ප ර න ම ව ය සරත ග ණප ල ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ආශ ර තආච ර ය සරත ග ණප ලයන ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වන ලන ද යයන ග ආඩම බරය න ලන ද ක ර ත ශ ර ග රව සම ම නයඅඟහර ග ජ වය ග න ස යන න ම න ස ස ත න ද න ක අඟහර ට 2016 01 12 at the Wayback Machineබ රහස පත ග ත ස නස ර ග ත චන ද රයන මත ජ ව න ඉන න ප ළ වන permanent dead link Dr Sarath Gunapala Nalanda Keerthi Sri 2006LIFE BEYOND THE STARS 2017 12 30 at the Wayback MachineNational Honours 2017PRESIDENT AT NATIONAL HONOURS 2017 CEREMONYNational Honours after 12 years ස හල Interview With Dr Sarath Gunapala ව ශ වය අප තන යමද ප ළ ත රය ම ස ය යන න ආච ර ය සරත ග ණප ල divaina a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help සරත ග ණප ල youtube a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help ආච ර ය සරත ග ණප ල erthofcybereye a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help අඟහර ල ව ත රත ර ම හ කතට ග න එන ශ ර ල ක කය bbc co uk a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help Pinbara Udesana ප න බර උද සන 2017 02 12 8 30 AM න ලන ද ව ද ය ලය ක ළඹ 10