ඛණ්ඩාංක: 38°52′59″N 77°0′59″W / 38.88306°N 77.01639°W
නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී.
ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය | |
---|---|
නාසා නාසා ආයතනයේ මුද්‍රාව | |
නාසා ආයතනයේ ලාංඡනය ආදර්ශ පාඨය: සියල්ලෙහිම යහපත උදෙසා | |
නාසා නාසා ආයතනයේ කොඩිය | |
Agency overview | |
ආරම්භ කරේ | ජූලි 29, 1958 |
පුරෝගාමී ඒජන්සිය | |
පාලනය | |
මූලස්ථාන | වොෂින්ටන්, ඩී.සී 38°52′59″N 77°0′59″W / 38.88306°N 77.01639°W |
සේවකයන් | 18,800+ |
වාර්ෂිකඅයවැය | US$ බිලියන 17.6 (FY 2009) |
ඒජන්සි විධායකයන් | , , |
වෙබ් අඩවිය | |
NASA.gov |
අභ්‍යාවකාශ වැඩසටහන්වලට අමතරව එය දීර්ඝ කාලීන සාමාජීය හා යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. 2006 පෙබරවාරි මස සිට නාසාහි තමන් හඳුන්වා ගන්නා මෙහෙයුම් වාක්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය, විද්‍යාත්මක සොයා ගැනීම්වලින් හා ගගන යාත්‍රා පිළිබඳ පර්යේෂණවලින් අනාගත පුරෝගාමීන් වීම යන්නයි.
නාසාහි ආදර්ශ පාඨය වන්නේ “සියල්ලෙහිම යහපත උදෙසා” යන්නයි. නාසාහි අධ්‍යාපනය පිළිබඳ කාර්යාලයේ ආදර්ශ පාඨය වන්නේ Shaping the Future: Launching new endeavors to inspire the next generation of explorers.
National Aeronautics and Space Administration යනු නාසා යන්නෙහි දීර්ඝ නාමයයි. මෙයින් NASA යන නාමය සැකසී ඇත්තේ National යන කොටසින් “N” අකුරද, Aeronautics යන කොටසින් “A” අකුරද, Space යන කොටසින් “S” අකුරද, Administration යන කොටසින් “A” යන අකුරද එකතු වීමෙනි.
කාර්යභාරය
මිනිසා විසින් කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් පිහිටුවා ගනු ලබන්නේ කිසියම් අරමුණක් හා කාර්යභාරයක් සිදු කිරීමට ඇප කැප වීමෙනි. නාසා ආයතනයද එවැනි විශාල කාර්ය භාරයක් සිදු කිරීමට ඇප කැප වී සිටී. එම ආයතනයේ ප්‍රධානම කාර්යභාරය ලෙස නම් කොට ඇත්තේ ඇමරිකානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යවකාශය පිළිබඳ ගවේෂණවලට සහයදීම සහ ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට සහය දීමත්ය.
පාලනය
කිසියම් ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කරනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ තවත් එවැනිම මව් ආයතනයක් මගිනි. නාසා ආයතනයෙහි ප්‍රධානතම පාලකයා ලෙසට කටයුතු කරනු ලබන්නේ ඇමෙරිකානු ජනාධිපති- වරයාය. මෙම ආයතනය මගින් ක්‍රියාත්මක කරන සියලුම අභ්‍යවකාශ ව්‍යාපෘතිවලට අවශ්‍ය මිල මුදල් හා උපකරණ සපයා දෙමින් ජනාධිපතිවරයා නාසාහි පාලන කටයුතුවලට සෘජුවම මැදිහත් වේ. නාසා ආයතනයට අයත් විවිධ අංශ ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ කාර්යාලය, ජීව විද්‍යාව හා ඒ පිළිබඳ අධ්‍යයන කටයුතු පිළිබඳ කාර්යාලය, පෘථිවි කටයුතු සොයා බැලීමේ කාර්යාලය, අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ කාර්යාලය, අභ්‍යවකාශ යානා පිළිබඳ කාර්යාලය, ජෝන්. එෆ්. කෙනඩි මධ්‍යස්ථානය, ගොඩාර්ඩ් මධ්‍යස්ථානය, හුස්ටන්හි ලින්ඩන් බි. ජොන්සන් මධ්‍යස්ථානය සහ ජෝර්ජ් ඩී. මාෂල් මධ්‍යස්ථානය යනු නාසා ආයතනයට අයත් විවිධ අංශ වේ.
ඉතිහාසය
නාසා ආයතනය උපත ලැබුවේ 1958 දී ඇමෙරිකාවේදීය. එම ආයතනය උපත ලැබිමට තුඩු දුන් ප්‍රධානතම හේතුව වූයේ එකල සෝවියට් දේශයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර පැවති අභ්‍යවකාශ තරගයයි. නාසා ආයතනය ඇරඹී මුල් අවධියේදී එයට රාජ්‍ය අනුග්‍රහය නොලැබිණි. පසුව එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයාව සිටි ජෝන්. එෆ්. කෙනඩි නාසා ආයතනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැය කළේය. ඔහුගෙන් පසුව ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ සියලුම පුද්ගලයින් නාසා ආයතනය සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදුන්නේය. මේ මගින් නාසා ආයතනයේ කටයුතු දියුණු කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.
වෙනත් විස්තර
කිසියම් අභ්‍යවකාශ යානයක් ගුවන් ගතවීමත් සමගම ජනමාධ්‍ය තුළින් වැඩි වශයෙන්ම ප්‍රචාරය වන්නේ නාසා නමැති නාමයයි. දැනට අභ්‍යවකාශය පිළිබඳ මිනිසා දැනසිටින තොරතුරු සංඛ්‍යාවන් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නාසා ආයතනය විසිනි. වර්තමාන ලෝකය තුළ නාසා ආයතනය වැනි තවත් ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටා තිබුණද ඒවා අතරින් වැඩිම ධනස්කන්දයක් හිමි ආයතනය ලෙස වරම් ලබා ඇත්තේද නාසා ආයතනයයි.
- සරත් ගුණපාල - ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය
බාහිර සබැඳි
- අඟහරුගේ ජීවය ගැන සොයන්න මිනිස්සු තුන්දෙනෙක් අඟහරුට, http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=af1601101, ප්‍රතිෂ්ඨාපනය 2016-01-19
- නිල වෙබ් අඩවිය
- NASA Engineering and Safety Center
- NASA Photos 2010-11-12 at the Wayback Machine and NASA Images
- NASA Launch Schedule
- NASA Television and NASA podcasts
- නාසා on
- නාසා channel යූ ටියුබ් වෙත
- නිල ට්විටර් ගිණුම
- NASA in the Federal Register
- NASA Watch, an agency watchdog site
- The Gateway to Astronaut Photography of Earth 2014-12-09 at the Wayback Machine
- NASA Documents relating to the Space Program, 1953–62, Dwight D. Eisenhower Presidential Library
- Online documents pertaining to the early history and development of NASA, Dwight D. Eisenhower Presidential Library
- NASA records available for research at the National Archives at Atlanta 2012-12-24 at the Wayback Machine
- Technical Report Archive and Image Library (TRAIL) – historic technical reports from NASA and other federal agencies
- NASA Alumni League, NAL Florida Chapter, NAL JSC Chapter
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 38 52 59 N 77 0 59 W 38 88306 N 77 01639 W 38 88306 77 01639 න ස ල ස ක ට ය න හ ඳ න ව න ජ ත ක ගගන ව ද ය ව සහ අභ යවක ශ පර ප ලනය යන එක සත ජනපද ආණ ඩ ව හ ජ ත ක ප ද අභ ය වක ශ ව ඩසටහන සඳහ වගක ව ය ත ඒජන ස යය ජ ත ක ගගන ය ත ර හ අභ ය වක ශ පනත මඟ න 1958 ජ ල 29 වනද න ස ආරම භ කරන ලද ජ ත ක ගගන ව ද ය ව සහ අභ යවක ශ පර ප ලනයන ස න ස ආයතනය ම ද ර වන ස ආයතනය ල ඡනය ආදර ශ ප ඨය ස යල ල හ ම යහපත උද ස න ස න ස ආයතනය ක ඩ යAgency overviewආරම භ කර ජ ල 29 1958 1958 07 29 65 year ago ප ර ග ම ඒජන ස යප ලනයම ලස ථ න ව ෂ න ටන ඩ ස 38 52 59 N 77 0 59 W 38 88306 N 77 01639 W 38 88306 77 01639ස වකයන 18 800 ව ර ෂ කඅයව ය US බ ල යන 17 6 FY 2009 ඒජන ස ව ධ යකයන ව බ අඩව යNASA gov අභ ය වක ශ ව ඩසටහන වලට අමතරව එය ද ර ඝ ක ල න ස ම ජ ය හ ය ධමය අභ ය වක ශ පර ය ෂණ සඳහ ද වගක ම දරය 2006 ප බරව ර මස ස ට න ස හ තමන හඳ න ව ගන න ම හ ය ම ව ක ය වන න අභ ය වක ශ ගව ෂණය ව ද ය ත මක ස ය ග න ම වල න හ ගගන ය ත ර ප ළ බඳ පර ය ෂණවල න අන ගත ප ර ග ම න ව ම යන නය න ස හ ආදර ශ ප ඨය වන න ස යල ල හ ම යහපත උද ස යන නය න ස හ අධ ය පනය ප ළ බඳ ක ර ය ලය ආදර ශ ප ඨය වන න Shaping the Future Launching new endeavors to inspire the next generation of explorers National Aeronautics and Space Administration යන න ස යන න හ ද ර ඝ න මයය ම ය න NASA යන න මය ස කස ඇත ත National යන ක ටස න N අක රද Aeronautics යන ක ටස න A අක රද Space යන ක ටස න S අක රද Administration යන ක ටස න A යන අක රද එකත ව ම න ක ර යභ රයම න ස ව ස න ක ස යම ස ව ධ නයක හ ආයතනයක ප හ ට ව ගන ලබන න ක ස යම අරම ණක හ ක ර යභ රයක ස ද ක ර මට ඇප ක ප ව ම න න ස ආයතනයද එව න ව ශ ල ක ර ය භ රයක ස ද ක ර මට ඇප ක ප ව ස ට එම ආයතනය ප රධ නම ක ර යභ රය ල ස නම ක ට ඇත ත ඇමර ක න රජය ව ස න ක ර ය ත මක කරන ලබන අභ යවක ශය ප ළ බඳ ගව ෂණවලට සහයද ම සහ ඔව න ග සන න ව දන කටය ත සම බන ධය න ක ර ය ත මක කරන ලබන ව ය ප ත වලට සහය ද මත ය ප ලනයක ස යම ආයතනයක හ ස ව ධ නයක ප ලනය කරන ලබන න ක ස යම ප ද ගලය ක හ තවත එව න ම මව ආයතනයක මග න න ස ආයතනය හ ප රධ නතම ප ලකය ල සට කටය ත කරන ලබන න ඇම ර ක න ජන ධ පත වරය ය ම ම ආයතනය මග න ක ර ය ත මක කරන ස යල ම අභ යවක ශ ව ය ප ත වලට අවශ ය ම ල ම දල හ උපකරණ සපය ද ම න ජන ධ පත වරය න ස හ ප ලන කටය ත වලට ස ජ වම ම ද හත ව න ස ආයතනයට අයත ව ව ධ අ ශ ග වන හ අභ යවක ශ ත ක ෂණය ප ළ බඳ ක ර ය ලය ජ ව ව ද ය ව හ ඒ ප ළ බඳ අධ යයන කටය ත ප ළ බඳ ක ර ය ලය ප ථ ව කටය ත ස ය බ ල ම ක ර ය ලය අභ යවක ශ ව ද ය ව ප ළ බඳ ක ර ය ලය අභ යවක ශ ය න ප ළ බඳ ක ර ය ලය ජ න එෆ ක නඩ මධ යස ථ නය ග ඩ ර ඩ මධ යස ථ නය හ ස ටන හ ල න ඩන බ ජ න සන මධ යස ථ නය සහ ජ ර ජ ඩ ම ෂල මධ යස ථ නය යන න ස ආයතනයට අයත ව ව ධ අ ශ ව ඉත හ සයන ස ආයතනය උපත ල බ ව 1958 ද ඇම ර ක ව ද ය එම ආයතනය උපත ල බ මට ත ඩ ද න ප රධ නතම හ ත ව ව ය එකල ස ව යට ද ශයත ඇම ර ක එක සත ජනපදයත අතර ප වත අභ යවක ශ තරගයය න ස ආයතනය ඇරඹ ම ල අවධ ය ද එයට ර ජ ය අන ග රහය න ල බ ණ පස ව එවකට ඇම ර ක න ජන ධ පත වරය ව ස ට ජ න එෆ ක නඩ න ස ආයතනය ව න ව න ව ශ ල වශය න ම දල ව ය කළ ය ඔහ ග න පස ව ඇම ර ක ව ජන ධ පත ධ රයට පත ව ස යල ම ප ද ගලය න න ස ආයතනය සඳහ ම දල ප රත ප දන ලබ ද න න ය ම මග න න ස ආයතනය කටය ත ද ය ණ ක ර මට ඔව න කටය ත කරන ලද ව නත ව ස තරක ස යම අභ යවක ශ ය නයක ග වන ගතව මත සමගම ජනම ධ ය ත ළ න ව ඩ වශය න ම ප රච රය වන න න ස නම ත න මයය ද නට අභ යවක ශය ප ළ බඳ ම න ස ද නස ට න ත රත ර ස ඛ ය වන ව ඩ ම ප රම ණයක ස ය ග න ඇත ත න ස ආයතනය ව ස න වර තම න ල කය ත ළ න ස ආයතනය ව න තවත ආයතන ව ශ ල ස ඛ ය වක ප හ ට ත බ ණද ඒව අතර න ව ඩ ම ධනස කන දයක හ ම ආයතනය ල ස වරම ලබ ඇත ත ද න ස ආයතනයය සරත ග ණප ල ජ ය ෂ ඨ ප රධ න ව ද ය ඥ ආච ර යබ හ ර සබ ඳ අඟහර ග ජ වය ග න ස යන න ම න ස ස ත න ද න ක අඟහර ට http www silumina lk 2016 01 10 art asp fn af1601101 ප රත ෂ ඨ පනය 2016 01 19 න ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත න ල ව බ අඩව ය NASA Engineering and Safety Center NASA Photos 2010 11 12 at the Wayback Machine and NASA Images NASA Launch Schedule NASA Television and NASA podcasts න ස on න ස channel ය ට ය බ ව ත න ල ට ව ටර ග ණ ම NASA in the Federal Register NASA Watch an agency watchdog site The Gateway to Astronaut Photography of Earth 2014 12 09 at the Wayback Machine NASA Documents relating to the Space Program 1953 62 Dwight D Eisenhower Presidential Library Online documents pertaining to the early history and development of NASA Dwight D Eisenhower Presidential Library NASA records available for research at the National Archives at Atlanta 2012 12 24 at the Wayback Machine Technical Report Archive and Image Library TRAIL historic technical reports from NASA and other federal agencies NASA Alumni League NAL Florida Chapter NAL JSC Chapter