මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග (ඉංග්‍රීසි: Ruwan Kulatunga) , යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද තනතුරු හොබවයි. ඔහු හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ද වෙයි.
ජීවක රුවන් කුලතුංග | |
---|---|
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
පදවිය | |
අණදීම් | ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන | , |
රුවන් කුලතුංග හිටපු යාපනය නගර සේනා ආඥාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ යුද හමුදා විද්‍යා පීඨයේ ආඥපති ද වෙයි.
මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංගයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- නව ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් වෙයි 2022-09-29 at the Wayback Machine
- [
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය