සූරසේන (හෙවත් සෞරසේන) (සංස්කෘත:शूरसेन) යනු වර්තමාන උත්තර් ප්‍රදේශ්හි කලාපයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු ප්රදේශයකි. බෞද්ධ සූත්‍රයක් වන අනුව රාමායණයෙහි එය අවම වශයෙන් ක්‍රි.පූ. 1000 සිට වත් මුල්කාලීන ජනපද රාජ්‍යයක් ලෙස පැවතී ඇත. ක්‍රි.පූ. 7වන සියවසේ සොළොස් මහා ජනපද අතුරින් ද එකකි, සූරසේන ජනපදය. පුරාතන ්රගීක ලේඛකයන් විසින් මෙම ප්‍රදේශය සෞරසේනොයි ලෙස හඳුන්වා ඇති අතර, එහි අගනුවර මෙථොරා ලෙස දක්වා ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJabUwwRnVZMmxsYm5SZmFXNWthV0V1Y0c1bkx6UXdNSEI0TFVGdVkybGxiblJmYVc1a2FXRXVjRzVuLnBuZw==.png)
සොළොස් මහා ජනපද | |
අංග | |
මගධ | |
කාෂි | |
කෝසල | |
වජ්ජි (වෘජ්ජි) | |
මල්ල (මල්ලරාෂ්ට්ර) | |
චේදි | |
වත්ස (වංස) | |
කුරු | |
පංචාල | |
මච්ච (මත්ස්‍ය) | |
සූරසේන | |
අස්සක (අස්මක) | |
අවන්ති | |
ගන්ධාර | |
කාම්බෝජ |
නිරුක්තිය
මෙම ජනපදයට එම නාමය ලැබුණු ආකාරය පිළිබඳ විවිධ ජනප්‍රවාද ඇත. එක් ජනප්‍රවාදයක් අනුව, මෙය සුප්‍රකට රජකු වූ සූරසේනගේ නම ඇසුරෙන් යෙදුණු බව පැවසේ. නමුත් සෙස්සන් දකින්නේ එය සුරභීර් () හෝ යන්නෙහි දිගුවක් ලෙසයි.ක්රිෂ්ණ දෙවියන් උපත ලබා, හැදී වැඩුණු ප්‍රදේශය පූජනීය භූමිය ද මෙය යැයි සඳහන් වේ.
ඉතිහාසය
මහාභාරතය සහ පුරාණවල මථුරා ප්‍රදේශයේ පාලකයන් යාදූවරුන් හෙවත් යන් ලෙස දැක්වේ. මොවුන් ගෝත්‍ර කිහිපයකට බෙදෙන අතර, වරුන් ද මෙයට අයත් ය. බෞද්ධ මූලාශ්රවල සඳහන් වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයකු වූ මහර රහතන් වහන්සේ මථුරා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරය කළ සමයේ සූරසේනවරුන්ගේ පාලකයා වූයේ අවන්තිපුත්ත රජු බවයි.
මෙහි අගනුවර වූ මථුරාව පිහිටා තිබුණේ ගං ඉවුරේ ය. වර්තමානයේ එය හින්දුවරුන්ගේ පූජනීය භූමියකි. පුරාතන ග්‍රීක ලේඛකයන් විසින් මෙම ප්‍රදේශයේ වූ ක්ලෙයිසොබෝරා නම් තවත් නගරයක් පිළිබඳ සඳහන් කොට තිබේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Raychaudhuri 1972, p. 85
- Raychaudhuri 1972, p. 124
- Shalomim Y. Halahawi (2007). The Way! the Prophetic Messianic Voice to the Path of the Edenic Kingdom Redemption. Lulu.com, 2007 ISBN , 9781430308164. p. 315. ISBN .
- New Indian Antiquary (1943). New Indian Antiquary, Volumes 5-6. Karnatak Publishing House., Original from the University of California. p. 127.
- Royal Asiatic Society of Great Britain and Ireland (1899). Journal of the Royal Asiatic Society of Great Britain and Ireland. Cambridge University Press for the Royal Asiatic Society, Original from the University of Michigan. p. 322.
- Raychaudhuri 1972, p. 128
- Singh 2008, p. 264
ප්‍රභව
- Raychaudhuri, H.C. (1972), Political History of Ancient India: From the Accession of Parikshit to the Extinction of the Gupta Dynasty, Calcutta: University of Calcutta.
- Singh, Upinder (2008), A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century, Delhi: Pearson Education, .
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස රස න හ වත ස රස න ස ස ක ත श रस न යන වර තම න උත තර ප රද ශ හ කල පය ප හ ට ත බ ප ර තන ඉන ද ය න ප රද ශයක බ ද ධ ස ත රයක වන අන ව ර ම යණය හ එය අවම වශය න ක ර ප 1000 ස ට වත ම ල ක ල න ජනපද ර ජ යයක ල ස ප වත ඇත ක ර ප 7වන ස යවස ස ළ ස මහ ජනපද අත ර න ද එකක ස රස න ජනපදය ප ර තන රග ක ල ඛකයන ව ස න ම ම ප රද ශය ස රස න ය ල ස හඳ න ව ඇත අතර එහ අගන වර ම ථ ර ල ස දක ව ඇත ස රස න මහ ජනපදයස ළ ස මහ ජනපද ක ර ප 600 ප ක ර ප 300 ප අ ගමගධක ෂ ක සලවජ ජ ව ජ ජ මල ල මල ලර ෂ ට ර ච ද වත ස ව ස ක ර ප ච ලමච ච මත ස ය ස රස නඅස සක අස මක අවන ත ගන ධ රක ම බ ජන ර ක ත යම ම ජනපදයට එම න මය ල බ ණ ආක රය ප ළ බඳ ව ව ධ ජනප රව ද ඇත එක ජනප රව දයක අන ව ම ය ස ප රකට රජක ව ස රස නග නම ඇස ර න ය ද ණ බව ප වස නම ත ස ස සන දක න න එය ස රභ ර හ යන න හ ද ග වක ල සය ක ර ෂ ණ ද ව යන උපත ලබ හ ද ව ඩ ණ ප රද ශය ප ජන ය භ ම ය ද ම ය ය ය සඳහන ව ඉත හ සයමහ භ රතය සහ ප ර ණවල මථ ර ප රද ශය ප ලකයන ය ද වර න හ වත යන ල ස ද ක ව ම ව න ග ත ර ක හ පයකට බ ද න අතර වර න ද ම යට අයත ය බ ද ධ ම ල ශ රවල සඳහන වන න ග තම බ ද න වහන ස ග ප රධ න ශ ර වකයක ව මහර රහතන වහන ස මථ ර ප රද ශය ධර ම ප රච රය කළ සමය ස රස නවර න ග ප ලකය ව ය අවන ත ප ත ත රජ බවය ම හ අගන වර ව මථ ර ව ප හ ට ත බ ණ ග ඉව ර ය වර තම නය එය හ න ද වර න ග ප ජන ය භ ම යක ප ර තන ග ර ක ල ඛකයන ව ස න ම ම ප රද ශය ව ක ල ය ස බ ර නම තවත නගරයක ප ළ බඳ සඳහන ක ට ත බ ම ව ත බලන නආශ ර යයන Raychaudhuri 1972 p 85 Raychaudhuri 1972 p 124 Shalomim Y Halahawi 2007 The Way the Prophetic Messianic Voice to the Path of the Edenic Kingdom Redemption Lulu com 2007 ISBN 1430308168 9781430308164 p 315 ISBN 9781430308164 New Indian Antiquary 1943 New Indian Antiquary Volumes 5 6 Karnatak Publishing House Original from the University of California p 127 Royal Asiatic Society of Great Britain and Ireland 1899 Journal of the Royal Asiatic Society of Great Britain and Ireland Cambridge University Press for the Royal Asiatic Society Original from the University of Michigan p 322 Raychaudhuri 1972 p 128 Singh 2008 p 264ප රභවRaychaudhuri H C 1972 Political History of Ancient India From the Accession of Parikshit to the Extinction of the Gupta Dynasty Calcutta University of Calcutta Singh Upinder 2008 A History of Ancient and Early Medieval India From the Stone Age to the 12th Century Delhi Pearson Education ISBN 978 81 317 1677 9 බ හ ර සබ ඳ