මත්ස්‍ය රාජධානිය (ක්‍රි.පූ. 300-700) යනු ක්‍රි.පූ. 6වන සියවසට අයත් බෞද්ධ ධර්ම ග්රන්ථයක් වන අංගුත්තර නිකාය සහ හින්දු වීරකාව්‍යයක් වන මහාභාරතය තුළ සඳහන් වන පුරාතන ඉන්දියානු සොළොස් (දහසය) මහාජනපදවලින් එකකි. වර්තමාන රාජස්ථාන් ප්‍රාන්තයේ උතුරු පෙදෙසෙහි වූ මෙහි අගනුවර විය. මෙයට උතුරින් සහ නැගෙනහිරින් පිළිවෙලින් කුරු සහ සූරසේන මහාජනපද පිහිටා තිබිණි.
මත්ස්‍ය රාජධානිය | |
---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |
![]() පශ්චාත් වෛදික යුගයේ පැවති මත්ස්‍ය රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද. | |
අගනුවර | (වර්තමාන ) |
පොදු භාෂා(ව) | සංස්කෘත |
ආගම | හින්දු ආගම බුද්ධාගම |
රජය | |
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය |
• Established | ක්‍රි.පූ. 700 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ |
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව (රාජස්ථාන් ප්‍රාන්තයේ ඊසානදිග පෙදෙස) |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBeUwwMWhjRjl2Wmw5V1pXUnBZMTlKYm1ScFlTNXdibWN2TWpVd2NIZ3RUV0Z3WDI5bVgxWmxaR2xqWDBsdVpHbGhMbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpWa0wwNXZjblJvWDBsdVpHbGhYMmx1WHpVME1GOUNRMFV1Y0c1bkx6SXlNSEI0TFU1dmNuUm9YMGx1WkdsaFgybHVYelUwTUY5Q1EwVXVjRzVuLnBuZw==.png)
වර්තමාන යුගයට අයත්, වනාහි 1947 සිට 1949 දක්වා පැවති තාවකාලික 4ක සන්ධානයකි. මෙයට , , සහ යන රාජ්‍ය සතර අයත් විය.
ආශ්‍රේයයන්
- Malik, Dr Malti (2016). History of India (ඉංග්‍රීසි බසින්). New Saraswati House India Pvt Ltd. p. 52-53. ISBN .
- "Integration of Rajasthan". Rajasthan Legislative Assembly website. සම්ප්‍රවේශය 2009-06-04.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය